Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ඇම බර ල ර හර ඩ උපත 1986 අප ර ල 22 යන

ඇම්බර් හර්ඩ්

ඇම්බර් හර්ඩ්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
image

මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

ඇම්බර් ලෝරා හර්ඩ් (උපත 1986 අප්‍රේල් 22) යනු ඇමරිකානු නිළියකි. ඇය චිත්‍රපට ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2004 ක්‍රීඩා නාට්‍යයක් වූ තුළිනි. සහ චිත්‍රපටවල සුළු චරිත නිරූපණයෙන් පසුව, හර්ඩ් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ (2006) චිත්‍රපටයේ ය. අනතුරුව ඇය රූපවාහිනී වැඩසටහනක් වූ (2007) හි පෙනී සිටියා ය.

ඇම්බර් හර්ඩ්
image
හර්ඩ් 2011 නොවැම්බරයේ දී
උපත
ඇම්බර් ලෝරා හර්ඩ්

අප්‍රේල් 22, 1986 (1986-04-22) (වයස 39)
, එක්සත් ජනපදය
නිවහනලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාව
රැකියාවනිළියක
සක්‍රීය වසර2004–වර්තමානය
කලත්‍රයා(යන්)ජොනී ඩෙප් (වි. 2015; දික්කසාදය 2017)

හර්ඩ්ව ජනයා විසින් හඳුනාගත්තේ 2008 සහ චිත්‍රපටවලිනි. ඇය උළෙලේ දී, පාරවේධන සම්මානය හිමි කරගත්තා ය. , , , සහ චිත්‍රපට හේතුවෙන් ඇය කෙරෙහි තවදුරටත් අවධානය යොමු විය. අනතුරුව ඇය ගේ හි ප්‍රධාන චරිත නිරූපණය කළා ය. එසේම ඇය නිකොලස් කේජ් සමග චිත්‍රපටයේත්, ජොනී ඩෙප් සමග චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. හි රංගනය වෙනුවෙන් ඇය ස්පොට්ලයිට් සම්මානය හිමි කරගත්තා ය. 2014දී ඇය චිත්‍රපටයේත්, 2015දී සහ චිත්‍රපයවලත් රැඟුවා ය. ඉදිරියේ තිරගත වීමට නියමිත වීරකථා චිත්‍රපටයක් වන චිත්‍රපටයේ ගේ චරිතය ඇය විසින් නිරූපණය කරනු ඇත.

මුල්කාලීන දිවිය

හර්ඩ් උපත ලැබූයේ ප්‍රදේශයේ ය. ඇගේ මව වූ ප්‍රැට්‍රීෂියා ප්‍රේජ් (විවාහයට පෙර පාර්සන්ස්) අන්තර්ජාල සමීක්ෂකවරියක වූ අතර, ඇගේ පියා වූ ඩේවිඩ් ක්ලින්ටන් හර්ඩ් කොන්ත්‍රාත්කරුවකු විය. ඇයට විට්නි නම් සොයුරියක වේ. උසස් පාසලෙන් ඉවත් වූ ඇය, පසුව නිවසේ සිට අධ්‍යන පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් හිමි කරගත්තා ය. හර්ඩ්ගේ වයස 16 වන විට ඇගේ හොඳම මිතුරා මෝටර් රථ අනුතරකින් මරණයට පත් විය. කතෝලිකයකු ලෙස හැදීවැඩුණු ඇම්බර් පසුව, තමන් අදේවවාදියකු බැව් ප්‍රකාශයට පත්කළා ය. ඇගේ එකල පෙම්වතා විසින් ඇයව දාර්ශනික-නවකථාකාරිණියක වූ හට හඳුන්වා දෙන ලදී.

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

image
හර්ඩ් 2009 දී
වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2004 මාරියා
2005 Side FX ෂේ
2005 කැන්ඩි
2005 ලාබාල ජොසී ඒම්ස්
2006 Price to Pay ට්‍රිෂ්
2006 The Prince සෙරීනා
2006 ඇල්මා
2006 මැන්ඩි ලේන්
2007 ඇම්බර්
2007 Day 73 with Sarah මේරි කෙටි චිත්‍රපටය
2007 ජූලියා ෆෝර්ඩ්
2008 බාජා මිලර්
2008 ඇන්ජී ඇන්ඩර්සන්
2008 ක්‍රිස්ටී
2009 නිකී
2009 ජෙන් ‍‍ජෝන්ස්
2009 406
2009 කෙලී පෝටර්
2010 ස්ටෙෆනී සම-නිෂ්පදකවරිය ද වේ.
2010 එඩී
2010 ක්‍රිස්ටින්
2011 පයිපර්
2011 චෙනෝල්ට්
2013 සික්ස්
2013 එමා ජෙනිංස්
2013 සැන් ඇන්ටෝනියෝ මෙනවිය
2014 නියෝජිත විවී
2015 ලැනා එඩ්මන්ඩ්
2015 ජූඩි
2015 සූ
2015 අලා පෝල්සන්
2017 ෆැනී
2017 පශ්චාත්-නිෂ්පාදනයේ
2017 නිකොලා සික්ස් සම්පූර්ණ කළ
2018 මීරා රූගත කෙරෙමින් පවතියි

රූපවාහිනිය

වර්ෂය වැඩසටහන චරිතය කථාංග(ය)
2004 ලීස් 1×01 – "Pilot"
2004 රයිලී 1×08 – "A Piece of the Rock"
2005 අලෙවිකාරිණිය 2×15 – "Mallpisode"
2006 ලයිලා ආචර් 1×18 – "Somebody's Watching"
2007 ඇම්බර් 1×08 – "California Son"
2007 ග්‍රේටා මැතිව්ස් කථාංග 8
2011 ඇය ලෙසම 16×05
2011 බනී මොරීන් කථාංග 7 (විකාශය නොවූ 4)
2015 ඇය ලෙසම 9×01 – "In Too Depp"

ඇගයුම්

වර්ෂය නිර්දිෂ්ට කෘතිය සම්මාන උළෙල සම්මානය ප්‍රතිඵලය
2008 ඇය ලෙසම වසරේ සොයාගැනීම දිනාගති
2009 හොඳම වෘන්දය නිර්දේශිත
2010 හොඳම වෘන්දය දිනාගති
2010 ඇය ලෙසම ඩලස් තරු සම්මානය දිනාගති
2011 ස්පොට්ලයිට් සම්මානය දිනාගති
2014 ඇය ලෙසම ප්‍රේරිකා දිනාගති

ආශ්‍රේයයන්

  1. "Amber Heard". . සම්ප්‍රවේශය February 1, 2015.
  2. "Person Details for Amber Laura Heard, "Texas Birth Index, 1903-1997" — FamilySearch.org". සම්ප්‍රවේශය April 18, 2016.
  3. "Five things you need to know about Amber Heard". NewsComAu. සම්ප්‍රවේශය April 18, 2016.
  4. William Keck (May 30, 2007). "Amber Heard will be heard". USA Today.
  5. Hodge, Chad T. (October 10, 2011). "7 episodes including the pilot". Twitter. Source confirmed to be Chad Hodge by NBC's official Twitter.
  6. Benanti, Laura (October 10, 2011). "Only 7. There are 2 endings. One of which is more final". Twitter.

බාහිර සබැඳි

ඇම්බර් හර්ඩ් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
image කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
  • නිල වෙබ් අඩවිය
  • ඇම්බර් හර්ඩ් සඳහා IMDb හි ඇති තොරතුරු
  • ඇම්බර් හර්ඩ් සඳහා හි ඇති ගිණුම
  • ඇම්බර් හර්ඩ් සඳහා හි ඇති තොරතුරු image

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ඇම බර ල ර හර ඩ උපත 1986 අප ර ල 22 යන ඇමර ක න න ළ යක ඇය ච ත රපට ක ෂ ත රය ව ත ප ව ස ය 2004 ක ර ඩ න ට යයක ව ත ළ න සහ ච ත රපටවල ස ළ චර ත න ර පණය න පස ව හර ඩ ස ය ප රථම ප රධ න චර තය න ර පණය කළ 2006 ච ත රපටය ය අනත ර ව ඇය ර පව හ න ව ඩසටහනක ව 2007 හ ප න ස ට ය ය ඇම බර හර ඩ හර ඩ 2011 න ව ම බරය ද උපතඇම බර ල ර හර ඩ අප ර ල 22 1986 1986 04 22 වයස 39 එක සත ජනපදයන වහනල ස ඇන ජල ස ක ල ෆ න ය වර ක ය වන ළ යකසක ර ය වසර2004 වර තම නයකලත රය යන ජ න ඩ ප ව 2015 ද ක කස දය 2017 හර ඩ ව ජනය ව ස න හඳ න ගත ත 2008 සහ ච ත රපටවල න ඇය උළ ල ද ප රව ධන සම ම නය හ ම කරගත ත ය සහ ච ත රපට හ ත ව න ඇය ක ර හ තවද රටත අවධ නය ය ම ව ය අනත ර ව ඇය ග හ ප රධ න චර ත න ර පණය කළ ය එස ම ඇය න ක ලස ක ජ සමග ච ත රපටය ත ජ න ඩ ප සමග ච ත රපටය ත ර ගනය හ ය ද ණ ය හ ර ගනය ව න ව න ඇය ස ප ට ලය ට සම ම නය හ ම කරගත ත ය 2014ද ඇය ච ත රපටය ත 2015ද සහ ච ත රපයවලත ර ඟ ව ය ඉද ර ය ත රගත ව මට න යම ත ව රකථ ච ත රපටයක වන ච ත රපටය ග චර තය ඇය ව ස න න ර පණය කරන ඇත ම ල ක ල න ද ව යහර ඩ උපත ල බ ය ප රද ශය ය ඇග මව ව ප ර ට ර ෂ ය ප ර ජ ව ව හයට ප ර ප ර සන ස අන තර ජ ල සම ක ෂකවර යක ව අතර ඇග ප ය ව ඩ ව ඩ ක ල න ටන හර ඩ ක න ත ර ත කර වක ව ය ඇයට ව ට න නම ස ය ර යක ව උසස ප සල න ඉවත ව ඇය පස ව න වස ස ට අධ යන ප ඨම ල වක හද ර ඩ ප ල ම වක හ ම කරගත ත ය හර ඩ ග වයස 16 වන ව ට ඇග හ ඳම ම ත ර ම ටර රථ අන තරක න මරණයට පත ව ය කත ල කයක ල ස හ ද ව ඩ ණ ඇම බර පස ව තමන අද වව ද යක බ ව ප රක ශයට පත කළ ය ඇග එකල ප ම වත ව ස න ඇයව ද ර ශන ක නවකථ ක ර ණ යක ව හට හඳ න ව ද න ලද න ර ම ණ ද යකත වයච ත රපට හර ඩ 2009 ද වර ෂය ච ත රපටය චර තය සටහන 2004 ම ර ය 2005 Side FX ෂ 2005 ක න ඩ 2005 ල බ ල ජ ස ඒම ස 2006 Price to Pay ට ර ෂ 2006 The Prince ස ර න 2006 ඇල ම 2006 ම න ඩ ල න 2007 ඇම බර 2007 Day 73 with Sarah ම ර ක ට ච ත රපටය2007 ජ ල ය ෆ ර ඩ 2008 බ ජ ම ලර 2008 ඇන ජ ඇන ඩර සන 2008 ක ර ස ට 2009 න ක 2009 ජ න ජ න ස 2009 4062009 ක ල ප ටර 2010 ස ට ෆන සම න ෂ පදකවර ය ද ව 2010 එඩ 2010 ක ර ස ට න 2011 පය පර 2011 ච න ල ට 2013 ස ක ස 2013 එම ජ න ස 2013 ස න ඇන ට න ය ම නව ය2014 න ය ජ ත ව ව 2015 ල න එඩ මන ඩ 2015 ජ ඩ 2015 ස 2015 අල ප ල සන 2017 ෆ න 2017 පශ ච ත න ෂ ප දනය 2017 න ක ල ස ක ස සම ප ර ණ කළ2018 ම ර ර ගත ක ර ම න පවත ය ර පව හ න ය වර ෂය ව ඩසටහන චර තය කථ ග ය 2004 ල ස 1 01 Pilot 2004 රය ල 1 08 A Piece of the Rock 2005 අල ව ක ර ණ ය 2 15 Mallpisode 2006 ලය ල ආචර 1 18 Somebody s Watching 2007 ඇම බර 1 08 California Son 2007 ග ර ට ම ත ව ස කථ ග 82011 ඇය ල සම 16 052011 බන ම ර න කථ ග 7 ව ක ශය න ව 4 2015 ඇය ල සම 9 01 In Too Depp ඇගය ම වර ෂය න ර ද ෂ ට ක ත ය සම ම න උළ ල සම ම නය ප රත ඵලය2008 ඇය ල සම වසර ස ය ග න ම ද න ගත 2009 හ ඳම ව න දය න ර ද ශ ත2010 හ ඳම ව න දය ද න ගත 2010 ඇය ල සම ඩලස තර සම ම නය ද න ගත 2011 ස ප ට ලය ට සම ම නය ද න ගත 2014 ඇය ල සම ප ර ර ක ද න ගත ආශ ර යයන Amber Heard සම ප රව ශය February 1 2015 Person Details for Amber Laura Heard Texas Birth Index 1903 1997 FamilySearch org සම ප රව ශය April 18 2016 Five things you need to know about Amber Heard NewsComAu සම ප රව ශය April 18 2016 William Keck May 30 2007 Amber Heard will be heard USA Today Hodge Chad T October 10 2011 7 episodes including the pilot Twitter Source confirmed to be Chad Hodge by NBC s official Twitter Benanti Laura October 10 2011 Only 7 There are 2 endings One of which is more final Twitter බ හ ර සබ ඳ ඇම බර හර ඩ ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යන ල ව බ අඩව ය ඇම බර හර ඩ සඳහ IMDb හ ඇත ත රත ර ඇම බර හර ඩ සඳහ හ ඇත ග ණ ම ඇම බර හර ඩ සඳහ හ ඇත ත රත ර

ප්රකාශන දිනය: ජූනි 09, 2025, 01:48 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ස්ටීව් වුඩ්වර්ඩ්

  • ජුලි 08, 2024

    ස්ටීවන් කිනක්

  • ජූනි 26, 2024

    ස්ටැෆිලොකොකස් අවුරියස්

  • ඔක්තෝම්බර් 24, 2024

    ස්ට්‍රෙචින්ග්

  • ජුලි 10, 2024

    ස්කේල්ඩ් කොම්පොසයිට්ස් හි ස්පේස්ෂිප් වන්

දිනපතා
  • විකිපීඩියා

  • යුනෙස්කෝ

  • මල්වතු විහාරය

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • මාලිනී ෆොන්සේකා

  • ජූනි 19

  • UTC

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල