Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ග ව ස මක යන න ත ය මග න බල ත මක කළහ ක

ගිවිසුම් නීතිය

ගිවිසුම් නීතිය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
image

මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

ගිවිසුමක් යනු නීතිය මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි. ගිවිසුම් නීතිය ලතින් වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා (පොරොන්දු රැකිය යුතුය) යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට ප‍්‍රතිකර්මයන් යෙදිය හැක. සෑම කෙනෙක්ම දිනපතාම පාහේ ගිවිසුම් ඇතිකර ගනිති. නිවාස මිළදී ගැනීම් ආදියේදී ලිඛිත ගිවිසුම් අවශ්‍ය වෙයි. නීති පොතක් මිළදී ගැනීම, කඩයකින් කෝපි කෝප්පයක් මිළදී ගැනීම ආදීවූ බොහොමයක් ගිවිසුම් ඇතිවන්නේ කට වචනයෙනි.

නීති ශාස්ත‍්‍රඥයකු වන ශ‍්‍රීමත් ජෝන් විලියම් සැල්මන්ඞ්ට අනුව ගිවිසුමක් යනු ‘පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර බැඳීම් නිර්මාණය කරන සහ අර්ථ නිරූපනය කරන එකඟතාවයකි’.

අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේධනය

ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් නීතියේ ඇසට අනුව, පාර්ශ්වයන් හට සම්මුතියකට එලඹීමට නොහැක. එකඟවීමේ සම්මුතියකට එලඹීමක් නීතියට අනුව ගිවිසුමක් පිහිටුවීමක් නොවේ. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාදපද වලට එකඟවීමට නොහැකිවීම සම්පූර්ණ ගිවිසුම ම අසාර්ථක වීමට හේතු වේ. කෙසේ වුවද උසාවිය මඟින් වෙළඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.

උසාවිය මඟින් පිටස්තර ප්‍රමිතීන්ද සලකනු ලබයි. මේවා ගිවිසුමක සවිස්තරව සඳහන්ව ඇත. නැතිනම් අදාල විෂයෙහි සාමාන්‍යයෙන් අඩංගු වන පරිදි වේ. මීට අමතරව උසාවිය මඟින් පදමාලාවක් අනුදේශනය කරයි: වටිනාකමක් පෙන්වා නැත්නම් උසාවිය මඟින් සාධාරණ සහ අනන්‍ය අගයක් නියම කරයි. මෙය ඉඩමට සහ පාවිච්චි කල භාන්ඩ වලට එකඟ නොවේ.

ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභෙද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමාන වේ දැයි පරීක්ෂා කරයි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ග ව ස මක යන න ත ය මග න බල ත මක කළහ ක ප ර ශ වයන අතර න ත ක බ ඳ ම ඇත කරන ප ර න ද හ එකඟත වයක ග ව ස ම න ත ය ලත න ව ක ය ශයක වන ප ක ට සන ට සර ව න ඩ ප ර න ද ර ක ය ය ත ය යන න මත පදනම ව ය ග ව ස ම කඩක ර ම න ත ය මඟ න හඳ න ගන න අතර ඊට ප රත කර මයන ය ද ය හ ක ස ම ක න ක ම ද නපත ම ප හ ග ව ස ම ඇත කර ගන ත න ව ස ම ළද ග න ම ආද ය ද ල ඛ ත ග ව ස ම අවශ ය ව ය න ත ප තක ම ළද ග න ම කඩයක න ක ප ක ප පයක ම ළද ග න ම ආද ව බ හ මයක ග ව ස ම ඇත වන න කට වචනය න න ත ශ ස ත රඥයක වන ශ ර මත ජ න ව ල යම ස ල මන ඞ ට අන ව ග ව ස මක යන ප ර ශ වයන ද කක හ ඊට ව ඩ ගණනක අතර බ ඳ ම න ර ම ණය කරන සහ අර ථ න ර පනය කරන එකඟත වයක අව න ශ ච තබව අසම ප ර ණබව සහ ව භ ධනයග ව ස මක අව න ශ ච ත හ අසම ප ර ණ නම න ත ය ඇසට අන ව ප ර ශ වයන හට සම ම ත යකට එලඹ මට න හ ක එකඟව ම සම ම ත යකට එලඹ මක න ත යට අන ව ග ව ස මක ප හ ට ව මක න ව අගය සහ ආරක ෂ ව ව න ම ල ක ව දපද වලට එකඟව මට න හ ක ව ම සම ප ර ණ ග ව ස ම ම අස ර ථක ව මට හ ත ව ක ස ව වද උස ව ය මඟ න ව ළඳ ග ව ස ම වලට බලප මක ඇත ක ර මට ත ත කරය ම සඳහ උස ව ය ග ව ස මකට ස ධ රණ ව ග රහයක ඉද ර පත කරය උස ව ය මඟ න ප ටස තර ප රම ත න ද සලකන ලබය ම ව ග ව ස මක සව ස තරව සඳහන ව ඇත න ත නම අද ල ව ෂය හ ස ම න යය න අඩ ග වන පර ද ව ම ට අමතරව උස ව ය මඟ න පදම ල වක අන ද ශනය කරය වට න කමක ප න ව න ත නම උස ව ය මඟ න ස ධ රණ සහ අනන ය අගයක න යම කරය ම ය ඉඩමට සහ ප ව ච ච කල භ න ඩ වලට එකඟ න ව ග ව ස මක ව භ ධ ය අන තර ව ක යයක අඩ ග ව නම ග ව ස ම අඩ ග ව ක ත අව න ශ ච ත හ අසම ප ර ණ අන තර ව ක යයන කප ඉවත කල හ ක අන තර ව ක ය ව භ ද ය ද ය බ ල මට කරන පර ක ෂණය ව ස ථව ක පර ක ෂ ව නම ව ම හ ද සධ රන ප ද ගලය ක ට ග ව ස ම වල ග ත ව අන තර ව ක ය න ම ත ව ද ශ යම න ව ද ය පර ක ෂ කරය

ප්රකාශන දිනය: ජූනි 17, 2024, 17:05 pm
බොහෝම කියවීම
  • නොවැම්බර් 09, 2024

    මහනාම රජ

  • මැයි 04, 2025

    මහජන සෞඛ්‍ය

  • නොවැම්බර් 22, 2024

    මහජන එක්සත් පෙරමුණ

  • ජූනි 28, 2024

    මහමෙවුනා උයන

  • ජුලි 05, 2024

    මහමෙව්නා උයන

දිනපතා
  • යුනෙස්කෝ

  • මතකය (ස්මෘතිය)

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • ගාසා යුද්ධය

  • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

  • 1948

  • 1965

  • මැයි 15

  • මැයි 14

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල