Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

සල ෆර icon ˈ s ʌ l f ər අක ෂර ව න ය සය පහත න බලන න යන පරම ණ ක ක රම කය 16 වන රස යන ක ම ලද රව යයක වන අතර S යන ස ක තය න ප ර

ගෙන්දගම්

ගෙන්දගම්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az


සල්ෆර් ( ; අක්ෂර වින්‍යාසය පහතින් බලන්න) යනු පරමාණුක ක්‍රමාංකය 16 වන රසායනික මූලද්‍රව්‍යයක් වන අතර, S යන සංකේතයෙන් ප්‍රත්‍යර්පණය කරනු ලැබේ.

පොස්ෆරස් ← ගෙන්දගම් → ක්ලෝරීන්
O
↑
S
↓
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
16S
ආවර්තිතා වගුව
මුහුණුවර
Lemon yellow sintered microcrystals
image
image
ගෙන්දගම්හී වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ගෙන්දගම්, S, 16
මූලද්‍රව්‍ය කාණ්ඩය
කාණ්ඩය, ආවර්තය, ගොනුව , , p
 
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p4
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 6
ද්‍රව්‍යමය ගුණ
අවධිය
ඝනත්වය ( දී) (alpha) 2.07
ඝනත්වය ( දී) (beta) 1.96 g·cm−3
ඝනත්වය ( දී) (gamma) 1.92 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.819 g·cm−3
ද්‍රවාංකය 388.36 K, 115.21 °C, 239.38 °
තාපාංකය 717.8 K, 444.6 °C, 832.3 °
1314 K, 20.7 MPa
විලයන එන්තැල්පිය (mono) 1.727
(mono) 45
(25 °C) 22.75 J·mol−1·K−1
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 375 408 449 508 591 717
පරමාණුක ගුණ
6, 5, 4, 3, 2, , -1, -2
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 2.58 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 999.6
2වන: 2252 kJ·mol−1
3වන: 3357 kJ·mol−1
pm
pm
ප්‍රකීර්ණක
orthorhombic
(20 °C) (amorphous)
2×1015 Ω·m
(300 K) (amorphous)
0.205 W·m−1·K−1
7.7 GPa
2.0
7704-34-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය:
සමස්. ()
32S 95.02% 32S is with 16 neutrons
33S 0.75% 33S is with 17 neutrons
34S 4.21% 34S is with 18 neutrons
35S β− 0.167 35Cl
36S 0.02% 36S is with 20 neutrons
  • e

සල්ෆියුරික් අම්ල වර්ග

100%ට ඉතාම ආසන්න ‍සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කළ හැකි මුත් , තාපාංකයේ දී එමගින් SO3 මුක්ත වී 98.3% සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය වේ. 98% වර්ගයේ (18M) සල්ෆියුරික් අම්ලය ගබඩා තුළ වඩා ස්ථායී වන අතර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන්නේ මෙයයි. වෙනත් සාන්ද්‍රණ විවිධ අවශ්‍යතා සදහා යොදා ගනී. එයින් සමහරක් පහත දැක්වේ.

  • 10% තනුක සල්ෆියුරික් අම්ලය විද්‍යාගාර භාවිත සදහා
  • 33.5% බැටරි අම්ලය (ඊයම් - අම්ල බැටරිවල භාවිතා වේ.)
  • 62.18% කුටීර හෝ පොහොර අම්ලය
  • 77.67% අටළු හෝ ග්ලෝවර් (Glover) අම්ලය
  • 98% සාන්ද්‍ර අම්ලය

අම්ලවල වෙනස් සංශුද්ධතා ද පවතී. තාක්ෂණික තත්වයේ H2SO4 අශුද්ධ හා වර්ණයක් සහිත වේ. නමුත් පොහොර සෑදීමට යෝග්‍ය වේ. ඹෟෂධ හා සායම් වර්ග සෑදීමේ දී එක්සත් ජනපද ඖෂධ සංග්‍රහය (usp) වැනි සංශුද්ධ තත්ව භාවිතා කෙරේ.

සල්ෆියුරික් අම්ලයට ඉතා සාන්ද්‍ර SO3(g) එකතු කළ විට පයිරො සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන H2S2O7 සෑදේ. H2S2O7 සධුම සල්ෆියුරික් අම්ලය , ඕලියම් හෝ නෝ‍ඩෝශන් (Nordhausen acid ) අම්ලය ලෙස ද හැදින්වේ. ඕලියම්හි සාන්ද්‍රණය % SO3 (% ඕලියම් ලෙස හැදින්වේ) ලෙස හෝ % H2SO4 (H2O එකතු කළ විට සෑදෙන ප්‍රමාණය) ලෙස දැක්වේ. ඕලියම් වල සාමාන්‍ය සාන්ද්‍රණය වන්නේ 40% ඕලියම් (109% H2SO4) හා 65% ඕලියම් (114.6% H2SO4) ය. සංශුද්ධ H2S2O7 ද්‍රවාංකය 360C වූ ඝනයකි.


ධ්‍රැවීයතාව හා සන්නායකතාව

නිර්ජලීය H2SO4 ඉතාමත් ධ්‍රැවීය ද්‍රවයක් වන අතර පාර විද්‍යුත් නියතය 100ට ආසන්න වේ. H2SO4 ප්‍රෝටෝනිකරණය හරහා විඝටනය වීම නිසා විශාල විද්‍යුත් සන්නායකතාවක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය ස්වයං අයනීකරණය ලෙස හැදින්වේ.

2 H2SO4 ⇌ H3SO4+ + HSO4−

ස්වයං අයනීකරණය සදහා සමතුලිතතා නියතය

Kap(25°C)= [H3SO4+][HSO4−] = 2.7 × 10−4.

ඒ හා සැසදිය හැකි ජලයේ සමතුලිතතා නියතය Kw 10-14 වන අතර 1010 (බිලියන 10) ගුණයකින් කුඩාය.

අම්ලය දුස්ස්‍රාවී වුවත් අන්තඃ අණුක ප්‍රෝටෝන හුවමාරු යාන්ත්‍රණය ජලයෙහි ග්‍රෝතස් (Grotthuss mechanism) යාන්ත්‍රණයට සමාකාර නිසා H3SO¬4+ හා HSO4- අයනවල සඵල සන්නායකතාව විශාල අගයක් ගන්නා අතර එම නිසා සල්ෆියුරික් අම්ලය හොද සන්නායකයක් වී ඇත. තවද බොහෝමයක් ප්‍රතික්‍රියා සදහා ප්‍රභල ද්‍රාවකයක් ලෙසද ක්‍රියා කරයි.

සමතුලිතතා‍ව ඉහත සදහන් කර ඇති ආකාරයට වඩා සංකීර්ණය . සමතුලිතතාවයේ දී 100% H2SO4 තුළ පහත දේ පවතී. (ද්‍රාවක කිලෝග්‍රෑමයට ඇති මිලි මවුල ගණන දැක්වේ) HSO4-(15.0) , H3SO4+(11.3) , H3O+ (8.0) , HS2O7- (4.4) , H2S2O7(3.6) , H2O (0.1).




ආශ්‍රිත

  1. Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics (PDF). CRC press. 2000. ISBN .

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

සල ෆර icon ˈ s ʌ l f er අක ෂර ව න ය සය පහත න බලන න යන පරම ණ ක ක රම කය 16 වන රස යන ක ම ලද රව යයක වන අතර S යන ස ක තය න ප රත යර පණය කරන ල බ ප ස ෆරස ග න දගම ක ල ර න O S 16 S ආවර ත ත වග වම හ ණ වරLemon yellow sintered microcrystals ග න දගම හ වර ණ වල ර ඛ ප රධ න ග ණනම ස ක තය ක රම කය ග න දගම S 16 ˈ s ʌ l f er ම ලද රව ය ක ණ ඩයක ණ ඩය ආවර තය ග න ව p ඉල ක ට ර න ව න ය සය Ne 3s2 3p4කවච වල ඇත ඉල ක ට ර න ස ඛ ය ව 2 8 6ද රව යමය ග ණඅවධ යඝනත වය ද alpha 2 07ඝනත වය ද beta 1 96 g cm 3ඝනත වය ද gamma 1 92 g cm 3ද රව කය ද ද රව ඝනත වය 1 819 g cm 3ද රව කය 388 36 K 115 21 C 239 38 ත ප කය 717 8 K 444 6 C 832 3 1314 K 20 7 MPaව ලයන එන ත ල ප ය mono 1 727 mono 45 25 C 22 75 J mol 1 K 1ප ඩ Pa 1 10 100 1 k 10 k 100 kඋෂ K 375 408 449 508 591 717පරම ණ ක ග ණ6 5 4 3 2 1 2 ප රබල ආම ල ක ඔක සය ඩය ව ද ය ත ඍණත ව 2 58 ප ල පර ම ණය න අයන කරණ ශක ත 1වන 999 62වන 2252 kJ mol 13වන 3357 kJ mol 1pmpmප රක ර ණකorthorhombic 20 C amorphous 2 1015 W m 300 K amorphous 0 205 W m 1 K 17 7 GPa2 07704 34 9ඉත මත ස ථ ය සමස ථ න කප රධ න ල ප ය සමස 32S 95 02 32S is with 16 neutrons33S 0 75 33S is with 17 neutrons34S 4 21 34S is with 18 neutrons35S b 0 167 35Cl36S 0 02 36S is with 20 neutronseසල ෆ ය ර ක අම ල වර ග 100 ට ඉත ම ආසන න සල ෆ ය ර ක අම ලය න ෂ ප දනය කළ හ ක ම ත ත ප කය ද එමග න SO3 ම ක ත ව 98 3 සල ෆ ය ර ක අම ලය න ෂ ප දනය ව 98 වර ගය 18M සල ෆ ය ර ක අම ලය ගබඩ ත ළ වඩ ස ථ ය වන අතර ස න ද ර සල ෆ ය ර ක අම ලය ල ස හද න වන න ම යය ව නත ස න ද රණ ව ව ධ අවශ යත සදහ ය ද ගන එය න සමහරක පහත ද ක ව 10 තන ක සල ෆ ය ර ක අම ලය ව ද ය ග ර භ ව ත සදහ 33 5 බ ටර අම ලය ඊයම අම ල බ ටර වල භ ව ත ව 62 18 ක ට ර හ ප හ ර අම ලය 77 67 අටළ හ ග ල වර Glover අම ලය 98 ස න ද ර අම ලය අම ලවල ව නස ස ශ ද ධත ද පවත ත ක ෂණ ක තත වය H2SO4 අශ ද ධ හ වර ණයක සහ ත ව නම ත ප හ ර ස ද මට ය ග ය ව ඹ ෂධ හ ස යම වර ග ස ද ම ද එක සත ජනපද ඖෂධ ස ග රහය usp ව න ස ශ ද ධ තත ව භ ව ත ක ර සල ෆ ය ර ක අම ලයට ඉත ස න ද ර SO3 g එකත කළ ව ට පය ර සල ෆ ය ර ක අම ලය ල ස හද න වන H2S2O7 ස ද H2S2O7 සධ ම සල ෆ ය ර ක අම ලය ඕල යම හ න ඩ ශන Nordhausen acid අම ලය ල ස ද හ ද න ව ඕල යම හ ස න ද රණය SO3 ඕල යම ල ස හ ද න ව ල ස හ H2SO4 H2O එකත කළ ව ට ස ද න ප රම ණය ල ස ද ක ව ඕල යම වල ස ම න ය ස න ද රණය වන න 40 ඕල යම 109 H2SO4 හ 65 ඕල යම 114 6 H2SO4 ය ස ශ ද ධ H2S2O7 ද රව කය 360C ව ඝනයක ධ ර ව යත ව හ සන න යකත ව න ර ජල ය H2SO4 ඉත මත ධ ර ව ය ද රවයක වන අතර ප ර ව ද ය ත න යතය 100ට ආසන න ව H2SO4 ප ර ට න කරණය හරහ ව ඝටනය ව ම න ස ව ශ ල ව ද ය ත සන න යකත වක ප න න ම කරය ම ම ක ර ය වල ය ස වය අයන කරණය ල ස හ ද න ව 2 H2SO4 H3SO4 HSO4 ස වය අයන කරණය සදහ සමත ල තත න යතය Kap 25 C H3SO4 HSO4 2 7 10 4 ඒ හ ස සද ය හ ක ජලය සමත ල තත න යතය Kw 10 14 වන අතර 1010 බ ල යන 10 ග ණයක න ක ඩ ය අම ලය ද ස ස ර ව ව වත අන ත අණ ක ප ර ට න හ වම ර ය න ත රණය ජලය හ ග ර තස Grotthuss mechanism ය න ත රණයට සම ක ර න ස H3SO 4 හ HSO4 අයනවල සඵල සන න යකත ව ව ශ ල අගයක ගන න අතර එම න ස සල ෆ ය ර ක අම ලය හ ද සන න යකයක ව ඇත තවද බ හ මයක ප රත ක ර ය සදහ ප රභල ද ර වකයක ල සද ක ර ය කරය සමත ල තත ව ඉහත සදහන කර ඇත ආක රයට වඩ ස ක ර ණය සමත ල තත වය ද 100 H2SO4 ත ළ පහත ද පවත ද ර වක ක ල ග ර මයට ඇත ම ල මව ල ගණන ද ක ව HSO4 15 0 H3SO4 11 3 H3O 8 0 HS2O7 4 4 H2S2O7 3 6 H2O 0 1 ආශ ර තMagnetic susceptibility of the elements and inorganic compounds in Handbook of Chemistry and Physics PDF CRC press 2000 ISBN 0849304814

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 00:08 am
බොහෝම කියවීම
  • ජුලි 24, 2024

    සායනික ව්‍යාධිවේදය

  • ජූනි 26, 2024

    සාම වේදය (හින්දු ග්‍රන්ථ)

  • මාර්තු 28, 2025

    සාම්ප‍්‍රදායික රූප සංයෝජනය-රීති හෝ මූලධර්ම

  • ජූනි 27, 2024

    සාමය සඳහා අයැදුම් කිරීම

  • ජූනි 26, 2024

    ස්‍වකීය ප්‍රදේශ ජාලය

දිනපතා
  • සිංහල භාෂාව

  • ශ්‍රී දළදා මාලිගාව

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2025 වසරෙහි මරණ

  • වෙසක් උත්සවය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • මැයි 14

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල