Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ක න ට ක යන න ර ව ජ ය න ගව ෂකය ක සහ ල ඛකය ක වන ව ස න ශ න ත කර ස ගරය හරහ දක ණ ඇමර ක ව ස ට ව ත ද ව ණ ඔහ ග 1947 ගව ෂණය ද භ ව

කොන්-ටිකි

කොන්-ටිකි
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

කොන්-ටිකි යනු නෝර්වේජියානු ගවේෂකයෙකු සහ ලේඛකයෙකු වන විසින්, ශාන්තිකර සාගරය හරහා, දකුණු ඇමරිකාවේ සිට වෙත දිවුණු, ඔහුගේ 1947 ගවේෂණයේදී භාවිතා කල වෙයි. හිරු දෙවි, අනුව යමින් මෙය නම් කර තිබූ අතර, "කොන්-ටිකි" යනු එම දෙවියාට භාවිතා කල පැරණි නමක් බව කියති. හෙයඩාල්ගේ වික්‍රමාන්විතයන් වාර්තාකෙරුණු ඔහු විසින් රචිත ග්‍රන්ථය සහ ද කොන්-ටිකි යන නම දරයි.

සමාලෝචනය

කාලයන්හිදී දකුණු ඇමරිකාවේ ජනයා පොලිනීසියාව වෙක ගොස් ජනාවාස ඇති කල බව හෙයඩාල් ගේ විශ්වාසය විය. කොන්-ටිකි වෙත නැග හෙයඩාල් විසින් සිදු කල මෙම දේශාටනයෙහි අරමුණ වූයේ, එසේ සිදුකිරීම වැලැක්වීමට එම ජනයා හට කිසිදු තාක්ෂණික බාධාවන් නොතිබූ බව, එම මිනිසුන් හට එකල සපයා ගත හැකිවූ ද්‍රව්‍යයන් සහ ඔවුන් වෙත එකල තිබූ තාක්ෂණයන් පමණක් භාවිතා කරමින් පෙන්වා දීම විය. (ගුවන් විදුලි යන්ත්‍රයක්, ඔරලෝසු, සිතියම්, සෙක්ස්තන්තුවක්, හා ලෝහ පිහියා යන නවීන උපකරණ කිහිපයක් මෙම දේශාටනයෙහිදී රැගෙන ගිය නමුත්, මෙම ගමන සිදුකිරීමට පහුර ප්‍රමාණවත් බව ඔප්පු කිරීමට මේවා අමතර ලෙසින් පමණක් භාවිත වූ බව හෙයඩාල් ගේ තර්කය විය.)

කොන්-ටිකි ගවේෂණය සඳහා අරමුදල් සැපයුණේ, පුද්ගලික ණය වලට අමතරව, විසින් ප්‍රදානය කෙරුණු උපකරණ වෙතිනි. හෙයඩාල් සහ කුඩා කණ්ඩායමක් රාජ්‍යය වෙත ගිය අතර, එහිදී, පෙරුවියානු බලධාරීන් විසින් සැපයුණු තටාකාංගන පහසුකම් උපයෝගී කොට ගෙන, ස්පාඤ්ඤ විසින් වාර්තා කර තිබූ රූපසටහන් ආදර්ශනය කොට ගත් දේශීය ශෛලීයකට, ලී කඳන් හා අනෙකුත් දේශීය ද්‍රව්‍යයන් භා‍විතයෙන් පහුර තැනූහ. 1947 අප්‍රේල් 28 වන දිනදී සංචාරය ඇරඹුනි. 1947 අගෝස්තු 7 වන දිනදී, හි අසබඩ වෙත එය හැපීයන තෙක්, හෙයඩාල් සහ සහචරයන් පස්දෙනා පහුර භාවිතයෙන් දින 101 පුරා සැතපුම් 4,300 කට වැඩි දුරක් ශාන්තිකර සාගරය හරහා ‍යාත්‍රා කලහ. නාවික පිරිස සාර්ථක ලෙස ගොඩබිමට සේන්දු වූ අතර සියළු දෙන නිරුපද්‍රිතව යලි පැමිණියහ.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ක න ට ක යන න ර ව ජ ය න ගව ෂකය ක සහ ල ඛකය ක වන ව ස න ශ න ත කර ස ගරය හරහ දක ණ ඇමර ක ව ස ට ව ත ද ව ණ ඔහ ග 1947 ගව ෂණය ද භ ව ත කල ව ය හ ර ද ව අන ව යම න ම ය නම කර ත බ අතර ක න ට ක යන එම ද ව ය ට භ ව ත කල ප රණ නමක බව ක යත හ යඩ ල ග ව ක රම න ව තයන ව ර ත ක ර ණ ඔහ ව ස න රච ත ග රන ථය සහ ද ක න ට ක යන නම දරය සම ල චනයක ලයන හ ද දක ණ ඇමර ක ව ජනය ප ල න ස ය ව ව ක ග ස ජන ව ස ඇත කල බව හ යඩ ල ග ව ශ ව සය ව ය ක න ට ක ව ත න ග හ යඩ ල ව ස න ස ද කල ම ම ද ශ ටනය හ අරම ණ ව ය එස ස ද ක ර ම ව ල ක ව මට එම ජනය හට ක ස ද ත ක ෂණ ක බ ධ වන න ත බ බව එම ම න ස න හට එකල සපය ගත හ ක ව ද රව යයන සහ ඔව න ව ත එකල ත බ ත ක ෂණයන පමණක භ ව ත කරම න ප න ව ද ම ව ය ග වන ව ද ල යන ත රයක ඔරල ස ස ත යම ස ක ස තන ත වක හ ල හ ප හ ය යන නව න උපකරණ ක හ පයක ම ම ද ශ ටනය හ ද ර ග න ග ය නම ත ම ම ගමන ස ද ක ර මට පහ ර ප රම ණවත බව ඔප ප ක ර මට ම ව අමතර ල ස න පමණක භ ව ත ව බව හ යඩ ල ග තර කය ව ය ක න ට ක ගව ෂණය සඳහ අරම දල ස පය ණ ප ද ගල ක ණය වලට අමතරව ව ස න ප රද නය ක ර ණ උපකරණ ව ත න හ යඩ ල සහ ක ඩ කණ ඩ යමක ර ජ යය ව ත ග ය අතර එහ ද ප ර ව ය න බලධ ර න ව ස න ස පය ණ තට ක ගන පහස කම උපය ග ක ට ග න ස ප ඤ ඤ ව ස න ව ර ත කර ත බ ර පසටහන ආදර ශනය ක ට ගත ද ශ ය ශ ල යකට ල කඳන හ අන ක ත ද ශ ය ද රව යයන භ ව තය න පහ ර ත න හ 1947 අප ර ල 28 වන ද නද ස ච රය ඇරඹ න 1947 අග ස ත 7 වන ද නද හ අසබඩ ව ත එය හ ප යන ත ක හ යඩ ල සහ සහචරයන පස ද න පහ ර භ ව තය න ද න 101 ප ර ස තප ම 4 300 කට ව ඩ ද රක ශ න ත කර ස ගරය හරහ ය ත ර කලහ න ව ක ප ර ස ස ර ථක ල ස ග ඩබ මට ස න ද ව අතර ස යළ ද න න ර පද ර තව යල ප ම ණ යහ

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 22:14 pm
බොහෝම කියවීම
  • මාර්තු 17, 2025

    දේශපාලන ඉතිහාසය

  • මැයි 21, 2025

    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය

  • ජූනි 26, 2024

    දේව පාලිත සිල්වා

  • නොවැම්බර් 07, 2024

    දේවස්ථාන මංගල්‍ය පෙරහැර

  • ජූනි 29, 2024

    දේවදූතයෝ

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • දළදා මාළිගා

  • පෘථිවියෙහි භ්‍රමණය

  • යූන් සුක් යෙයොල්

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 2025 වසරෙහි මරණ

  • සමන් ද සිල්වා

  • මැයි 19

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල