Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මන ම ල ද ර චම න ද ම න ඩ ස උපත 1968 ද ස ම බර 28 යන ශ ර ල ක ව ග ල ල උපත ලද හ ටප ශ ර ල ක ක ර කට ක ර ඩකය ක ඔහ 1994 ද නවස ලන

චමින්ද මෙන්ඩිස්

චමින්ද මෙන්ඩිස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මනිමෙල්දුර චමින්ද මෙන්ඩිස් (උපත 1968 දෙසැම්බර් 28) යනු ශ්‍රී ලංකාවේ ගාල්ලේ උපත ලද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1994 දී නවසීලන්තයට එරෙහිව මංගල තරගයේදී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එක් එක්දින තරගයක් ක්‍රීඩා කළේය, එය ඔහුගේ එකම ජාත්‍යන්තර තරගය විය. ඔහු කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, බස්නාහිර පළාත, ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. 2018 නොවැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් මණ්ඩලයට නම් කරන ලදී.

Chaminda Mendis
චමින්ද මෙන්ඩිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමනිමෙල්දුර චමින්ද මෙන්ඩිස්
උපතදෙසැම්බර් 28, 1968 (1968-12-28) (වයස 55)
ගාල්ල, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයදකුණත් පිතිකරුවෙක්
පන්දුයැවීම් විලාසයපිට දග
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා
තරග - 1
රැස් කල ලකුණු - 3
- -
100ඒවා/50ඒවා - /- -/-
වැඩිම ලකුණු - 3*
යැවුනු පන්දු - -
කඩුළු - -
- -
කඩුළු පහක් - -
තරගයකදී කඩුළු 10 ක් - n/a
හොඳම පන්දු යැවීම - -
පන්දු ඇල්ලීම්/ - -/-
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2006 අප්‍රේල් 6

යොමු කිරීම්

  1. "Sri Lanka Cricket announce new selection panel". International Cricket Council. සම්ප්‍රවේශය 25 November 2018.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මන ම ල ද ර චම න ද ම න ඩ ස උපත 1968 ද ස ම බර 28 යන ශ ර ල ක ව ග ල ල උපත ලද හ ටප ශ ර ල ක ක ර කට ක ර ඩකය ක ඔහ 1994 ද නවස ලන තයට එර හ ව ම ගල තරගය ද ශ ර ල ක කයන ව න ව න එක එක ද න තරගයක ක ර ඩ කළ ය එය ඔහ ග එකම ජ ත යන තර තරගය ව ය ඔහ ක ල ට ස ක ර කට සම ජය බස න හ ර පළ ත ශ ර ල ක A සහ ශ ර ල ක ව ව න ව න ද ක ර ඩ කළ ය 2018 න ව ම බර ම සය ද ඔහ ශ ර ල ක ක ර කට ජ ත ක ත ර ම මණ ඩලයට නම කරන ලද Chaminda Mendis චම න ද ම න ඩ ස ප ද ගල ක ත රත ර සම ප ර ණ නමමන ම ල ද ර චම න ද ම න ඩ ස උපතද ස ම බර 28 1968 1968 12 28 වයස 55 ග ල ල ශ ර ල ක වප ත කරන ව ල සයදක ණත ප ත කර ව ක පන ද ය ව ම ව ල සයප ට දගජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමශ ර ල ක ව ප ර ම ක ර කට කණ ඩ යමව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ තරග 1ර ස කල ලක ණ 3 100ඒව 50ඒව ව ඩ ම ලක ණ 3 ය ව න පන ද කඩ ළ කඩ ළ පහක තරගයකද කඩ ළ 10 ක n aහ ඳම පන ද ය ව ම පන ද ඇල ල ම ම ල ශ රය ක ර ක ඉන ෆ 2006 අප ර ල 6ය ම ක ර ම Sri Lanka Cricket announce new selection panel International Cricket Council සම ප රව ශය 25 November 2018

ප්රකාශන දිනය: ජුලි 04, 2024, 04:33 am
බොහෝම කියවීම
  • ජුලි 07, 2024

    ඉ.පි.බි. ලියනගේ

  • ජුලි 10, 2024

    ඉ-ශ්‍රී ලංකා

  • අප්රේල් 18, 2025

    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

  • සැප්තැම්බර් 02, 2024

    ඉසුරු ලිනක්ස් සමග Squid භාවිතය

  • ඔක්තෝම්බර් 20, 2024

    ඉස්මයිල් හනියේ

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • සමන් ද සිල්වා

  • මැයි 14

  • මැයි 13

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල