Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ට ලම IV ෆ ල ප ටර ග ර ක Πτολεμαῖος Φιλοπάτωρ Ptolemaĩos Philopátōr ට ලම ස ය ප ය ග ආදරණ යය ක ර ප 244 ම ය ජ න ක ර ප 204 ජ ල

ටොලමි IV ෆිලො‍පේටර්

ටොලමි IV ෆිලො‍පේටර්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ටොලමි IV ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු ක්‍රි.පූ. 221 සිට 204 තෙක් රාජ්‍ය පාලනය කළ සිව්වන පාරාවෝවරයායි. ඔහු තුන්වන ටොලමි රජුගේ සහ රැජිනගේ පුත්‍රයායි.

ටොලමි IV ෆිලොපේටර්
ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ
: Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun
image
සිව්වන ටොලමි ෆිලොපේටර් විසින් නිකුත් කළ රන් කාසියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
ඊජිප්තුවේ රජ
ක්‍රි.පූ. 221 – 204 (ටොලමයික රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටොලමි III
අනුප්‍රාප්තිකයාටොලමි V
රාජකීය නාමය
වල්ලභආර්සිනෝයි III
දරුවන්ටොලමි V
පියාටොලමි III
මව
උපතක්‍රි.පූ. 244 මැයි හෝ ජූනි
මරණයක්‍රි.පූ. 204 ජූලි හෝ අගෝස්තු (වයස 40)

සටහන්

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

ආශ්‍රේයයන්

  1. Clayton (2006) p. 208.
  2. Bennett, Chris. "Ptolemy IV". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 29 October 2019.

ග්‍රන්ථාවලිය

  • Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: the reign-by-reign record of the rulers and dynasties of ancient Egypt. Thames & Hudson. ISBN .
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN .
  • Chisholm, Hugh, ed (1911). "Ptolemies". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 22 (11th ed.). Cambridge University Press. p. 617. 

බාහිර සබැඳි

  • Ptolemy Philopator I at LacusCurtius — (Chapter VII of E. R. Bevan's House of Ptolemy, 1923)
  • — (Egyptian Royal Genealogy)
  • Ptolemaic Genealogy: Possible child of Ptolemy IV
  • (2004)
  • Ptolemy IV Philopator entry in historical sourcebook by Mahlon H. Smith
සිව්වන ටොලමි ෆිලොපේටර්
ටොලමයික රාජවංශය
උපත: නොදනියි මරණය: ක්‍රි.පූ. 204
පූර්වප්‍රාප්තිකයා
ටොලමි III යුවෙර්ගිටීස්
(ඊජිප්තුවේ පාරාවෝ)
ක්‍රි.පූ. 221–204
අනුප්‍රාප්තික
ටොලමි V එපිෆේනිස්

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ට ලම IV ෆ ල ප ටර ග ර ක Ptolemaῖos Filopatwr Ptolemaĩos Philopatōr ට ලම ස ය ප ය ග ආදරණ යය ක ර ප 244 ම ය ජ න ක ර ප 204 ජ ල අග ස ත යන ක ර ප 221 ස ට 204 ත ක ර ජ ය ප ලනය කළ ස ව වන ප ර ව වරය ය ඔහ ත න වන ට ලම රජ ග සහ ර ජ නග ප ත රය ය ට ලම IV ෆ ල ප ටර ග ර ක Ptolemaῖos Filopatwr Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamunස ව වන ට ලම ෆ ල ප ටර ව ස න න ක ත කළ රන ක ස යක බ ර ත න ය ක ත ක ග රයඊජ ප ත ව රජක ර ප 221 204 ට ලමය ක ර ජව ශය ප ර වප ර ප ත කය ට ලම IIIඅන ප ර ප ත කය ට ලම Vර ජක ය න මයවල ලභආර ස න ය IIIදර වන ට ලම Vප ය ට ලම IIIමවඋපතක ර ප 244 ම ය හ ජ න මරණයක ර ප 204 ජ ල හ අග ස ත වයස 40 සටහන ට ලම වර න අ කනය ක ර ම න තන සම ම ත යක ග ර කවර න ඔව න ව න කර ද ක ව ය ව ර ද න මය උද ෆ ල ප ටර හ පටබ ඳ න මය උද ඕල ට ස ආධ රය න ම හ දක ව ඇත අ කය වර තම න එකඟත වය අන ව ය ද ණක නම ත දහනවවන ස යවස ද පස ක ල න ට ලම වර න ර ජ ය කරන අය ර න ග ණ ය ය ත බවට ව දව ව ද ඇත ව ය ප රණ ම ල ශ රවල අ කය එකක අඩ ව න හ ව ඩ ය න දක ව ඇත හ ය න ද න ලද ට ලම වරයක හඳ න ග න මට භ ව ත කළ හ ක ව ශ වසන යම ආක රය ව ර දය ආශ රය කර ග න මය ආශ ර යයන Clayton 2006 p 208 Bennett Chris Ptolemy IV Egyptian Royal Genealogy සම ප රව ශය 29 October 2019 ග රන ථ වල යClayton Peter A 2006 Chronicles of the Pharaohs the reign by reign record of the rulers and dynasties of ancient Egypt Thames amp Hudson ISBN 0 500 28628 0 Holbl Gunther 2001 A History of the Ptolemaic Empire London amp New York Routledge pp 143 152 amp 181 194 ISBN 0415201454 Chisholm Hugh ed 1911 Ptolemies එන සය ක ල ප ඩ ය බ ර ට න ක 22 11th ed Cambridge University Press p 617 බ හ ර සබ ඳ Ptolemy Philopator I at LacusCurtius Chapter VII of E R Bevan s House of Ptolemy 1923 Egyptian Royal Genealogy Ptolemaic Genealogy Possible child of Ptolemy IV 2004 Ptolemy IV Philopator entry in historical sourcebook by Mahlon H Smithස ව වන ට ලම ෆ ල ප ටර ට ලමය ක ර ජව ශයඋපත න දන ය මරණය ක ර ප 204ප ර වප ර ප ත කය ට ලම III ය ව ර ග ට ස ඊජ ප ත ව ප ර ව ක ර ප 221 204 අන ප ර ප ත ක ට ලම V එප ෆ න ස

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:40 am
බොහෝම කියවීම
  • පෙබරවාරි 03, 2025

    ෆ්‍රැන්සිස්කෝ මොරාසාන් දෙපාර්තමේන්තුව, හොන්ඩුරාස්

  • ජනවාරි 31, 2025

    ෆ්‍රැන්ක්ලින් රෝසවෙල්ට්

  • අගෝස්තු 19, 2024

    ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්

  • අගෝස්තු 17, 2024

    ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්

  • මැයි 02, 2025

    ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • අස්ගිරි විහාරය

  • පෘථිවියෙහි භ්‍රමණය

  • පෘථිවිය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 2025 වසරෙහි මරණ

  • මැයි 19

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල