Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ජ ත ක ක ර ඩ වක යන ස ස ක ත ය ත ළ අන තර ගත ජනප ර ය ක ටසක හ රටක හ ජ ත යකට වඩ ත ම ජනප ර ය ක ර ඩ ව ල ස සලකන ල බ ඇම ර ක න ඉ ග

ජාතික ක්‍රීඩාව

ජාතික ක්‍රීඩාව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ජාතික ක්‍රීඩාවක් යනු සංස්කෘතිය තුළ අන්තර්ගත ජනප්‍රිය කොටසක් හෝ රටක හෝ ජාතියකට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සලකනු ලැබේ. ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාවෙහි ‘ජාතික විනෝදාංශය’ යන යෙදුම බහුලව භාවිතා වේ.

ජනතාව විසින් පිලිගැනීම නිසා

ජාතික ක්‍රීඩාව යනු කුමක්ද යන්න විග්‍රහ කරන නිල මිණුම් දණ්ඩක් සාමාන්‍යයෙන් නොමැති වුවත්, බොහෝ ජාතික ක්‍රීඩාවන්හි පොදුවේ දැක ගත හැකි සාමාන්‍ය ලක්ෂණ කිහිපයක් වේ.

  • ක්‍රීඩාවේ නීතිරීති හා පරමාර්ත එම රට ඉතාමත් විස්තර සහිතව දැනගෙන සීටීම.
  • රට හෝ ජාතිය විසින් එම ක්‍රීඩාව ‍බොහෝ ලෙස ක්‍රීඩා කිරීම හෝ නැරඹීම.
  • රට හෝ ජාතිය තුළ එම ක්‍රීඩාව සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකින් යුත් ජනප්‍රිය තත්වයක් හෝ අතිමහත් වර්තමාන ජනප්‍රියත්වයක් පැවතීම.

රජය නිල නියෝගයක් නිකුත්කිරීම නිසා

සමහර රටවල කිසියම් ක්‍රීඩාවක් රජයේ නියෝගය පරිදි නිල ජාතික විනෝදාංශය බවට පත්විය හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව මෙන්ම කැනඩාවේ ලැක් රෝස් හා අයිස් හොකී ක්‍රීඩා දැක්විය හැකිය.

(1994) ඇමෙරිකා එක්සත් ජනපදයේ බේස්බෝල් ක්‍රීඩාව සහ ජපානයේ සුමෝ පොර වැනි දීර්ඝ ඉතිහාසයකින් යුත් ක්‍රීඩා ඇති අනෙකුත් රටවල එම ක්‍රීඩාව නිළ නොවන “නිල” ජාතික විනෝදාංශය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. මෙම ලිපිය සාමාන්‍යයෙන් සියලුම රටවල ක්‍රීඩාවට ඇති ජනප්‍රියත්වය සලකා නිර්මණය කරන ලදී.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ජ ත ක ක ර ඩ වක යන ස ස ක ත ය ත ළ අන තර ගත ජනප ර ය ක ටසක හ රටක හ ජ ත යකට වඩ ත ම ජනප ර ය ක ර ඩ ව ල ස සලකන ල බ ඇම ර ක න ඉ ග ර ස භ ෂ ව හ ජ ත ක ව න ද ශය යන ය ද ම බහ ලව භ ව ත ව ජනත ව ව ස න ප ල ග න ම න ස ජ ත ක ක ර ඩ ව යන ක මක ද යන න ව ග රහ කරන න ල ම ණ ම දණ ඩක ස ම න යය න න ම ත ව වත බ හ ජ ත ක ක ර ඩ වන හ ප ද ව ද ක ගත හ ක ස ම න ය ලක ෂණ ක හ පයක ව ක ර ඩ ව න ත ර ත හ පරම ර ත එම රට ඉත මත ව ස තර සහ තව ද නග න ස ට ම රට හ ජ ත ය ව ස න එම ක ර ඩ ව බ හ ල ස ක ර ඩ ක ර ම හ න රඹ ම රට හ ජ ත ය ත ළ එම ක ර ඩ ව සම බන ධව ද ර ඝ ඉත හ සයක න ය ත ජනප ර ය තත වයක හ අත මහත වර තම න ජනප ර යත වයක ප වත ම රජය න ල න ය ගයක න ක ත ක ර ම න ස සමහර රටවල ක ස යම ක ර ඩ වක රජය න ය ගය පර ද න ල ජ ත ක ව න ද ශය බවට පත ව ය හ ක ය උද හරණයක ල ස ශ ර ල ක ව ව ල බ ල ක ර ඩ ව ම න ම ක නඩ ව ල ක ර ස හ අය ස හ ක ක ර ඩ ද ක ව ය හ ක ය 1994 ඇම ර ක එක සත ජනපදය බ ස බ ල ක ර ඩ ව සහ ජප නය ස ම ප ර ව න ද ර ඝ ඉත හ සයක න ය ත ක ර ඩ ඇත අන ක ත රටවල එම ක ර ඩ ව න ළ න වන න ල ජ ත ක ව න ද ශය ල ස ස ම න යය න සලකන ල බ ම ම ල ප ය ස ම න යය න ස යල ම රටවල ක ර ඩ වට ඇත ජනප ර යත වය සලක න ර මණය කරන ලද

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:15 am
බොහෝම කියවීම
  • මාර්තු 28, 2025

    වේවැල්දෙණියේ මේධාලංකාර

  • පෙබරවාරි 03, 2025

    වෙස්ට්මෝලන්ඩ් පැරිෂ්, ජැමෙයිකාව

  • පෙබරවාරි 01, 2025

    වෙසක් පුර පෑළවිය

  • පෙබරවාරි 01, 2025

    වෙසක් පුර පසළොස්වක

  • පෙබරවාරි 01, 2025

    වෙසක් පුර නවවක

දිනපතා
  • අස්ගිරි විහාරය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • යූන් සුක් යෙයොල්

  • ගාසා යුද්ධය

  • 2025 වසරෙහි මරණ

  • මැයි 19

  • UTC

  • විකිමීඩියා පදනම

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල