ජවන සහ පිටිය යනු දිවීම, , සහ වීසිකිරීම මත පදනම්වූ බොහෝ මලල ක්‍රීඩා තරගවලින් සමන්විත ක්‍රීඩාවකි. ක්‍රීඩාවෙහි නම බිඳී ඇත්තේ තරග පැවැත්වෙන ස්ථානය අනුව යමිනි: තණ පිටියක් වටා පිහිටි අණ්ඩාකාර ජවන පථයකින් සමන්විත එයට භාවිතා වන නිසාවෙනි. විසිකිරීමෙහි සහ පැනීමෙහි ඉසව් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මධ්‍යයෙහි පිහිටි වට කල සරියක වෙයි.
ක්‍රීඩාවෙහි හදවත බඳු වන්නේ ජවන සහ පිටිය ක්‍රීඩාංගනයයි | |
අපනාමය(න්) | ජවන ක්‍රීඩා |
---|---|
ගුණාංග | |
කණ්ඩායම් සාමාජිකයෝ | ඔව් |
මිශ්‍ර ලිංග | නැත |
වර්ගීකරණය | ක්‍රීඩා |
පැවතීම | |
ඔලිම්පික් | ඔව් |
ජවන සහ පිටිය ගැනෙනුයේ යන ඡත්‍ර ක්‍රීඩාව යටතෙහිය—(මෙයට , , සහ ද අඩංගු වෙයි). ජාත්‍යන්තර ජවන සහ පිටිය තරගාවලීන් අතුරින් වඩාත් සම්මානනීය තරගාවලීන් දෙක පැවැත්වෙන්නේ මලල ක්‍රීඩා පතාකය යටතෙහිය: සහ මේවා වෙති. ජවන සහ පිටිය සඳහා වෙයි.
ජවන සහ පිටිය ඉසව්, සාමාන්‍යයෙන් ගණයට ගැනෙන අතර මලල ක්‍රීඩකයින් එකිනෙකා පරයන්නේ තනි ජයග්‍රාහකයෙක් තෝරා ගැනුමටය. දිවීමේ ඉසව් ජයග්‍රහණය කරන්නේ වේගවත්ම කාලය සනිටුහන් කරන මලල ක්‍රීඩකයා විසින් වන අතර, පැනීමේ හා විසි කිරීමේ ඉසව් ජයග්‍රහණය කරනුයේ තරගයේදී වැඩිම දුර හෝ උස හෝ සාක්ෂාත් කර ගන්නා මලල ක්‍රීඩකයා විසිනි. , සහ , , සහ ලෙසින් දිවීම් ඉසව් වර්ගීකරණය කෙරෙයි. ක්‍රමවත් පැනීම් ඉසව් සඳහා අයත් වන්නේ දුර පැනීම, , උස පැනීම සහ රිටි පැනීම වන අතර, වඩාත් පොදු විසිකිරීමේ ඉසව් වන්නේ , , කවපෙත්ත සහ යන ඒවා වෙති. සප්තප්‍රයාම සහ වැනි "ඒකාබද්ධ ඉසව්" ද පවතින අතර, ඒවායේදී මලල ක්‍රීඩකයෝ ඉහත ඉසව් ගණනාවක් සඳහා තරග වදිති.
විශේෂී ඉසව් හී විශිෂ්ට කාර්ය සාධනය පිළිබඳ වාර්තා, සහ මට්ටමින් පවත්වාගනු ලබනුයේ, පුද්ගල මට්ටම දක්වාය. කෙසේවෙතත්, ඉසව්වෙහි නීති හෝ විධිනියම හෝ මලල ක්‍රීඩකයන් විසින් උල්ලංඝනය කලේ යැයි සැලකුණොත්, ඔවුන් තරගාවලියෙන් අයෝග්‍ය බවට සලකා ඉවත් කෙරෙන අතර ඔවුන් ලැබූ ලකුණු මකා දැමෙයි.
ඉතිහාසය
- මෙයද බලන්න: සහ
ඉසව්
- මෙයද බලන්න:
පුළුල් වර්ග තුනකට ජවන සහ පිටිය ඉසව් බෙදා වෙන් කෙරෙයි: ජවන ඉසව්, පිටිය ඉසව්, සහ ඒකාබද්ධ ඉසව් ලෙසිනි. ඔවුන්ගේ කාර්යසාධනයන් උපරිම මට්ටමක පවත්වාගෙන යෑමේ අභිලාශය සහිතව, මලල ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් එක් ඉසව්වක් (හෝ ඉසව් වර්ගයක්) විෂයයෙහි විශේෂණිකෘත වන මුත්, ඒකාබද්ධ ඉසව් මලල ක්‍රීඩකයන්ගේ ඉලක්කය වන්නේ ශික්ෂණ කිහිපයක් තුල සමර්ථ බවක් ප්‍රගුණ කර ගැනුමයි. ජවන ඉසව් වලදී සිදුවන්නේ විශේෂිත දුර ප්‍රමාණයන් පෙත ඔස්සේ දිවීම වන අතර— කඩුලු පැනීම සහ ඉසව් වලදී— පෙත මත බාධක ස්ථාපනය කිරීම සිදුවිය හැකිය. ඇති අතර ඒවායේදී මලල ක්‍රීඩකයන් විසින් කිසියම් නියමිත දුරක් අවසානයේදී තම කණ්ඩායම් සාමාජීකයන්ට හුවමාරු කෙරෙයි.
පිටිය ඉසව් වර්ග දෙකක්ද ඇත: පැනීම්, සහ වීසිකිරීම් ඒවා වෙති. පැනීමේ තරග වලදී, මලල ක්‍රීඩකයින් විනිශ්චය කෙරෙනුයේ ඔවුන් විසින් සිදුකෙරුණු පැනීමේ දුර හෝ උස හෝ අනුව වෙයි. දුර සඳහා වන පැනීමේ ඉසව් වලදී කාර්ය සාධනය මනිනුයේ පිනුම් ලෑල්ලක් හෝ සලකුණක් හෝ සිට වන අතර, පැනීමට පෙර මෙම සීමාව ඉක්මවන මලල ක්‍රීඩකයෙකු තරග නීති රීති උල්ලංඝණය කලේ යැයි සැලකෙයි. උස සඳහා වන පැනීම් වලදී, මලල ක්‍රීඩකයෙකු විසින් ඔහුගේ හෝ ඇයගේ හෝ සිරුර, හරස් දණ්ඩ බේරමින් හැසිරවිය යුත්තේ එය දරණ ධාරක වෙතින් දණ්ඩ ඉවත් නොවන බවට වග බලාගනිමිනි. පැනීමේ ඉසව් බහුතරයක් සඳහා සහය නොසැපයෙන මුත්, රිටි පැනීමේදී, ඒ සඳහාම තැනුනු රිටි භාවිතයෙන් මලල ක්‍රීඩකයන් විසින් තමන්ව සිරස් ලෙසින් ප්රවාලනය කෙරෙති.
වීසිකිරීමේ ඉසව් තුලදී සිදුවන්නේ, කිසියම් නියම කෙරුණු තැනෙක සිට ආම්පන්නයක් (බරැති භාරයක්, හෙල්ලයක් හෝ කවපෙත්තක් වැන්නක්) වේගයෙන් දමා ගැසීම වන අතර, එම වස්තුව වීසි කෙරෙන දුර අනුව මලල ක්‍රීඩකයන් විනිශ්චය කෙරෙයි. ඒකාබද්ධ ඉසව් වලදී සිදුවන්නේ ඉහත මලල ක්‍රීඩකයින් කණ්ඩායම විසින්ම විවිධ ජවන සහ පිටිය ඉසව් ගණනාවක් සඳහා තරග වැදීමයි. එක් එක් ඉසව්වේ ඔවුන්ගේ කාර්ය සාධනය වෙනුවෙන් ලකුණු ලබා දෙන අතර සියළු ඉසව් අවසානයේදී වැඩිම මුළු ලකුණු ගණන ලබා ගත් මලල ක්‍රීඩකයා ජයග්‍රාහකයා වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජවන සහ ප ට ය යන ද ව ම සහ ව ස ක ර ම මත පදනම ව බ හ මලල ක ර ඩ තරගවල න සමන ව ත ක ර ඩ වක ක ර ඩ ව හ නම බ ඳ ඇත ත තරග ප ව ත ව න ස ථ නය අන ව යම න තණ ප ට යක වට ප හ ට අණ ඩ ක ර ජවන පථයක න සමන ව ත එයට භ ව ත වන න ස ව න ව ස ක ර ම හ සහ ප න ම හ ඉසව ස ම න යය න ප ව ත ව න න මධ යය හ ප හ ට වට කල සර යක ව ය ජවන සහ ප ට ය ක ර ඩ ක ර ඩ ව හ හදවත බඳ වන න ජවන සහ ප ට ය ක ර ඩ ගනයය අපන මය න ජවන ක ර ඩ ග ණ ගකණ ඩ යම ස ම ජ කය ඔව ම ශ ර ල ගන තවර ග කරණයක ර ඩ ප වත මඔල ම ප ක ඔව ජවන සහ ප ට ය ග න න ය යන ඡත ර ක ර ඩ ව යටත හ ය ම යට සහ ද අඩ ග ව ය ජ ත යන තර ජවන සහ ප ට ය තරග වල න අත ර න වඩ ත සම ම නන ය තරග වල න ද ක ප ව ත ව න න මලල ක ර ඩ පත කය යටත හ ය සහ ම ව ව ත ජවන සහ ප ට ය සඳහ ව ය ජවන සහ ප ට ය ඉසව ස ම න යය න ගණයට ග න න අතර මලල ක ර ඩකය න එක න ක පරයන න තන ජයග ර හකය ක ත ර ග න මටය ද ව ම ඉසව ජයග රහණය කරන න ව ගවත ම ක ලය සන ට හන කරන මලල ක ර ඩකය ව ස න වන අතර ප න ම හ ව ස ක ර ම ඉසව ජයග රහණය කරන ය තරගය ද ව ඩ ම ද ර හ උස හ ස ක ෂ ත කර ගන න මලල ක ර ඩකය ව ස න සහ සහ ල ස න ද ව ම ඉසව වර ග කරණය ක ර ය ක රමවත ප න ම ඉසව සඳහ අයත වන න ද ර ප න ම උස ප න ම සහ ර ට ප න ම වන අතර වඩ ත ප ද ව ස ක ර ම ඉසව වන න කවප ත ත සහ යන ඒව ව ත සප තප රය ම සහ ව න ඒක බද ධ ඉසව ද පවත න අතර ඒව ය ද මලල ක ර ඩකය ඉහත ඉසව ගණන වක සඳහ තරග වද ත ව ශ ෂ ඉසව හ ව ශ ෂ ට ක ර ය ස ධනය ප ළ බඳ ව ර ත සහ මට ටම න පවත ව ගන ලබන ය ප ද ගල මට ටම දක ව ය ක ස ව තත ඉසව ව හ න ත හ ව ධ න යම හ මලල ක ර ඩකයන ව ස න උල ල ඝනය කල ය ය ස ලක ණ ත ඔව න තරග වල ය න අය ග ය බවට සලක ඉවත ක ර න අතර ඔව න ල බ ලක ණ මක ද ම ය ඉත හ සයම යද බලන න සහද ව ම ඉසව වක දක වන ක ර ප 500 පමණ ග ර ක බඳ නක ඉසව ම යද බලන න ප ළ ල වර ග ත නකට ජවන සහ ප ට ය ඉසව බ ද ව න ක ර ය ජවන ඉසව ප ට ය ඉසව සහ ඒක බද ධ ඉසව ල ස න ඔව න ග ක ර යස ධනයන උපර ම මට ටමක පවත ව ග න ය ම අභ ල ශය සහ තව මලල ක ර ඩකයන ග න බහ තරයක එක ඉසව වක හ ඉසව වර ගයක ව ෂයය හ ව ශ ෂණ ක ත වන ම ත ඒක බද ධ ඉසව මලල ක ර ඩකයන ග ඉලක කය වන න ශ ක ෂණ ක හ පයක ත ල සමර ථ බවක ප රග ණ කර ග න මය ජවන ඉසව වලද ස ද වන න ව ශ ෂ ත ද ර ප රම ණයන ප ත ඔස ස ද ව ම වන අතර කඩ ල ප න ම සහ ඉසව වලද ප ත මත බ ධක ස ථ පනය ක ර ම ස ද ව ය හ ක ය ඇත අතර ඒව ය ද මලල ක ර ඩකයන ව ස න ක ස යම න යම ත ද රක අවස නය ද තම කණ ඩ යම ස ම ජ කයන ට හ වම ර ක ර ය ප ට ය ඉසව වර ග ද කක ද ඇත ප න ම සහ ව ස ක ර ම ඒව ව ත ප න ම තරග වලද මලල ක ර ඩකය න ව න ශ චය ක ර න ය ඔව න ව ස න ස ද ක ර ණ ප න ම ද ර හ උස හ අන ව ව ය ද ර සඳහ වන ප න ම ඉසව වලද ක ර ය ස ධනය මන න ය ප න ම ල ල ලක හ සලක ණක හ ස ට වන අතර ප න මට ප ර ම ම ස ම ව ඉක මවන මලල ක ර ඩකය ක තරග න ත ර ත උල ල ඝණය කල ය ය ස ලක ය උස සඳහ වන ප න ම වලද මලල ක ර ඩකය ක ව ස න ඔහ ග හ ඇයග හ ස ර ර හරස දණ ඩ බ රම න හ ස රව ය ය ත ත එය දරණ ධ රක ව ත න දණ ඩ ඉවත න වන බවට වග බල ගන ම න ප න ම ඉසව බහ තරයක සඳහ සහය න ස පය න ම ත ර ට ප න ම ද ඒ සඳහ ම ත න න ර ට භ ව තය න මලල ක ර ඩකයන ව ස න තමන ව ස රස ල ස න ප රව ලනය ක ර ත ව ස ක ර ම ඉසව ත ලද ස ද වන න ක ස යම න යම ක ර ණ ත න ක ස ට ආම පන නයක බර ත භ රයක හ ල ලයක හ කවප ත තක ව න නක ව ගය න දම ග ස ම වන අතර එම වස ත ව ව ස ක ර න ද ර අන ව මලල ක ර ඩකයන ව න ශ චය ක ර ය ඒක බද ධ ඉසව වලද ස ද වන න ඉහත මලල ක ර ඩකය න කණ ඩ යම ව ස න ම ව ව ධ ජවන සහ ප ට ය ඉසව ගණන වක සඳහ තරග ව ද මය එක එක ඉසව ව ඔව න ග ක ර ය ස ධනය ව න ව න ලක ණ ලබ ද න අතර ස යළ ඉසව අවස නය ද ව ඩ ම ම ළ ලක ණ ගණන ලබ ගත මලල ක ර ඩකය ජයග ර හකය ව ය