ඩොලර් මිලියනයේ මුල් පිටුව යනු එංගලන්තයේ විශ්වවිද්‍යාලට මුදල් රැස් කිරීමේ අරමුණින් එහි ශිෂ්‍යයෙකු වු ඇලෙක්ස් ටිව්ගේ සංකල්පයක් මත ඔහුගේ කටයුතු වලට අවශ්‍ය මුදල් රැස් කිරීම සඳහා, වසර 2005 දී ඇරඹුනු වෙබ් අඩවියකි. මෙහි මුල් පිටුව පික්සල් 1000*1000 ලෙස සමන්විත විය;එහි ඇති පින්තුර පාදක සබැඳි පික්සල 10*10 බැගින් වන කොටසක් ඩොලර් එක බැගින් අලෙවි කරන ලදී. මෙම කුඩා කොටස් මිලදී ගත් අයට තමන්ට අදාල කොටසෙහි පින්තුරයක්, එම පින්තුරයට අදාල සහ පින්තුරය උඩට මූසිකය ගෙනාවිට පාඨයක් ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබිනි. මෙම වෙබ් පිටුවේ මූලික අරමුණ වූයේ සියලු පික්සල විකිනීම මගින් ඩොලර් මිලියනයක් සොයා ගැනීමයි. අනුව මෙම වෙබ් පිටුව අනිත් පික්සල විකුණන වෙබ් අඩවි වලටත් මූලික ආදර්ශයක් විය.
The Million Dollar Homepage (8 පෙබරවාරි 2009 වන විට[update]) | |
MillionDollarHomepage.com | |
වාණිජ? | Yes |
අඩවි වර්ගය | |
ලියාපදිංචිය | none |
අයිතිකරු | Alex Tew |
නිර්මාණය කරනලද්දේ | Alex Tew |
ඇරඹූයේ | 26 August 2005 |
rank | 58,222 (March 2013[update]) |
Revenue | US$1,037,100 |
දැනට තත්වය | Active |
වසර 2006 අගොස්තු මස 26 වන දින ඇරඹි මෙම වෙබ් අඩවිය බවට පත්විය. 2009 දෙසැම්බර් 18 ශ්‍රේණිගත කිරිමට අනුව මෙම වෙබ් අඩවිය 127 වන තැනට වැඩිම සහිත වෙබ් අඩවිය බවට පත් විය, එම තදබදය මිනුම් වලට අනුව 35,983 විය. 2006 ජන්වාරි 1 වනදා මෙම වෙබ් අඩවියේ අවසන් පික්සල 1000 හි දී වෙන්දේසි කෙරිනි.ජනවාරි මස 11 වනදා අවසන් වුනු මෙම වෙන්දේසියේ ජයග්‍රාහී ලන්සුව ඩොලර් 38,100ක් වූ අතර එම නිසා වෙබ් අඩවියේ අවසාන දළ ආදායම ඩොලර් 1,037,100ක් බවට පත් විය. මේ නිසා මෙම වෙබ් අඩවිය "Cool Tech Gadgets, Games, Robots, and the Digital World" පොතෙහිත් විෂය මාතෘකාවක් විය.
මෙම 2006 වෙන්දේසිය අතරතුර, මෙම වෙබ් අඩවිය සහ කප්පම් ඉල්ලීම් ආදී විවිධ අන්තර්ජාල පහරදීම් වලට ලක් වීම හේතුවෙන් ආරක්ෂිත පද්ධතියේ නවීකරණයන්ට හා අලුත්වැඩියා කටයුතු අවසන් වන තුරු සතියක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි විය.අවසානයේ විසින් මෙම අන්ත්ජාල පහරදීම් පිලිබදව සමීක්ෂණයක්ද පැවැත්විය.
සංවර්ධනය
මුල සිටම මම දැන සිටියා මෙය ක්‍රියාත්මක කල හැකි අදහසක් බව, නමුත් එය ඕනෑම අතකට වෙනස් විය හැකිව තිබුනා.මම හිතපු විදියට මට අහිමි වෙන්න දෙයක් තිබුනේ නෑ.(යූරෝ 50 හෝ ලියාපදිංචි ඩොමේන් නාමය හා host කිරීමට ගිය පිරිවැය හැර). මම දැනගෙන හිටියා මිනිසුන්ගේ සිත් ඇදගැනීමට මෙම අදහස හොදටම ප්‍රමාණවත් කියලා... ඒ වගේම අන්තර්ජාලය ඉතාමත් ශක්තිමත් මාධ්‍යයක්.
එංගලන්තයේ විල්ට්ශයර් විශ්වවිද්‍යාලයේහි ශිෂ්‍යයෙකුවු අලෙක්ස් ටිව් මෙම වෙබ් අඩවිය ආරම්භ කරන්නේ 2005 අගොස්තු මාසයේ ඔහුට වයස අවුරුදු 21 දීය. ඔහු ව්‍යාපාර කලමනාකරණ උපාධියක් හැදෑරීමට සිටි අතර වසරක කාලයක ලබාගැනීම පිළිබඳව ඔහු කල්පනා කරේය. මුදල් රැස් කර ගැනීමේ අදහස ඇතිව ඔහු මෙම වෙබ් අඩවිය ආරම්භ කරේය. ඔහු මෙම වෙබ් අඩවියේ විකිනිමේ කටයුතු සදහා එක්සත් රාජධානි පවුම් වෙනුවට ඇමරිකන් ඩොලර් යොදා ගැනීමට ප්‍රධානම හේතුව වුයේ එක්සත් රාජධානියට වඩා එක්සත් ජනපදයේ අන්තර්ජාල භාවිතය වැඩිවීම හා එම නිසාම පික්සල එක්සත් ජනපද ව්‍යවහාර මුදල් වලින් අලෙවි කලොත් මෙම සංකල්පය මිනිසුන්ට වඩාත් සමීප විය හැකි බවට ටිව් විශ්වාස කලේය. 2005 දී පවුමේ අගය, ඩොලර් අගයට වඩා විය. £1 ආසන්න අගයට $1.80 පමණ වූ අතර . එම පික්සල එකක් සදහා වන පිරිවැය බොහෝ විභව ගැනුම්කරුවන් සදහා අධික මිලක් විය. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි හා ඩොමේන් නාමය සදහා ඔහුට €50ක මුදලක් වැයවිය.මෙම වෙබ් අඩවිය 2005 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක විය.
මෙම වෙබ් මගින් වෙබ් පිටුවේ නම සහ විකුණන ලද පික්සල ප්‍රමාණය ප්‍රදර්ශනය කෙරිනි.මෙහි ප්රමුඛ වෙබ් අඩවි වලට අදාල කුඩා ලින්ක්ස් 9ක් ද අන්තර්ගත වූ අතර පික්සල 1000,000 ක හිස් වර්ග කොටුවක්, 100 පික්සල කොටස් 10,000 කට බෙදන ලදී. ටිව් ඔහුගේ පාරිබොගිකයන්ට මෙම වෙබ් අඩවිය අවම වශයෙන් වසර පහක්වත් එනම් 26 අගොස්තු 2010 වනතෙක් සක්‍රීයව තබන බව පොරොන්දු විය.
පික්සල අලෙවිය
එක පික්සලයක් පමණක් ගත් විට එය ඉතා කුඩා ප්‍රමාණයක් නිසා මෙහි පික්සල විකිනීම සිදු වූවේ පික්සල10 × 10 බැගින් වූ පික්සල 100 කොටස් වශයෙනි.; එමනිසා අවම මුදල $100ක් විය. මෙහි ප්‍රථම පික්සල් මිලදී ගැනීම වෙබ් අඩවිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර දින 3කට පසු, අන්තර්ජාල සින්දු වෙබ් අඩවියක් පවත්වා ගෙන යන ඔහුගේ යාලුවෙකු විසින් මිලදී ගන්නා ලදී.එහිදී ඔහු පික්සල 400 ක, 20 × 20 කොටසක් මිලදී ගන්නා ලදී. මෙම වෙබ් අඩවිය පළමුව අලෙවි කරන කටයුතු කරනු ලැබුවේ කටින් කට ප්‍රචාරය තුලින් පමණි. ; කෙසේ වෙතත්, වෙබ් අඩවිය $1000ක ආදායමක් වාර්තාකල පසු මාධ්‍යය හරහා නිකුත් කරන ලදී.. තාක්ෂණික පුවත් විකාශය කරන වෙබ් අඩවියේද මෙම වෙබ් අඩවිය ගැන විශේෂාංග ලිපි 2 ක් පමණ සැප්තැම්බර් මාසයේදී පලවිය.. එම මාසයේ අවසානයේදී වෙබ් අඩවියේ ආදායම $250,000 පසුකල අතර "Movers and Shakers" ලයිස්තුවට අනුව සහ වෙබ් අඩවි පසු 3 වන ස්ථානයට පත් විය . ඔක්තෝබර් 6 වෙනිදා වන විට මෙම වෙබ් අඩවියට අනන්‍ය ආගන්තුකයන් 65000ක් පැමිණි අතර එම ප්‍රමාණය දින 11 කට පසු 100000ක් දක්වා වැඩි විය.ඔක්තෝබර් 26, එනම් ඩොලර් මිලියන මුල් පිටුව ආරම්භ කර මාස 2 කට පසු, පික්සල 500,900 වඩා වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් 1400 අතර අලෙවි කරන ලදී. ටිව් වාර්තා කරන අන්දමට, නව වසර සන්ධ්‍යාවේ දී සෑම පැයකටම අනන්‍ය ආගන්තුකයන් 25,000 පැමිණි අතර ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 127 වන ස්ථානයේ පසු විය. එමෙන්ම , පික්සල 1,000,000 යෙන් 999,000ක්ම අලෙවි කර තිබුනි.
2006 ජනවාරි 1 දින, අවසාන පික්සල 1000 සදහා අධික ඉල්ලුමක් ඇති නිසා දෙවන වරටත් Million Dollar Homepage එකක් දියත් කිරීම මගින් මෙතෙක් පවත්වාගෙන ආ million-pixel සංකල්පයේ සම්පුර්ණ බව හා සීමා කරන ලද නෛසර්ගික තත්වය අහිමි කර ගැනීමට වඩා සාධාරණ හා තාර්කික පදනම වන්නේ හි පික්සල වෙන්දේසියක් පැවැත්වීම බව ටිව් නිවේදනය කළේය. වෙන්දේසිය දින 10කින් අවසන් වූ අතර නීත්‍යානුකූල ලන්සු 99 ලැබුණි. ජයග්‍රාහී ලන්සුව වන $38,100, තබන ලද්දේ පථ්‍ය ආහාර හා සම්බන්ධ මාර්ග ගත අලෙවි සැලක් පවත්වාගෙන යන MillionDollarWeightLoss.com, වේ. මාධ්‍ය වල අවධානය ලැබුණු නිසා අවසාන ලන්සුව ඉහළ අගයක් ගනු ඇතැයි තමා අපේක්ෂා කල බව ටිව් ප්‍රකාශ කළේය. මාස පහක් තුල ඩොලර් මිලියන මුල් පිටුව $1,037,100 ක් ආදායමක් උපයන ලදී. සියලු පිරිවැය, බදු සහ යන තරුණයන්ගේ පුණ්‍යායතනයට කල පරිත්‍යාග වලින් පසු, ටිව් ඔහුගේ Tew expected his ආදායම ලෙස $650,000–$700,000 අතර මුදලක් අපේක්ෂා කළේය.
පික්සල ගැණුම්කරුවන් ලෙස අයත් වන්නේ, , the producers of , , , , , , , , , , and other , , Yahoo!, small privately owned businesses, and companies offering , , , , and holidays.
මාධ්‍ය අවධානය
සැප්තැම්බර් මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ප්‍රථම වතාවට ඩොලර් මිලියන මුල් පිටුව වෙත වැඩි ආකර්ශනයක් හා අවධානයක් ලැබුණු අතර ,,, and . යන කලාප වල විශේෂාංග ලිපි පලවිය. ඒ වගේම වෙබ් අඩවිය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ටිව් උදෑසන රූපවාහිනී වැඩසටහන් programmes and to discuss the website. වලට ඉදිරිපත් විය.
මාධ්‍යයේ අවධානය , සැලකිල්ල ලබා ගැනීමේ තීරණාත්මක සාධකය වන්නේ, එම නව සංකල්පයයි:එය අනන්‍ය හා ඉක්මනින් ක්‍රියාත්මක කල හැකි විය යුතුයි. මට මුල් දින කිහිපයේ කිරීමට සිදු වුයේ ප්‍රධාන වශයෙන්ම උත්ප්‍රේරකයක් ලෙස පුවත්පත් නිවේදන මගින් මගේ සංකල්පයට පොඩි තල්ලුවක් දීම පමණයි. මාධ්‍ය මගින් ලැබුන අවධානය හා සාම්ප්‍රදායික කට කථා මගින් homepage එක පිළිබඳ තැනින් තැන එක එක පුවත් නිර්මාණය වූ අතර එමගින් මේ පිළිබඳ ඇති අවධානය තවත් වැඩි විය.
නොවැම්බර් වන විට වෙබ් අඩවිය ලෝකය පුරා ප්‍රසිද්ධ වූ අතර,ජර්මනියේ නවසීලන්තයේ , ලතින් ඇමරිකාවේ the , විශේෂයෙන්ම ඇමරිකාවේ ,, සහ වැනි මාධ්‍ය වෙතින් ලෝකයේ අවධානය ලබා ගැනීමට හැකි විය.
මෙම සංකල්පය විස්තර කරන්නන් පවසන්නේ , සරල සහ සුපිරි", "දක්ශ", "උපාය ශූර", සහ "අසහාය වේදිකාවක් [වෙලද දැන්වීම් සදහා]එමෙන්ම එය විනොද ජනකයි".ව්‍යවසායකත්ව නව්‍යකරණය ආයතනය නොටින්හෙම් විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ මහාචාර්ය මාර්ටින් බින්ක්ස්,පවසන ආකාරයට,"එහි සරල බව මත එය අති විශිෂ්ඨය;... වෙලද ප්රචාරකවරු මෙයට ඇදී ඒමට හේතුව මෙහි නවතාවයයි...;මෙම වෙබ් අඩවිය ආශ්චර්යයක් බවට පත් වී ඇත" පවසන ආකාරයට , "මෙහි කිසිම අන්තර්ගතයක් නැත.ලස්සන ග්රැෆික්ස්ද නැත, පැමිනෙන අය ආකර්ශනය අරන වීඩියොස්ද නැත.වෙලද දැන්වීම් පමනක් ඇති රූපවාහිනී චැනලයක් ගැන සිතන්න, දැන්වීම් පමනක් ඇති පත්තරයක්. ඩොලර් මිලියනයේ මුල් පිටුව යනු එයයි.මෙය සදහා පුදුම සහගත උදාහරනයකි.".හි ඩොන් ඔල්ඩෙන්බර්ග් මේ පිලිබද නරක ආකල්පයකින් සිටි කිහිප දෙනා අතරින් එක් අයෙක් වූ අතර ඔහුට අනුව මෙය ,"ලාබ ,මනස විකාර කරන ලාබ උපදවන විරූපයකි, වෙලද ප්‍රචාරණයට නිසරුබිමකි." තවදුරටත්, "බැලීමට අප්‍රසන්න දැන්වීම් කොච්චියකි ". එය හරියට ඔබ ජීව්ත කාලයටම ලබාගන්නා සියල්ල එකවර බැලීමක් වැනිය.එය අන්තර්ජාලයේ ඇති බැලූ පසු නෑමට සිතෙන තරමේ කුනු ගොඩකි"
අවසාන පික්සල් වෙන්දේසියත් සමග , "රිච්මන්ඩ් ඇන්ඩ් රේ" මගින් ටිව්ව සම්මුඛ පරීක්ෂණයකට ලක්කරේය එපමනක් නොව, ඔහුට බීබීසී පුවත් සගරාවේද අවස්ථාවක් ලැබුනි. ද වොල් ස්ට්‍රීට් සගරාව ඩොලර් මිලියන මුල් පිටුව ගැන හා එහි අන්තර්ජාල සමාජයට ඇති බලපෑම ගැන ලියන ලදී. "ටිව් මහතා අන්තර්ජාල සමාජය තුල ඉතාමත් කීර්තිමත් පුද්ගලයෙක් බවට පත්ව ඇත...නිර්මානශීලී සාරය...අන්තර්ජාල ව්‍යවසායකත්වය තුල මෙය නව ච්ත්‍රයක් ඇදීමකි"
ටිව් ඔහු මුදල් එකතු කල වයාපාර උපාධිය එක් වාරයකට පසු අත ඇර දැම්මේය.2008 දී ඔහු විසින් පොප්ජෑම් , ලෙස අන්තර්ජාල සමූහන හා සමාජ ජාල වයාපාරයක් ඇරඹීය
DDoS ආක්‍රමණ
2007 ජනවාරි 7 වනදා , අවසාන පික්සල 1000හි වෙන්දේසිය අවසන් වීමට දින 3කට පෙර , ටිව්ට "ද ඩාර්ක් ගෘප්" නම් සංවිධානයකින් ඊමේල් පණිවිඩයක් ලැබුන අතර,එහි සදහන් වූවේ ජනවාරි 10 වන දිනට පෙර $5000 ක් නොගෙව්වොත් මෙම වෙබ් අඩවිය ඩීඩොස් ආක්‍රමණයකට ලක්වෙනබවයි. එම තර්ජනය බොරු රැවටීමක් ලෙස සිතා, ඔහු එය නොසලකා හරියේය,නමුත් තව සතියකට පසු ඔහුට දෙවන අනතුරු ඇගවීමද ලැබුනි: "හෙලො ඔබේ වෙබ් අඩවිය අපේ ඩීඩොස් ආක්රමණයේ පාලනයේ ඇත එය වැලැක්වීමට $5000 ක් ගෙවන්න". නැවත වරක්, ඔහු එම අනතුරද නොසලකා හරියි,එහි ප්‍රතිපලයක් ලෙස වෙබ් අඩවිය අතිරේක බාධක හා ඊමේල විශාල ප්‍රමාණයක් මගින් උතුරා යයි, එම නිසා වෙබ් අඩවිය ලක් වෙයි. "මම ඔවුන් කිසිවකුට ප්‍රතිචාර දැක්වුවේ නැත්තේ මට ඔවුන්ට සතුට ලබාදීමට අවශය නොවුන අතර මට ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු මුදලක් ලබා දීමට අවශ්‍ය නොවීය. මගේ වෙබ් අඩවියට සිදුවූ දෙය ත්රස්තවාදයකි.ඔබ ඔවුන්ට මුදල් ගෙව්වේනම්, තවත් ප්‍රහාර ඇතිවීමට ඉඩ තිබුනි, " ටිව් පැවසීය.
මෙම වෙබ් අඩවිය ධාරක සර්වරය අලුත් කර වෙනස් කරන තුරු සතියක පමන කාලයක් ක්‍රියා විරහිතව තිබිනි, සහ තදබදය anti-DDoS මෘදුකාංගයක් මගින් අධයනය කරන ලදී.අධි තාක්ශණික අපරධ නිරීක්ශන අංශය හා යන අංශ මෙම නිරීක්ෂණයට කැදවීය;ඔවුන් විශ්වාස කරේ මෙම ප්‍රහාරය රුසියාව මගින් සිදු කල එකක් බවයි.
සමාන වෙබ් අඩවි
අනිකුත් බොහො වෙබ් අඩවිත් වෙළද ප්‍රචාරණය සදහා පික්සල අලවිය සිදු කරයි. ටිව්ට අනුව "එම වෙබ් අඩවි ඒවා ඉතාමත් ඉක්මනට මතුව එයි; දැන් පික්සල් විකුණන වෙබ් අඩවි සිය ගණනක් ඇත.මේ අනුකරණය කරන අය ඔවුන්ම එකිනෙකා සමග තරග වදියි"." එමෙන්ම ඔහු සදහන් කරන ආකාරයට "ඔවුන්ට ඇත්තේ ඉතා කුඩා ඇඩ් ප්රමාණයකි, එම නිසා මා සිතන ආකාරයට ඔවුන්ට මෙය එතරම් සාර්තක නැත. අදහසක් උපරිම ආකාරයෙන් ඵල දරන්නේ පළමු වර පමණක් වන අතර එයද රදා පවතින්නේ එම අදහසේ නවතාවය මතය...ඔනෑම අනුකාරක වෙබ් අඩවියකට ඇත්තේ ප්‍රහසන අගයක් පමනි, කෙසේද යත් මගේ වෙබ් අඩවියට ප්‍රහසන අගයක් මෙන්ම වෙළද ප්‍රචාරණයෙන් ලැබුනු ආදායමක් යන 2ම ඇත...එමනිසා මට අනුකරණය කරන අයට කීමට ඇත්තේ මගේ සුබ පැතුම් කියා පමණි"
මේවත් බලන්න
යොමුව
- "Milliondollarhomepage.com Site Info". . සම්ප්‍රවේශය 3 මාර්තු 2013.
- Bounds, Gwendolyn (22 නොවැම්බර් 2005). . Wall Street Journal. p. B1. 26 මැයි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;WSJ2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "milliondollarhomepage.com Site Information". . 9 මැයි 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 මැයි 2009.
- "Blackmailers target $1m website". BBC News. 18 ජනවාරි 2006. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- "Million dollar pixel site targeted by hackers". . . 18 ජනවාරි 2006. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- "Ask the expert: How to make a million". FT.com. 22 පෙබරවාරි 2006. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2009.
- "Student's cash-raising net scheme". BBC News. 22 සැප්තැම්බර් 2005. සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Jew, Alex (26 අගෝස්තු 2005). "The Million Dollar Homepage FAQ". . සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- "Current and Historical Rate Tables". . සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Geoghegan, Tom (6 ජනවාරි 2006). "The million-dollar student". BBC News. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
- Kawamoto, Dawn (18 ජනවාරි 2006). "Blackmailers try to black out Million Dollar Homepage". . සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2009.
- Evans, Tara (21 නොවැම්බර් 2007). "Million dollar homepage: Alex Tew". . සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2009.
- Pierce, Sarah (13 ජනවාරි 2006). "The Million-Dollar Home Page". . සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2009.
- Oldenburg, Don (11 ජනවාරි 2006). "A Million to One". Washington Post. p. C1. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- Boggan, Steve (14 ඔක්තෝබර් 2005). "Million dollar boy". The Times. London. සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Richardson, Tim (8 සැප්තැම්බර් 2009). "Student flogs pixels to fund education". . සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Richardson, Tim (20 සැප්තැම්බර් 2009). "Million pixel student makes £32k". . සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- "Movers & Shakers". . 26 සැප්තැම්බර් 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Tew, Alex. "Blog Archive". The Million Dollar Homepage. සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Tew, Alex (2006). "Own The Last 1,000 Pixels on MillionDollarHomepage.com". . 27 ජනවාරි 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
{{}}
: Unknown parameter|month=
ignored () - Alfano, Sean (11 ජනවාරි 2006). "Pixel Perfect, 21-Year-Old Brit Makes A Million With Simple Sales Plan For Online Ads". . සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2009.
- Fontanella, James (19 ජනවාරි 2006). "Student faces legal threat after $1m website crashes". Financial Times. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2009.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Startup
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Blog
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Richardson, Tim (12 ජනවාරි 2006). "Pixel-flogging student makes a million". . සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
- Tew, Alex. "Pixel List". The Million Dollar Homepage. සම්ප්‍රවේශය 30 ජනවාරි 2009.
- Savill, Richard (24 සැප්තැම්බර් 2005). "Student solves debt fear as website earns £56,000 in a month". The Daily Telegraph. London. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
- Aughton, Simon (22 සැප්තැම්බර් 2005). "UK student makes pixels pay". . 8 මැයි 2008 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Presenter: . . 6 October 2005.
- . Presenters: , . . 20 October 2005.
- Kwasniewski, Nicolai (29 සැප්තැම්බර් 2005). "Der Weg zur ersten Million – Ein Pixel, ein Dollar". (German බසින්). 25 මැයි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
{{}}
: CS1 maint: unrecognized language () - "Web review: Topical site of the week". . 21 ඔක්තෝබර් 2005. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
- "Estudante quer juntar US$ 1 milhão vendendo pixels" (Portuguese බසින්). . 26 සැප්තැම්බර් 2005. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
{{}}
: CS1 maint: unrecognized language () - "Cash pours in for student with $1m Web idea". China Daily. . 31 දෙසැම්බර් 2005. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
- Nudd, Tim (10 ඔක්තෝබර් 2005). "The King of the Pixels". . 10 ජනවාරි 2008 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kridler, Chris (4 ඔක්තෝබර් 2005). "Student cashes in on brilliant, simple idea". . 10 දෙසැම්බර් 2005 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2009.
- Guevin, Jennifer (13 සැප්තැම්බර් 2005). "A million-dollar home page". . සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
- Ross, James (30 සැප්තැම්බර් 2005). . . 18 ඔක්තෝබර් 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Fontanella, James (18 ජනවාරි 2006). . FT.com. 12 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- Savill, Richard (20 ජනවාරි 2006). "Blackmailers target student's $1m website". The Daily Telegraph. London. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- Fontanella, James (11 ජනවාරි 2006). "Dollar-per-pixel ad site nets student $1m". FT.com. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2009.
- Tew, Alex (26 ඔක්තෝබර් 2005). . The Million Dollar Homepage. 17 ජූලි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 ජූලි 2011.
බාහිර සබැදි
- The Million Dollar Homepage
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ලර ම ල යනය ම ල ප ට ව යන එ ගලන තය ව ශ වව ද ය ලට ම දල ර ස ක ර ම අරම ණ න එහ ශ ෂ යය ක ව ඇල ක ස ට ව ග ස කල පයක මත ඔහ ග කටය ත වලට අවශ ය ම දල ර ස ක ර ම සඳහ වසර 2005 ද ඇරඹ න ව බ අඩව යක ම හ ම ල ප ට ව ප ක සල 1000 1000 ල ස සමන ව ත ව ය එහ ඇත ප න ත ර ප දක සබ ඳ ප ක සල 10 10 බ ග න වන ක ටසක ඩ ලර එක බ ග න අල ව කරන ලද ම ම ක ඩ ක ටස ම ලද ගත අයට තමන ට අද ල ක ටස හ ප න ත රයක එම ප න ත රයට අද ල සහ ප න ත රය උඩට ම ස කය ග න ව ට ප ඨයක ප රදර ශනය ක ර මට හ ක ය ව ල බ න ම ම ව බ ප ට ව ම ල ක අරම ණ ව ය ස යල ප ක සල ව ක න ම මග න ඩ ලර ම ල යනයක ස ය ග න මය අන ව ම ම ව බ ප ට ව අන ත ප ක සල ව ක ණන ව බ අඩව වලටත ම ල ක ආදර ශයක ව ය ඩ ලර ම ල යන ම ල ප ට වThe Million Dollar Homepage 8 ප බරව ර 2009 වන ව ට update MillionDollarHomepage comව ණ ජ Yesඅඩව වර ගයල ය පද ච යnoneඅය ත කර Alex Tewන ර ම ණය කරනලද ද Alex Tewඇරඹ ය 26 August 2005rank58 222 March 2013 update RevenueUS 1 037 100ද නට තත වයActive වසර 2006 අග ස ත මස 26 වන ද න ඇරඹ ම ම ව බ අඩව ය බවට පත ව ය 2009 ද ස ම බර 18 ශ ර ණ ගත ක ර මට අන ව ම ම ව බ අඩව ය 127 වන ත නට ව ඩ ම සහ ත ව බ අඩව ය බවට පත ව ය එම තදබදය ම න ම වලට අන ව 35 983 ව ය 2006 ජන ව ර 1 වනද ම ම ව බ අඩව ය අවසන ප ක සල 1000 හ ද ව න ද ස ක ර න ජනව ර මස 11 වනද අවසන ව න ම ම ව න ද ස ය ජයග ර හ ලන ස ව ඩ ලර 38 100ක ව අතර එම න ස ව බ අඩව ය අවස න දළ ආද යම ඩ ලර 1 037 100ක බවට පත ව ය ම න ස ම ම ව බ අඩව ය Cool Tech Gadgets Games Robots and the Digital World ප ත හ ත ව ෂය ම ත ක වක ව ය ම ම 2006 ව න ද ස ය අතරත ර ම ම ව බ අඩව ය සහ කප පම ඉල ල ම ආද ව ව ධ අන තර ජ ල පහරද ම වලට ලක ව ම හ ත ව න ආරක ෂ ත පද ධත ය නව කරණයන ට හ අල ත ව ඩ ය කටය ත අවසන වන ත ර සත යක පමණ ක ලයක ව බ අඩව යට ප ව ස මට න හ ක ව ය අවස නය ව ස න ම ම අන ත ජ ල පහරද ම ප ල බදව සම ක ෂණයක ද ප ව ත ව ය ස වර ධනයම ල ස ටම මම ද න ස ට ය ම ය ක ර ය ත මක කල හ ක අදහසක බව නම ත එය ඕන ම අතකට ව නස ව ය හ ක ව ත බ න මම හ තප ව ද යට මට අහ ම ව න න ද යක ත බ න න ය ර 50 හ ල ය පද ච ඩ ම න න මය හ host ක ර මට ග ය ප ර ව ය හ ර මම ද නග න හ ට ය ම න ස න ග ස ත ඇදග න මට ම ම අදහස හ දටම ප රම ණවත ක යල ඒ වග ම අන තර ජ ලය ඉත මත ශක ත මත ම ධ යයක ඇල ක ස ට ව 22 ප බරව ර 2006 එ ගලන තය ව ල ට ශයර ව ශ වව ද ය ලය හ ශ ෂ යය ක ව අල ක ස ට ව ම ම ව බ අඩව ය ආරම භ කරන න 2005 අග ස ත ම සය ඔහ ට වයස අව ර ද 21 ද ය ඔහ ව ය ප ර කලමන කරණ උප ධ යක හ ද ර මට ස ට අතර වසරක ක ලයක ලබ ග න ම ප ළ බඳව ඔහ කල පන කර ය ම දල ර ස කර ග න ම අදහස ඇත ව ඔහ ම ම ව බ අඩව ය ආරම භ කර ය ඔහ ම ම ව බ අඩව ය ව ක න ම කටය ත සදහ එක සත ර ජධ න පව ම ව න වට ඇමර කන ඩ ලර ය ද ග න මට ප රධ නම හ ත ව ව ය එක සත ර ජධ න යට වඩ එක සත ජනපදය අන තර ජ ල භ ව තය ව ඩ ව ම හ එම න ස ම ප ක සල එක සත ජනපද ව යවහ ර ම දල වල න අල ව කල ත ම ම ස කල පය ම න ස න ට වඩ ත සම ප ව ය හ ක බවට ට ව ව ශ ව ස කල ය 2005 ද පව ම අගය ඩ ලර අගයට වඩ ව ය 1 ආසන න අගයට 1 80 පමණ ව අතර එම ප ක සල එකක සදහ වන ප ර ව ය බ හ ව භව ග න ම කර වන සදහ අධ ක ම ලක ව ය ම ම ව බ අඩව ය ල ය පද ච හ ඩ ම න න මය සදහ ඔහ ට 50ක ම දලක ව යව ය ම ම ව බ අඩව ය 2005 අග ස ත 26 වන ද න ස ට ක ර ය ත මක ව ය ම ම ව බ මග න ව බ ප ට ව නම සහ ව ක ණන ලද ප ක සල ප රම ණය ප රදර ශනය ක ර න ම හ ප රම ඛ ව බ අඩව වලට අද ල ක ඩ ල න ක ස 9ක ද අන තර ගත ව අතර ප ක සල 1000 000 ක හ ස වර ග ක ට වක 100 ප ක සල ක ටස 10 000 කට බ දන ලද ට ව ඔහ ග ප ර බ ග කයන ට ම ම ව බ අඩව ය අවම වශය න වසර පහක වත එනම 26 අග ස ත 2010 වනත ක සක ර යව තබන බව ප ර න ද ව ය ප ක සල අල ව යඑක ප ක සලයක පමණක ගත ව ට එය ඉත ක ඩ ප රම ණයක න ස ම හ ප ක සල ව ක න ම ස ද ව ව ප ක සල10 10 බ ග න ව ප ක සල 100 ක ටස වශය න එමන ස අවම ම දල 100ක ව ය ම හ ප රථම ප ක සල ම ලද ග න ම ව බ අඩව ය ම හ ය ම කටය ත ආරම භ කර ද න 3කට පස අන තර ජ ල ස න ද ව බ අඩව යක පවත ව ග න යන ඔහ ග ය ල ව ක ව ස න ම ලද ගන න ලද එහ ද ඔහ ප ක සල 400 ක 20 20 ක ටසක ම ලද ගන න ලද ම ම ව බ අඩව ය පළම ව අල ව කරන කටය ත කරන ල බ ව කට න කට ප රච රය ත ල න පමණ ක ස ව තත ව බ අඩව ය 1000ක ආද යමක ව ර ත කල පස ම ධ යය හරහ න ක ත කරන ලද ත ක ෂණ ක ප වත ව ක ශය කරන ව බ අඩව ය ද ම ම ව බ අඩව ය ග න ව ශ ෂ ග ල ප 2 ක පමණ ස ප ත ම බර ම සය ද පලව ය එම ම සය අවස නය ද ව බ අඩව ය ආද යම 250 000 පස කල අතර Movers and Shakers ලය ස ත වට අන ව සහ ව බ අඩව පස 3 වන ස ථ නයට පත ව ය ඔක ත බර 6 ව න ද වන ව ට ම ම ව බ අඩව යට අනන ය ආගන ත කයන 65000ක ප ම ණ අතර එම ප රම ණය ද න 11 කට පස 100000ක දක ව ව ඩ ව ය ඔක ත බර 26 එනම ඩ ලර ම ල යන ම ල ප ට ව ආරම භ කර ම ස 2 කට පස ප ක සල 500 900 වඩ ව ඩ ප රම ණයක ගන ද න කර වන 1400 අතර අල ව කරන ලද ට ව ව ර ත කරන අන දමට නව වසර සන ධ ය ව ද ස ම ප යකටම අනන ය ආගන ත කයන 25 000 ප ම ණ අතර ශ ර ණ ගත ක ර ම වලට අන ව 127 වන ස ථ නය පස ව ය එම න ම ප ක සල 1 000 000 ය න 999 000ක ම අල ව කර ත බ න 2006 ජනව ර 1 ද න අවස න ප ක සල 1000 සදහ අධ ක ඉල ල මක ඇත න ස ද වන වරටත Million Dollar Homepage එකක ද යත ක ර ම මග න ම ත ක පවත ව ග න ආ million pixel ස කල පය සම ප ර ණ බව හ ස ම කරන ලද න සර ග ක තත වය අහ ම කර ග න මට වඩ ස ධ රණ හ ත ර ක ක පදනම වන න හ ප ක සල ව න ද ස යක ප ව ත ව ම බව ට ව න ව දනය කළ ය ව න ද ස ය ද න 10ක න අවසන ව අතර න ත ය න ක ල ලන ස 99 ල බ ණ ජයග ර හ ලන ස ව වන 38 100 තබන ලද ද පථ ය ආහ ර හ සම බන ධ ම ර ග ගත අල ව ස ලක පවත ව ග න යන MillionDollarWeightLoss com ව ම ධ ය වල අවධ නය ල බ ණ න ස අවස න ලන ස ව ඉහළ අගයක ගන ඇත ය තම අප ක ෂ කල බව ට ව ප රක ශ කළ ය ම ස පහක ත ල ඩ ලර ම ල යන ම ල ප ට ව 1 037 100 ක ආද යමක උපයන ලද ස යල ප ර ව ය බද සහ යන තර ණයන ග ප ණ ය යතනයට කල පර ත ය ග වල න පස ට ව ඔහ ග Tew expected his ආද යම ල ස 650 000 700 000 අතර ම දලක අප ක ෂ කළ ය ප ක සල ග ණ ම කර වන ල ස අයත වන න the producers of and other Yahoo small privately owned businesses and companies offering and holidays ම ධ ය අවධ නයස ප ත ම බර ම සය ප වත ම ධ ය ස කච ඡ ව න පස ප රථම වත වට ඩ ලර ම ල යන ම ල ප ට ව ව ත ව ඩ ආකර ශනයක හ අවධ නයක ල බ ණ අතර and යන කල ප වල ව ශ ෂ ග ල ප පලව ය ඒ වග ම ව බ අඩව ය ප ළ බඳ ස කච ඡ ක ර ම සදහ ට ව උද සන ර පව හ න ව ඩසටහන programmes and to discuss the website වලට ඉද ර පත ව ය ම ධ යය අවධ නය ස ලක ල ල ලබ ග න ම ත රණ ත මක ස ධකය වන න එම නව ස කල පයය එය අනන ය හ ඉක මන න ක ර ය ත මක කල හ ක ව ය ය ත ය මට ම ල ද න ක හ පය ක ර මට ස ද ව ය ප රධ න වශය න ම උත ප ර රකයක ල ස ප වත පත න ව දන මග න මග ස කල පයට ප ඩ තල ල වක ද ම පමණය ම ධ ය මග න ල බ න අවධ නය හ ස ම ප රද ය ක කට කථ මග න homepage එක ප ළ බඳ ත න න ත න එක එක ප වත න ර ම ණය ව අතර එමග න ම ප ළ බඳ ඇත අවධ නය තවත ව ඩ ව ය Alex Tew 22 February 2006 න ව ම බර වන ව ට ව බ අඩව ය ල කය ප ර ප රස ද ධ ව අතර ජර මන ය නවස ලන තය ලත න ඇමර ක ව the ව ශ ෂය න ම ඇමර ක ව සහ ව න ම ධ ය ව ත න ල කය අවධ නය ලබ ග න මට හ ක ව ය ම ම ස කල පය ව ස තර කරන නන පවසන න සරල සහ ස ප ර දක ශ උප ය ශ ර සහ අසහ ය ව ද ක වක ව ලද ද න ව ම සදහ එම න ම එය ව න ද ජනකය ව යවස යකත ව නව යකරණය ආයතනය න ට න හ ම ව ශ වව ද ය ලය අධ යක ෂ මහ ච ර ය ම ර ට න බ න ක ස පවසන ආක රයට එහ සරල බව මත එය අත ව ශ ෂ ඨය ව ලද ප රච රකවර ම යට ඇද ඒමට හ ත ව ම හ නවත වයය ම ම ව බ අඩව ය ආශ චර යයක බවට පත ව ඇත පවසන ආක රයට ම හ ක ස ම අන තර ගතයක න ත ලස සන ග ර ෆ ක ස ද න ත ප ම න න අය ආකර ශනය අරන ව ඩ ය ස ද න ත ව ලද ද න ව ම පමනක ඇත ර පව හ න ච නලයක ග න ස තන න ද න ව ම පමනක ඇත පත තරයක ඩ ලර ම ල යනය ම ල ප ට ව යන එයය ම ය සදහ ප ද ම සහගත උද හරනයක හ ඩ න ඔල ඩ න බර ග ම ප ල බද නරක ආකල පයක න ස ට ක හ ප ද න අතර න එක අය ක ව අතර ඔහ ට අන ව ම ය ල බ මනස ව ක ර කරන ල බ උපදවන ව ර පයක ව ලද ප රච රණයට න සර බ මක තවද රටත බ ල මට අප රසන න ද න ව ම ක ච ච යක එය හර යට ඔබ ජ ව ත ක ලයටම ලබ ගන න ස යල ල එකවර බ ල මක ව න ය එය අන තර ජ ලය ඇත බ ල පස න මට ස ත න තරම ක න ග ඩක අවස න ප ක සල ව න ද ස යත සමග ර ච මන ඩ ඇන ඩ ර මග න ට ව ව සම ම ඛ පර ක ෂණයකට ලක කර ය එපමනක න ව ඔහ ට බ බ ස ප වත සගර ව ද අවස ථ වක ල බ න ද ව ල ස ට ර ට සගර ව ඩ ලර ම ල යන ම ල ප ට ව ග න හ එහ අන තර ජ ල සම ජයට ඇත බලප ම ග න ල යන ලද ට ව මහත අන තර ජ ල සම ජය ත ල ඉත මත ක ර ත මත ප ද ගලය ක බවට පත ව ඇත න ර ම නශ ල ස රය අන තර ජ ල ව යවස යකත වය ත ල ම ය නව ච ත රයක ඇද මක ට ව ඔහ ම දල එකත කල ව ය ප ර උප ධ ය එක ව රයකට පස අත ඇර ද ම ම ය 2008 ද ඔහ ව ස න ප ප ජ ම ල ස අන තර ජ ල සම හන හ සම ජ ජ ල ව ය ප රයක ඇරඹ යDDoS ආක රමණ2007 ජනව ර 7 වනද අවස න ප ක සල 1000හ ව න ද ස ය අවසන ව මට ද න 3කට ප ර ට ව ට ද ඩ ර ක ග ප නම ස ව ධ නයක න ඊම ල පණ ව ඩයක ල බ න අතර එහ සදහන ව ව ජනව ර 10 වන ද නට ප ර 5000 ක න ග ව ව ත ම ම ව බ අඩව ය ඩ ඩ ස ආක රමණයකට ලක ව නබවය එම තර ජනය බ ර ර වට මක ල ස ස ත ඔහ එය න සලක හර ය ය නම ත තව සත යකට පස ඔහ ට ද වන අනත ර ඇගව මද ල බ න හ ල ඔබ ව බ අඩව ය අප ඩ ඩ ස ආක රමණය ප ලනය ඇත එය ව ල ක ව මට 5000 ක ග වන න න වත වරක ඔහ එම අනත රද න සලක හර ය එහ ප රත පලයක ල ස ව බ අඩව ය අත ර ක බ ධක හ ඊම ල ව ශ ල ප රම ණයක මග න උත ර යය එම න ස ව බ අඩව ය ලක ව ය මම ඔව න ක ස වක ට ප රත ච ර ද ක ව ව න ත ත මට ඔව න ට සත ට ලබ ද මට අවශය න ව න අතර මට ඇත ත වශය න ම ඔව න ට ක ස ද ම දලක ලබ ද මට අවශ ය න ව ය මග ව බ අඩව යට ස ද ව ද ය ත රස තව දයක ඔබ ඔව න ට ම දල ග ව ව නම තවත ප රහ ර ඇත ව මට ඉඩ ත බ න ට ව ප වස ය ම ම ව බ අඩව ය ධ රක සර වරය අල ත කර ව නස කරන ත ර සත යක පමන ක ලයක ක ර ය ව රහ තව ත බ න සහ තදබදය anti DDoS ම ද ක ගයක මග න අධයනය කරන ලද අධ ත ක ශණ ක අපරධ න ර ක ශන අ ශය හ යන අ ශ ම ම න ර ක ෂණයට ක දව ය ඔව න ව ශ ව ස කර ම ම ප රහ රය ර ස ය ව මග න ස ද කල එකක බවය සම න ව බ අඩව ප රධ න ල ප ය අන ක ත බ හ ව බ අඩව ත ව ළද ප රච රණය සදහ ප ක සල අලව ය ස ද කරය ට ව ට අන ව එම ව බ අඩව ඒව ඉත මත ඉක මනට මත ව එය ද න ප ක සල ව ක ණන ව බ අඩව ස ය ගණනක ඇත ම අන කරණය කරන අය ඔව න ම එක න ක සමග තරග වද ය එම න ම ඔහ සදහන කරන ආක රයට ඔව න ට ඇත ත ඉත ක ඩ ඇඩ ප රම ණයක එම න ස ම ස තන ආක රයට ඔව න ට ම ය එතරම ස ර තක න ත අදහසක උපර ම ආක රය න ඵල දරන න පළම වර පමණක වන අතර එයද රද පවත න න එම අදහස නවත වය මතය ඔන ම අන ක රක ව බ අඩව යකට ඇත ත ප රහසන අගයක පමන ක ස ද යත මග ව බ අඩව යට ප රහසන අගයක ම න ම ව ළද ප රච රණය න ල බ න ආද යමක යන 2ම ඇත එමන ස මට අන කරණය කරන අයට ක මට ඇත ත මග ස බ ප ත ම ක ය පමණ ම වත බලන නය ම ව Milliondollarhomepage com Site Info සම ප රව ශය 3 ම ර ත 2013 Bounds Gwendolyn 22 න ව ම බර 2005 Wall Street Journal p B1 26 ම ය 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 ප බරව ර 2009 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය WSJ2 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ milliondollarhomepage com Site Information 9 ම ය 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 ම ය 2009 Blackmailers target 1m website BBC News 18 ජනව ර 2006 සම ප රව ශය 5 ප බරව ර 2009 Million dollar pixel site targeted by hackers 18 ජනව ර 2006 සම ප රව ශය 5 ප බරව ර 2009 Ask the expert How to make a million FT com 22 ප බරව ර 2006 සම ප රව ශය 2 ප බරව ර 2009 Student s cash raising net scheme BBC News 22 ස ප ත ම බර 2005 සම ප රව ශය 30 ජනව ර 2009 Jew Alex 26 අග ස ත 2005 The Million Dollar Homepage FAQ සම ප රව ශය 30 ජනව ර 2009 Current and Historical Rate Tables සම ප රව ශය 30 ජනව ර 2009 Geoghegan Tom 6 ජනව ර 2006 The million dollar student BBC News සම ප රව ශය 4 ප බරව ර 2009 Kawamoto Dawn 18 ජනව ර 2006 Blackmailers try to black out Million Dollar Homepage සම ප රව ශය 19 ප බරව ර 2009 Evans Tara 21 න ව ම බර 2007 Million dollar homepage Alex Tew සම ප රව ශය 19 ප බරව ර 2009 Pierce Sarah 13 ජනව ර 2006 The Million Dollar Home Page සම ප රව ශය 19 ප බරව ර 2009 Oldenburg Don 11 ජනව ර 2006 A Million to One Washington Post p C1 සම ප රව ශය 5 ප බරව ර 2009 Boggan Steve 14 ඔක ත බර 2005 Million dollar boy The Times London සම ප රව ශය 30 ජනව ර 2009 Richardson Tim 8 ස ප ත ම බර 2009 Student flogs pixels to fund education සම ප රව ශය 30 ජනව ර 2009 Richardson Tim 20 ස ප ත ම බර 2009 Million pixel student makes 32k සම ප රව ශය 30 ජනව ර 2009 Movers amp Shakers 26 ස ප ත ම බර 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 ජනව ර 2009 Tew Alex Blog Archive The Million Dollar Homepage සම ප රව ශය 30 ජනව ර 2009 Tew Alex 2006 Own The Last 1 000 Pixels on MillionDollarHomepage com 27 ජනව ර 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter month ignored help Alfano Sean 11 ජනව ර 2006 Pixel Perfect 21 Year Old Brit Makes A Million With Simple Sales Plan For Online Ads සම ප රව ශය 18 ප බරව ර 2009 Fontanella James 19 ජනව ර 2006 Student faces legal threat after 1m website crashes Financial Times සම ප රව ශය 18 ප බරව ර 2009 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Startup නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Blog නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Richardson Tim 12 ජනව ර 2006 Pixel flogging student makes a million සම ප රව ශය 1 ප බරව ර 2009 Tew Alex Pixel List The Million Dollar Homepage සම ප රව ශය 30 ජනව ර 2009 Savill Richard 24 ස ප ත ම බර 2005 Student solves debt fear as website earns 56 000 in a month The Daily Telegraph London සම ප රව ශය 1 ප බරව ර 2009 Aughton Simon 22 ස ප ත ම බර 2005 UK student makes pixels pay 8 ම ය 2008 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 1 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Presenter 6 October 2005 Presenters 20 October 2005 Kwasniewski Nicolai 29 ස ප ත ම බර 2005 Der Weg zur ersten Million Ein Pixel ein Dollar German බස න 25 ම ය 2012 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 4 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link Web review Topical site of the week 21 ඔක ත බර 2005 සම ප රව ශය 4 ප බරව ර 2009 Estudante quer juntar US 1 milhao vendendo pixels Portuguese බස න 26 ස ප ත ම බර 2005 සම ප රව ශය 4 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Cash pours in for student with 1m Web idea China Daily 31 ද ස ම බර 2005 සම ප රව ශය 4 ප බරව ර 2009 Nudd Tim 10 ඔක ත බර 2005 The King of the Pixels 10 ජනව ර 2008 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 4 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Kridler Chris 4 ඔක ත බර 2005 Student cashes in on brilliant simple idea 10 ද ස ම බර 2005 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 4 ප බරව ර 2009 Guevin Jennifer 13 ස ප ත ම බර 2005 A million dollar home page සම ප රව ශය 1 ප බරව ර 2009 Ross James 30 ස ප ත ම බර 2005 18 ඔක ත බර 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 ප බරව ර 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Fontanella James 18 ජනව ර 2006 FT com 12 අග ස ත 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 ප බරව ර 2009 Savill Richard 20 ජනව ර 2006 Blackmailers target student s 1m website The Daily Telegraph London සම ප රව ශය 5 ප බරව ර 2009 Fontanella James 11 ජනව ර 2006 Dollar per pixel ad site nets student 1m FT com සම ප රව ශය 5 ප බරව ර 2009 Tew Alex 26 ඔක ත බර 2005 The Million Dollar Homepage 17 ජ ල 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 ජ ල 2011 බ හ ර සබ ද The Million Dollar HomepageListen to this article 2 parts 13 minutes source source These audio files were created from a revision of this article dated Error no date provided and do not reflect subsequent edits Audio help