Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග උපත 1945 ජ න 29 ශ ර ල ක ව පස වන ජන ධ පත සහ හතර වන 1994 2005 ව ව ය 2005 අග වන ත ර ම ඇය ශ ර ල

චන්ද්‍රිකා කුමාරතුංග

චන්ද්‍රිකා කුමාරතුංග
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ( උපත 1945 ජූනි 29 ) ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති සහ හතර වන ( 1994 - 2005 ) වූවාය. 2005 අග වන තුරුම ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම විය.

image
ශ්‍රී ලංකාවේ 5 වන ජනාධිපති
තනතුර දරමින්
1994 නොවැම්බර 12 – 2005 නොවැම්බර 19
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
රත්නසිරි වික්‍රමනායක
රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්‍ෂ
පූර්වප්‍රාප්තිකයාඩිංගිරි බණ්ඩා විජේතුංග
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ 14 වන
තනතුර දරමින්
1994 අගෝස්තු 19 – 1994 නොවැම්බර 12
ජනාධිපතිවරයාඩිංගිරි බණ්ඩා විජේතුංග
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාසිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
පුද්ගලික තොරතුරු
උපත29 ජුනි 1945 (1945-06-29) (වයස 78)
ජාතියimage ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාවිජය කුමාරතුංග
දරුවන්යශෝදරා
විමුක්ති
වෙබ් අඩවියOfficial Website

1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.

1974 දී ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-1979 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරි ලෙස වැඩකටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් UNU-WIDER (එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය-ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය) සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය.

1993 දී ඇය බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය.

ඇගේ පාලන කාලය තුල ඇය එවකට පැවති ජනවාර්ගික ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ කලාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන් දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කලාය. මෙම නිසා වරක් ඇයව (1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති) මහජන රැස්වීමකදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කලේය. එහිදි ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්විය. පසුව පැවති (දෙසැම්බර් 21 දින) මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පරදවමින් නැවත වරක් ජය ගැනිමට ඇයට හැකිවිය.

2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ සිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.

2002 පෙබරවාරි මස වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. කොටි ත්‍රස්තවාදින්ට ඕනෑවට වඩා නිදහස ලබාදී ඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය.

2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය.

සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේය. කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් වු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්විය.

ආශ්‍රිත

  • ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු
  • ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු

මේ අඩවිත් බලන්න

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
  • විජය කුමාරතුංග
  • බණ්ඩාරනායක පරපුර
  • රත්වත්තේ පරපුර
  • ලොව දේශපාලන පවුල්

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග උපත 1945 ජ න 29 ශ ර ල ක ව පස වන ජන ධ පත සහ හතර වන 1994 2005 ව ව ය 2005 අග වන ත ර ම ඇය ශ ර ල ක න දහස පක ෂය න ය ක ව ව ව ය ඇය ශ ර ල ක ව ප රථම ව ය ශ ර ල ක ව 5 වන ජන ධ පත තනත ර දරම න 1994 න ව ම බර 12 2005 න ව ම බර 19අග ර ම ත යවරය ස ර ම ව බණ ඩ රන යක රත නස ර ව ක රමන යක රන ල ව ක රමස හ මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය ඩ ග ර බණ ඩ ව ජ ත ගඅන ප ර ප ත කය මහ න ද ර ජපක ෂශ ර ල ක ව 14 වනතනත ර දරම න 1994 අග ස ත 19 1994 න ව ම බර 12ජන ධ පත වරය ඩ ග ර බණ ඩ ව ජ ත ගප ර වප ර ප ත කය රන ල ව ක රමස හඅන ප ර ප ත කය ස ර ම ව රත වත ත ඩයස බණ ඩ රන යකප ද ගල ක ත රත ර උපත29 ජ න 1945 1945 06 29 වයස 78 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂයකලත රය ව ජය ක ම රත ගදර වන යශ දර ව ම ක ත ව බ අඩව යOfficial Website 1945 ජ න මස 29 ද න උපත ලද චන ද ර ක ම ත ණ ය ශ ර ල ක ව හතර වන ව ධ යක ජන ධ පත වරය ව ඇය 2005 අවස නය වන ත ක ශ ර ල ක න දහස පක ෂය න ය ක ව ල ස කටය ත කල අතර ල ක ව පළම ජන ධ පත වර ය ද ව 1974 ද ඇය ශ ර ල ක න දහස පක ෂ ක න ත ල ගය ව ධ යක කම ට ව ස ම ජ ක වක බවට පත ව ව ය 1972 1976 දක ව ක ලය ද ඇය ඉඩම ප රත ස ස කරණ ක ම සම ප රධ න අධ යක ෂකවරයක ල ස කටය ත කල ය 1976 1979 දක ව ක ලය ද ඇය ආහ ර හ ක ෂ කර ම ස ව ධ නය සභ පත ල ස කටය ත කල ය ශ ර ල ක න දහස පක ෂය අතහ ර දමන ලද ඇය තම ස ම ය වන ව ජය ක ම රත ගග ශ ර ල ක මහජන පක ෂය ක ර ය ක ර ල ස ව ඩකටය ත කල ය තම ස ම ය ව ඝ තනයට ලක ව පස ව ඇය එක සත ර ජධ න යට ග ස UNU WIDER එක සත ජ ත න ග ව ශ වව ද ය ලය ල ක ආර ථ ක ස වර ධන පර ක ෂණ ආයතනය ස ව ධ නය 1991 දක ව කටය ත කල ය 1993 ද ඇය බස න හ ර පළ ත ප රධ න ඇමත ණ ය ල ස පත ව ව ය 1994 අග ස ත 9 ද න ඇය ශ ර ල ක න දහස පක ෂය ප රම ඛ ප ද ජන එක සත ප රම ණ රජය අගම ත වර ය ල ස පත ව ව ය එම වසර ම න ව ම බර ම සය ප වත ජන ධ පත වරණය න ඇය ජය ගත අතර එය වසර 17 ක එක සත ජ ත ක පක ෂ ප ල නය න ම ව ව ය ඇග ප ලන ක ලය ත ල ඇය එවකට ප වත ජනව ර ග ක ග ටළ ව න ර කරණය ක ර මට උත ස හ කල ය පළම ව ස කච ඡ ම ර ගය න ද වන ව ය ධව ද උත ස හයක න ද ක ට ත රස තව ද ස ව ධ නය පර ජය ක ර මට ඇය උත ස හ කල ය ම ම න ස වරක ඇයව 1999 ද ස ම බර 18 ක ළඹ නගර ශ ල ව ප වත මහජන ර ස ව මකද ක ට ත රස තව ද න ව ස න ඝ තනය ක ර මට ත ත කල ය එහ ද ඇයග දක ණ ඇස සම ප ර ණය න ම අන ධභ වයට පත ව ය පස ව ප වත ද ස ම බර 21 ද න ම ත වරණය න රන ල ව ක රමස හ ව පක ෂ න යකවරය පරදවම න න වත වරක ජය ග න මට ඇයට හ ක ව ය 2001 ද ස ම බර ප වත ප ර ල ම න ත ම ත වරණය න එක සත ජනත න දහස සන ධ නය එක සත ජ ත ක පක ෂයට ප රද ණ අතර ක ම රත ග ම ත ණ ය ජන ධ පත ධ රය ස ට න අතරත ර ව පක ෂය ප ර ල ම න ත බලය හ ම කර ගත ත ය 2002 ප බරව ර මස ව ක රමස හ ආණ ඩ ව ත රස තව ද න සමග සටන ව ර මයක ක න ද ස සහ තව අත සන කරන ලද ක ට ත රස තව ද න ට ඕන වට වඩ න දහස ලබ ද ඇත බව ව ශ ව ස කල ක ම රත ග ම ත ණ ය 2002 න ව ම බර 4 ද න ප ර ල ම න ත ව අත හ ටව ව ස ර ව හ ර ය ය 2004 අ ප ර ල 2 ද න ජනත ව ම ක ත ප රම ණ ආධ රයත ඇත ව ඇය මහ න ද ර ජපක ෂග අගම ත ධ රය යටත නව ආණ ඩ වක ප හ ටව ව ය ස න ම ව පත න අනත ර ව ල බ ණ ව ද ශ ධ ර ප රත ස ස කරණ කටය ත වලද ක ට ත රස තව ද න සමග බ ද ග න මට රජය එකග ව ම න ස ජනත ව ම ක ත ප රම ණ 2005 ද රජයට ද ක ව සහය ඉවත කර ගත ත ය ක ම රත ග ප ලනය 2005 න ව ම බර මස අවසන ව අතර මහ න ද ර ජපක ෂ ජන ධ පත ධ රයට පත ව ය ආශ ර තශ ර ල ක ව ජන ධ පත වර ශ ර ල ක ව අග ර ම ත යවර ම අඩව ත බලන නචන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ව ජය ක ම රත ග බණ ඩ රන යක පරප ර රත වත ත පරප ර ල ව ද ශප ලන පව ල

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 19:09 pm
බොහෝම කියවීම
  • පෙබරවාරි 01, 2025

    වප් පුර පසළොස්වක

  • පෙබරවාරි 01, 2025

    වප් පුර නවවක

  • පෙබරවාරි 01, 2025

    වප් පුර ජලවක

  • පෙබරවාරි 01, 2025

    වප් පුර තෙළෙස්වක

  • පෙබරවාරි 01, 2025

    වප් පුර තුදුස්වක

දිනපතා
  • සිංහල භාෂාව

  • ශ්‍රී දළදා මාලිගාව

  • බුදුරජාණන් වහන්සේ

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවිය

  • බීටු දෝෂ අනුපාතිකය

  • දකුණු කොරියාව

  • මැයි 15

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල