Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය

ජලජීවී වගාව

ජලජීවී වගාව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම article වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් ; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)

ජලජීවී වගාව යනු, ජලජ ජීවීන්ගේ ලාබාල අවස්ථාව වර්ධනය වීමට සලස්වා අස්වැන්න ලබාගැනීම යි. “ඇඟිල්ලන්“ ද ගේ “පශ්චාත් කීටයන්“ ද මෙම ලාබාල අවස්ථාව සේ සැලැකේ. මත්ස්‍ය බිත්තරවලින් පිටවන ලපටියන් නොහොත් “ගැටිත්තන්“ මුදාහැරිවිට ට පහසුවෙන් ගොදුරුවිය හැකි හෙයින් ඇඟිල්ලන් දක්වා වර්ධනය වීමට ඉඩ හැරේ.

image
තෙප්පිලි මසුන්

වැදගත්කම

දිනකට පුද්ගල ප්‍රෝටීන අවශ්‍යතාව ග්‍රෑම් 60ක් පමණ වේ. නමුත් මිලියන 20ක් පමණවූ ලාංකික ජනගහනයට මෙය ප්‍රමාණවත් නොවේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල පළමුපෙළ ආහාරවල නියමිත අනුපාතයේ ඇත. එම ප්‍රමාණය ලබාගැනීමට මත්ස්‍ය ආහාර අත්‍යාවශ්‍ය වේ. මත්ස්‍ය බරින් 15% - 20% පමණ ප්‍රෝටීන ඇත. වැඩිවන ජනගහනයට සාපේක්‍ෂව මත්ස්‍ය නිපැයුම උපරිම කරලීමට රට අභ්‍යන්තර ජලාශවලට ජලජීවී වගාව හඳුන්වා දී ඇත.

නිශ්පාදනය

වාර්ශික මත්ස්‍ය නිපැයුම මෙට්‍රික් ටොන් 200ක් පමණ වේ. ඉන් 80% සාගරවලිනි. 10% - 20% පුරාණ වැව්, වලින් වන අතර 0.5% කලපුවලිනි. ශ්‍රී ලංකාවේ වගාවෙන් වාර්ශිකව රු. කෝටි 100ක් පමණ ඉපැයේ.

දුෂ්කරතා

වෙරළාසන්න මුහුදු, කළපු ආදියේ මත්ස්‍ය භාවිතය අයථාව සිඬවන නිසා උපරිම චිරස්ථායි මට්ටමින් නිසා මෙම පරිසරවල තවදුරටත් අල්ලාගතහැකි මත්ස්‍ය ප්‍රමාණයේ විභවතාවයක් නැත. ධීවර ආම්පන්න මිල අධික වන අතර ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට වැඩි වියදමක් දැරීමට සිඬ වේ. මෙම නිසා පාරිභෝගිකයා දැරිය යුතු මිල ද ඉහළ යයි.

විසඳුම්

ඉහත අසීරුතා මඟහැරුමට රට අභ්‍යන්තර ජලාශවල මසුන් ඇතිකෙරේ. ශ්‍රී ලංකාවේ ඍතුමය ජලාශ 12,000ක් පමණ වේ. ඒ සියල්ල ම කෘත්‍රීම වැව් ය. පහතරට තෙත් කලාපයේ ද තවත් ජලාශ 3000කට පමණ අවුරුද්ද පුරා ජලය ලැබේ.


ජලජ ජීවී කර්මාන්තය පිලිබද ප්‍රාදේශීය මට්ටමින්,ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත නොවීම

මේ සදහා ව්‍යාප්ති සේවය පුලුල් කිරීම (මෙය විසදුමකි)


කාලීන ජලාශ හදුන්වා දීම

පොලි අඩු ණය වාරික හදුන්වා දීම

වගා පඬති

මිනිස් ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට මෙම අභ්‍යන්තර ජලාශවල ආහාරයට ගන්නා මසුන් වගා කරන ක්‍රම ත්‍රිත්‍වයෙකි.

සාධකය විස්තෘත අර්ධ සූක්‍ෂම සූක්‍ෂම
බහාලීමේ ඝනත්‍වය අඩු ය මධ්‍යස්ථ ය වැඩි ය
ස‍්වාභාවික ආහාර මත යැයීම පමණක් බොහෝවිට නැත
අතිරේක ආහාර මත යැයීම නැත අවැසි නම් පමණක්
ජලයේ ගුණාත්මක භාවය පවත්‍වා ගැනීම නැත තරමක් දුරට සම්පූර්ණයෙන් ම
අස්වනු නෙළීමේදී ජලය බේරාහැරීම නැත සිදුකරයි සිදුකරයි
අස්වැන්නේ ප්‍රමාණය අඩු ය මධ්‍යස්ථයි වැඩි ය
උපකරණ කරමල් දැල්, විසිදැල් දැල්දමා වටකොට දැල්වලින් වටකොට

thumb|ඊශ්‍රාලයේ සූක්‍ෂම වගා පඬතියක් සූක්‍ෂම ක්‍රමයේදී නිශ්පාදන වියදම වැඩි අතර ඉලක්ක අස්වැන්න නොලැබි විට ආර්ථික පාඩු ද සිදු වේ. ශ්‍රී ලංකාවේ සූක්‍ෂ ක්‍රමයට ඉස්සන් වගා කෙරෙන අතර එය විදේශ විනිමය ලබාදෙන ලාභදායී ක්‍රමයකි.

ගැටළු

ශ්‍රී ලංකාවේ සූක්‍ෂම ක්‍රමයට ඉස්සන් වගාවේදී පාර්ශවික ගැටළු රැසක් ඇති වේ.
මෙය කඩොලානාශ්‍රිතව කිරීමට සිදුවන හෙයින් එම පොකුණු සෑදීමට කඩොලාන ඉවත් කිරීමට සිදුවේ. එවිට ඒ ආශ්‍රිත කුඩා මසුන් විනාශ වේ. ඉන් ආහාරදාම කෙරෙහි බලපෑම් ඇති වේ. ජෛව විවිධත්වය අඩු වේ. ශාක භක්‍ෂණ සතුන්ට ද ආහාර නැති වේ. ඉස්සන් කොටුවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය අවට ජල ස්කන්‍ධවලට දැමීමෙන් ඒවායේ ගුණාත්මක භාවය පිරිහේ. අපද්‍රව්‍ය ඇහිරීම නිසා ගංවතුර තර්ජන ඇති වේ.

වාසි

රට අභ්‍යන්තර ජලාශවලින් උපරිම ප්‍රයෝජනය ලැබිය හැක. අඩු වියදමකින් වැඩි ප්‍රතිශතයක් ලැබිය හැක. මහා පරිමාණ ඉස්සන් වගාවෙන් විදේශ විනිමය ලැබිය හැක.


එමෙන්ම විවිධ ආගමික මතවාද හේතුවෙන් මස් ආහාරයට නොගන්නා ජන කොටසක් පව්තී. එම නිසා මස් පිණිස ආදේශකයක් ලෙස භාවිතා කල හැක.

භාවිතයට නොගන්නනා (හැල් කුඹුරු ) මේ සදහා භාවිතා කල හැකි වීම

තරුණ ශ්‍රමය මේ සදහා යොදා ගත හැකි වීම. තවද අලංකරණය සදහා භාවිතා කල හැකි වීම .

මත්ස්‍ය විශේෂ තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු

  • මත්ස්‍ය විශේෂයට ඇති රුචිකත්‍වය.
රස, පෙනුම, වර්ගය, පෝෂ්‍ය ගුණය, ලාභදායී බව ආදිය මත රඳා පවතී.
  • විවිධ පාරිසරික තත්‍ව වලට ඔරොත්තු දීම.
  • මුල් පුරුක් නිෂ්පාදකයින් මත යැපීම.
  • පෝෂණ පරිවර්තන අගය වැඩිවීම.
  • ට වැඩි කලක් ගතවන විශේෂ.
ඉක්මණින් වර්ධනයට වැයවිය යුතු ශක්තිය ලිංගික පරිණතිය සඳහා නොයෙදෙන (යෙදීමට කල්ගතවන) මත්ස්‍ය විශේෂ වේ.
  • ප්‍රජනනය ස‍්වාභාවික තත්‍ව යටතේ කළහැකි වීම.
  • රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව.
  • වසම් චර්යා නොදැක්වීම.
තමාගේ වසම නොහොත් සීමාව පවත්වා ගනිමින් අන් මසුන්ට හානිකරන මත්ස්‍ය විශේෂයක් නොවිය යුතු වේ.
  • අඩු මර්ත්‍යතා වේගයක් තිබීම.
ජලාශයට යොදන මත්ස්‍ය පැටවු ගණනට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි මසුන් වේ.
  • අධික ගහණ ඝනත්‍වයක් දැරිය හැකි වීම.
  • ස‍්වජාති භක්‍ෂක නොවීම.
තමන්ගේ ම පැටවුන් හෝ තම වර්ගයා ම ආහාරයට නොගන්නා මසුන් විය යුතු වේ.
  • පරිවහනයේදී හා ඇල්ලීමේදී තැලීම්පොඩිවීම් වලට ඔරොත්තු දීම.
  • ආර්ථික ලාභදායී වීම.

මත්ස්‍ය රෝපණ ආකාර

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය රෝපණය දෙආකාරයකට සිදුවේ.

තනි රෝපණය

image
තනි රෝපණය

යම්කිසි එක ම විශේෂයකට අයත් මසුන් ජලාශයක වගාකිරීම යි. මාංශ භක්ෂක ජීවීන් වගා කරයි. ඉහළ තාක්ෂණයක් භාවිතා කරයි. කෘතිම ආහාර ලබාදීම සිදු කරයි

බහු රෝපණය

ජලාශයක ඇති ස‍්වාභාවික ආහාර වලින් උපරිමව ප්‍රයෝජන ගතහැකි පරිදි විශේෂ කීපයකට අයත් මසුන් පොදු ජලාශයක එකට වගාකිරීම යි. මොවුන්ගේ ආහාර නිකේතන වෙනස් විය යුතු වේ. ආර්ථික වාසි ගෙන දේ.
උදා: , ,

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ජලජ ව වග ව යන ජලජ ජ ව න ග ල බ ල අවස ථ ව වර ධනය ව මට සලස ව අස ව න න ලබ ග න ම ය ඇඟ ල ලන ද ග පශ ච ත ක ටයන ද ම ම ල බ ල අවස ථ ව ස ස ල ක මත ස ය බ ත තරවල න ප ටවන ලපට යන න හ ත ග ට ත තන ම ද හ ර ව ට ට පහස ව න ග ද ර ව ය හ ක හ ය න ඇඟ ල ලන දක ව වර ධනය ව මට ඉඩ හ ර ත ප ප ල මස න ව දගත කමද නකට ප ද ගල ප ර ට න අවශ යත ව ග ර ම 60ක පමණ ව නම ත ම ල යන 20ක පමණව ල ක ක ජනගහනයට ම ය ප රම ණවත න ව අත යවශ ය ඇමය න අම ල පළම ප ළ ආහ රවල න යම ත අන ප තය ඇත එම ප රම ණය ලබ ග න මට මත ස ය ආහ ර අත ය වශ ය ව මත ස ය බර න 15 20 පමණ ප ර ට න ඇත ව ඩ වන ජනගහනයට ස ප ක ෂව මත ස ය න ප ය ම උපර ම කරල මට රට අභ යන තර ජල ශවලට ජලජ ව වග ව හඳ න ව ද ඇත න ශ ප දනයව ර ශ ක මත ස ය න ප ය ම ම ට ර ක ට න 200ක පමණ ව ඉන 80 ස ගරවල න 10 20 ප ර ණ ව ව වල න වන අතර 0 5 කලප වල න ශ ර ල ක ව වග ව න ව ර ශ කව ර ක ට 100ක පමණ ඉප ය ද ෂ කරත ව රළ සන න ම හ ද කළප ආද ය මත ස ය භ ව තය අයථ ව ස ඬවන න ස උපර ම ච රස ථ ය මට ටම න න ස ම ම පර සරවල තවද රටත අල ල ගතහ ක මත ස ය ප රම ණය ව භවත වයක න ත ධ වර ආම පන න ම ල අධ ක වන අතර ග ඹ ර ම හ ද මස න ඇල ල මට ව ඩ ව යදමක ද ර මට ස ඬ ව ම ම න ස ප ර භ ග කය ද ර ය ය ත ම ල ද ඉහළ යය ව සඳ ම ඉහත අස ර ත මඟහ ර මට රට අභ යන තර ජල ශවල මස න ඇත ක ර ශ ර ල ක ව ඍත මය ජල ශ 12 000ක පමණ ව ඒ ස යල ල ම ක ත ර ම ව ව ය පහතරට ත ත කල පය ද තවත ජල ශ 3000කට පමණ අව ර ද ද ප ර ජලය ල බ ජලජ ජ ව කර ම න තය ප ල බද ප ර ද ශ ය මට ටම න ග ර ම ය මට ටම න ප රචල ත න ව ම ම සදහ ව ය ප ත ස වය ප ල ල ක ර ම ම ය ව සද මක ක ල න ජල ශ හද න ව ද ම ප ල අඩ ණය ව ර ක හද න ව ද මවග පඬත ම න ස ප ර ට න අවශ යත ව සප ර ල මට ම ම අභ යන තර ජල ශවල ආහ රයට ගන න මස න වග කරන ක රම ත ර ත වය ක ස ධකය ව ස ත ත අර ධ ස ක ෂම ස ක ෂමබහ ල ම ඝනත වය අඩ ය මධ යස ථ ය ව ඩ යස ව භ ව ක ආහ ර මත ය ය ම පමණක බ හ ව ට න තඅත ර ක ආහ ර මත ය ය ම න ත අව ස නම පමණක ජලය ග ණ ත මක භ වය පවත ව ග න ම න ත තරමක ද රට සම ප ර ණය න මඅස වන න ළ ම ද ජලය බ ර හ ර ම න ත ස ද කරය ස ද කරය අස ව න න ප රම ණය අඩ ය මධ යස ථය ව ඩ යඋපකරණ කරමල ද ල ව ස ද ල ද ල දම වටක ට ද ල වල න වටක ට thumb ඊශ ර ලය ස ක ෂම වග පඬත යක ස ක ෂම ක රමය ද න ශ ප දන ව යදම ව ඩ අතර ඉලක ක අස ව න න න ල බ ව ට ආර ථ ක ප ඩ ද ස ද ව ශ ර ල ක ව ස ක ෂ ක රමයට ඉස සන වග ක ර න අතර එය ව ද ශ ව න මය ලබ ද න ල භද ය ක රමයක ග ටළ ශ ර ල ක ව ස ක ෂම ක රමයට ඉස සන වග ව ද ප ර ශව ක ග ටළ ර සක ඇත ව ම ය කඩ ල න ශ ර තව ක ර මට ස ද වන හ ය න එම ප ක ණ ස ද මට කඩ ල න ඉවත ක ර මට ස ද ව එව ට ඒ ආශ ර ත ක ඩ මස න ව න ශ ව ඉන ආහ රද ම ක ර හ බලප ම ඇත ව ජ ව ව ව ධත වය අඩ ව ශ ක භක ෂණ සත න ට ද ආහ ර න ත ව ඉස සන ක ට වල න බ හ ර ක ර න අපද රව ය අවට ජල ස කන ධවලට ද ම ම න ඒව ය ග ණ ත මක භ වය ප ර හ අපද රව ය ඇහ ර ම න ස ග වත ර තර ජන ඇත ව ව ස රට අභ යන තර ජල ශවල න උපර ම ප රය ජනය ල බ ය හ ක අඩ ව යදමක න ව ඩ ප රත ශතයක ල බ ය හ ක මහ පර ම ණ ඉස සන වග ව න ව ද ශ ව න මය ල බ ය හ ක එම න ම ව ව ධ ආගම ක මතව ද හ ත ව න මස ආහ රයට න ගන න ජන ක ටසක පව ත එම න ස මස ප ණ ස ආද ශකයක ල ස භ ව ත කල හ ක භ ව තයට න ගන නන හ ල ක ඹ ර ම සදහ භ ව ත කල හ ක ව ම තර ණ ශ රමය ම සදහ ය ද ගත හ ක ව ම තවද අල කරණය සදහ භ ව ත කල හ ක ව ම මත ස ය ව ශ ෂ ත ර ග න ම ද ස ලක ය ය ත කර ණ මත ස ය ව ශ ෂයට ඇත ර ච කත වය රස ප න ම වර ගය ප ෂ ය ග ණය ල භද ය බව ආද ය මත රඳ පවත dd ව ව ධ ප ර සර ක තත ව වලට ඔර ත ත ද ම ම ල ප ර ක න ෂ ප දකය න මත ය ප ම ප ෂණ පර වර තන අගය ව ඩ ව ම ට ව ඩ කලක ගතවන ව ශ ෂ ඉක මණ න වර ධනයට ව යව ය ය ත ශක ත ය ල ග ක පර ණත ය සඳහ න ය ද න ය ද මට කල ගතවන මත ස ය ව ශ ෂ ව dd ප රජනනය ස ව භ ව ක තත ව යටත කළහ ක ව ම ර ගවලට ඔර ත ත ද ම හ ක ය ව වසම චර ය න ද ක ව ම තම ග වසම න හ ත ස ම ව පවත ව ගන ම න අන මස න ට හ න කරන මත ස ය ව ශ ෂයක න ව ය ය ත ව dd අඩ මර ත යත ව ගයක ත බ ම ජල ශයට ය දන මත ස ය ප ටව ගණනට ස ප ක ෂව ව ඩ ප රම ණයක ලබ ගත හ ක මස න ව dd අධ ක ගහණ ඝනත වයක ද ර ය හ ක ව ම ස වජ ත භක ෂක න ව ම තමන ග ම ප ටව න හ තම වර ගය ම ආහ රයට න ගන න මස න ව ය ය ත ව dd පර වහනය ද හ ඇල ල ම ද ත ල ම ප ඩ ව ම වලට ඔර ත ත ද ම ආර ථ ක ල භද ය ව ම මත ස ය ර පණ ආක රශ ර ල ක ව මත ස ය ර පණය ද ආක රයකට ස ද ව තන ර පණය තන ර පණය යම ක ස එක ම ව ශ ෂයකට අයත මස න ජල ශයක වග ක ර ම ය ම ශ භක ෂක ජ ව න වග කරය ඉහළ ත ක ෂණයක භ ව ත කරය ක ත ම ආහ ර ලබ ද ම ස ද කරය බහ ර පණය ජල ශයක ඇත ස ව භ ව ක ආහ ර වල න උපර මව ප රය ජන ගතහ ක පර ද ව ශ ෂ ක පයකට අයත මස න ප ද ජල ශයක එකට වග ක ර ම ය ම ව න ග ආහ ර න ක තන ව නස ව ය ය ත ව ආර ථ ක ව ස ග න ද උද

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:01 am
බොහෝම කියවීම
  • ජූනි 27, 2024

    පිදුරංගල

  • ජූනි 26, 2024

    පිටතඹල උපබස්සා

  • ජුලි 05, 2024

    පිරිවැය

  • ජුලි 01, 2024

    පිරික් ජයග්‍රහණය

  • ජූනි 27, 2024

    පිරමීඩ (ජ්‍යාමිතිය)

දිනපතා
  • සිංහල භාෂාව

  • දළදා මාළිගා

  • මල්වතු විහාරය

  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • මැයි 13

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල