Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඩ ව ඩ ජ න ක න ස ටන ට උපත 1941න ව ම බර 9 යන හ ටප ඉ ග ර ස ව ත ත ය ක ර කට ක ර ඩකය ක සහ ක ර කට ව න ස ර ව ක ඔහ ක න ට ප ර න ත

ඩේවිඩ් කොන්ස්ටන්ට්

ඩේවිඩ් කොන්ස්ටන්ට්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඩේවිඩ් ජෝන් කොන්ස්ටන්ට් (උපත 1941නොවැම්බර් 9) යනු හිටපු ඉංග්‍රීසි වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය වෙනුවෙන් 1961 සිට 1968 දක්වා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළේය. පසුව ඔහු ජාත්‍යන්තර විනිසුරුවරයෙකු බවට පත් වූ අතර 1971 සිට 1988 දක්වා ටෙස්ට් තරඟ 36 ක් සහ 1972 සිට 2001 දක්වා එක්දින ජාත්‍යන්තර තරඟ 33 ක් විනිශ්චය කළේය.

ඩේවිඩ් කොන්ස්ටන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඩේවිඩ් ජෝන් කොන්ස්ටන්
උපත9 නොවැම්බර් 1941 (1941-11-09) (වයස 82)
,
අපනාමයකොනී
තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග36 (1971–1988)
විනිශ්චය කල එදිජා33 (1972–2001)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2007 සැප්තැම්බර් 8

කොන්ස්ටන්ට් 1965 දී ලෙස්ටර්ෂයර් වෙත ගොස් 1968 දක්වා එහි ක්‍රීඩා කිරීමට පෙර 1961 දී කෙන්ට් සමඟ ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු පළමු පෙළ තරග 67ක් ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරුවෙකි. සමස්තයක් ලෙස ඔහු පළමු පෙළ ලකුණු 1,517ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 19.20ක් හා ඉහළම ලකුණු 80ක් සමඟිනි. ටෝනි ලුවිස් 1965 දී ලෙස්ටර් හි දුෂ්කර තණතීරුවකදී ග්ලැමෝර්ගන්ට එරෙහිව ඔහුගේ ඉනිම විස්තර කළේ "මා දුටු නිර්භීත ඉනිමක්" ලෙසිනි.

1971 ජූලි මාසයේදී එංගලන්තය සහ පකිස්තානය අතර පැවති තුන්වන ටෙස්ට් තරගය විනිසුරුවරයා ලෙස ඔහුගේ පළමු ටෙස්ට් තරගය විය. ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට පෙනී සිටියේ 2001 ජුනි මාසයේදී ලන්ඩනයේ ඕවල් හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්තයට කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරගයකය. ඔහු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම කාලයක් සේවය කළ විනිසුරුවරයා වූ අතර වසර 38ක් පළමු පෙළ විනිසුරුවරුන්ගේ ලැයිස්තුවේ රැඳී සිටියේය.

යොමු කිරීම්

  1. Tony Lewis, Playing Days, Stanley Paul, London, 1985, p. 96.
  2. David Constant, . Retrieved 2017-04-19.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඩ ව ඩ ජ න ක න ස ටන ට උපත 1941න ව ම බර 9 යන හ ටප ඉ ග ර ස ව ත ත ය ක ර කට ක ර ඩකය ක සහ ක ර කට ව න ස ර ව ක ඔහ ක න ට ප ර න ත ක ර කට සම ජය සහ ල ස ටර ෂයර ප ර න ත ක ර කට සම ජය ව න ව න 1961 ස ට 1968 දක ව පළම ප ළ ක ර කට ක ර ඩ කළ ය පස ව ඔහ ජ ත යන තර ව න ස ර වරය ක බවට පත ව අතර 1971 ස ට 1988 දක ව ට ස ට තරඟ 36 ක සහ 1972 ස ට 2001 දක ව එක ද න ජ ත යන තර තරඟ 33 ක ව න ශ චය කළ ය ඩ ව ඩ ක න ස ටන ප ද ගල ක ත රත ර සම ප ර ණ නමඩ ව ඩ ජ න ක න ස ටන උපත9 න ව ම බර 1941 1941 11 09 වයස 82 අපන මයක න ත රත ර ව න ශ චය කල ට ස ට තරග36 1971 1988 ව න ශ චය කල එද ජ 33 1972 2001 ම ල ශ රය ක ර ක ඉන ෆ 2007 ස ප ත ම බර 8 ක න ස ටන ට 1965 ද ල ස ටර ෂයර ව ත ග ස 1968 දක ව එහ ක ර ඩ ක ර මට ප ර 1961 ද ක න ට සමඟ ඔහ ග පළම ප ළ ක ර කට ද ව ය ආරම භ කළ ය ඔහ පළම ප ළ තරග 67ක ක ර ඩ කළ ම දප ළ ප ත කර ව ක සමස තයක ල ස ඔහ පළම ප ළ ලක ණ 1 517ක ර ස කළ ප ත කරණ ස ම න ය 19 20ක හ ඉහළම ලක ණ 80ක සමඟ න ට න ල ව ස 1965 ද ල ස ටර හ ද ෂ කර තණත ර වකද ග ල ම ර ගන ට එර හ ව ඔහ ග ඉන ම ව ස තර කළ ම ද ට න ර භ ත ඉන මක ල ස න 1971 ජ ල ම සය ද එ ගලන තය සහ පක ස ත නය අතර ප වත ත න වන ට ස ට තරගය ව න ස ර වරය ල ස ඔහ ග පළම ට ස ට තරගය ව ය ඔහ අවසන වරට ජ ත යන තර ක ර කට තරගයකට ප න ස ට ය 2001 ජ න ම සය ද ලන ඩනය ඕවල හ ද ඕස ට ර ල ය න කණ ඩ යම හ එ ගලන තයට කණ ඩ යම අතර එක ද න ජ ත යන තර තරගයකය ඔහ ප ර න ත ක ර කට ක ර ඩ ව ද ර ඝතම ක ලයක ස වය කළ ව න ස ර වරය ව අතර වසර 38ක පළම ප ළ ව න ස ර වර න ග ල ය ස ත ව ර ඳ ස ට ය ය ය ම ක ර ම Tony Lewis Playing Days Stanley Paul London 1985 p 96 David Constant Retrieved 2017 04 19

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:13 am
බොහෝම කියවීම
  • පෙබරවාරි 01, 2025

    ඉල් පුර ජලවක

  • පෙබරවාරි 01, 2025

    ඉල් පුර තෙළෙස්වක

  • පෙබරවාරි 01, 2025

    ඉල් පුර තුදුස්වක

  • පෙබරවාරි 01, 2025

    ඉල් පුර තියවක

  • පෙබරවාරි 01, 2025

    ඉල් පුර දොළොස්වක

දිනපතා
  • යුනෙස්කෝ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • අමෙරිකා එක්සත් ජනපදය

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • ඊශ්‍රායලය

  • මාක් ෂූකර්බර්ග්

  • මැයි 13

  • මැයි 15

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල