Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ච සත ජ ග න මන ද ර 64 ජ ග න යන ග ද ව ලය ଚଉଷଠ ଯ ଗ ନ ମନ ଦ ର ହ ର ପ ର ප හ ට ය ඉන ද ය ව ඔඩ ෂ ව ප ර න තය අගනගරය වන ස ට 20 km ද

චෞසති ජෝගිනී දේවාලය

චෞසති ජෝගිනී දේවාලය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

චෞසති ජෝගිනී මන්දීර් (64 ජෝගිනියන්ගේ දේවාලය)(: ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର) පිහිටියේ ඉන්දියාවේ ඔඩිෂාවේ ප්‍රාන්තයේ අගනගරය වන සිට 20 km දුරින් පිහිටි හිරාපූර් නම් කුඩා ගම්මානයේ ය.

චෞසති ජෝගිනී දේවාලය
"ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର"
image
චෞසති ජෝගිනී දේවාලය, හිරාපූර්
image
image
ඔඩිෂාව තුළ පිහිටීම
Show map of ඉන්දියාව
image
image
චෞසති ජෝගිනී දේවාලය (ඔඩිෂා)
Show map of ඔඩිෂා
මූලික තොරතුරු
පිහිටීමහිරාපූර්
භූගෝලීය ඛණ්ඩාංක20°13′35.454″N 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472ඛණ්ඩාංක: 20°13′35.454″N 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472
හින්දු ආගම
දේවතාවාකාලි
උත්සව
දිස්ත්‍රික්කය
ජනපදයඔඩිෂා
රටimage ඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදය
සම්පූර්ණ විස්තර
දේවස්ථාන(ය)2
ස්මාරක(ය)3
උන්නතාංශය17 m (56 ft)

මෙම දේවාලය ඉදිකරන ල්දදේ 9වන සියවසේ බ්‍රහ්ම රාජවංශයේ හිරාදේවී රැජින විසිනි.

වෘත්තාකාර සැලැස්මකින් යුතුව නිර්මිත මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කොට ඇත්තේ වැලිගල් කුට්ටිවලිනි. වෘත්තාකාර ප්‍රාකාරයට ඇතුළතින් කුටීර පිහිටි අතර, ඒ සෑම කුටීරයකම දෙවඟනකගේ ප්‍රතිමාවක් වේ. එවැනි ප්‍රතිමා 56කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, කළු ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ඒවා ප්‍රාකාරයේ කුටීර තුළ සවිකොට ඇත. මේවා පිහිටියේ කාලි දෙවඟනගේ ප්‍රධාන දේව ප්‍රතිමාවක් වටායි. මෙහි ඇය මිනිස් හිසක් මත සිටගෙන සිටින අතර, එමගින් බුද්ධිය පරදා හදවත ලද ජයග්‍රහණය සංකේතවත් කෙරේ. දේවාලයේ මධ්‍ය පූජාසනයක් (චණ්ඩි මණ්ඩප) ඇති අතර, එහි සතර පැත්තේ සෙසු දේවතා ප්‍රතිමා 8 තැන්පත් කොට ඇත. ඇතැම් ඉතිහාසයන් විශ්වාස කරන්නේ චණ්ඩි මණ්ඩපය තුළ මහා භෛරව ප්‍රතිමාවක් වන්දනයට ලක්වූ බවයි.

සූසැට ජෝගිනී දේවාලය දේවාලයකි. එහි ගෘහනිර්මාණ ශෛලියට හේතුවී ඇත්තේ තන්ත්‍රික යාඥා චාරිත්‍ර ක්‍රම භූමණ්ඩලය (ස්වභාවයේ පංච මහා ධාතූන්ගෙන් සැදුම් ලත් පරිසරය) හා සම්බන්ධ නිසායි.

ප්‍රදේශයේ පූජකයන්ට අනුව, දේවාලය හා සම්බන්ධ ජනප්‍රවාදය මගින් දුර්ගා දෙවඟන අර්ධ-දේවතාවියන් 64 දෙනාගේ වේශය ලබා ගනිමින් අසුරයකු පැරදූ ආකාරය කියැවේ. සටනින් පසු මෙම සූසැට දේවතාවියන් () දුර්ගා දෙවඟනට තමන්ව සිහිපත් කරන්නට දේවාල ගොඩනැගිල්ලක් තනවන ලෙස පවසා ඇත.

ජෝගිනී ප්‍රතිමා මගින් සත්ත්වයකු, රාක්ෂයකු හෝ මිනිස් හිසක් මත සිටගත් කාන්තා රුවක් නිරූපණය වේ. මෙමගින් ශක්ති (ස්ත්‍රී බලය) විජයග්‍රහණය නිරූපණය වේ.මෙම ප්‍රතිමා මගින් කෝපය, ශෝකය, සතුට, ආශාව සහ ප්‍රීතිය වැනි විවිධ දෑ සංකේතවත් කෙරේ.

මෙවැනි දේවාල ඔඩිෂාවේ අඩවියෙන් සහ ඉන්දියාවේ තවත් ස්ථාන හතකින් හමුවේ.

64 යන සංඛ්‍යාව හින්දු පුරාණෝක්තිවේදය තුළ විවිධ ආකාරවලින් හමුවේ. මෙය නිදසුන් ලෙස සහ වන් දැක්විය හැත. මෙම දේවාල සංකීර්ණයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

මේවාත් බලන්න

    ආශ්‍රේයයන්

    1. . Sand Pebbles Tour N Travels (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2014-06-15. 2016-12-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-12-06.
    2. "Orissa Review, Government Gazette". Orissa Review. 43. Home Department, Government of Orissa: 30. 1986. {{}}: |access-date= requires |url= ()
    3. Saravanan, V. Hari (2014). Gods, Heroes and their Story Tellers: Intangible cultural heritage of South India. Notion Press. ISBN .
    4. "Yogini temple of Hirapur". The Hindu. 17 Oct 2003.

    ගැලරිය

    • image
      යෝගිනී ප්‍රතිමා
    • image
      වෘත්තාකාරව සැලසූ යෝගිනියන්

    බාහිර සබැඳි

    • image චෞසත් ජෝගිනී දේවාලය හිරාපූර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත


    image

    ඉන්දියානු හින්දු සිද්ධස්ථානයක් පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

    • e
    image

    ඉන්දියාවේ ඔඩිෂාහි (ඛුර්ධා දිස්ත්‍රික්කයේ) පිහිටීමක් පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

    • e

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ච සත ජ ග න මන ද ර 64 ජ ග න යන ග ද ව ලය ଚଉଷଠ ଯ ଗ ନ ମନ ଦ ର ହ ର ପ ର ප හ ට ය ඉන ද ය ව ඔඩ ෂ ව ප ර න තය අගනගරය වන ස ට 20 km ද ර න ප හ ට හ ර ප ර නම ක ඩ ගම ම නය ය ච සත ජ ග න ද ව ලය ଚଉଷଠ ଯ ଗ ନ ମନ ଦ ର ହ ର ପ ର ච සත ජ ග න ද ව ලය හ ර ප ර ඔඩ ෂ ව ත ළ ප හ ට මShow map of ඉන ද ය වච සත ජ ග න ද ව ලය ඔඩ ෂ Show map of ඔඩ ෂ ම ල ක ත රත ර ප හ ට මහ ර ප ර භ ග ල ය ඛණ ඩ ක20 13 35 454 N 85 52 32 141 E 20 22651500 N 85 87559472 E 20 22651500 85 87559472 ඛණ ඩ ක 20 13 35 454 N 85 52 32 141 E 20 22651500 N 85 87559472 E 20 22651500 85 87559472හ න ද ආගමද වත ව ක ල උත සවද ස ත ර ක කයජනපදයඔඩ ෂ රට ඉන ද ය වග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයසම ප ර ණ ව ස තරද වස ථ න ය 2ස ම රක ය 3උන නත ශය17 m 56 ft ම ම ද ව ලය ඉද කරන ල දද 9වන ස යවස බ රහ ම ර ජව ශය හ ර ද ව ර ජ න ව ස න ව ත ත ක ර ස ල ස මක න ය ත ව න ර ම ත ම ය සම ප ර ණය න ම න ර ම ණය ක ට ඇත ත ව ල ගල ක ට ට වල න ව ත ත ක ර ප ර ක රයට ඇත ළත න ක ට ර ප හ ට අතර ඒ ස ම ක ට රයකම ද වඟනකග ප රත ම වක ව එව න ප රත ම 56කට ආසන න ස ඛ ය වක ඇත අතර කළ ග ර නය ට ප ෂ ණය න න ර ම ත ඒව ප ර ක රය ක ට ර ත ළ සව ක ට ඇත ම ව ප හ ට ය ක ල ද වඟනග ප රධ න ද ව ප රත ම වක වට ය ම හ ඇය ම න ස හ සක මත ස ටග න ස ට න අතර එමග න බ ද ධ ය පරද හදවත ලද ජයග රහණය ස ක තවත ක ර ද ව ලය මධ ය ප ජ සනයක චණ ඩ මණ ඩප ඇත අතර එහ සතර ප ත ත ස ස ද වත ප රත ම 8 ත න පත ක ට ඇත ඇත ම ඉත හ සයන ව ශ ව ස කරන න චණ ඩ මණ ඩපය ත ළ මහ භ රව ප රත ම වක වන දනයට ලක ව බවය ස ස ට ජ ග න ද ව ලය ද ව ලයක එහ ග හන ර ම ණ ශ ල යට හ ත ව ඇත ත තන ත ර ක ය ඥ ච ර ත ර ක රම භ මණ ඩලය ස වභ වය ප ච මහ ධ ත න ග න ස ද ම ලත පර සරය හ සම බන ධ න ස ය ප රද ශය ප ජකයන ට අන ව ද ව ලය හ සම බන ධ ජනප රව දය මග න ද ර ග ද වඟන අර ධ ද වත ව යන 64 ද න ග ව ශය ලබ ගන ම න අස රයක ප රද ආක රය ක ය ව සටන න පස ම ම ස ස ට ද වත ව යන ද ර ග ද වඟනට තමන ව ස හ පත කරන නට ද ව ල ග ඩන ග ල ලක තනවන ල ස පවස ඇත ජ ග න ප රත ම මග න සත ත වයක ර ක ෂයක හ ම න ස හ සක මත ස ටගත ක න ත ර වක න ර පණය ව ම මග න ශක ත ස ත ර බලය ව ජයග රහණය න ර පණය ව ම ම ප රත ම මග න ක පය ශ කය සත ට ආශ ව සහ ප ර ත ය ව න ව ව ධ ද ස ක තවත ක ර ම ව න ද ව ල ඔඩ ෂ ව අඩව ය න සහ ඉන ද ය ව තවත ස ථ න හතක න හම ව 64 යන ස ඛ ය ව හ න ද ප ර ණ ක ත ව දය ත ළ ව ව ධ ආක රවල න හම ව ම ය න දස න ල ස සහ වන ද ක ව ය හ ත ම ම ද ව ල ස ක ර ණය නඩත ත කටය ත ස ද කරන ලබන න ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව මග න ම ව ත බලන නආශ ර යයන Sand Pebbles Tour N Travels ඇම ර ක න ඉ ග ර ස බස න 2014 06 15 2016 12 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 12 06 Orissa Review Government Gazette Orissa Review 43 Home Department Government of Orissa 30 1986 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a access date requires url help Saravanan V Hari 2014 Gods Heroes and their Story Tellers Intangible cultural heritage of South India Notion Press ISBN 9384391492 Yogini temple of Hirapur The Hindu 17 Oct 2003 ග ලර යය ග න ප රත ම ව ත ත ක රව ස ලස ය ග න යන බ හ ර සබ ඳ ච සත ජ ග න ද ව ලය හ ර ප ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve ඉන ද ය ව ඔඩ ෂ හ ඛ ර ධ ද ස ත ර ක කය ප හ ට මක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

    ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:04 am
    බොහෝම කියවීම
    • ජූනි 27, 2024

      බර්මා

    • ජනවාරි 26, 2025

      බරහෝනා පළාත, ඩොමිනිකානු ජනරජය

    • ජූනි 27, 2024

      බයිසිකල්

    • ජූනි 26, 2024

      බයිකොනූර් අභ්‍යවකාශ තොට

    • අගෝස්තු 05, 2024

      බයියුරෙට් පරීක්‍ෂාව

    දිනපතා
    • ශ්‍රී දළදා මාලිගාව

    • මතකය (ස්මෘතිය)

    • පෘථිවියෙහි භ්‍රමණය

    • පෘථිවිය

    • පෘථිවිය

    • සන්නිවේදන නාලිකාව

    • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

    • කෝසල ජයවීර

    • 2025

    • මැයි 23

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල