Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ක ල ඩ ජ ස ෆ යන ද ශප ලනඥය ක වන අතර 2021 අප ර ල 14 වන ද න ස ට ව ය 2021 ජ ල 7 ද න ස ද ව ජන ධ පත ජ වන ල ම ය ස ග ඝ තනය න පස ව

ක්ලෝඩ් ජොසෙෆ්

ක්ලෝඩ් ජොසෙෆ්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ක්ලෝඩ් ජොසෙෆ් යනු දේශපාලනඥයෙක් වන අතර, 2021 අප්‍රේල් 14 වන දින සිට විය. 2021 ජූලි 7 දින සිදුවූ ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ ඝාතනයෙන් පසුව , අන්තරවාර අගමැතිවරයා ලෙසින් ඔහු රටෙහි දේශපාලන නායකයා වුවද ඔහුගේ නිල තත්ත්වය නෛතික වශයෙන් පැහැදිලි නොවෙයි.

වැඩ බලන
තනතුර දරමින්
7 ජූලි 2021
අග්‍රාමාත්‍යවරයාතමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාජොවනෙල් මොයිස්
Acting
තනතුර දරමින්
14 අප්‍රේල් 2021
ජනාධිපතිවරයාජොවනෙල් මොයිස්
තමාම(වැඩබලන)
පූර්වප්‍රාප්තිකයා
අනුප්‍රාප්තිකයා (නම් කරනු ලැබ)
තනතුර දරමින්
4 මාර්තු 2020
අග්‍රාමාත්‍යවරයා
තමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාබොෂිට් එඩ්මොන්
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයස්වාධීන
අධ්‍යාපනය
  • ()
  • ()

ජනාධිපති ධූරය සඳහා ඔහුගේ හිමිකම් පෑම, ජොවනෙල් මොයිස් වෙනුවට හෙයිෂියානු සෙනෙට් මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් පත් කෙරෙුණු විසින්ද විතර්කයකට ලක් කර ඇත. පවත්වා කෙළවර වන තුරු හෙයිටි රාජ්‍යයට නායකත්වය සැපයීමට ජොසෙෆ් දැනට ස්ථාපිත වී ඇත. විදේශ කටයුතු සහ ආගමික ඇදහිලි පිළිබඳ අමාත්‍යවරයා ලෙසින්ද 2020 මාර්තු 4 දින සිට ජොසෙෆ් සේවය කරයි.

මුල් දිවිය සහ අධ්‍යාපනය

නිව්යෝර්ක් නගරයෙහි වෙතින් පිරිනැමුණු ජන ප්‍රතිපත්තිය පිළිබඳ ආචාර්ය උපාධියකට ජොසෙෆ් හිමිකම් කියන අතර, එක්සත් ජනපදයෙහි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් ඔහු සේවය කර ඇත. සහ ඔහු උගන්වා ඇත.

2020 මාර්තු 4 දිනදී, අග්‍රාමාත්‍ය රජයෙහි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් ඔහු පත්විය.

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන අග්‍රාමාත්‍යවරයා

ජවුත්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ජනාධිපති ජොවනෙල් මොයිස් විසින් 2021 අප්‍රේල් 14 දිනදී ඔහු අන්තරවාර අගමැති ලෙසින් පත් කෙරිණි. ජොසෙෆ්ගේ තනතුරෙහි අනුප්‍රාප්තිකයා ලෙසින් පත්වීමට නියමිතව තිබුණි.

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන ජනාධිපතිවරයා

2021 ජූලි 7 දිනදී, හී ඔවුන්ගේ නිවහනට එල්ලවූ ප්‍රහාරයකින් ජනාධිපති මොයිස් ඝාතනය කෙරුණු අතර ප්‍රහාරයෙහිදී තුවාල ලද්දීය. රජයෙහි දේශපාලන පාලනය ජොසෙෆ් විසින් නතු කර ගත් අතර, ප්‍රහාරය පිළිබඳ වගකීම "සමහරුන් ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි බස කථා කල නොහඳුනාගත් පුද්ගලයින් කණ්ඩායමක් වෙත" පැවරීය. වර්තමානයෙහි, ජොසෙෆ් පවසන්නේ රට තමාගේ පාලනය යටතේ පවතින බවයි. ජනාධිපතිධූරය සඳහා නෛතික අනුප්‍රාප්තිය පැහැදිලි ලෙසින් සිදුවී නැත.

හෙයිටි රාජ්‍යය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපති, , 2021 ජූලි 8 දිනදී පැවසුවේ, මෙම වසරෙහි අග මැතිවරණයක් පැවැත්වෙන තුරු ජොසෙෆ් විසින් හෙයිටි රාජ්‍යය සඳහා නායකත්වය සපයනු ලබන අතර, මොයිස්ගේ ඝාතනයට පසු මෙම කාලසීමාවෙහිදී සියළු පාර්ශවයන් තම මතභේදයන් පසෙක ලිය යුතු බවයි.

ආශ්‍රිත

  1. මෙරන්කෝට්, විඩ්ලෝර්; ෆයියෝලා, ඇන්තනී; බර්ජර්, මීරියම් (7 ජූලි 2021). "හෙයිෂියන් ප්‍රසිඩන්ට් ඇසැසිනේටඩ් ඇට් හිස් හෝම් බයි අන්අයිඩෙන්ටිෆයිඩ් ගන්මෙන්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/world/2021/07/07/haiti-president-assassinated/. 
  2. "දි ඇසෑසිනේෂන් ඔෆ් හෙයිටිස් ප්‍රසිඩන්ට්: වට් හැපන්ඩ්, ඇන්ඩ් වට් කුඩ් බී නෙක්ස්ට්" (en-US බසින්). ග්ලෝබල් නිවුස්. https://globalnews.ca/news/8012305/haiti-president-assassinated-what-happened/. 
  3. "හෙයිටීස් සෙනෙට් සේස් ඉට්ම් හෙඩ් ෂුඩ් රිප්ලේස් ඇසැසිනේටඩ් ප්‍රසිඩන්ට්". රොයිටර්ස්. 2021-07-10. සම්ප්‍රවේශය 2021-07-10.
  4. "හෙයිටීස් ප්‍රයිම් මිනිස්ටර් ටු ලීඩ් කන්ට්‍රි අන්ටිල් ඉලෙක්ෂන් ෆොලෝවිං ප්‍රසිඩන්ට්ස් ඇසැසිනේෂන්: යූ එන්| වොච් නිවුස් ඔන්ලයින්". ග්ලෝබල් නිවුස්ews (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-08.
  5. "ලෙ මිනිස්ට්‍ර ඩිසෆෙයා එටොන්ජෙයා එට් ඩේ කුල්ටෙස්" (ප්‍රංශ බසින්). 17 අප්‍රේල් 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 May 2021.
  6. "නුව ප්‍රමියෙ මිනිස්ට්‍ර ඔං හයිටි නොමේ අප්‍රෙ ල ඩිමියුසං ඩූ ගුවයනොමොං". www.20minutes.fr (ප්‍රංශ බසින්). 16 අප්‍රේල් 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 මැයි 2021.
  7. "හෙයිටි ප්‍රසිඩන්ට් අපොයින්ට්ස් ක්ලෝඩ් ජොසෙෆ් ඈස් නිව් ප්‍රිමියර්". www.aa.com.tr. 17 අප්‍රේල් 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 15 මැයි 2021.
  8. චාල්ස්, ජැකලින් (ජූලි 5, 2021). "අ නියුරොසර්ජන් විත් අ පබ්ලික් හෙල්ත් පෝට්ෆෝලියෝ ඊස් හෙයීටීස් නිවස්ට් ප්‍රයිම් මිනිස්ටර්".{{}}: CS1 maint: url-status ()
  9. "ප්‍රසිඩන්ට් ජොවනෙල් මෙයිස් ඇසැසිනේටඩ් බයි මර්සනරීස්". හෙයිටි ලිබ්රෙ. 7 ජූලි 2021. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 7 ජූලි 2021.
  10. ඩුපේන්, ඉටන්ට්; මැක්ලක්ස්කි, මිචෙල්; පැජට්, ෂරිෆ්; පිචෙටා, රොබ් (8 පෙබරවාරි 2021). "හෙයිෂියන් ඔපසිෂන් පික්ස් ඉන්ටරිම් ලීඩර් ඈස් රෝ ඕවර් ප්‍රසිඩන්ට්ස් ටර්ම් ලිමිට් ඉන්ටෙන්සිෆයිස්". සීඑන්එන්. http://edition.cnn.com/2021/02/08/americas/haiti-opposition-president-term-protests-intl/index.html. 
  11. පෝටර්, කැත්රීන්; සැන්ටෝරා, මාක් (7 ජූලි 2021). "ආෆ්ට ද කිලිං ඔෆ් හෙයිටීස් ප්‍රසිඩන්ට්, ද ත්‍රෙට් ඔෆ් ෆර්දර් පොලිටිකල් වයලන්ස් එස්කලේට්ස්.". ද නිව්යෝර්ක් ටයිම්ස්.
     0362-4331
    . https://www.nytimes.com/2021/07/07/world/americas/haiti-president-killed.html.
     
  12. සීඑන්එන්, එටන්ට් ඩුපේන්, ජෙරාර්ඩෝ ලෙමෝස්, ඉවානා කොටසෝවා සහ කෙයිට්ලින් හූ. "හෙයිට් ප්‍රසිඩන්ට් ජොවනෙල් මොයිස් ඇසෑසිනේටඩ් ඉන් ඇටෑක් ඔන් හිස් රෙසිඩන්ස්". සීඑන්එන්. සම්ප්‍රවේශය 2021-07-09.{{}}: CS1 maint: multiple names: authors list ()
  13. "හෙයිටීස් ප්‍රයිම් මිනිස්ටර් ටු ලීඩ් කන්ට්‍රි අන්ටිල් ඉලෙක්ෂන් ෆොලොවිං ප්‍රසිඩන්ට්ස් ඇසෑසිනේෂන්: යූඑන්| වොච් නිව්ස් වීඩියෝස් ඔන්ලයින්". Global News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-08.
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා

වැඩබලන

2021–වර්තමානය
අනුප්‍රාප්තිකයා 

නාමෝස්දේශිත
පූර්වප්‍රාප්තිකයා
ජොවනෙල් මොයිස්

වැඩබලන

2021–වර්තමානය
පදවිය හොබවයි

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ක ල ඩ ජ ස ෆ යන ද ශප ලනඥය ක වන අතර 2021 අප ර ල 14 වන ද න ස ට ව ය 2021 ජ ල 7 ද න ස ද ව ජන ධ පත ජ වන ල ම ය ස ග ඝ තනය න පස ව අන තරව ර අගම ත වරය ල ස න ඔහ රට හ ද ශප ලන න යකය ව වද ඔහ ග න ල තත ත වය න ත ක වශය න ප හ ද ල න ව ය ව ඩ බලනතනත ර දරම න 7 ජ ල 2021අග ර ම ත යවරය තම ම ව ඩ බලන ප ර වප ර ප ත කය ජ වන ල ම ය ස Actingතනත ර දරම න 14 අප ර ල 2021ජන ධ පත වරය ජ වන ල ම ය ස තම ම ව ඩබලන ප ර වප ර ප ත කය අන ප ර ප ත කය නම කරන ල බ තනත ර දරම න 4 ම ර ත 2020අග ර ම ත යවරය තම ම ව ඩ බලන ප ර වප ර ප ත කය බ ෂ ට එඩ ම න ප ද ගල ක ත රත ර ද ශප ලන පක ෂයස ව ධ නඅධ ය පනය ජන ධ පත ධ රය සඳහ ඔහ ග හ ම කම ප ම ජ වන ල ම ය ස ව න වට හ ය ෂ ය න ස න ට මන ත ර වර අට ද න ක ව ස න පත ක ර ණ ව ස න ද ව තර කයකට ලක කර ඇත පවත ව ක ළවර වන ත ර හ ය ට ර ජ යයට න යකත වය ස පය මට ජ ස ෆ ද නට ස ථ ප ත ව ඇත ව ද ශ කටය ත සහ ආගම ක ඇදහ ල ප ළ බඳ අම ත යවරය ල ස න ද 2020 ම ර ත 4 ද න ස ට ජ ස ෆ ස වය කරය ම ල ද ව ය සහ අධ ය පනයන ව ය ර ක නගරය හ ව ත න ප ර න ම ණ ජන ප රත පත ත ය ප ළ බඳ ආච ර ය උප ධ යකට ජ ස ෆ හ ම කම ක යන අතර එක සත ජනපදය හ ව ශ වව ද ය ල මහ ච ර යවරය ක වශය න ඔහ ස වය කර ඇත සහ ඔහ උගන ව ඇත 2020 ම ර ත 4 ද නද අග ර ම ත ය රජය හ ව ද ශ කටය ත අම ත යවරය ල ස න ඔහ පත ව ය හ ය ට ර ජ යය හ ව ඩබලන අග ර ම ත යවරය ජව ත ග ඉල ල අස ව ම න පස ව ජන ධ පත ජ වන ල ම ය ස ව ස න 2021 අප ර ල 14 ද නද ඔහ අන තරව ර අගම ත ල ස න පත ක ර ණ ජ ස ෆ ග තනත ර හ අන ප ර ප ත කය ල ස න පත ව මට න යම තව ත බ ණ හ ය ට ර ජ යය හ ව ඩබලන ජන ධ පත වරය 2021 ජ ල 7 ද නද හ ඔව න ග න වහනට එල ලව ප රහ රයක න ජන ධ පත ම ය ස ඝ තනය ක ර ණ අතර ප රහ රය හ ද ත ව ල ලද ද ය රජය හ ද ශප ලන ප ලනය ජ ස ෆ ව ස න නත කර ගත අතර ප රහ රය ප ළ බඳ වගක ම සමහර න ස ප ඤ ඤ සහ ඉ ග ර ස බස කථ කල න හඳ න ගත ප ද ගලය න කණ ඩ යමක ව ත ප වර ය වර තම නය හ ජ ස ෆ පවසන න රට තම ග ප ලනය යටත පවත න බවය ජන ධ පත ධ රය සඳහ න ත ක අන ප ර ප ත ය ප හ ද ල ල ස න ස ද ව න ත හ ය ට ර ජ යය සඳහ එක සත ජ ත න ග ව ශ ෂ ත න පත 2021 ජ ල 8 ද නද ප වස ව ම ම වසර හ අග ම ත වරණයක ප ව ත ව න ත ර ජ ස ෆ ව ස න හ ය ට ර ජ යය සඳහ න යකත වය සපයන ලබන අතර ම ය ස ග ඝ තනයට පස ම ම ක ලස ම ව හ ද ස යළ ප ර ශවයන තම මතභ දයන පස ක ල ය ය ත බවය ආශ ර තම රන ක ට ව ඩ ල ර ෆය ය ල ඇන තන බර ජර ම ර යම 7 ජ ල 2021 හ ය ෂ යන ප රස ඩන ට ඇස ස න ටඩ ඇට හ ස හ ම බය අන අය ඩ න ට ෆය ඩ ගන ම න ද ව ෂ ටන ප ස ට https www washingtonpost com world 2021 07 07 haiti president assassinated ද ඇස ස න ෂන ඔෆ හ ය ට ස ප රස ඩන ට වට හ පන ඩ ඇන ඩ වට ක ඩ බ න ක ස ට en US බස න ග ල බල න ව ස https globalnews ca news 8012305 haiti president assassinated what happened හ ය ට ස ස න ට ස ස ඉට ම හ ඩ ෂ ඩ ර ප ල ස ඇස ස න ටඩ ප රස ඩන ට ර ය ටර ස 2021 07 10 සම ප රව ශය 2021 07 10 හ ය ට ස ප රය ම ම න ස ටර ට ල ඩ කන ට ර අන ට ල ඉල ක ෂන ෆ ල ව ප රස ඩන ට ස ඇස ස න ෂන ය එන ව ච න ව ස ඔන ලය න ග ල බල න ව ස ews ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2021 07 08 ල ම න ස ට ර ඩ සෆ ය එට න ජ ය එට ඩ ක ල ට ස ප ර ශ බස න 17 අප ර ල 2021 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 May 2021 න ව ප රම ය ම න ස ට ර ඔ හය ට න ම අප ර ල ඩ ම ය ස ඩ ග වයන ම www 20minutes fr ප ර ශ බස න 16 අප ර ල 2021 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 ම ය 2021 හ ය ට ප රස ඩන ට අප ය න ට ස ක ල ඩ ජ ස ෆ ඈස න ව ප ර ම යර www aa com tr 17 අප ර ල 2021 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 15 ම ය 2021 ච ල ස ජ කල න ජ ල 5 2021 අ න ය ර සර ජන ව ත අ පබ ල ක හ ල ත ප ට ෆ ල ය ඊස හ ය ට ස න වස ට ප රය ම ම න ස ටර a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link ප රස ඩන ට ජ වන ල ම ය ස ඇස ස න ටඩ බය මර සනර ස හ ය ට ල බ ර 7 ජ ල 2021 7 ජ ල 2021 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 7 ජ ල 2021 ඩ ප න ඉටන ට ම ක ලක ස ක ම ච ල ප ජට ෂර ෆ ප ච ට ර බ 8 ප බරව ර 2021 හ ය ෂ යන ඔපස ෂන ප ක ස ඉන ටර ම ල ඩර ඈස ර ඕවර ප රස ඩන ට ස ටර ම ල ම ට ඉන ට න ස ෆය ස ස එන එන http edition cnn com 2021 02 08 americas haiti opposition president term protests intl index html ප ටර ක ත ර න ස න ට ර ම ක 7 ජ ල 2021 ආෆ ට ද ක ල ඔෆ හ ය ට ස ප රස ඩන ට ද ත ර ට ඔෆ ෆර දර ප ල ට කල වයලන ස එස කල ට ස ද න ව ය ර ක ටය ම ස 0362 4331 https www nytimes com 2021 07 07 world americas haiti president killed html ස එන එන එටන ට ඩ ප න ජ ර ර ඩ ල ම ස ඉව න ක ටස ව සහ ක ය ට ල න හ හ ය ට ප රස ඩන ට ජ වන ල ම ය ස ඇස ස න ටඩ ඉන ඇට ක ඔන හ ස ර ස ඩන ස ස එන එන සම ප රව ශය 2021 07 09 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint multiple names authors list link හ ය ට ස ප රය ම ම න ස ටර ට ල ඩ කන ට ර අන ට ල ඉල ක ෂන ෆ ල ව ප රස ඩන ට ස ඇස ස න ෂන ය එන ව ච න ව ස ව ඩ ය ස ඔන ලය න Global News ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2021 07 08 ද ශප ලන ක ධ රප ර වප ර ප ත කය ව ඩබලන 2021 වර තම නය අන ප ර ප ත කය න ම ස ද ශ තප ර වප ර ප ත කය ජ වන ල ම ය ස ව ඩබලන 2021 වර තම නය පදව ය හ බවය

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 01:17 am
බොහෝම කියවීම
  • මාර්තු 30, 2025

    භූමි දිනය

  • ජූනි 26, 2024

    භූමිප්‍රමාණය අනුව රටවල් ලැයිස්තුව

  • ජනවාරි 01, 2025

    භීතියේ නිම්නය

  • ජූනි 26, 2024

    භාණ්ඩ ප්‍රවාහක ගුවන් යානා

  • අප්රේල් 14, 2025

    භද්‍ර කල්පය

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • මහනුවර

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • කෝසල ජයවීර

  • 1948

  • මැයි 14

  • මැයි 15

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල