Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ට න ස ක ර ඩ ව යන ක වල තන හ ය ගල වශය න ක ර න ක ර ඩ වක ම හ ද ක ර ඩක ක ර ඩ ක වන ක ඳ වල න න මවන ලද ප ත තක racquet හ ල මමය කව

ටෙනිස්

ටෙනිස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ටෙනිස් ක්‍රීඩාව යනු කේවල (තනි) හෝ යුගල වශයෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳිවලින් නිමවන ලද පිත්තක් (racquet) හා ලෝමමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිතා කරන අතර ප්‍රතිවාදී පිටියට දැලට උඩින් බෝලය පතිත කිරීම කරයි. ටෙනිස් ක්‍රීඩාවේ මූලාරම්භය එක්සත් රාජධානිය වන අතර 19 වන ශත වර්ෂයේ දී තණ පිටියක කෙරෙන ක්‍රීඩාවක් ලෙස ඇරඹුනි. ලෝකයේ අනිත් රටවල් අතර පැතිරීමට පෙර ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ අතරට මෙය ප්‍රචලිත විය. අද ටෙනිස් ක්‍රීඩාව කළ හැකිය. රැකට්ටුව නිවැරදිව භාවිතා කළ හැකි සියළු දෙනාටම සේම, රෝද පුටුවක යන ආබාධිතයින්ට වුව ද මෙය ක්‍රීඩා කළ හැකිය. එක්සත් ජනපදයේ ද ක්‍රීඩා සංගමය විසින් ජාතික මට්ටමේ විද්‍යා පීඨයක් මේ සඳහා පිහිටුවා ඇත. 1970 දී හඳුන්වා දුන් තරඟ සම වූ අවස්ථාවක දිනුම්කරුවා තේරීමේ නීතිය හැරෙන්නට 1890 දී හඳුන්වා දුන් නීති රීති අදටත් එලෙසින්ම පවතී. මෑතක දී එක් කරන ලද ක්ෂණික නැවත විකාශය තාක්ෂණයෙන් ක්‍රීඩකයාට සිය ලකුණු පිළිබඳ අභියෝග කිරීමට නිත්‍යානුකූලව හැකිව ඇත. මිලියන ගණනින් සිටිනා ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සේම මිලියන ගණනක් නරඹන ක්‍රීඩාවක් බවට ද මෙය පත්ව ඇත. විශේෂයෙන්ම (Grand Slam) තරඟාවලිය , ඕස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් රජධානි විවෘත තරඟද, විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරඟයද නරඹන්නන් අතර ඉතා ජනප්‍රියයි. මෑත වසරවලදී නැ‍ගෙනහිර යුරෝපයේ හා ඈත පෙරදිග ‍රටවල ද මෙම ක්‍රීඩාව පැතිරීම විශේෂත්වයකි.

ටෙනිස්
උසස්ම
පළමුව ක්‍රීඩා කලේ19th century
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝSingle or doubles
වර්ගීකරණය
උපකරණ,
පැවතීම
ඔලිම්පික්1896-1924, 1988-present

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ට න ස ක ර ඩ ව යන ක වල තන හ ය ගල වශය න ක ර න ක ර ඩ වක ම හ ද ක ර ඩක ක ර ඩ ක වන ක ඳ වල න න මවන ලද ප ත තක racquet හ ල මමය කවරයක න ව ස ණ රබර බ ලයක භ ව ත කරන අතර ප රත ව ද ප ට යට ද ලට උඩ න බ ලය පත ත ක ර ම කරය ට න ස ක ර ඩ ව ම ල රම භය එක සත ර ජධ න ය වන අතර 19 වන ශත වර ෂය ද තණ ප ට යක ක ර න ක ර ඩ වක ල ස ඇරඹ න ල කය අන ත රටවල අතර ප ත ර මට ප ර ඉ ග ර ස කත කරන ඉහළ ප ල න ත ය අතරට ම ය ප රචල ත ව ය අද ට න ස ක ර ඩ ව කළ හ ක ය ර කට ට ව න ව රද ව භ ව ත කළ හ ක ස යළ ද න ටම ස ම ර ද ප ට වක යන ආබ ධ තය න ට ව ව ද ම ය ක ර ඩ කළ හ ක ය එක සත ජනපදය ද ක ර ඩ ස ගමය ව ස න ජ ත ක මට ටම ව ද ය ප ඨයක ම සඳහ ප හ ට ව ඇත 1970 ද හඳ න ව ද න තරඟ සම ව අවස ථ වක ද න ම කර ව ත ර ම න ත ය හ ර න නට 1890 ද හඳ න ව ද න න ත ර ත අදටත එල ස න ම පවත ම තක ද එක කරන ලද ක ෂණ ක න වත ව ක ශය ත ක ෂණය න ක ර ඩකය ට ස ය ලක ණ ප ළ බඳ අභ ය ග ක ර මට න ත ය න ක ලව හ ක ව ඇත ම ල යන ගණන න ස ට න ට න ස ක ර ඩක ක ර ඩ ක වන අතර ස ම ම ල යන ගණනක නරඹන ක ර ඩ වක බවට ද ම ය පත ව ඇත ව ශ ෂය න ම Grand Slam තරඟ වල ය ඕස ට ර ල ය න ප ර ශ හ එක සත රජධ න ව ව ත තරඟද ව ම බල ඩන ට න ස ශ රත තරඟයද නරඹන නන අතර ඉත ජනප ර යය ම ත වසරවලද න ග නහ ර ය ර පය හ ඈත ප රද ග රටවල ද ම ම ක ර ඩ ව ප ත ර ම ව ශ ෂත වයක ට න ස උසස මපළම ව ක ර ඩ කල 19th centuryග ණ ගසම බන ධයNoකණ ඩ යම ස ම ජ කය Single or doublesවර ග කරණයඋපකරණ ප වත මඔල ම ප ක 1896 1924 1988 present

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 23:19 pm
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 03, 2024

    දළදා පෙරහර

  • ජූනි 27, 2024

    දහසයවන බෙනඩික්ට් පාප් වහන්සේ

  • ජූනි 26, 2024

    දශාණන් රාවණ්

  • ඔක්තෝම්බර් 15, 2024

    දකුණු දළදා වහන්සේ

  • මාර්තු 13, 2025

    දකුණු ඩැකෝටා

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සිංහල භාෂාව

  • දළදා මාළිගා

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • යුනෙස්කෝ

  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවිය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල