ඩෙන්ඩෙරා ආලෝකය යනු ඊජිප්තුවේ ශෛලමය කැටයම් තුනක (තනි එකක් සහ ද්විත්ව නිරූපණයක්) නිරූපණය කොට ඇති යෝජිත පුරාතන ඊජිප්තු විද්‍යුත් ආලෝකකරණ තාක්ෂණයකි. මෙම කැටයමට ඇතැම් ඉතිහාසඥයන් අතර වැදගත්කමක් හිමිව ඇත්තේ එහි වූ සංකේත ඇතැම් නූතන විද්‍යුත් ආලෝකකරණ ක්‍රමවලට සමානත්වයක් පෙන්වන හෙයිනි.
බහුතරයක් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ මෙය ඊජිප්තු පුරාණෝක්තිවේදයේ හුදු සංකේතාත්මක රූ පමණක් බව ය.
අර්ථ නිරූපණය
මුඛ්‍යධාරා මතය
ගේ මතය වන්නේ මෙම කැටයම මගින් සංකල්ප නිරූපණය කෙරෙන කුළුණක් සහ සර්පයකු මුදාහරින මලක නිරූපණයක් බවයි. ඩ්ජෙඩ් කුළුණ යනු ස්ථාවරත්වයේ සංකේතයක් වන අතර, එය ඔසිරිස් දෙවියන්ගේ කොඳු නාරටිය යනුවෙන් ද අර්ථ දැක්වේ. කුළුණු හිස සෑදී ඇති තිරස් රේඛා හතරෙන් මිනිස් අත් දෙකක් පැනනගින අයුරු දක්වා ඇත්තේ ඩ්ජෙඩ් කොඳුනාරටියේ ස්වභාවය සිහිපත් කරමිනි. අත් මගින් නෙළුම් මල තුළ වූ සර්පයා ඇද තබා ගනියි. නෙළුමෙන් විහිදෙන සර්පයා මගින් වාර්ෂික නයිල් ජලගැලුම් හා සම්බන්ධ සශ්‍රීකත්වය සංකේතවත් කෙරේ.
අමතර මතය
ප්‍රධාන මතය හා සැසඳීමේ දී තවත් විකල්ප කල්පිතයක් ද ඇති අතර, ඉන් කියැවෙන්නේ එම කැටයම මගින් පුරාතන ඊජිප්තු විද්‍යුත් තාක්ෂණය නිරූපණය වන බවයිත මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ නූතන උපාංගවලට (, , සහ ) මෙය දක්වන සමාන පෙනුමයි. විදුලි පහන් පිළිබඳ වන මෙම හාස්‍යජනක මතය සඳහා ගේ ආශ්‍රේයයක් වන සොහොන්ගැබ්වලින් දැලි තැන්පතු හමුනොවීමේ කරුණ ඇතැම් අවස්ථාවල දී මෙම අර්ථනිරූපණය සඳහා තර්කයක් ලෙස භාවිතා වේ (තවත් තර්කයකින් කියැවෙන්නේ පරාවර්තන කැඩපත් සහිත පද්ධතියක් භාවිතා වූ බවයි). මෙම මතයට පක්ෂව අදහස් දක්වන්නෝ මේ බවට තර්ක කිරීමට "තඹ ඵලකවලින් ආවරණය කළ උස් කුඹ ගස්" පිළිබඳ සටහනක් ඉදිරිපත් කරති. නමුත් ආචාර්ය බොල්කෝ ස්ටර්න් කුළුණුවල (සම්බන්ධ අටලුවලට වඩා උසින් අඩු) මුදුන් තඹවලින් ආවරණය කිරීමට හේතුව විද්‍යුතය හෝ අකුණු ගැසීම් සමග සම්බන්ධ නොවන බව රචනා කොට ඇත. ඊජිප්තුව තුළ විද්‍යුතය උත්පාදනයට යම්කිසි දෙයක් භාවිත වූ බවට කිසිදු සාක්ෂියක් හමුනොවන නිසා මෙය හුදු මායාමය අදහසක් මිස තාක්ෂණික අදහසක් නොවන බව ඔහු කියයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Wolfgang Waitkus, Die Texte in den unteren Krypten des Hathortempels von Dendera: ihre Aussagen zur Funktion und Bedeutung dieser Räume, Mainz 1997 ISBN (tr., The texts in the lower crypts of the Hathor temples of Dendera: their statements for the function and meaning of these areas)
- "Dendera Temple Crypt". iafrica.com.
- Childress, D. H. (2000). Technology of the gods: the incredible sciences of the ancients. Kempton, Ill: Adventures Unlimited Press. ISBN
- Electricity in ancient times. WUFOC and NÄRKONTAKT.
- (1998) [1894]. The Dawn of Astronomy. Kessinger Publishing. pp. 180–1. ISBN .[]
- Bruno Kolbe, Francis ed Legge, Joseph Skellon, tr., "An Introduction to Electricity". Kegan Paul, Trench, Trübner, 1908. 429 pages. Page 391. (cf., "[...] high poles covered with copper plates and with gilded tops were erected 'to break the stones coming from on high'. J. Dümichen, Baugeschichte des Dendera-Tempels, Strassburg, 1877")
- Stern, Bolko (1998) [1896]. Ägyptische Kulturgeschichte. Reprint-Verlag-Leipzig. pp. 106–108. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
()
බාහිර සබැඳි
- ඩෙන්ඩෙරා කැටයම්, කැච්පෙනී මිස්ට්රීස්.
- ෆ්රෑන්ක් ඩෝර්නෙන්බර්ග්, . 2004. (සංස්. ඊජිප්තුවරුන් සතුව විද්‍යුතය නොපැවති බවට වන විශ්ලේෂණයක්).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ න ඩ ර ආල කය යන ඊජ ප ත ව ශ ලමය ක ටයම ත නක තන එකක සහ ද ව ත ව න ර පණයක න ර පණය ක ට ඇත ය ජ ත ප ර තන ඊජ ප ත ව ද ය ත ආල කකරණ ත ක ෂණයක ම ම ක ටයමට ඇත ම ඉත හ සඥයන අතර ව දගත කමක හ ම ව ඇත ත එහ ව ස ක ත ඇත ම න තන ව ද ය ත ආල කකරණ ක රමවලට සම නත වයක ප න වන හ ය න ඩ න ඩ ර ආල කය එක ක ට යක දක ණ ක ටස හ වම පස බ ත ත ය ව තන න ර පණයක බහ තරයක ඊජ ප ත ව ද න ව ශ ව ස කරන න ම ය ඊජ ප ත ප ර ණ ක ත ව දය හ ද ස ක ත ත මක ර පමණක බව ය අර ථ න ර පණයම ඛ යධ ර මතය ග මතය වන න ම ම ක ටයම මග න ස කල ප න ර පණය ක ර න ක ළ ණක සහ සර පයක ම ද හර න මලක න ර පණයක බවය ඩ ජ ඩ ක ළ ණ යන ස ථ වරත වය ස ක තයක වන අතර එය ඔස ර ස ද ව යන ග ක ඳ න රට ය යන ව න ද අර ථ ද ක ව ක ළ ණ හ ස ස ද ඇත ත රස ර ඛ හතර න ම න ස අත ද කක ප නනග න අය ර දක ව ඇත ත ඩ ජ ඩ ක ඳ න රට ය ස වභ වය ස හ පත කරම න අත මග න න ළ ම මල ත ළ ව සර පය ඇද තබ ගන ය න ළ ම න ව හ ද න සර පය මග න ව ර ෂ ක නය ල ජලග ල ම හ සම බන ධ සශ ර කත වය ස ක තවත ක ර අමතර මතය ප රධ න මතය හ ස සඳ ම ද තවත ව කල ප කල ප තයක ද ඇත අතර ඉන ක ය ව න න එම ක ටයම මග න ප ර තන ඊජ ප ත ව ද ය ත ත ක ෂණය න ර පණය වන බවය ත ම සඳහ ප දක ක ටග න ඇත ත න තන උප ගවලට සහ ම ය දක වන සම න ප න මය ව ද ල පහන ප ළ බඳ වන ම ම හ ස යජනක මතය සඳහ ග ආශ ර යයක වන ස හ න ග බ වල න ද ල ත න පත හම න ව ම කර ණ ඇත ම අවස ථ වල ද ම ම අර ථන ර පණය සඳහ තර කයක ල ස භ ව ත ව තවත තර කයක න ක ය ව න න පර වර තන ක ඩපත සහ ත පද ධත යක භ ව ත ව බවය ම ම මතයට පක ෂව අදහස දක වන න ම බවට තර ක ක ර මට තඹ ඵලකවල න ආවරණය කළ උස ක ඹ ගස ප ළ බඳ සටහනක ඉද ර පත කරත නම ත ආච ර ය බ ල ක ස ටර න ක ළ ණ වල සම බන ධ අටල වලට වඩ උස න අඩ ම ද න තඹවල න ආවරණය ක ර මට හ ත ව ව ද ය තය හ අක ණ ග ස ම සමග සම බන ධ න වන බව රචන ක ට ඇත ඊජ ප ත ව ත ළ ව ද ය තය උත ප දනයට යම ක ස ද යක භ ව ත ව බවට ක ස ද ස ක ෂ යක හම න වන න ස ම ය හ ද ම ය මය අදහසක ම ස ත ක ෂණ ක අදහසක න වන බව ඔහ ක යය ම ව ත බලන නබ ග ඩ ඩ බ ටර යආශ ර යයන Wolfgang Waitkus Die Texte in den unteren Krypten des Hathortempels von Dendera ihre Aussagen zur Funktion und Bedeutung dieser Raume Mainz 1997 ISBN 3 8053 2322 0 tr The texts in the lower crypts of the Hathor temples of Dendera their statements for the function and meaning of these areas Dendera Temple Crypt iafrica com Childress D H 2000 Technology of the gods the incredible sciences of the ancients Kempton Ill Adventures Unlimited Press ISBN 0932813739 Electricity in ancient times WUFOC and NARKONTAKT 1998 1894 The Dawn of Astronomy Kessinger Publishing pp 180 1 ISBN 1564591123 permanent dead link Bruno Kolbe Francis ed Legge Joseph Skellon tr An Introduction to Electricity Kegan Paul Trench Trubner 1908 429 pages Page 391 cf high poles covered with copper plates and with gilded tops were erected to break the stones coming from on high J Dumichen Baugeschichte des Dendera Tempels Strassburg 1877 Stern Bolko 1998 1896 Agyptische Kulturgeschichte Reprint Verlag Leipzig pp 106 108 ISBN 978 3826219085 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help බ හ ර සබ ඳ ඩ න ඩ ර ආල කය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ඩ න ඩ ර ක ටයම ක ච ප න ම ස ට ර ස ෆ ර න ක ඩ ර න න බර ග 2004 ස ස ඊජ ප ත වර න සත ව ව ද ය තය න ප වත බවට වන ව ශ ල ෂණයක