මානව ජනගහණ ඝනත්වය
ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි. බිලියන 7 ක් පමණ වන අතර,පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි. එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.
මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.
ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප
Rank | රට/කලාපය | ජනගහනය | භූමි ප්‍රමාණය (km2) | ඝනත්වය (Pop. per km2) |
---|---|---|---|---|
1 | සිංගප්පූරුව | 5,183,700 | 710 | 7301 |
2 | හොංකොං | 7,061,200 | 1,104 | 6396 |
3 | බහරේන් | 1,234,596 | 750 | 1646 |
4 | බංග්ලාදේශය | 152,518,015 | 147,570 | 1034 |
5 | තායිවානය (R.O.C) | 23,361,147 | 36,190 | 646 |
6 | මොරිෂස් | 1,288,000 | 2,040 | 631 |
7 | කොරියාව, දකුණු | 50,219,669 | 99,538 | 505 |
8 | රුවන්ඩාව | 10,718,379 | 26,338 | 407 |
9 | නෙදර්ලන්තය | 16,760,000 | 41,526 | 404 |
10 | ලෙබනනය | 4,224,000 | 10,452 | 404 |
Rank | රට/කලාපය | ජනගහනය | භූමි ප්‍රමාණය(km2) | ඝනත්වය (Pop. per km2) |
---|---|---|---|---|
1 | බංග්ලාදේශය | 152,518,015 | 147,570 | 1034 |
2 | තායිවානය (R.O.C) | 23,361,147 | 36,190 | 646 |
3 | කොරියාව, දකුණු | 50,219,669 | 99,538 | 505 |
4 | { රුවන්ඩාව | 10,718,379 | 26,338 | 407 |
5 | නෙදර්ලන්තය | 16,760,000 | 41,526 | 404 |
6 | ඉන්දියාව | 1,210,193,422 | 3,185,263 | 380 |
7 | හයිටි | 10,413,211 | 27,750 | 375 |
8 | බෙල්ජියම | 11,007,020 | 30,528 | 361 |
9 | ජපානය | 127,290,000 | 377,944 | 337 |
10 | පිලිපීනය | 98,678,000 | 300,076 | 329 |
මේවාද බලන්න
සටහන
Human_population_density |
- යූ.එස්. ඇන්ඩ් වර්ල්ඩ් පොපියුලේෂන් ක්ලොක්ස්. Census.gov. සම්ප්‍රවේශය 2011-12-10.
- වර්ල්ඩ් 2010-01-05 at the Wayback Machine. සීඅයිඒ වර්ල්ඩ් හෑන්ඩ්බුක්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම නව ජනගහණ ඝනත වයජනගහන ඝනත වය people per km2 ල කය 2006 ල ක ජනගහන ඝනත වය යන එක ක ටසක ජ වත වන ම න ස න ග ස ඛ ය වය ස ම න යය න ම ය ගණනය කරන ය රටක නගරයක පළ තක හ සමස ත ල කය ල සය බ ල යන 7 ක පමණ වන අතර ප ථ ව ය ම ළ වර ගප රම ණය භ ම ය හ ජලය ඇත ළ ව වර ග ක ල ම ටර ම ල යන 510 වර ග ස ත ප ම ම ල යන 197 ව ය එබ ව න ල ක ව ය ප ත ම නව ජනගහණ ඝනත වය බ ල යන 7 ම ල යන 510 13 7 ක ම 2 ට 35 වර ග ස ත ප මයට පමණ ව ය ම ම ඝනත වය ජනගහනය ව ඩ වත ම ව ඩ ව ම යට ස යළ ම බ ම තලය අයත වන අතර ඇන ට ක ට ක වද අයත ව ජනගහන ඝනත වය ඉත ව ඩ රටවල කල පWith population above 1 million Rank රට කල පය ජනගහනය භ ම ප රම ණය km2 ඝනත වය Pop per km2 1 ස ගප ප ර ව 5 183 700 710 73012 හ ක 7 061 200 1 104 63963 බහර න 1 234 596 750 16464 බ ග ල ද ශය 152 518 015 147 570 10345 ත ය ව නය R O C 23 361 147 36 190 6466 ම ර ෂස 1 288 000 2 040 6317 ක ර ය ව දක ණ 50 219 669 99 538 5058 ර වන ඩ ව 10 718 379 26 338 4079 න දර ලන තය 16 760 000 41 526 40410 ල බනනය 4 224 000 10 452 404With population above 10 million Rank රට කල පය ජනගහනය භ ම ප රම ණය km2 ඝනත වය Pop per km2 1 බ ග ල ද ශය 152 518 015 147 570 10342 ත ය ව නය R O C 23 361 147 36 190 6463 ක ර ය ව දක ණ 50 219 669 99 538 5054 ර වන ඩ ව 10 718 379 26 338 4075 න දර ලන තය 16 760 000 41 526 4046 ඉන ද ය ව 1 210 193 422 3 185 263 3807 හය ට 10 413 211 27 750 3758 බ ල ජ යම 11 007 020 30 528 3619 ජප නය 127 290 000 377 944 33710 ප ල ප නය 98 678 000 300 076 329ම ව ද බලන නජනගහනය අන ව ල කය රටවල ල ය ස ත ව ල ක ජනගහනයසටහනHuman population densityය එස ඇන ඩ වර ල ඩ ප ප ය ල ෂන ක ල ක ස Census gov සම ප රව ශය 2011 12 10 වර ල ඩ 2010 01 05 at the Wayback Machine ස අය ඒ වර ල ඩ හ න ඩ බ ක