Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ග ව ටම ල මධ යම ඇම ර ක ව ප හ ට රටක වන අතර එහ ද ශස ම වන වට ව ඇත ත ම ස ය උත ර න සහ බටහ ර න ම ක ස ක වද න ර ත ද ගට ප ස ප ක ස

ගෝතමාලා

ගෝතමාලා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ගුවාටමාලා මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත. භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගුවාටමාලාවේ අගනගරය වන්නේ ගුවාටමාලානුවරයි. ගුවාටමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.

             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සදාකාලික වසන්තයෙන් යුතු රට"
ජාතික ගීය Himno Nacional de Guatemala
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ගෝතමාලා සිටි
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤය භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති අල්වරො කොලොම් කබල්ලෙරො
උප ජනාධිපති රාෆෙල් එස්පාඩා
නිදහස
මෙක්සිකෝ සහ ස්පාඤ්ඤයේ සිට 15 සැප්තැම්බර් 1821
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 108,890
වර්ග සැතපුම් 42,042
ජලය (%) 0.4
            ජනගහනය
2009 තක්සේරුව 13,276,517
ඝනත්වය වර්ග කිලෝමීටර 119.38
වර්ග සැතපුම් 348.6
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 67.816(බිලියන)
සාමාන්‍ය ඩොලර් 4,839
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 37.302 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,662
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.560(මධ්‍යම)
මුදල් ක්වෙට්සැල් (GTQ)
අන්තර්ජාල "' .gt
දුරකථන සංකේත 502

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ග ව ටම ල මධ යම ඇම ර ක ව ප හ ට රටක වන අතර එහ ද ශස ම වන වට ව ඇත ත ම ස ය උත ර න සහ බටහ ර න ම ක ස ක වද න ර ත ද ගට ප ස ප ක ස ගරය න ද ඊස න ද ගට බ ල ස ර ජ යය න ද Belize න ග නහ රට ක ර බ ය ව න සහ ග ණ ක නට හ න ද ර ස හ එල ස ල වද ර ර ජ ය යන ද ය න ස ම ව ඇත භ ම ප රම ණය වර ග ක ම 108890 ක ද වර ග ස තප ම 42043 ඇස තම න ත කළ ජනගහනය 13 276 517 ක ද ව ය න ය ජ ත ප රජ තන ත රව ද ර ජ යයක වන ග ව ටම ල ව අගනගරය වන න ග ව ටම ල න වරය ග ව ටම ල ව සත ජ ව ව ද ය ත මක වශය න ව දගත සහ ව ශ ෂ ත පර සර පද ධත ය න ස එය ජ වව ද ය ත මකව බහ ලවම ප හ ට ස ථ නයක ල ස නම ක ර මට ද යකත වයක ස පය ය ජ ත ක ක ඩ ය ආදර ශ ප ඨය සද ක ල ක වසන තය න ය ත රට ජ ත ක ග ය Himno Nacional de Guatemala ස ත යමඅගන වර සහ ව ශ ලම නගරය ග තම ල ස ට ර ජ ය භ ෂ ව ස ප ඤ ඤය භ ෂ වජන වර ග 82 1 ස ව ඩන 5 1 ෆය න ස 12 5 ව නත ර ජ ය ජන ධ පත සම හ ණ ඩ වජන ධ පත අල වර ක ල ම කබල ල ර උප ජන ධ පත ර ෆ ල එස ප ඩ න දහසම ක ස ක සහ ස ප ඤ ඤය ස ට 15 ස ප ත ම බර 1821 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 108 890වර ග ස තප ම 42 042ජලය 0 4 ජනගහනය2009 තක ස ර ව 13 276 517ඝනත වය වර ග ක ල ම ටර 119 38වර ග ස තප ම 348 6දළ ජ ත ක න ෂ ප ද තය 2009 තක ස ර වඑකත ව ඩ ලර 67 816 බ ල යන ස ම න ය ඩ ලර 4 839දළ ජ ත ක න ෂ ප ද තය ස ම න ය 2009 තක ස ර වඑකත ව ඩ ලර 37 302 බ ල යන ස ම න ය ඩ ලර 2 662ම නව ස වර ධන දර ශකය HDI 2010 0 560 මධ යම ම දල ක ව ට ස ල GTQ අන තර ජ ල gtද රකථන ස ක ත 502

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 07:02 am
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 22, 2024

    ජනමත විචාරණ

  • දෙසැම්බර් 27, 2024

    ජගත් වික්‍රමරත්න

  • ජුලි 01, 2024

    ජගත් ප්‍රියංකර

  • ජූනි 26, 2024

    ජලාශ්‍රිත ව්‍යුහයන් නාමාවලිය

  • සැප්තැම්බර් 28, 2024

    ජලය (බහුරුත්හරණය)

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • උඩරට රාජ්‍යය

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • යුනෙස්කෝ

  • බීටු දෝෂ අනුපාතිකය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • 2025 වසරෙහි මරණ

  • කෝසල ජයවීර

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල