ද්‍රව ශක්තිය හෝ ජල බලය (ග්‍රීක වචනය: ύδωρ, "ජලය") ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා උපකාරි වනුයේ ජලය වැටීමේ ශක්තිය හෝ වේගයෙන් ධාවනය ජලය මගින් වියුත්පන්න වන බලය වේ. පුරාණ කාලයේ සිට, ජල යන්ත්‍ර බොහෝ ආකාර ජලශක්තිය වාරිමාර්ග සඳහා මූලාශ්‍ර සහ එවැනි ඇඹරුම් යන්ත්‍ර, ඉරුම් යන්ත්‍ර, රෙදි මෝල, පැන්නුම් මිටි, දොඹකර, ගෘහාශ්‍රිත සෝපාන, සහ ලෝපස් මෝල් වැනි විවිධ යාන්ත්‍රික උපාංග, එම ක්‍රියාවලිය ලෙස භාවිතා කර ඇත. නම් යන්ත්‍ර මගින් ඉහල සිට පහලට වැටෙන ජලයේ ශක්තිය උපයෝගී කරගෙන වාතය සම්පීඩනය කරයි. ඈත පිහිටි යන්ත්‍ර ක්‍රියාකරවීම සදහා මෙම බලය යොදාගනී.
දහ නව වන සියවස අග භාගයේ දී ජලශක්තිය, විදුලිය ජනන මූලශ්රායක් බවට පත් විය. 1878 දී ජල විදුලිය මගින් බල ගැන්වූ පළමු නිවස නෝර්ම්බලන්හී ක්රාග්සයිඩ් වූ අතර පළමු වාණිජ ජල විදුලි බලාගාරය, 1879 දී ආශ්‍රිතව ඉදි කරන ලදී. 1881 දී මෙමගින් නගරයේ වීදි ලාම්පු බලගන්වන ලදී.
විසිවන සියවසේ මුල සිට මේ දක්වා ජල විදුලිය නූතන කාලීන සංවර්ධනය සමග සහයෝගීව භාවිතා කර ඇත. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන වායුගෝලයට කාබන් ප්‍රමාණවත් ලෙස එකතුකිරීමක් තොරව ආර්ථික සංවර්ධනය සඳහා මාධ්‍යයක් ලෙස ජල විදුලිය යොදාගැනීම පිලිබදව සලකා බලනු ලබයි. නමුත් ජල මගින් සැලකිය යුතු සෘණ සමාජ හා ඇති කළ හැක.
ඉතිහාසය
ඉන්දියාවේ, සහ ඉදිකරන ලදී; රෝම අධිරාජ්‍යය ජලය බලයෙන් ක්‍රියාත්මක මෝල්, ධාන්‍යවලින් පිටි නිෂ්පාදනය සහ දැව හා ගල්ඉරීම සඳහා ද භාවිතා කරන ලදී. චීනයේ සිට ජල යන්ත්‍ර විශාල වශයෙන් භාවිතා කරන ලදී. චීනයේ ඈත පෙරදිග ප්‍රදේශවල භෝග සහ වාරිමාර්ග ඇලවල් සදහා ද්‍රාව බලයෙන් ක්‍රියාත්මක "කෝව රෝද" මගින් ජලය ඉහලට පොම්ප කර ඇත.
දිය පිරික්සුම නම් වැවක ජලය ගලා යාමට සැලැස්වීමෙන් ඇතිවන ජල තරංග මගින් ලෝපස් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ඇත. මෙම ක්‍රමය මුලින්ම ක්‍රි.ව 75 හේ සිට වේල්ස් දී භාවිතා කරන ලදී, නමුත් මෙය ස්පාඤ්ඤයේ "Las Médulas" නම් පතල්වල සංවර්ධනය කර ඇත. මෙම ක්‍රමය මධ්‍යකාලීන සහ පසුකාලීන බ්‍රිතාන්‍ය තුල ඊයම් සහ ටින් ලෝපස් වෙන්කර ගැනීම සදා භාවිතා කර ඇත. පසුව මෙම ක්‍රමය විකාසනය වීමෙන් සදහා ද්‍රාව බලය භාවිතා කරන ලදී.
මධ්‍යකාලීන යුගයෙදී ඉස්ලාමික ඉංජිනේරු විසින් රචිත "The Book of Knowledge of Ingenious Mechanical Devices" නම් ග්‍රන්ථය මගින් ජලයේ බලයෙන් ක්‍රියාතමක කල හැකි උපකරණ පනහක් පිළිබදව විස්තර කර ඇත. මෙවා අතර ඔරලෝසු, වයින් පිරිනැමීම සදහා උපකරණයක්, ගංගාවල සහ පොකුණුවල ජලය ඉහලට ඇදීම සදහා උපකරණ පහක්,එනමුත් මෙයින් තුනක් සත්ත්ව බලයෙන් හා එකක් ජලයෙන් හෝ සත්ත්ව බලයෙන් යන දෙකෙන්ම බල ගැන්විය හැක. මෙම වෑල්වයක් සහිත අනුවැටුම් උපකරනය වක්රකාර පටියකට සම්බන්ද වූ කෙණ්ඩියකින් යුක්තය. මෙය ලෙස හැදින්විය හැක.
1753 දී ප්‍රංශ ඉංජිනේරුවරයෙකු වන විසින් ප්‍රකාශිත "Architecture Hydraulique" ග්‍රන්ථය මගින් සිරස් හා තිරස් අක්ශ ද්‍රාව යන්ත්‍ර පිළිබදව විස්තර කර ඇත. දහනව වන සියවසේ අගභාගය වන විට, සහ පුනර්ජනනීය බල ශක්ති පිළිබද කැපී පෙනෙන පුරෝගාමීන් කණ්ඩායමක් වන හා විසින් වැඩිවන කාර්මික විප්ලවීය බල ඉල්ලුම සදහා ද්රවශක්තිය සමග එක් කොට සංවර්ධනය කරන ලදී.
බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආර්ම්භයේදී, වැනි නව නිපැයුම්වල ප්‍රධාන බල සැපයුම වූයේ ජලයයි. එනමුත් ජලය, බොහොමයක් විශාල මෝල් සහ කර්මාන්ත ශාලා සදහා වාශ්ප බලය භාවිතයට මග සැලසීය. දහ අටවන සහ දහ නවවන ශතවර්ශ තෙක්ම කුඩා (උ.දා ), වැනි කුඩා පරිමානයේ මෙහෙයුම් සදහා ඒවා බොහොමයක් භාවිත කරන ලදී, මේ සදහා අඩි පනහක් (මීටර් පහලවක් පමණ) උසැති වැනි ඒවා භාවිතා කරන ලදී.
1830 වන විට එක්සත් ජනපදයේ ඇල මාර්ග තනා ජලයේ බලයෙන් අධික බෑවුම් සහිත කදු මුදුන්වල සිට ඉහල සිට පහළට ආනතියක් සහිත දුම්රිය මාර්ග ඔස්සේ සහ මගින් ප්‍රවහන කටයුතු කලහ. පසුකාලීනව දුම්රියමාර්ග මගින් ඇළමාර්ග ඔස්සේ කල ප්‍රවාහනය ආක්රමනය කල නිසා, ඇළ පද්ධති ජල විදුලි පද්ධති ලෙසට වෙනස්කර දියුණු කරන ලදී. සැකලීමෙදී, වාණිජ සංවර්ධනය හා කාර්මිකරණය සඳහා ජලශක්තිය යොදාගැනීමෙ කදිම උදාහරණයක් ලෙස හැදින්විය හැක.
තාක්ෂණික දියුණුවත් ජල රෝදය වෙනුවට ආවර්ණය කල ටර්බයින හෝ මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. වර්ශ 1848 දී ලොවෙල්ස් ලොක්ස් සහ ඇළ මාර්ග සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කල විසින් 90% කාර්යක්ෂමතාවක් සහිත ටර්බයිනයක් වැඩිදියුනු කලේය. ඔහු ටර්බයින නිර්මාණය පිළිබඳ ගැටලුවට සදහා විද්‍යාත්මක මූලධර්ම යොදමින් වීවිධ පරීක්ෂණ සිදුකලේය. ඔහුගේ ගණිතමය සහ චිත්‍රක ගණිත ක්‍රම මගින් විශේෂ ප්රවාහයන්ට අනුකූල වැඩි කාර්යක්ෂමතාවයක්ට සහිත ටර්බයින නිර්මාණය කිරීමට හැකිවිය. මෙම අද වන විට ලෝකයේ බහුල වශයෙන් භාවිතා වේ. මේවා වර්ශ 1870 දී පමණ කැලිෆෝනියාවේ භාවිතා කිරීමෙන් පසුව, විසින් ඉහල කාර්යක්ෂමතාවක් සහිත නිපදවීය.
ද්‍රව ශක්ති -නල ජාලය
, බල ප්‍රභවයේ සිට අවසන් පරිශීලකයා දක්වා යාන්ත්‍රික බලය සහ සම්පීඩිත ජලය සම්ප්‍රේශනය කිරීමට නළ මාර්ග භාවිතා කරයි. සාමාන්‍යයෙන් මෙම බල ප්‍රභවයන් සදහා ජලයේ උස සලකනු ලබයි. යම් අවස්තාවල මේ සදහා පොම්පයක සහය ලබාගනී. එක්සත් රාජධානියේ වික්ටෝරියානු නගරවලදී මෙය තව දුරටත් පුළුල ලෙස භාවිතා විය. ඒ වගේම මෙම ද්‍රව ශක්ති ජාල ස්විට්සර්ලන්තයේ නුවරදීද දියුණු කරන ලදී. ලෝක ප්‍රකට මුලින්ම නිර්මාණය කර ලද්දේ මේ ජාලයේ අධි පීඩන කපාටවලට සහනයක් ලෙසටය.
සම්පීඩිත ජල වාතය
බහුලවම උසින් පිහිටි ජලය භාවිතයෙන්ම කොටස් චලනයකින් තොරව සෘජුවම ජනනය කල හැක. මෙම සැලසුම් තුළ, ඉහලින් වැටෙන ජලය කැලඹීම මගින් වාත බුබුළු මිශ්‍ර කිරීම හෝ වෙන්චූරි පීඩන අවකරය මගින් ඉහල මට්ටමේ චූෂණයෙන් මෙය සිදුකරනු ලබයි. ඉහල සිට පහලට ඇදහලෙන ජලය පොලව අභයන්තරයට යොමුකර, ඉහල ආස්තරිත කුටීරයක් තුලදී ජලයේ සිරවී ඇති සම්පීඩිත වාතය වෙන්කරගනී. වතයේ සම්පීඩත්යතාව ඉහල සිට කුටීරයට ඇද හැලෙන ජල තලයේ මත රදා පවතී. කුටීරයේ ජල මට්ටම ජලයෙන් යටවූ ප්‍රමාණයට වඩා අඩුවූ විට ජලය ඇතුල්කිරීම නවතා ජල ප්‍රවාහය නැවත මතුපිටට ගලා යයි.කුටීරයේ වහලය තුල සම්පීඩිත වාතය පිටවීමට වෙනම මාර්ගයක් ඇත. මෙම මූලධර්මය මත 1910 දී , Ragged Shutes නම් ජනකයක් මගින් අසල පිහිටි ආකරවලට අශ්ව බල 5000 සැපයීය .
ජල විදුලි වර්ග
ජල බලය මූලික වශයෙන් විදුලිය නිපදවීම සදහා භාවිතා කරයි. මෙයට ඇතුලත් පුළුල් කාණ්ඩ:
- ජල වේලි භාවිතයෙන් සාම්ප්‍රදායික ජල විදුලිය නිපදවීම.
- විශාල ජලාශවලින් තොරව හා සමහර විට වේලි භාවිතයෙන්ද තොරව ඇළි හෝ ගංගාවල පවතින චාලක ශක්තිය ග්‍රහණය කරගැනීමෙන්,
- බොහෝ විට කිසිදු කෘතිම ජලාශ භාවිතා නොකර මෙගාවොට් 10 ක් හෝ ඊට අඩු ව්‍යාපෘති.
- හුදෙකලා නිවෙස්, ගම්, හෝ කුඩා කර්මාන්ත සදහා කිලෝවොට් කිහිපයක ප්‍රමාණයක සිට කිලෝවොට් සිය ගණනක ව්‍යාපෘති.
- දැනටමත් වෙනත් තැන්වල භාවිතය සඳහා යොමු කර තිබෙන ජලය යොදාගෙන සිදුකරන ව්‍යාපෘති; උදාහරණයක් ලෙස නාගරික ජල පද්ධතිය.
- , ජලය ගබඩා කර විදුලි ඉල්ලූම අඩු කාල පරාසයන්හී ඉහලින් පිහිටි ජලාශ වලට ජලය පොම්ප කර, විදුලි ඉල්ලුම අධික අවස්තාවලදී හෝ පද්ධති ජනනය වීම අඩු වන විට ජලය නිකුත් කර විදුලිය උත්පාදනය සිදුකිරීම.
- ස්භාවික ප්රභවවල සීමාව ඉක්මවා යන විට ටර්බයින මගින් ජලය ඉහල පිහිටි ජලශවලට පොම්ප කර ජල ප්රභවවල ජල ප්‍රවාහය අඩු වූ විට ජලය නිදහස් කරනු ලබන .
- , ඉතා සුලභ වර්ගය ජල විදුලි උත්පාදනය ක්‍රමය වේ.
- චීනයේ හුබෙයි පළාතේ බටහිර කොටසේ , හොන්ග්පින්ග් දිස්ත්‍රික්කයේ තුල පිහිටා ඇත. ඡායාරූපයේ පෙනෙන පරිදි බලාගාරයට පිටුපස කන්දෙන් එන කළු නල මගින් ජලය රැගෙන එයි
- එක්සත් ජනපදය, වොෂින්ටන්, අසල , මෙය වර්ගයේ ප්‍රධානතම බලාගාරයකි
- වයඹ දිග වියට්නාමයේ බලාගාරයක්
- උතුරු වේල්සයේ , උතුරු වේල්ස් ඉහළ ජලාශය හා හා වේල්ල. පහළ විදුලි බලාගාරය මගින් හදිසි අවස්තාවලදී තප්පර 60ක් ඇතුලත මෙගාවොට් 360 (480,000 hp) ජනනය කල හැක
- පීඩනය ස්වාරක්ෂක ජල විදුලි බලාගාරය. මෙයින් ජල විදුලිය run-of-river සහ pumped storage ලෙස සම්පාදනය වේ
ලබා ගත හැකි විදුලි බලය ගණනය කිරීම
ඒ ජල විදුලි සම්පත් ඇගයීම් කරනුයේ එහි පවතින බලය අනුවය. මෙම බලය හා අනුව තීරණය වෙ. ස්ථිතික හිස ජල යෙදී ඇති හරහා උස වෙනසට සමානුපාතික වේ. ජලයේ ගතික හිස ජලයේ ප්‍රවේගය සම්බන්ධ වේ. ජලය එක් එක් ඒකකය එහි ප්‍රධාන බර ගුණයක් සමාන වැඩ ප්‍රමාණයක් කල හැක.
ජලය ඉහල සිට වැටෙන විට ලබා ගත හැකි බලය ජලය ගලා යන අනුපාතය සහ ඝනත්වය, ඇල්ලේ උස, ගුරුත්වජ ත්වරණය මත ගණනය කළ හැක.SI ඒකක අනුව බලය;
මෙහි,
- P යනු බලය වොට්වලින් වේ.
- η ටර්බයිනයේ කාර්යක්ෂමතාවය
- ρ යනු ජලයේ ඝනත්වය කියුබික් මීටරයට කිලෝග්‍රෑම් වේ
- Q ජල ප්‍රවාහය තප්පරයට කියුබික් මීටර්
- g ගුරුත්වජ ත්වරණය
- h ඇතුළු හිස හා පිටවීම අතර උසේ වෙනස
පැහැදිලි කිරීම සදහා, බලය ගණනය කිරීමෙදී, ටර්බයිනයේ කාර්යක්ශමතාව 85% ලෙසද, ජලයේ ඝනත්වය කියුබික් මීටරයට කිලෝගෑම් 1000ක් ලෙසද, ප්‍රවාහය තප්පරයට කියුබිමක් මීටර 80ක් ලෙසද, ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර් 9.81 ලෙසද, ශුද්ධ උස මීටර් 145 ලෙස ගත් කල,
මගින් මෙගාවොට් 97 ලබාදේ.
ඉංග්‍රීසි ඒකකවලින් ගත් කල, ඝනත්වය කියුබික් අඩියට රාත්තල් ලෙසද, ගුරුත්වජ ත්වරණය බර ඒකකයක් ලෙසද, ගත් විට පරිවර්ථන සාධකය රාත්තල් අඩියට තප්පරයට කිලෝගෑම් ලෙස වේ.
ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමේදී සම්පූර්ණ විදුලි බලය ජනනය කිරීම න්‍යායික විදුලිය ජනනය සැලකීමේදී, ටර්නයිනය හරහ ජලය ගලා යාමේ කාර්යක්ශමතාව සැලකේ. කාර්යක්ශමතාව ගනනය කිරීමේදී අර්ථ දක්වන ලද ක්‍රියා පටිපාටිය ලෙස පරීක්ෂා කේත PTC 18 සහ 60041 වේ. මෙය ටර්බයිනවල නිෂ්පාදාකයා විසින් කාර්යක්ශමතාවය සහතික කිරීමට යොදාගනී. මෙම විස්තරාත්මකව ගණනය කල ජල විදුලි ටර්බයිනවල නිශ්චිත කාර්යක්ශමතාව ගණනය කිරීම් සඳහා ජල ප්රවාහයේ උස හා ජලය ගලා එන නලවල සහ ඇලමාර්වගවල තත්වය, ජල ප්‍රවාහයෙ වේගය, විවිධ ගුරුත්වජ ත්වරණ ඇති බලාගාරයේ පිහිටි ස්ථානය, වායුගෝලීය උණුසුම හා පීඩනය, වෙනස් විය හැක. පරිසර උෂ්ණත්වයේදී ජලයේ ඝනත්වය, පෙර-කඩ හ අවර-කඩ අතර මුහුදු මට්ටමේ සිට උස සලකා බැලිය යුතුය.
වැනි ඇතැම් ජල විදුලි පද්ධති අවශ්‍යයතාව අනුව එහි උස වෙනස් නොකර ගලා යන ජලයෙන් බලය ලබා ගත හැකිය. මේ අවස්ථාවේ දී ලබා ගත හැකි බලය ගලා යන ජලයේ චාලක ශක්තිය වේ. අධික-පහර ජල රෝදවලට කාර්යක්ෂමව බලශක්ති වර්ග දෙකම ග්රහනය කරගත හැක. ගංගාවක් තුළ ජලය ගලා යාම කළින් කලට පුළුල් ලෙස වෙනස් විය හැක. ජල විදුලි ක්ශේත්‍රයේදී විශ්වාසදායි වාර්ෂික බලශක්ති සැපයුම් තක්සේරු කිරීමට, සමහරවිට දශකයක පමණ කාල පරාසයක විශ්ලෙශනය කිරීම සිදුවේ. වේලි සහ ජලාශ බලය ලබාදීම සුමට ලෙස සෘතු වෙනස්වීම්වලට අනුකූල වේ. කෙසේ වෙතත් ජලාශ සැලකිය යුතු ලෙස ස්වභාවික ජල ප්රවාහයට ඇති කරයි. බැමි නිර්මාණය කිරීම බොහෝවිට "උපරිම ගංවතුර" සඳහා ද වග කිව යුතුය. මගින් බොහෝ විට වේල්ලේ ගංවතුර ඇතිවීම පමනක් මගහැර ඉදිකර ඇත. පරිඝනක ගත , වර්ශාපතනය හා හිම පතනය වීම යන වාර්තා උපයෝගී කරගෙන ගංවතුර ඇතිවීම පිළිබදව අනාවැකි පලකරයි.
තිරසාරත්වය
ජල විදුලි ව්‍යාපෘති සදහා වේල්ලක් හා විදුලි බලාගාරය ඉදිකිරීම නිසා ජලාශයේ හැරැවුම් ක්‍රියාකාරකම් සමග ආර්ථික ධනාත්මක සහ ඍණාත්මක හා පාරිසරික හා සමාජ බලපෑම දෙකම ඇති කල හැක.
ව්‍යාපෘති සහාය සදහා මෙවලම් රැසක් වැඩි දියුණු කර ඇත.
බොහෝ නව ජල විදුලි ව්‍යාපෘතිය සදහා තක්සේරු කර තිබිය යුතුයි. මෙය පාදක කොට පෙර ව්‍යාපෘතිය සදහා කොන්දේසි සපයයි. ස්ථානය කළමනාකරණය සහ බලපෑම් අවම හෝ වැළකී වන්දි ලබදීම සදහා සැලසුම් ඇස්තමේන්තු ගත කල යුතුය.
මෙම වඩාත් තිරසාර ජල විදුලි ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම හා මග පෙන්වීම සඳහා භාවිතා කළ හැකි තවත් මෙවලමකි. එය, පාරිසරික, සමාජ, තාක්ෂණික හා ආර්ථික මාතෘකා හරහා ජල විදුලි ව්‍යාපෘතිය කාර්ය සාධනය විගණනය කිරීමට භාවිතා කරන ක්රමවේදයකි. ඒ වෙනුවට මෙම ප්‍රොටොකෝලය තක්සේරු වේගවත් තිරසාර සෞඛ්‍ය පරීක්ෂාවක් සපයයි. එය සාමාන්‍යයෙන් අනිවාර්ය නියාමන අවශ්‍යය පරිදි, බොහෝ කාලයක් දක්වා වැඩි සිදු වන පාරිසරික හා සමාජ බලපෑම් තක්සේරු කරන්නේ නැත.
මගින් නිකුත් කල අවසන් වාර්තාවේ ජලය හා ශක්තිය පිලිබද වේලි මගින් ජනතාව පීඩාවට පත් නොකර පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ වේලි මගින් ලැබෙන ප්රතිලාභ සාධාරණ ලෙස බෙදාහැර්රිම පිලිබදව වියාපෘති රාමුවක් විස්තර කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේහි පරිසර සහ සමාජ කාර්ය සාධන ප්‍රමිති සදහන් පරිදි, පාරිසරික හා සමාජ අවදානම් කළමණාකරනය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ගනුදෙනුකරුවන්ගේ වගකීමක් වේ.
ලෝක බැංකුව ආරක්ෂාකාරී ප්‍රතිපත්ති බැංකුව විසින් භාවිතා කරනුයේ, ආයෝජන ව්‍යාපෘති මගින් පරිසරයයට හා ජනතාවට සිදුවන පීඩාකාරී තත්වය හඳුනා ගැනීමට, ඒවා වලක්වා ගැනීමට හා අවම කිරීම සදහාය .
යනු ව්‍යාපෘති මගින් සිදුවන පාරිසරික සහ සමාජීය අවදානම හදුනාගැනීමට සහ ඒවා කලමනාකරනය කරගැනීමට මූල්‍ය ආයතන විසින් අනුගමනය කරන අවදානම් කළමනාකරණ රාමුවකි.
ජලාශ තුල රැස් වන ශාක කොටස් වියෝජනය වීමේදී සිදුවන විෂම විමෝචනය වේගයෙන් සිදුවේ
පරිශීලන
- "Cragside Visitor Information". The National Trust. සම්ප්‍රවේශය 16 July 2015.
- Howard Schneider (8 May 2013). . The Washington Post. 22 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2013.
- Nikolaisen, Per-Ivar . "12 mega dams that changed the world (in Norwegian) 2016-01-26 at the Wayback Machine" In English 2015-09-09 at the Wayback Machine , 17 January 2015. Retrieved 22 January 2015.
- Hunt, Robert (1887). British Mining: A Treatise in the History, Discovery, Practical Development, and Future Prospects of Metalliferous Mines of the United Kingdom (2nd ed.). London: Crosby Lockwood and Co. p. 505. සම්ප්‍රවේශය 2 May 2015.
- Al-Hassani, Salim. "800 Years Later: In Memory of Al-Jazari, A Genius Mechanical Engineer". Muslim Heritage. The Foundation for Science, Technology, and Civilisation. සම්ප්‍රවේශය 30 April 2015.
- "Hydroelectric Power". Water Encyclopedia.
- "History of Hydropower". US Department of Energy.
- Kreis, Steven (2001). "The Origins of the Industrial Revolution in England". The history guide. සම්ප්‍රවේශය 19 June 2010.
- Gwynn, Osian. "Dyfi Furnace". BBC Mid Wales History. BBC. සම්ප්‍රවේශය 19 June 2010.
- "Waterpower in Lowell" (PDF). University of Massachusetts. සම්ප්‍රවේශය 28 April 2015.
- Jet d'eau (water fountain) on Geneva Tourism
- Maynard, Frank (November 1910). "Five thousand horsepower from air bubbles". Popular Mechanics: 633.
- S. K., Sahdev. Basic Electrical Engineering. Pearson Education India. p. 418. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - "Hydropower Sustainability - Home". www.hydrosustainability.org. සම්ප්‍රවේශය 2015-10-01.
- "Dams and Development Project". www.unep.org. සම්ප්‍රවේශය 2015-10-01.
- "Environmental and Social Performance Standards and Guidance Notes". www.ifc.org. සම්ප්‍රවේශය 2015-10-01.
- "Safeguard Policies". web.worldbank.org. සම්ප්‍රවේශය 2015-10-01.
- "Home". www.equator-principles.com. සම්ප්‍රවේශය 2015-10-01.
- "Hundreds of new dams could mean trouble for our climate". Science. AAAS. September 28, 2016. doi:10.1126/science.aah7356. සම්ප්‍රවේශය 2016-10-11.
- http://bioscience.oxfordjournals.org/content/50/9/766.full
- "Itaipu Binacional Website". සම්ප්‍රවේශය 2017-02-06.
- "Itaipu is once again global leader in power generation". සම්ප්‍රවේශය 2017-02-06.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද රව ශක ත ය හ ජල බලය ග ර ක වචනය ydwr ජලය ප රය ජනවත ක ර යයන සඳහ උපක ර වන ය ජලය ව ට ම ශක ත ය හ ව ගය න ධ වනය ජලය මග න ව ය ත පන න වන බලය ව ප ර ණ ක ලය ස ට ජල යන ත ර බ හ ආක ර ජලශක ත ය ව ර ම ර ග සඳහ ම ල ශ ර සහ එව න ඇඹර ම යන ත ර ඉර ම යන ත ර ර ද ම ල ප න න ම ම ට ද ඹකර ග හ ශ ර ත ස ප න සහ ල පස ම ල ව න ව ව ධ ය න ත ර ක උප ග එම ක ර ය වල ය ල ස භ ව ත කර ඇත නම යන ත ර මග න ඉහල ස ට පහලට ව ට න ජලය ශක ත ය උපය ග කරග න ව තය සම ප ඩනය කරය ඈත ප හ ට යන ත ර ක ර ය කරව ම සදහ ම ම බලය ය ද ගන ච නය ම ම ජල ව ල ල අත න ල ව ව ශ ලම ව ද ල බල ග රයය එක සත ජනපදය ජල ව ද ල ම ල ප ට සඳහ ම තන ය ද ගන න ලද දහ නව වන ස යවස අග භ ගය ද ජලශක ත ය ව ද ල ය ජනන ම ලශ ර යක බවට පත ව ය 1878 ද ජල ව ද ල ය මග න බල ග න ව පළම න වස න ර ම බලන හ ක ර ග සය ඩ ව අතර පළම ව ණ ජ ජල ව ද ල බල ග රය 1879 ද ආශ ර තව ඉද කරන ලද 1881 ද ම මග න නගරය ව ද ල ම ප බලගන වන ලද ව ස වන ස යවස ම ල ස ට ම දක ව ජල ව ද ල ය න තන ක ල න ස වර ධනය සමග සහය ග ව භ ව ත කර ඇත ල ක බ ක ව ව න ජ ත යන තර ආයතන ව ය ග ලයට ක බන ප රම ණවත ල ස එකත ක ර මක ත රව ආර ථ ක ස වර ධනය සඳහ ම ධ යයක ල ස ජල ව ද ල ය ය ද ග න ම ප ල බදව සලක බලන ලබය නම ත ජල මග න ස ලක ය ය ත ස ණ සම ජ හ ඇත කළ හ ක ඉත හ සයදහනව වන ස යවස අග භ ගය ද ස ජ වම ජල බලය න ක ර ය කරන ල පස ම ල ඉන ද ය ව සහ ඉද කරන ලද ර ම අධ ර ජ යය ජලය බලය න ක ර ය ත මක ම ල ධ න යවල න ප ට න ෂ ප දනය සහ ද ව හ ගල ඉර ම සඳහ ද භ ව ත කරන ලද ච නය ස ට ජල යන ත ර ව ශ ල වශය න භ ව ත කරන ලද ච නය ඈත ප රද ග ප රද ශවල භ ග සහ ව ර ම ර ග ඇලවල සදහ ද ර ව බලය න ක ර ය ත මක ක ව ර ද මග න ජලය ඉහලට ප ම ප කර ඇත ද ය ප ර ක ස ම නම ව වක ජලය ගල ය මට ස ල ස ව ම න ඇත වන ජල තර ග මග න ල පස ව න කර ග න ම ක රමයක ඇත ම ම ක රමය ම ල න ම ක ර ව 75 හ ස ට ව ල ස ද භ ව ත කරන ලද නම ත ම ය ස ප ඤ ඤය Las Medulas නම පතල වල ස වර ධනය කර ඇත ම ම ක රමය මධ යක ල න සහ පස ක ල න බ ර ත න ය ත ල ඊයම සහ ට න ල පස ව න කර ග න ම සද භ ව ත කර ඇත පස ව ම ම ක රමය ව ක සනය ව ම න සදහ ද ර ව බලය භ ව ත කරන ලද මධ යක ල න ය ගය ද ඉස ල ම ක ඉ ජ න ර ව ස න රච ත The Book of Knowledge of Ingenious Mechanical Devices නම ග රන ථය මග න ජලය බලය න ක ර ය තමක කල හ ක උපකරණ පනහක ප ළ බදව ව ස තර කර ඇත ම ව අතර ඔරල ස වය න ප ර න ම ම සදහ උපකරණයක ග ග වල සහ ප ක ණ වල ජලය ඉහලට ඇද ම සදහ උපකරණ පහක එනම ත ම ය න ත නක සත ත ව බලය න හ එකක ජලය න හ සත ත ව බලය න යන ද ක න ම බල ග න ව ය හ ක ම ම ව ල වයක සහ ත අන ව ට ම උපකරනය වක රක ර පට යකට සම බන ද ව ක ණ ඩ යක න ය ක තය ම ය ල ස හ ද න ව ය හ ක 1753 ද ප ර ශ ඉ ජ න ර වරය ක වන ව ස න ප රක ශ ත Architecture Hydraulique ග රන ථය මග න ස රස හ ත රස අක ශ ද ර ව යන ත ර ප ළ බදව ව ස තර කර ඇත දහනව වන ස යවස අගභ ගය වන ව ට සහ ප නර ජනන ය බල ශක ත ප ළ බද ක ප ප න න ප ර ග ම න කණ ඩ යමක වන හ ව ස න ව ඩ වන ක ර ම ක ව ප ලව ය බල ඉල ල ම සදහ ද රවශක ත ය සමග එක ක ට ස වර ධනය කරන ලද බ ර ත න යය ක ර ම ක ව ප ලවය ආර ම භය ද ව න නව න ප ය ම වල ප රධ න බල ස පය ම ව ය ජලයය එනම ත ජලය බ හ මයක ව ශ ල ම ල සහ කර ම න ත ශ ල සදහ ව ශ ප බලය භ ව තයට මග ස ලස ය දහ අටවන සහ දහ නවවන ශතවර ශ ත ක ම ක ඩ උ ද ව න ක ඩ පර ම නය ම හ ය ම සදහ ඒව බ හ මයක භ ව ත කරන ලද ම සදහ අඩ පනහක ම ටර පහලවක පමණ උස ත ව න ඒව භ ව ත කරන ලද 1830 වන ව ට එක සත ජනපදය ඇල ම ර ග තන ජලය බලය න අධ ක බ ව ම සහ ත කද ම ද න වල ස ට ඉහල ස ට පහළට ආනත යක සහ ත ද ම ර ය ම ර ග ඔස ස සහ මග න ප රවහන කටය ත කලහ පස ක ල නව ද ම ර යම ර ග මග න ඇළම ර ග ඔස ස කල ප රව හනය ආක රමනය කල න ස ඇළ පද ධත ජල ව ද ල පද ධත ල සට ව නස කර ද ය ණ කරන ලද ස කල ම ද ව ණ ජ ස වර ධනය හ ක ර ම කරණය සඳහ ජලශක ත ය ය ද ග න ම කද ම උද හරණයක ල ස හ ද න ව ය හ ක ත ක ෂණ ක ද ය ණ වත ජල ර දය ව න වට ආවර ණය කල ටර බය න හ මග න ප රත ස ථ පනය ව ඇත වර ශ 1848 ද ල ව ල ස ල ක ස සහ ඇළ ම ර ග සම ගම ප රධ න ඉ ජ න ර වරය ක ල ස කටය ත කල ව ස න 90 ක ර යක ෂමත වක සහ ත ටර බය නයක ව ඩ ද ය න කල ය ඔහ ටර බය න න ර ම ණය ප ළ බඳ ග ටල වට සදහ ව ද ය ත මක ම ලධර ම ය දම න ව ව ධ පර ක ෂණ ස ද කල ය ඔහ ග ගණ තමය සහ ච ත රක ගණ ත ක රම මග න ව ශ ෂ ප රව හයන ට අන ක ල ව ඩ ක ර යක ෂමත වයක ට සහ ත ටර බය න න ර ම ණය ක ර මට හ ක ව ය ම ම අද වන ව ට ල කය බහ ල වශය න භ ව ත ව ම ව වර ශ 1870 ද පමණ ක ල ෆ න ය ව භ ව ත ක ර ම න පස ව ව ස න ඉහල ක ර යක ෂමත වක සහ ත න පදව ය ද රව ශක ත නල ජ ලය බල ප රභවය ස ට අවසන පර ශ ලකය දක ව ය න ත ර ක බලය සහ සම ප ඩ ත ජලය සම ප ර ශනය ක ර මට නළ ම ර ග භ ව ත කරය ස ම න යය න ම ම බල ප රභවයන සදහ ජලය උස සලකන ලබය යම අවස ත වල ම සදහ ප ම පයක සහය ලබ ගන එක සත ර ජධ න ය ව ක ට ර ය න නගරවලද ම ය තව ද රටත ප ළ ල ල ස භ ව ත ව ය ඒ වග ම ම ම ද රව ශක ත ජ ල ස ව ට සර ලන තය න වරද ද ද ය ණ කරන ලද ල ක ප රකට ම ල න ම න ර ම ණය කර ලද ද ම ජ ලය අධ ප ඩන කප ටවලට සහනයක ල සටය සම ප ඩ ත ජල ව තය බහ ලවම උස න ප හ ට ජලය භ ව තය න ම ක ටස චලනයක න ත රව ස ජ වම ජනනය කල හ ක ම ම ස ලස ම ත ළ ඉහල න ව ට න ජලය ක ලඹ ම මග න ව ත බ බ ළ ම ශ ර ක ර ම හ ව න ච ර ප ඩන අවකරය මග න ඉහල මට ටම ච ෂණය න ම ය ස ද කරන ලබය ඉහල ස ට පහලට ඇදහල න ජලය ප ලව අභ යන තරයට ය ම කර ඉහල ආස තර ත ක ට රයක ත ලද ජලය ස රව ඇත සම ප ඩ ත ව තය ව න කරගන වතය සම ප ඩත යත ව ඉහල ස ට ක ට රයට ඇද හ ල න ජල තලය මත රද පවත ක ට රය ජල මට ටම ජලය න යටව ප රම ණයට වඩ අඩ ව ව ට ජලය ඇත ල ක ර ම නවත ජල ප රව හය න වත මත ප ටට ගල යය ක ට රය වහලය ත ල සම ප ඩ ත ව තය ප ටව මට ව නම ම ර ගයක ඇත ම ම ම ලධර මය මත 1910 ද Ragged Shutes නම ජනකයක මග න අසල ප හ ට ආකරවලට අශ ව බල 5000 ස පය ය ජල ව ද ල වර ගජල බලය ම ල ක වශය න ව ද ල ය න පදව ම සදහ භ ව ත කරය ම යට ඇත ලත ප ළ ල ක ණ ඩ ජල ව ල භ ව තය න ස ම ප රද ය ක ජල ව ද ල ය න පදව ම ව ශ ල ජල ශවල න ත රව හ සමහර ව ට ව ල භ ව තය න ද ත රව ඇළ හ ග ග වල පවත න ච ලක ශක ත ය ග රහණය කරග න ම න බ හ ව ට ක ස ද ක ත ම ජල ශ භ ව ත න කර ම ග ව ට 10 ක හ ඊට අඩ ව ය ප ත හ ද කල න ව ස ගම හ ක ඩ කර ම න ත සදහ ක ල ව ට ක හ පයක ප රම ණයක ස ට ක ල ව ට ස ය ගණනක ව ය ප ත ද නටමත ව නත ත න වල භ ව තය සඳහ ය ම කර ත බ න ජලය ය ද ග න ස ද කරන ව ය ප ත උද හරණයක ල ස න ගර ක ජල පද ධත ය ජලය ගබඩ කර ව ද ල ඉල ල ම අඩ ක ල පර සයන හ ඉහල න ප හ ට ජල ශ වලට ජලය ප ම ප කර ව ද ල ඉල ල ම අධ ක අවස ත වලද හ පද ධත ජනනය ව ම අඩ වන ව ට ජලය න ක ත කර ව ද ල ය උත ප දනය ස ද ක ර ම ස භ ව ක ප රභවවල ස ම ව ඉක මව යන ව ට ටර බය න මග න ජලය ඉහල ප හ ට ජලශවලට ප ම ප කර ජල ප රභවවල ජල ප රව හය අඩ ව ව ට ජලය න දහස කරන ලබන ඉත ස ලභ වර ගය ජල ව ද ල උත ප දනය ක රමය ව ච නය හ බ ය පළ ත බටහ ර ක ටස හ න ග ප න ග ද ස ත ර ක කය ත ල ප හ ට ඇත ඡ ය ර පය ප න න පර ද බල ග රයට ප ට පස කන ද න එන කළ නල මග න ජලය ර ග න එය එක සත ජනපදය ව ෂ න ටන අසල ම ය වර ගය ප රධ නතම බල ග රයක වයඹ ද ග ව යට න මය බල ග රයක උත ර ව ල සය උත ර ව ල ස ඉහළ ජල ශය හ හ ව ල ල පහළ ව ද ල බල ග රය මග න හද ස අවස ත වලද තප පර 60ක ඇත ලත ම ග ව ට 360 480 000 hp ජනනය කල හ ක ප ඩනය ස ව රක ෂක ජල ව ද ල බල ග රය ම ය න ජල ව ද ල ය run of river සහ pumped storage ල ස සම ප දනය ව ලබ ගත හ ක ව ද ල බලය ගණනය ක ර මඒ ජල ව ද ල සම පත ඇගය ම කරන ය එහ පවත න බලය අන වය ම ම බලය හ අන ව ත රණය ව ස ථ ත ක හ ස ජල ය ද ඇත හරහ උස ව නසට සම න ප ත ක ව ජලය ගත ක හ ස ජලය ප රව ගය සම බන ධ ව ජලය එක එක ඒකකය එහ ප රධ න බර ග ණයක සම න ව ඩ ප රම ණයක කල හ ක ජලය ඉහල ස ට ව ට න ව ට ලබ ගත හ ක බලය ජලය ගල යන අන ප තය සහ ඝනත වය ඇල ල උස ග ර ත වජ ත වරණය මත ගණනය කළ හ ක SI ඒකක අන ව බලය P hrQgh displaystyle P eta rho Qgh ම හ P යන බලය ව ට වල න ව h ටර බය නය ක ර යක ෂමත වය r යන ජලය ඝනත වය ක ය බ ක ම ටරයට ක ල ග ර ම ව Q ජල ප රව හය තප පරයට ක ය බ ක ම ටර g ග ර ත වජ ත වරණය h ඇත ළ හ ස හ ප ටව ම අතර උස ව නස ප හ ද ල ක ර ම සදහ බලය ගණනය ක ර ම ද ටර බය නය ක ර යක ශමත ව 85 ල සද ජලය ඝනත වය ක ය බ ක ම ටරයට ක ල ග ම 1000ක ල සද ප රව හය තප පරයට ක ය බ මක ම ටර 80ක ල සද ග ර ත වජ ත වරණය තප පර වර ගයට ම ටර 9 81 ල සද ශ ද ධ උස ම ටර 145 ල ස ගත කල Power W 0 85 1000 80 9 81 145 displaystyle text Power W 0 85 times 1000 times 80 times 9 81 times 145 මග න ම ග ව ට 97 ලබ ද ඉ ග ර ස ඒකකවල න ගත කල ඝනත වය ක ය බ ක අඩ යට ර ත තල ල සද ග ර ත වජ ත වරණය බර ඒකකයක ල සද ගත ව ට පර වර ථන ස ධකය ර ත තල අඩ යට තප පරයට ක ල ග ම ල ස ව ජලව ද ල බල ග ර ක ර ය ත මක ක ර ම ද සම ප ර ණ ව ද ල බලය ජනනය ක ර ම න ය ය ක ව ද ල ය ජනනය ස ලක ම ද ටර නය නය හරහ ජලය ගල ය ම ක ර යක ශමත ව ස ලක ක ර යක ශමත ව ගනනය ක ර ම ද අර ථ දක වන ලද ක ර ය පට ප ට ය ල ස පර ක ෂ ක ත PTC 18 සහ 60041 ව ම ය ටර බය නවල න ෂ ප ද කය ව ස න ක ර යක ශමත වය සහත ක ක ර මට ය ද ගන ම ම ව ස තර ත මකව ගණනය කල ජල ව ද ල ටර බය නවල න ශ ච ත ක ර යක ශමත ව ගණනය ක ර ම සඳහ ජල ප රව හය උස හ ජලය ගල එන නලවල සහ ඇලම ර වගවල තත වය ජල ප රව හය ව ගය ව ව ධ ග ර ත වජ ත වරණ ඇත බල ග රය ප හ ට ස ථ නය ව ය ග ල ය උණ ස ම හ ප ඩනය ව නස ව ය හ ක පර සර උෂ ණත වය ද ජලය ඝනත වය ප ර කඩ හ අවර කඩ අතර ම හ ද මට ටම ස ට උස සලක බ ල ය ය ත ය ව න ඇත ම ජල ව ද ල පද ධත අවශ යයත ව අන ව එහ උස ව නස න කර ගල යන ජලය න බලය ලබ ගත හ ක ය ම අවස ථ ව ද ලබ ගත හ ක බලය ගල යන ජලය ච ලක ශක ත ය ව අධ ක පහර ජල ර දවලට ක ර යක ෂමව බලශක ත වර ග ද කම ග රහනය කරගත හ ක ග ග වක ත ළ ජලය ගල ය ම කළ න කලට ප ළ ල ල ස ව නස ව ය හ ක ජල ව ද ල ක ශ ත රය ද ව ශ ව සද ය ව ර ෂ ක බලශක ත ස පය ම තක ස ර ක ර මට සමහරව ට දශකයක පමණ ක ල පර සයක ව ශ ල ශනය ක ර ම ස ද ව ව ල සහ ජල ශ බලය ලබ ද ම ස මට ල ස ස ත ව නස ව ම වලට අන ක ල ව ක ස ව තත ජල ශ ස ලක ය ය ත ල ස ස වභ ව ක ජල ප රව හයට ඇත කරය බ ම න ර ම ණය ක ර ම බ හ ව ට උපර ම ග වත ර සඳහ ද වග ක ව ය ත ය මග න බ හ ව ට ව ල ල ග වත ර ඇත ව ම පමනක මගහ ර ඉද කර ඇත පර ඝනක ගත වර ශ පතනය හ හ ම පතනය ව ම යන ව ර ත උපය ග කරග න ග වත ර ඇත ව ම ප ළ බදව අන ව ක පලකරය ත රස රත වයජල ව ද ල ව ය ප ත සදහ ව ල ලක හ ව ද ල බල ග රය ඉද ක ර ම න ස ජල ශය හ ර ව ම ක ර ය ක රකම සමග ආර ථ ක ධන ත මක සහ ඍණ ත මක හ ප ර සර ක හ සම ජ බලප ම ද කම ඇත කල හ ක ව ය ප ත සහ ය සදහ ම වලම ර සක ව ඩ ද ය ණ කර ඇත බ හ නව ජල ව ද ල ව ය ප ත ය සදහ තක ස ර කර ත බ ය ය ත ය ම ය ප දක ක ට ප ර ව ය ප ත ය සදහ ක න ද ස සපයය ස ථ නය කළමන කරණය සහ බලප ම අවම හ ව ළක වන ද ලබද ම සදහ ස ලස ම ඇස තම න ත ගත කල ය ත ය ම ම වඩ ත ත රස ර ජල ව ද ල ව ය ප ත ප රවර ධනය ක ර ම හ මග ප න ව ම සඳහ භ ව ත කළ හ ක තවත ම වලමක එය ප ර සර ක සම ජ ත ක ෂණ ක හ ආර ථ ක ම ත ක හරහ ජල ව ද ල ව ය ප ත ය ක ර ය ස ධනය ව ගණනය ක ර මට භ ව ත කරන ක රමව දයක ඒ ව න වට ම ම ප ර ට ක ලය තක ස ර ව ගවත ත රස ර ස ඛ ය පර ක ෂ වක සපයය එය ස ම න යය න අන ව ර ය න ය මන අවශ යය පර ද බ හ ක ලයක දක ව ව ඩ ස ද වන ප ර සර ක හ සම ජ බලප ම තක ස ර කරන න න ත මග න න ක ත කල අවසන ව ර ත ව ජලය හ ශක ත ය ප ල බද ව ල මග න ජනත ව ප ඩ වට පත න කර පර සරය ආරක ෂ කර ග න මට සහ ව ල මග න ල බ න ප රත ල භ ස ධ රණ ල ස බ ද හ ර ර ම ප ල බදව ව ය ප ත ර ම වක ව ස තර කර ඇත ජ ත යන තර ම ල ය ස ස ථ ව හ පර සර සහ සම ජ ක ර ය ස ධන ප රම ත සදහන පර ද ප ර සර ක හ සම ජ අවද නම කළමණ කරනය ජ ත යන තර ම ල ය ස ස ථ ව ගන ද න කර වන ග වගක මක ව ල ක බ ක ව ආරක ෂ ක ර ප රත පත ත බ ක ව ව ස න භ ව ත කරන ය ආය ජන ව ය ප ත මග න පර සරයයට හ ජනත වට ස ද වන ප ඩ ක ර තත වය හඳ න ග න මට ඒව වලක ව ග න මට හ අවම ක ර ම සදහ ය යන ව ය ප ත මග න ස ද වන ප ර සර ක සහ සම ජ ය අවද නම හද න ග න මට සහ ඒව කලමන කරනය කරග න මට ම ල ය ආයතන ව ස න අන ගමනය කරන අවද නම කළමන කරණ ර ම වක ජල ශ ත ල ර ස වන ශ ක ක ටස ව ය ජනය ව ම ද ස ද වන ව ෂම ව ම චනය ව ගය න ස ද ව බ රස ලයය හ ප රග ව අතර ද ශ ස ම ව ත ල ම ම ප හ ට ඇත 1984ද ම ය ක ර ය ත මක ක ර ම න පස ම ග ව ට බ ල යන 2 4කට වඩ ප ර ස ද ප නර ජනන ය ව ද ල බලයක ලබ ද ම ය ල ව ද ව න ව ශ ලතම සහ ත බල ග රයය 2019ද ම ග ව ට ප ය 103 098 336 ක ව ර ථ ගත ව ද ල උත ප දනයක කර ඇත ල ක ව ර ථ වක දල වශය න 75 පමණ ම ය න සප ර පර ශ ලන Cragside Visitor Information The National Trust සම ප රව ශය 16 July 2015 Howard Schneider 8 May 2013 The Washington Post 22 July 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 May 2013 Nikolaisen Per Ivar 12 mega dams that changed the world in Norwegian 2016 01 26 at the Wayback Machine In English 2015 09 09 at the Wayback Machine 17 January 2015 Retrieved 22 January 2015 Hunt Robert 1887 British Mining A Treatise in the History Discovery Practical Development and Future Prospects of Metalliferous Mines of the United Kingdom 2nd ed London Crosby Lockwood and Co p 505 සම ප රව ශය 2 May 2015 Al Hassani Salim 800 Years Later In Memory of Al Jazari A Genius Mechanical Engineer Muslim Heritage The Foundation for Science Technology and Civilisation සම ප රව ශය 30 April 2015 Hydroelectric Power Water Encyclopedia History of Hydropower US Department of Energy Kreis Steven 2001 The Origins of the Industrial Revolution in England The history guide සම ප රව ශය 19 June 2010 Gwynn Osian Dyfi Furnace BBC Mid Wales History BBC සම ප රව ශය 19 June 2010 Waterpower in Lowell PDF University of Massachusetts සම ප රව ශය 28 April 2015 Jet d eau water fountain on Geneva Tourism Maynard Frank November 1910 Five thousand horsepower from air bubbles Popular Mechanics 633 S K Sahdev Basic Electrical Engineering Pearson Education India p 418 ISBN 9789332576797 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help Hydropower Sustainability Home www hydrosustainability org සම ප රව ශය 2015 10 01 Dams and Development Project www unep org සම ප රව ශය 2015 10 01 Environmental and Social Performance Standards and Guidance Notes www ifc org සම ප රව ශය 2015 10 01 Safeguard Policies web worldbank org සම ප රව ශය 2015 10 01 Home www equator principles com සම ප රව ශය 2015 10 01 Hundreds of new dams could mean trouble for our climate Science AAAS September 28 2016 doi 10 1126 science aah7356 සම ප රව ශය 2016 10 11 http bioscience oxfordjournals org content 50 9 766 full Itaipu Binacional Website සම ප රව ශය 2017 02 06 Itaipu is once again global leader in power generation සම ප රව ශය 2017 02 06