ගෝසාගරේස්වර් ශිව දේවාලය යනු ඉන්දියාවේ ඔරිස්සාහි නගරයේ පිහිටි ශිව දෙවියන්ට කැපකළ හින්දු දේවාලයකි. මෙම දේවාල සංකීර්ණයේ ප්‍රාකාරය ඇතුළත ශිව වෙනුවෙන් කැප කළ පූජාස්ථාන තුනක් ඇත.
ගෝසාගරේස්වර් ශිව දේවාලය | |
---|---|
ඔඩිෂා තුළ පිහිටීම ගෝසාගරේස්වර් ශිව දේවාලය (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′N 85°49′E / 20.233°N 85.817°Eඛණ්ඩාංක: 20°14′N 85°49′E / 20.233°N 85.817°E |
හින්දු ආගම | |
දේවතාවා | ගෝසාගරේස්වර් ශිව (ශිව) |
ජනපදය | ඔඩිෂා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 14වන සියවස |
ඉතිහාසය
ක්‍රි.ව.14වන-15වන සියවස්වල මෙම දේවාලය ඉදිවූයේ ගංග පාලන සමයේ ය. මෙම දේවාලයේ කාලිංග ස්මප්රදායේ තන පීඪ විමානයක් ඇත. ජීවමාන දේවාලයක් වන මෙහි ප්‍රධාන දේව ප්‍රතිමාව වන ශිව ලිංගය වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටා ඇත. ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා අධිකාරියේ X සහ XI මූල්‍ය කොමිසමේ ආධාර මත මෙම දේවාලය ප්‍රතිසංස්කරණය කරන ලදී. ශ්රීවරාත්රී සහ සංක්‍රාන්ති වැනි උත්සව මෙහි සමරනු දැකගත හැකි ය.
ගෘහිනර්මාණ ශිල්පය
- ව්‍යූහමය ක්‍රමය: කාලිංග සම්ප්රදායේ පීඪ විමාන
- ගොඩනැගිලි තාක්ෂණ : ආහ්ලේෂ වියලි පෙදරේරුවම
- ඉදිකිරීම් මාධ්‍යය : රළු වියරම් වැලිගල්
මේවාත් බලන්න
සටහන්
- "Gosagaresvar precinct Siva Temple-III, Old Town, Bhubaneswar,Dist.-Khurda" (PDF). ignca.nic.in. සම්ප්‍රවේශය 22 October 2017.
- "Gosagaresvar precinct Siva Temple-III," (PDF). ignca.nic.in.
{{}}
: Cite has empty unknown parameter:|dead-url=
() - "Gosagaresvar precinct Siva Temple-III," (PDF). ignca.nic.in.
{{}}
: Cite has empty unknown parameter:|dead-url=
()
ආශ්‍රේයයන්
- Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. pp. 1–2. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ස ගර ස වර ශ ව ද ව ලය යන ඉන ද ය ව ඔර ස ස හ නගරය ප හ ට ශ ව ද ව යන ට ක පකළ හ න ද ද ව ලයක ම ම ද ව ල ස ක ර ණය ප ර ක රය ඇත ළත ශ ව ව න ව න ක ප කළ ප ජ ස ථ න ත නක ඇත ග ස ගර ස වර ශ ව ද ව ලයඔඩ ෂ ත ළ ප හ ට මShow map of ඔඩ ෂ ග ස ගර ස වර ශ ව ද ව ලය ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මභ ග ල ය ඛණ ඩ ක20 14 N 85 49 E 20 233 N 85 817 E 20 233 85 817 ඛණ ඩ ක 20 14 N 85 49 E 20 233 N 85 817 E 20 233 85 817හ න ද ආගමද වත ව ග ස ගර ස වර ශ ව ශ ව ජනපදයඔඩ ෂ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයසම ප ර ණ ක ර ණ ක ර ව 14වන ස යවසඉත හ සයක ර ව 14වන 15වන ස යවස වල ම ම ද ව ලය ඉද ව ය ග ග ප ලන සමය ය ම ම ද ව ලය ක ල ග ස මප රද ය තන ප ඪ ව ම නයක ඇත ජ වම න ද ව ලයක වන ම හ ප රධ න ද ව ප රත ම ව වන ශ ව ල ගය ව ත ත ක ර ය න ප ඨයක මත ප හ ට ඇත ඔර ස ස ප ර න ත ප ර ව ද ය අධ ක ර ය X සහ XI ම ල ය ක ම සම ආධ ර මත ම ම ද ව ලය ප රත ස ස කරණය කරන ලද ශ ර වර ත ර සහ ස ක ර න ත ව න උත සව ම හ සමරන ද කගත හ ක ය ග හ නර ම ණ ශ ල පයව ය හමය ක රමය ක ල ග සම ප රද ය ප ඪ ව ම න ග ඩන ග ල ත ක ෂණ ආහ ල ෂ ව යල ප දර ර වම ඉද ක ර ම ම ධ යය රළ ව යරම ව ල ගල ම ව ත බලන නසටහන Gosagaresvar precinct Siva Temple III Old Town Bhubaneswar Dist Khurda PDF ignca nic in සම ප රව ශය 22 October 2017 Gosagaresvar precinct Siva Temple III PDF ignca nic in a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter dead url help Gosagaresvar precinct Siva Temple III PDF ignca nic in a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter dead url help ආශ ර යයන Pradhan Sadasiba 2009 Lesser Known Monuments Of Bhubaneswar Bhubaneswar Lark Books pp 1 2 ISBN 81 7375 164 1