Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ග ට ෆ රය ඩ ව ල හ ල ම ල ය බ න ස 1646 ජ ල 1 ප රණ ක රමයට ජ න 21 1716 න ව ම බර 14 යන ලත න හ ප ර ශ භ ෂ වල න ල ව ම ස ද කළ ජර ම

ගොට්ෆ්‍රයිඩ් ලෙයිබ්නිස්

ගොට්ෆ්‍රයිඩ් ලෙයිබ්නිස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස් (1646 ජුලි 1(පැරණි ක්‍රමයට ජුනි 21) -1716 නොවැම්බර් 14) යනු ලතින් හා ප්‍රංශ භාෂාවලින් ලිවීම සිදු කළ ජර්මානු ජාතික බහු ශාස්ත්‍රඥයකු වේ. ඔහු දර්ශනවාද ඉතිහාසය හා ගණිතයේ ඉතිහාසය යන දෙකෙහිම එක හා සමාන විශිෂ්ට ස්ථාන හිමි කර ගනී. ඔහු නිව්ටන්ගෙන් ස්වාධීනව කලනය සොයාගත් අතර එදා සිටම පොදු භාවිතයේ පවතින්නේ ඔහුගේ අංකනයයි. සියලු නවීන පරිගණක නිර්මිතවල පදනම වන ද්වීමය පද්ධති ද ඔහුගේ සොයාගැනීමකි. දර්ශනවාදයේ දී ශ්‍රේයොවාදය සඳහා ඔහු වඩාත් මතකයේ රැඳේ. ඔහුගේ නිගමනය වනුයේ අපගේ විශ්වය කෙටියෙන් දෙවියන්ට නිර්මාණය කල ඇති හොඳම දෙය බවයි. ඔහු 17 වන ශත වර්ෂයේ විශිෂ්ට හේතු වාදීන් තිදෙනාගෙන් කෙනෙකු වන බාරුච් ස්පිනෝසා හා රෙනේ ඩෙස්කා(ර්)ටස් සමඟ සිටි නමුත් ඔහුගේ දර්ශනවාදය ශාස්ත්‍රීය සම්ප්‍රදායට එබී බලන අතර නවීන තර්ක හා විශ්ලේෂණ අපේක්ෂාවෙන් ක්‍රියා කරයි. එලෙසම ලෙයිබ්නිස් භෞතික විද්‍යාව හා තාක්ෂණයට විශාල දායකත්වයක් ලබා දුන් අතර ජීව විද්‍යාව , වෛද්‍ය විද්‍යාව, භූ විද්‍යාව, සම්භාවිතා සිද්ධාන්ත , මනෝ විද්‍යාව භාෂාමය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවල පසුව මතුව මත කලින් ඉදිරිපත් කරන ලදී. එලෙසම දේශපාලනය,නීතිය, ඉතිහාසය , දේව ධර්මය, මානව විද්‍යාව හා මනෝ විද්‍යාව ගැන මෙන්ම ඉඳහිට කවි ද ලිවීය.මෙම විශාල විෂය පරාසයකට වූ ඔහුගේ දායකත්වය සඟරා දස දහස් ගණන් ලිපි හා ප්‍රසිද්ධ නොවූ අත්පිටපත්වල සඳහන් වේ. අදටත් ලෙයිබ්න්ස් ලියූ දේවල් හි සම්පූර්ණ සංස්කරණයක් නොමැත.

ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස්
image
උපතජූලි 1 (ජුනි 21 ) 1646
,
මියගිය දිනය14 නොවැම්බර 1716 (වයස 70)
,
යුගය
ප්‍රදේශය
Doctoral students

ප්‍රධාන ලැදිකම්
, ගණිතය,
සංගණ්‍ය අදහස්
, කලනය, , ,
Influences
  • ප්ලේටෝ, ඇරිස්ටෝටල්, , , , ,
Influenced
  • බොහෝ පසුකාලීන ගණිතඥයන්, , , , ,
අත්සන
image


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ග ට ෆ රය ඩ ව ල හ ල ම ල ය බ න ස 1646 ජ ල 1 ප රණ ක රමයට ජ න 21 1716 න ව ම බර 14 යන ලත න හ ප ර ශ භ ෂ වල න ල ව ම ස ද කළ ජර ම න ජ ත ක බහ ශ ස ත රඥයක ව ඔහ දර ශනව ද ඉත හ සය හ ගණ තය ඉත හ සය යන ද ක හ ම එක හ සම න ව ශ ෂ ට ස ථ න හ ම කර ගන ඔහ න ව ටන ග න ස ව ධ නව කලනය ස ය ගත අතර එද ස ටම ප ද භ ව තය පවත න න ඔහ ග අ කනයය ස යල නව න පර ගණක න ර ම තවල පදනම වන ද ව මය පද ධත ද ඔහ ග ස ය ග න මක දර ශනව දය ද ශ ර ය ව දය සඳහ ඔහ වඩ ත මතකය ර ඳ ඔහ ග න ගමනය වන ය අපග ව ශ වය ක ට ය න ද ව යන ට න ර ම ණය කල ඇත හ ඳම ද ය බවය ඔහ 17 වන ශත වර ෂය ව ශ ෂ ට හ ත ව ද න ත ද න ග න ක න ක වන බ ර ච ස ප න ස හ ර න ඩ ස ක ර ටස සමඟ ස ට නම ත ඔහ ග දර ශනව දය ශ ස ත ර ය සම ප රද යට එබ බලන අතර නව න තර ක හ ව ශ ල ෂණ අප ක ෂ ව න ක ර ය කරය එල සම ල ය බ න ස භ ත ක ව ද ය ව හ ත ක ෂණයට ව ශ ල ද යකත වයක ලබ ද න අතර ජ ව ව ද ය ව ව ද ය ව ද ය ව භ ව ද ය ව සම භ ව ත ස ද ධ න ත මන ව ද ය ව භ ෂ මය හ ත රත ර ත ක ෂණය යන ක ෂ ත රවල පස ව මත ව මත කල න ඉද ර පත කරන ලද එල සම ද ශප ලනය න ත ය ඉත හ සය ද ව ධර මය ම නව ව ද ය ව හ මන ව ද ය ව ග න ම න ම ඉඳහ ට කව ද ල ව ය ම ම ව ශ ල ව ෂය පර සයකට ව ඔහ ග ද යකත වය සඟර දස දහස ගණන ල ප හ ප රස ද ධ න ව අත ප ටපත වල සඳහන ව අදටත ල ය බ න ස ල ය ද වල හ සම ප ර ණ ස ස කරණයක න ම ත ග ට ෆ රය ඩ ව ල හ ල ම ල ය බ න ස උපතජ ල 1 ජ න 21 1646 ම යග ය ද නය14 න ව ම බර 1716 වයස 70 ය ගයප රද ශයDoctoral studentsප රධ න ල ද කම ගණ තය ස ගණ ය අදහස කලනය Influences ප ල ට ඇර ස ට ටල Influenced බ හ පස ක ල න ගණ තඥයන අත සන

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 23:20 pm
බොහෝම කියවීම
  • පෙබරවාරි 11, 2025

    බුදු දහම ශබ්ද මාලාව

  • පෙබරවාරි 17, 2025

    බුද්ධ වර්‍ෂ 2568

  • පෙබරවාරි 16, 2025

    බුද්ධ වර්‍ෂ

  • ජුලි 07, 2024

    බුද්ධ ජයන්ති

  • ජනවාරි 01, 2025

    බුද්ධාගම සහ හින්දු ආගම

දිනපතා
  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • සමන් ද සිල්වා

  • ගණනාථ ඔබේසේකර

  • මැයි 19

  • අභ්‍යන්තර දහන එන්ජිම

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල