Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

අන ඩ ර ද ඩ ම යන ඇමර ක න ව ද ය ප රබන ධ ර පව හ න ට ල න ට ය ම ල වක එය පළම වරට ව ක ශය ව ය 2013 ජ න 24 ද න CBS න ල ක ව ය ව ස

අන්ඩ(ර්) ද ඩෝම් (ටෙලිනාට්‍ය මාලාව)

අන්ඩ(ර්) ද ඩෝම් (ටෙලිනාට්‍ය මාලාව)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

අන්ඩ(ර්) ද ඩෝම් යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය පළමු වරට විකාශය වූයේ 2013 ජූනි 24 දින CBS නාලිකාවේය. විසින් එම නමින්ම රචනා කරන ලද නවකතාවක් ඇසුරින් බ්‍රයන් කේ. වෝඝන් විසින් මෙම ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කරන ලදී. පළමු කතාමාලාව සඳහා වෝඝන්, කිං, සහ ඇතුළු කණ්ඩායමක් විධායක නිෂ්පාදනයෙන් දායක විය. කතාමාලා 3 ක් දක්වා දිගහැරුණු මෙම ටෙලිනාට්‍ය මාලාව, 2015 අගෝස්තු 31 දින CBS නාලිකාව විසින් අවලංගු කර දමන ලදී.

Under the Dome
ප්‍රභේදය
  • Science fiction
මත පදනම්ව විසින් රචිත
ප්‍රවර්ධනය කලේ
රඟපෑම
  • Nicholas Strong
Composer(s)
A. Patrick Rose
සම්භව රටUnited States
භාෂාව(න්)English
කථාවාර සංඛ්‍යාව3
කථාංග ගණන38 ()
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • Darryl Frank
  • Justin Falvey
  • Brian K. Vaughan
නිෂ්පාදක(යෝ)Randy Sutter
සංස්කාරක(යන්)Timothy A. Good
සිනෙමාරූපණයCort Fey
ධාවන කාලය43 minutes
නිෂ්පාදන සමාගම
  • Baer Bones
බෙදාහරින්නා
ප්‍රචාරණය
මුල් නාලිකාව
රූප ආකෘතියඅධි-විභේදන රූපවාහිනිය
මුල් ධාවනයජුනි 24, 2013 (2013-06-24) – present
බාහිර සබැඳි
Official website

කතාව

ඇමරිකා එක්සත් ජනපදයේ, මේන් ජනපදයේ, 'චෙස්ටර්ස් මිල්' නමැති කුඩා නගරය විනිවිද පෙනෙන සහ විනාශ කල නොහැකි යැයි හැඟෙන අති විශාල ආවරණයකින් හදිසියේම වැසී යයි. එම නිසා එම නගරයේ වැසියන් එම මොහොතේ සිට භාහිර ලෝකයෙන් හුදකලා වේ. නගරයේ අන්තර්ජාල සම්බන්ධතා හා දුරකථන සම්බන්ධතා විසන්ධි වන අතර ඉතිරි වන්නේ සීමාසහිත ගුවන්විදුලි සන්නිවේදන හැකියාවක් පමණි. අවසන් වෙමින් පවතින නගරයේ සම්පත් සහ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය හමුවේ නගර වැසියන් ජීවත් වීම සඳහා සටනක යෙදේ. ආරක්ෂක අංශ, රජය සහ ජනමාධ්‍ය මෙම ආවරණය බිඳ හෙලීමට වෙර දරන අතරතුර, ඇතුලත සිරවී සිටින පිරිසක් විසින්, මෙම ආවරණය කුමක්ද, එය පැමිණියේ කොහිසිටද, සහ එය ඉවත් වන්නේ කවදාද (කවදා හෝ ඉවත් වෙනවානම්) යන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරයි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

අන ඩ ර ද ඩ ම යන ඇමර ක න ව ද ය ප රබන ධ ර පව හ න ට ල න ට ය ම ල වක එය පළම වරට ව ක ශය ව ය 2013 ජ න 24 ද න CBS න ල ක ව ය ව ස න එම නම න ම රචන කරන ලද නවකත වක ඇස ර න බ රයන ක ව ඝන ව ස න ම ම ට ල න ට ය ම ල ව න ර ම ණය කරන ලද පළම කත ම ල ව සඳහ ව ඝන ක සහ ඇත ළ කණ ඩ යමක ව ධ යක න ෂ ප දනය න ද යක ව ය කත ම ල 3 ක දක ව ද ගහ ර ණ ම ම ට ල න ට ය ම ල ව 2015 අග ස ත 31 ද න CBS න ල ක ව ව ස න අවල ග කර දමන ලද Under the Domeප රභ දයScience fictionමත පදනම වව ස න රච තප රවර ධනය කල රඟප මNicholas StrongComposer s A Patrick Roseසම භව රටUnited Statesභ ෂ ව න Englishකථ ව ර ස ඛ ය ව3කථ ග ගණන38 න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය Darryl Frank Justin Falvey Brian K Vaughanන ෂ ප දක ය Randy Sutterස ස ක රක යන Timothy A Goodස න ම ර පණයCort Feyධ වන ක ලය43 minutesන ෂ ප දන සම ගමBaer Bonesබ ද හර න න ප රච රණයම ල න ල ක වර ප ආක ත යඅධ ව භ දන ර පව හ න යම ල ධ වනයජ න 24 2013 2013 06 24 presentබ හ ර සබ ඳ Official websiteකත වඇමර ක එක සත ජනපදය ම න ජනපදය ච ස ටර ස ම ල නම ත ක ඩ නගරය ව න ව ද ප න න සහ ව න ශ කල න හ ක ය ය හ ඟ න අත ව ශ ල ආවරණයක න හද ස ය ම ව ස යය එම න ස එම නගරය ව ස යන එම ම හ ත ස ට භ හ ර ල කය න හ දකල ව නගරය අන තර ජ ල සම බන ධත හ ද රකථන සම බන ධත ව සන ධ වන අතර ඉත ර වන න ස ම සහ ත ග වන ව ද ල සන න ව දන හ ක ය වක පමණ අවසන ව ම න පවත න නගරය සම පත සහ වර ධනය ව ම න පවත න අර බ ධක ර තත වය හම ව නගර ව ස යන ජ වත ව ම සඳහ සටනක ය ද ආරක ෂක අ ශ රජය සහ ජනම ධ ය ම ම ආවරණය බ ඳ හ ල මට ව ර දරන අතරත ර ඇත ලත ස රව ස ට න ප ර සක ව ස න ම ම ආවරණය ක මක ද එය ප ම ණ ය ක හ ස ටද සහ එය ඉවත වන න කවද ද කවද හ ඉවත ව නව නම යන කර ණ අවබ ධ කරග න මට උත සහ දරය

ප්රකාශන දිනය: ජූනි 30, 2024, 11:35 am
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 20, 2024

    සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය

  • ඔක්තෝම්බර් 15, 2024

    සේරුවිල මංගල රජ මහා විහාරය

  • ඔක්තෝම්බර් 19, 2024

    සේරුවාවිල මංගල රජ මහා විහාරය

  • ජූනි 26, 2024

    සෙනෙවිරත්න

  • ජනවාරි 30, 2025

    සෙන්ටර් දෙපාර්තමේන්තුව, හයිටිය

දිනපතා
  • දළදා මාළිගා

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • දකුණු කොරියාව

  • යූන් සුක් යෙයොල්

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • කෝසල ජයවීර

  • ගණනාථ ඔබේසේකර

  • 1984

  • මාක් ෂූකර්බර්ග්

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල