ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය එසේත් නැත්නම් ට්‍රාන්ස් සයිබිරියානු දුම්රිය මාර්ගය ('TSR, : Транссибирская магистраль, Transsibirskaya magistral, IPA: [trənsʲsʲɪˈbʲirskəjə məgʲɪˈstralʲ]) යනු මොස්කව් සහ රුසියානු ඈත නැගෙනහිර සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය යි. සැතපුම් 5772 (9289km) දිගකින් යුතු මෙය ලොව දිගම දුම්රිය මාර්ගය යි. මාර්ගයේ අවසාන නැවතුම වන්නේ රුසියාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි නගරය යි. මෙම දුම්රිය මාර්ගයට මොන්ගෝලියානු, චීන සහ උතුරු කොරියානු දුම්රිය මාර්ග ශාඛා ද සම්බන්ධ වෙයි.
ට්‍රාන්ස් - සයිබීරියන් දුම්රිය මාර්ගය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Trans-Siberian line in red; Baikal–Amur Mainline in green | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දළ විශ්ලේෂණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තත්වය | Functioning | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Locale | රුසියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ගමනාන්ත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරිත්වය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විවෘතය | 1916[] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තාක්ෂණික | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මාර්ගයේ දුර | 9,289 km (5,772 mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1,520 මිමී (4 අඩි 11 27⁄32 අඟ) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ලෝකයේ වේලා කලාප (Time zones) හතක් හරහා දිවෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ගමන් කිරීමට දින අටක කාලයක් ගත වේ. ඒ අනුව ලොව තෙවන දීර්ඝතම තනි දුම්රිය සේවාව වන්නේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් දක්වා ඇති මෙම දුම්රිය සේවාව යි. මොස්කව් - යොන්ග්යැන්ග් (උතුරු කොරියානු නගරයක්) 6380mi (10,267km) සහ කීව් (යුක්රේනියානු නගරයක්) - ව්ලැඩිවොස්ටොක් 6888mi (11,085km) දුම්රිය සේවා පිළිවෙලින් දෙවන සහ පළමු වන ස්ථාන වල පසුවේ. එම සේවාවන් වලද වැඩි දුර ප්‍රමාණයක් යෙදී ඇත්තේ ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ යි.
මූලාශ්‍ර
- "ට්‍රාන්ස් සයිබිරියානු දුම්රිය ඒ ඔබේ දිගම දුම්රිය ගමනයි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 2019-01-05.
- "The Trans-Siberian Railway – the second longest railway in the world". January 31, 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ර න ස සය බ ර යන ද ම ර ය ම ර ගය එස ත න ත නම ට ර න ස සය බ ර ය න ද ම ර ය ම ර ගය TSR Transsibirskaya magistral Transsibirskaya magistral IPA trensʲsʲɪˈbʲirskeje megʲɪˈstralʲ යන ම ස කව සහ ර ස ය න ඈත න ග නහ ර සම බන ධ ක ර න ද ම ර ය ම ර ගය ය ස තප ම 5772 9289km ද ගක න ය ත ම ය ල ව ද ගම ද ම ර ය ම ර ගය ය ම ර ගය අවස න න වත ම වන න ර ස ය ව න ග නහ ර ක ළවර හ ප හ ට නගරය ය ම ම ද ම ර ය ම ර ගයට ම න ග ල ය න ච න සහ උත ර ක ර ය න ද ම ර ය ම ර ග ශ ඛ ද සම බන ධ ව ය ට ර න ස සය බ ර යන ද ම ර ය ම ර ගයTrans Siberian line in red Baikal Amur Mainline in greenදළ ව ශ ල ෂණයතත වයFunctioningLocaleර ස ය වගමන න තක ර ය ක ර ත වයව ව තය1916 තහව ර කර න ම ත ත ක ෂණ කම ර ගය ද ර9 289 km 5 772 mi 1 520 ම ම 4 අඩ 11 27 32 අඟ ම ර ග ස ත යමveට ර න ස සය බ ර යන ද ම ර ය ම ර ගයආඛ ය ක ව 0 ම ස කව 73112224284289 ව ල ග නද යව ල ග ඩ සහ ආක හ න ග ල ස ක ව ත ශ ඛ ව5019571432143214361777 ය ර පය ආස ය වය රල කඳ ව ට 1816214427123331333536024098410145164520 බය කල අම ර ද ම ර ය ම ර ගය516051855311535856425655 ට ර න ස ම න ග ල යන ද ම ර ය ම ර ගය707561996312 ට ර න ස ම න ච ර යන ද ම ර ය ම ර ගය70757273 අම ර ය ක ට ස ක ද ම ර ය ම ර ගය73067875 බ ල ග ව ෂ ච න ස ක ව තට835185158521Ramal a9289 ල කය ව ල කල ප Time zones හතක හරහ ද ව න ම ම ද ම ර ය ම ර ගය සම ප ර ණ ද ර ගමන ක ර මට ද න අටක ක ලයක ගත ව ඒ අන ව ල ව ත වන ද ර ඝතම තන ද ම ර ය ස ව ව වන න ම ස කව ස ට ව ල ඩ ව ස ට ක දක ව ඇත ම ම ද ම ර ය ස ව ව ය ම ස කව ය න ග ය න ග උත ර ක ර ය න නගරයක 6380mi 10 267km සහ ක ව ය ක ර න ය න නගරයක ව ල ඩ ව ස ට ක 6888mi 11 085km ද ම ර ය ස ව ප ළ ව ල න ද වන සහ පළම වන ස ථ න වල පස ව එම ස ව වන වලද ව ඩ ද ර ප රම ණයක ය ද ඇත ත ට ර න ස සය බ ර යන ම ර ගය ඔස ස ය ම ල ශ ර ට ර න ස සය බ ර ය න ද ම ර ය ඒ ඔබ ද ගම ද ම ර ය ගමනය ද වය න ඉර ද ස ග රහය සම ප රව ශය 2019 01 05 The Trans Siberian Railway the second longest railway in the world January 31 2011