Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

කරගහග දර අම බලම ශ ර ල ක ව ද කගත හ ක ඉප රණ අම බලම අත ර න එකක එය දඹද ණ ය ය පහ ව ම ර ගය ද කගත හ ක පන ව ට ය අම බලම හ ර ණ ක ට

කරගහගෙදර අම්බලම

කරගහගෙදර අම්බලම
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

කරගහගෙදර අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය දඹදෙණිය-යාපහුව මාර්ගයේ දැකගත හැකි පනාවිටිය අම්බලම හැරුණු කොට හමුවන අනෙක් අම්බලම වෙයි.

අතීතය

ක්‍රි.ව. 1837 දී පමණ කරගහගෙදර අම්බලම ඉදිකරන්නට ඇතැයි සැළකේ.

ඉදිකිරීම් ආකෘතිය

පොළවේ තබන ලද ගෝලාකාර ගල් 4ක් මත පිහිටුවන ලද දැව තලාඳ 4ක් මත, අම්බලම ගොඩනංවා තිබේ. මෙහි වූ එක් විශේෂත්වයක් වන්නේ අම්බලම තුල ඉඳගැනීමට අමතරව කකුල් තබාගැනීම සඳහා වෙනමම කොටයක්ද සවිකොට තිබීමයි.

වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට තිබෙයි.

රූපවාහිනී තිරයට

ජාතික රූපවාහිනියේ විකාශය වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමේ සමහර කොටස් මෙම අම්බලම ආශ්‍රිතව රූපගත කොට තිබෙයි.

මූලාශ්‍ර

  1. "කරගහගෙදර අම්බලමේ සුව වින්දෙමි". තහනම් අඩවිය. 27 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 4 ජූනි 2014.
  2. රත්නප්‍රිය, විරාජ් (16 නොවැම්බර් 2011). "ඇත්කඳ ලිහිණියා නැවත මතුකළ කරගහගෙදර අම්බලම". නඩේ ගුරා. සම්ප්‍රවේශය 3 ජූනි 2014.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

කරගහග දර අම බලම ශ ර ල ක ව ද කගත හ ක ඉප රණ අම බලම අත ර න එකක එය දඹද ණ ය ය පහ ව ම ර ගය ද කගත හ ක පන ව ට ය අම බලම හ ර ණ ක ට හම වන අන ක අම බලම ව ය අත තයක ර ව 1837 ද පමණ කරගහග දර අම බලම ඉද කරන නට ඇත ය ස ළක ඉද ක ර ම ආක ත යප ළව තබන ලද ග ල ක ර ගල 4ක මත ප හ ට වන ලද ද ව තල ඳ 4ක මත අම බලම ග ඩන ව ත බ ම හ ව එක ව ශ ෂත වයක වන න අම බලම ත ල ඉඳග න මට අමතරව කක ල තබ ග න ම සඳහ ව නමම ක ටයක ද සව ක ට ත බ මය ව ස ද ය න ත ම ම ව ළ ක ව ම ග ඩන ග ල ල ක ම න ග න ආරක ෂ කර ග න ම ර ත ර නව ත න ගන න ප ර ස සර පයන ව න සත න ග න ආරක ෂ කරග න ම උද ස සහ නඩත ත කටය ත වල පහස ව ව න ව න අම බලම ම ස ප ළ ව න මඳක උස ව ඉද ක ට ත බ ය ර පව හ න ත රයටජ ත ක ර පව හ න ය ව ක ශය ව ඇත කඳ ල හ ණ ය ට ල ස ත තම සමහර ක ටස ම ම අම බලම ආශ ර තව ර පගත ක ට ත බ ය ම ල ශ ර කරගහග දර අම බලම ස ව ව න ද ම තහනම අඩව ය 27 ප බරව ර 2013 සම ප රව ශය 4 ජ න 2014 රත නප ර ය ව ර ජ 16 න ව ම බර 2011 ඇත කඳ ල හ ණ ය න වත මත කළ කරගහග දර අම බලම නඩ ග ර සම ප රව ශය 3 ජ න 2014

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 00:59 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    රාජ අම්ලය

  • ජනවාරි 03, 2025

    රාජාරාමක නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

  • ජුලි 20, 2024

    රාජ්‍ය නිර්බාධවාදය

  • සැප්තැම්බර් 17, 2024

    රාජ්‍ය ආගම

  • ජූනි 26, 2024

    රාජ්පුත් චිත්‍ර කලාව

දිනපතා
  • යුනෙස්කෝ

  • පෘථිවිය

  • බීටු දෝෂ අනුපාතිකය

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • ගාසා යුද්ධය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • මැයි 20

  • මැයි 19

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල