Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඨ න ල ල න හ වත න ඩ ස ර ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය ව බටහ ර මහ ර ෂ ට රය ම ම බ ය ස ට 72 km 45 mi පමණ ග න ක ණද ගට වන නට ප

ඨානාලේ ලෙන්

ඨානාලේ ලෙන්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඨානාලේ ලෙන් හෙවත් නාඩ්සූර් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍රයේ මුම්බායි සිට 72 km (45 mi) පමණ ගිනිකොණදිගට වන්නට පිහිටි බෞද්ධ 23කින් යුත් සමූහයකි. මෙය හි සූධාගාඩ් තාලුකාවේ ඨානාලේ ගම්මානයේ පිහිටියේ ය.

නාඩ්සූර්/ ඨානාලේ ලෙන්
image

image
නාඩ්සූර්/ඨානාලේ ලෙන්, සහ විහාර අංක 7 ඇතුළත
image
image
මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම
Show map of මහාරාෂ්ට්‍ර
image
image
ඨානාලේ ලෙන් (ඉන්දියාව)
Show map of ඉන්දියාව
ඛණ්ඩාංක18°34′09″N 73°19′09″E / 18.569222°N 73.319068°E / 18.569222; 73.319068ඛණ්ඩාංක: 18°34′09″N 73°19′09″E / 18.569222°N 73.319068°E / 18.569222; 73.319068
මාදිලියබෞද්ධ ලෙන්

මෙම ලෙන් නිර්මාණය කොට ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේ දී ය. එහි ද්විත්වයක්, ස්තූප ද්විත්වයක් සහ ශාලා දක්නට ලැබේ. ඉන්දියාවේ පිහිටි පැරණිතම කනින ලද ලෙන්වලින් එකක් විය හැකි මෙය, පුරාතන චෞල් වෙළඳ මාර්ගයෙහි පිහිටියේ ය. මෙහි වූ මුල්ම ලෙන් ක්‍රි.පූ. 70 සහ 50 අතර කාලයේ නිර්මාණය වන්නට ඇති බව, මෙහි වූ සෙල්ලිපි අනුව පෙනී යයි.

මෙම ලෙන් භාරතීය පුරාවිද්‍යා සමීක්ෂණායතනය විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම්කොට ඇත.

  • image
    නාඩ්සූර්/ඨානාලේ ලෙන්
  • image
    සාමාන්‍ය දර්ශනය
  • image
    ලෙන් තුළ ඇති ස්තූපයක්

ආශ්‍රේයය්න්

  1. Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. pp. 201–201. ISBN .
  2. Wright, Colin. "Interior of Buddhist vihara, Cave VII, Nadsur 10032616". www.bl.uk (ඉංග්‍රීසි බසින්). image මෙම ලිපිය තුළ මෙම ප්‍රභවයේ පෙළ ඇතුළත් වන අතර එය පොදු වසම තුළ පවතියි.
  • image
image

බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඨ න ල ල න හ වත න ඩ ස ර ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය ව බටහ ර මහ ර ෂ ට රය ම ම බ ය ස ට 72 km 45 mi පමණ ග න ක ණද ගට වන නට ප හ ට බ ද ධ 23ක න ය ත සම හයක ම ය හ ස ධ ග ඩ ත ල ක ව ඨ න ල ගම ම නය ප හ ට ය ය න ඩ ස ර ඨ න ල ල න න ඩ ස ර ඨ න ල ල න සහ ව හ ර අ ක 7 ඇත ළතමහ ර ෂ ට ර ත ළ ප හ ට මShow map of මහ ර ෂ ට රඨ න ල ල න ඉන ද ය ව Show map of ඉන ද ය වඛණ ඩ ක18 34 09 N 73 19 09 E 18 569222 N 73 319068 E 18 569222 73 319068 ඛණ ඩ ක 18 34 09 N 73 19 09 E 18 569222 N 73 319068 E 18 569222 73 319068ම ද ල යබ ද ධ ල න ම ම ල න න ර ම ණය ක ට ඇත ත ක ර ප පළම ස යවස ද ය එහ ද ව ත වයක ස ත ප ද ව ත වයක සහ ශ ල දක නට ල බ ඉන ද ය ව ප හ ට ප රණ තම කන න ලද ල න වල න එකක ව ය හ ක ම ය ප ර තන ච ල ව ළඳ ම ර ගය හ ප හ ට ය ය ම හ ව ම ල ම ල න ක ර ප 70 සහ 50 අතර ක ලය න ර ම ණය වන නට ඇත බව ම හ ව ස ල ල ප අන ව ප න යය ම ම ල න භ රත ය ප ර ව ද ය සම ක ෂණ යතනය ව ස න ආරක ෂ ත ස ම රකයක ල ස නම ක ට ඇත න ඩ ස ර ඨ න ල ල න ස ම න ය දර ශනය ල න ත ළ ඇත ස ත පයක ආශ ර යය න Ahir D C 2003 Buddhist sites and shrines in India history art and architecture 1 ed Delhi Sri Satguru Publ pp 201 201 ISBN 8170307740 Wright Colin Interior of Buddhist vihara Cave VII Nadsur 10032616 www bl uk ඉ ග ර ස බස න ම ම ල ප ය ත ළ ම ම ප රභවය ප ළ ඇත ළත වන අතර එය ප ද වසම ත ළ පවත ය ඉන ද ය ව ද ව රය බ ද ධ ගම හ සම බන ධ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:40 am
බොහෝම කියවීම
  • ජුලි 16, 2024

    සාකච්ඡාව:ස්හාංග්යා ජාතික භූ උද්‍යානය

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:ස්වාභාවික විද්‍යා ජාතික ආයතන, ජපානය

  • ජුලි 23, 2024

    සාකච්ඡාව:සවුන්ඩ් රෙකෝඩර් (වින්ඩෝස්)

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:සසුරාල් සිමර් කා

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:සයිඩ් ආබිඩ් අලි

දිනපතා
  • සිංහල භාෂාව

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මල්වතු විහාරය

  • ග්‍රෙගරි දිනදසුන

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • බීටු දෝෂ අනුපාතිකය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • ගණනාථ ඔබේසේකර

  • UTC

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල