Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

1992 1994 ක ලය ක ර ය ක ර ව ල බරල ව ද ජපන ද ශප ලන පක ෂයක ප ලක ල බරල ප රජ තන ත රව ද පක ෂය LDP ස ම ජ කය ක ව ම ර හ ර හ ස ක ව

ජපන් නව පක්ෂය

ජපන් නව පක්ෂය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

1992-1994 කාලයේ ක්‍රියාකාරී වූ ලිබරල්වාදී ජපන් දේශපාලන පක්ෂයකි. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP)සාමාජිකයෙකු වූ මොරිහිරෝ හොසොකාවා විසින් මෙම පක්ෂය අරඹන ලදී. ඒ ඔහු LDPයට එල්ලවූ දූෂණ චෝදනා පිලිබඳ විරෝධය පල කොට එයින් ඉවත් වූ පසු ය.

පක්ෂය පිහිටුවා ගන්නා ලද වසරේදීම ජපන් ඉහල මන්ත්‍රී මණ්ඩලය සඳහා ඡන්ද විමසීම පැවතියේ ය. එහිදී ජපන් නව පක්ෂයට පත් කරගත හැකි වූයේ, හොසොකාවා ද ඇතුළුව, සාමාජිකයන් සිව් දෙනෙක් පමණි. කෙසේ වුවද 1993 මහා මැතිවරණයේදී මන්ත්‍රී වරුන් 32 දෙනෙකු එම පක්ෂයෙන් තේරී පත් වූ අතර ඉන් පසු එකතු වූ තිදෙනෙකු සමඟ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 35 දක්වා වැඩි විය. එම අගෝස්තුවේ හොසොකාවා LDP විරෝධී සභාග ආණ්ඩුවක අගමැති බවට පත් විය. එය 1955න් පසු LDP නොවන රජයක් ජපානයේ බලයට පත් වූ පළමු වතාව විය.

1994 අප්‍රේල් මාසයේදී හොසොකාවාට අගමැති ධූරය අහිමි විය. කෙටි කලකින් ජපන් නව පක්ෂය විසුරුවා හරින ලදී.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

1992 1994 ක ලය ක ර ය ක ර ව ල බරල ව ද ජපන ද ශප ලන පක ෂයක ප ලක ල බරල ප රජ තන ත රව ද පක ෂය LDP ස ම ජ කය ක ව ම ර හ ර හ ස ක ව ව ස න ම ම පක ෂය අරඹන ලද ඒ ඔහ LDPයට එල ලව ද ෂණ ච දන ප ල බඳ ව ර ධය පල ක ට එය න ඉවත ව පස ය පක ෂය ප හ ට ව ගන න ලද වසර ද ම ජපන ඉහල මන ත ර මණ ඩලය සඳහ ඡන ද ව මස ම ප වත ය ය එහ ද ජපන නව පක ෂයට පත කරගත හ ක ව ය හ ස ක ව ද ඇත ළ ව ස ම ජ කයන ස ව ද න ක පමණ ක ස ව වද 1993 මහ ම ත වරණය ද මන ත ර වර න 32 ද න ක එම පක ෂය න ත ර පත ව අතර ඉන පස එකත ව ත ද න ක සමඟ මන ත ර වර න ස ඛ ය ව 35 දක ව ව ඩ ව ය එම අග ස ත ව හ ස ක ව LDP ව ර ධ සභ ග ආණ ඩ වක අගම ත බවට පත ව ය එය 1955න පස LDP න වන රජයක ජප නය බලයට පත ව පළම වත ව ව ය 1994 අප ර ල ම සය ද හ ස ක ව ට අගම ත ධ රය අහ ම ව ය ක ට කලක න ජපන නව පක ෂය ව ස ර ව හර න ලද

ප්රකාශන දිනය: ජූනි 29, 2024, 22:38 pm
බොහෝම කියවීම
  • ජූනි 27, 2024

    සාකච්ඡාව:කයිරෝ

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ඕ‍සෝන් වියන

  • ජුලි 04, 2024

    සාකච්ඡාව:ඕටවා

  • නොවැම්බර් 15, 2024

    සාකච්ඡාව:එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:එක්සත් ජනපදයේ යටත් විජිත ඉතිහාසය

දිනපතා
  • දළදා මාළිගා

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • යූන් සුක් යෙයොල්

  • වෙසක් උත්සවය

  • මැයි 13

  • මැයි 14

  • මැයි 14

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල