Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

Equestrianism ලත න භ ෂ ව න equester equestr equus අසර ව අශ වය අශ ව ර හක horseback riding American English හ horse riding

අශ්වාරෝහක

අශ්වාරෝහක
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

Equestrianism (ලතින් භාෂාවෙන් equester, equestr-, equus, අසරුවා, අශ්වයා) (අශ්වාරෝහක),horseback riding (American English) හෝ horse riding (British English) යනුවෙන් හැඳින්වෙන්නේ අසුන් පැදවීමේ, මෙහෙයවීමේ, බාධක මතින් හැසිරවීමේ හෝ බාධක මතින් පැන්නවිමට ඇති හැකියාවයි. කාර්යයන් ඉටු කරවා ගැනීමට අසුන් යොදා ගැනීම, ප්‍රවාහනය, විනෝදාත්මක ක්‍රියාකාරකම්, කලාත්මක හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සහ අශ්ව රේස් යනාදියෙහි ලා අසුන් යොදා ගැනීම ද මෙයට අයත් වේ.

image
A young rider at a in Australia
image
Central Park - New York in May, 1940

මෙය ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. 1900 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මෙය ප්‍රථම වරට ඔලිම්පික් තරඟාවලියට එක් විය. නමුත් 1904 සහ 1908 ඔලිම්පික් උළෙල වලට මෙය එක් නොවිය. 1912 සිට පැවති සෑම ඔලිම්පික් තරඟාවලියකටම අසුන් හැසිරවීමේ ක්‍රීඩාව එක් විය. වර්තමානයේ දී මෙම ක්‍රීඩාවට අදාළව ඔලිම්පික් උළෙලේ දී පැවැත්වෙන ඉසව් වන්නේ Dressage(අසුන් හැසිරවීම), Eventing (ඉවෙන්ටින්ග්) සහ Jumping වෙයි. එම සෑම ඉසව්වකදී ම තනි සහ කණ්ඩායම් පදක්කම් පිරිනැමෙන අතර පිරිමි සහ කාන්තාවෝ එකට තරඟ වදිති.

නවීන පංච ප්‍රයාමයෙහි එක් ඉසව්වක් ලෙස ද මෙම ක්‍රීඩාව අයත් වෙයි. මේ අනුව ඔලිම්පික් තරඟාවලියේ සතුන් සහභාගී කරගන්නා ක්‍රීඩා වන්නේ Equestrian සහ නවීන පංච ප්‍රයාමය පමණක් වෙයි. මෙම තරඟ වලදී අසරුවා මෙන්ම අශ්වයා ද තරඟකරුවෙකු ලෙස සළකනු ලබයි.

අසුන් හැසිරවීමේ ක්‍රීඩාව අන්තර්ජාතිකව පරිපාලනය කරනු ලබන්නේ Fédération Équestre Internationale (FEI) මගිනි.

  1. "equestrian - definition of equestrian by the Free Online Dictionary, Thesaurus and Encyclopedia". Thefreedictionary.com. සම්ප්‍රවේශය 2013-07-01.
  2. "equitación - Diccionario Inglés-Español". Wordreference.com. සම්ප්‍රවේශය 2013-07-01.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

Equestrianism ලත න භ ෂ ව න equester equestr equus අසර ව අශ වය අශ ව ර හක horseback riding American English හ horse riding British English යන ව න හ ඳ න ව න න අස න ප දව ම ම හ යව ම බ ධක මත න හ ස රව ම හ බ ධක මත න ප න නව මට ඇත හ ක ය වය ක ර යයන ඉට කරව ග න මට අස න ය ද ග න ම ප රව හනය ව න ද ත මක ක ර ය ක රකම කල ත මක හ ස ස ක ත ක ක ර ය ක රකම සහ අශ ව ර ස යන ද ය හ ල අස න ය ද ග න ම ද ම යට අයත ව A young rider at a in AustraliaCentral Park New York in May 1940 ම ය ඔල ම ප ක ක ර ඩ වක ද ව ය 1900 ග ම හ න ඔල ම ප ක උළ ල ද ම ය ප රථම වරට ඔල ම ප ක තරඟ වල යට එක ව ය නම ත 1904 සහ 1908 ඔල ම ප ක උළ ල වලට ම ය එක න ව ය 1912 ස ට ප වත ස ම ඔල ම ප ක තරඟ වල යකටම අස න හ ස රව ම ක ර ඩ ව එක ව ය වර තම නය ද ම ම ක ර ඩ වට අද ළව ඔල ම ප ක උළ ල ද ප ව ත ව න ඉසව වන න Dressage අස න හ ස රව ම Eventing ඉව න ට න ග සහ Jumping ව ය එම ස ම ඉසව වකද ම තන සහ කණ ඩ යම පදක කම ප ර න ම න අතර ප ර ම සහ ක න ත ව එකට තරඟ වද ත නව න ප ච ප රය මය හ එක ඉසව වක ල ස ද ම ම ක ර ඩ ව අයත ව ය ම අන ව ඔල ම ප ක තරඟ වල ය සත න සහභ ග කරගන න ක ර ඩ වන න Equestrian සහ නව න ප ච ප රය මය පමණක ව ය ම ම තරඟ වලද අසර ව ම න ම අශ වය ද තරඟකර ව ක ල ස සළකන ලබය අස න හ ස රව ම ක ර ඩ ව අන තර ජ ත කව පර ප ලනය කරන ලබන න Federation Equestre Internationale FEI මග න equestrian definition of equestrian by the Free Online Dictionary Thesaurus and Encyclopedia Thefreedictionary com සම ප රව ශය 2013 07 01 equitacion Diccionario Ingles Espanol Wordreference com සම ප රව ශය 2013 07 01

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 19:00 pm
බොහෝම කියවීම
  • මාර්තු 21, 2025

    Dodo

  • මාර්තු 11, 2025

    Downforce

  • මාර්තු 04, 2025

    DENEME BONUSU

  • ජූනි 28, 2024

    D.S. සේනානායක

  • ජුලි 02, 2024

    Guinea pig

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සිංහල භාෂාව

  • බුදුරජාණන් වහන්සේ

  • ග්‍රෙගරි දිනදසුන

  • බීටු දෝෂ අනුපාතිකය

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • ගණනාථ ඔබේසේකර

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල