Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර

ණය පත්

ණය පත්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක. මෙහි දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. ()

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි. ක්‍රෙඩිට් කාඩ්පත (ණය කාඩ්පත හෝ ණය පත්) මෙහි එක් ප්‍රතිඵලයකි.

image
An example of the front in a typical credit card:
  1. Issuing bank logo
  2. (only on "smart cards")
  3. Card network logo
  4. Expiration date
  5. Card holder name
  6. Contactless chip
image
An example of the reverse side of a typical credit card:
  1. strip

කාඩ්පත

මෙම කාඩ්පත දිග මිලිමීටර 85 ක් හා පළල මිලිමීටර 24 ක් වන ඝෘජුකෝණාස්‍රාකාර මිලිමීටර 1ක් ඝණකමින් යුත් පහසුවෙන් මුදල් පසුම්බියෙහි දමා ගෙනයා හැකි ප්ලාස්ටික් කාඩ්පතකි. එහි ඉදිරි මුහුණතෙහි පහත තොරතුරු අඩංගු වේ.

  • කාඩ්පත් හිමියාගේ නම
  • අංක 16 කින් යුත් කාඩ්පත් අංකය
  • තාඩ්පත අවලංගු වන දිනය
  • ආරක්ෂිත සළකුණු
  • කාඩ්පතේ නම සහ වෙළඳ ලකුණ
  • ආරක්ෂිත පියවරක් ලෙස නම,අංකය,අවලංගු වන දිනය කාඩ්පතේ උඩට මතුවන සේ මුද්‍රණය කර ඇත

ක්‍රෙඩිට් කාඩ්පතෙහි වෙළඳ නාමය/ලකුණ හිමි සමාගම

ඡාත්‍යන්තර වශයෙන් ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හා ලකුණු හිමි විශාලතම ආයතන කිහිපයකි. වාණිජ බැංකු මෙම ආයතනවල අනුග්‍රහය ඇතිව ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලැබේ

  • වීසා
  • මාස්ටර් කාඩ්
  • ඇමරිකන් එක්ස්ප්‍රස්
  • ඩිනර් ක්ලබ්

ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයේදි සම්බන්ධ වන පාර්ශවයන්

‍ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කිරීම, නිකුත් කිරීම හා භාවිතය යන ක්‍රියාදාමයන්ට සම්බන්ධ වන පාර්ශ්ව කිහිපයකි.

  • කාඩ්පත් නිකුත් කරන ආයතන
  • කාඩ්පත් අයිතිකරු
  • භාණ්ඩ හා සේවා සපයන වෙළඳ ආයතන
  • ටේලර් යන්ත්‍ර හිමි බැංකුව
  • ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හිමි සමාගම

ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය

කාඩ්පත ලබාගන්නාගේ ආදායම, රැකියාව, වයස, පවත්වා ගෙන යන බැංකු ගිණුම් අනුව ලබාදිය යුතු කාඩ්පත් වර්ගය තීරණය කෙරේ. දේශීය හා විදේශීය වශයෙන්ද වර්ගීකරණය සිදුකෙරේ. කාඩ් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වර්ගීකරණය වෙනස් වේ. බොහෝ විට පහත ආකාරයට වර්ගීකරණය කරනු ලැබේ.

  • සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා පහළ ණය සීමාවකින් යුතුව දේශීය වශයෙන් භාවිතා කළ හැකි කාඩ්පත (ක්ලැසික්ස් කාඩ්පත)
  • මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ණය සීමාවකින් යුතුව දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළ හැකි ජාත්‍යන්තර

ක්‍රෙඩිට් කාඩ්පත (ක්ලැසික්ස් ඉන්ටර්නැෂනල් කාඩ්පත)

  • ඉහළ පරිමාණයේ ගනුදෙනුකරුවන් සඳහා දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළහැකි ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත (ගෝල්ඩ්

කාඩ්පත)

  • නොයෙකුත් ආයතන සඳහා නිකුත් කරනු ලබන ආයතනික හෝ ව්‍යාපාරික කාඩ්පත (බිස්නස් කාඩ්පත)

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය

ක්‍රෙඩිට් කාඩ්පත අරමුණු කිහිපයක් සඳහා භාවිතා කරනු ලැබේ. එය පහත දක්වා ඇත.

  • ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම. (මෙහිදී මුදල් ක්ෂණිකව නොගෙවා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළදී ගැනේ)
  • ණයක් ලබාගැනීමේ අරමුණින් යුතුව (අනුමත කරන ලද ණය සීමාවන් තුළ භාණ්ඩ හා සේවාවන් ගැනෙන අතර ඉතා කෙටි කාල

සීමාවක් තුළදී පොළී අයකිරීමක් සිදු නොකෙරේ)

  • මුදලින් ණය මුදලක් ලබා ගැනීම. (අනුමත සීමාවක් තුළ මුදලින් ණය මුදලක් ලබාගත හැක.කාඩ්පත පිළිගන්නා බැංකු ශාඛාවක

කවුන්ටරයකින් හෝ ටේලර් යන්ත්‍රයකින් පෞද්ගලික රහස්‍ය අංකය යොදා මුදල් ලබාගත හැක)

ක්‍රෙඩි‍ට් කාඩ්පත් හිමියාට සැලසෙන වාසි

  • ලෝක‍ය පුරා විසිරී ඇති සුපිරි වෙළඳසැල් සමඟ ගනුදෙනු කිරිමේ හැකියාව.
  • ලබාගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම ගෙවීම් කළ යුතු දිනට පෙර සම්පූර්ණ මුදල එකවර ගෙවා නිම කිරීමෙන් පොලි අය නොකෙරේ. අනිවාර්ය මුදල වන ලබාගත් ණය මුදලෙන් 5% ප්‍රමාණය ගෙවීමෙන් ඉතිරිය වාරික වශයෙන් අදාල පොලිය සමග ගෙවිය හැක.
  • අනිකුත් ප්‍රසාද දීමනා සඳහා හිමිකම් ලැබීම.
  • මුදල් කළමණාකරණය පහසු වේ.
  • චෙක්පත් වලට වඩා භාවිතය පහසු වේ.
  • භාවිතයෙන් මුදල් ලබාගත හැක.

බාහිර සබැඳි

image
ණය පත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • "ශ්‍රී ලංකා මහ බැංකුව". සම්ප්‍රවේශය 2024-04-17.
  • Best Credit Cards 2008-04-02 at the Wayback Machine

ආශ්‍රේය

  • සටහන සඟරාව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ක රණය දක ව න ම ත ඔබට හ ක නම ම ම ව ඩ ද ය ණ ක ර මට ල ප ය ක ර ණ ක වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ව ව ත ආර ථ ක ප රත පත ත ය හඳ න ව ද ම න පස ව න මය ප ලන ස ම වන ල හ ල ව මත සමඟ ශ ර ල ක ය බ ක ක ෂ ත රයට ව ද ශ ය බ ක ද ප රව ෂ ඨ ව ය ඵත ක ද ය ණ රටවලට පමණක ස ම ව න ය ක ත ආක රය බ ක ස ව වන ත ක ෂණ ක ම වලම උපය ග කරග න ශ ර ල ක ය ගන ද න කර වනට හඳ න ව ද මට උත ස ක ව ය ඉල ක ට ර න ක ව ද ය ව ද ය ණ ව හ ත ව න පර ගණක ම ද රණ ශ ල පය ව ද ල ස ද ශ පණ ව ඩ හ වම ර ව යන ක ෂ ත රයන හ ඵ ක බද ධ ද ය ණ ව සමඟ න තන ත රත ර ත ක ෂණ ව ද ය ව මඟ න න ය ක ත ක ෂණ ක බ ක ස ව ලබ ද න ක ර ඩ ට ක ඩ පත ණය ක ඩ පත හ ණය පත ම හ එක ප රත ඵලයක An example of the front in a typical credit card Issuing bank logo only on smart cards Card network logoExpiration dateCard holder nameContactless chipAn example of the reverse side of a typical credit card stripක ඩ පතම ම ක ඩ පත ද ග ම ල ම ටර 85 ක හ පළල ම ල ම ටර 24 ක වන ඝ ජ ක ණ ස ර ක ර ම ල ම ටර 1ක ඝණකම න ය ත පහස ව න ම දල පස ම බ ය හ දම ග නය හ ක ප ල ස ට ක ක ඩ පතක එහ ඉද ර ම හ ණත හ පහත ත රත ර අඩ ග ව ක ඩ පත හ ම ය ග නම අ ක 16 ක න ය ත ක ඩ පත අ කය ත ඩ පත අවල ග වන ද නය ආරක ෂ ත සළක ණ ක ඩ පත නම සහ ව ළඳ ලක ණ ආරක ෂ ත ප යවරක ල ස නම අ කය අවල ග වන ද නය ක ඩ පත උඩට මත වන ස ම ද රණය කර ඇතක ර ඩ ට ක ඩ පත හ ව ළඳ න මය ලක ණ හ ම සම ගමඡ ත යන තර වශය න ක ර ඩ ට ක ඩ ව ළඳ න මය හ ලක ණ හ ම ව ශ ලතම ආයතන ක හ පයක ව ණ ජ බ ක ම ම ආයතනවල අන ග රහය ඇත ව ක ර ඩ ට ක ඩ පත න ක ත කරන ල බ ව ස ම ස ටර ක ඩ ඇමර කන එක ස ප රස ඩ නර ක ලබ ක ර ඩ ට ක ඩ පත භ ව තය ද සම බන ධ වන ප ර ශවයන ක ර ඩ ට ක ඩ පත සකස ක ර ම න ක ත ක ර ම හ භ ව තය යන ක ර ය ද මයන ට සම බන ධ වන ප ර ශ ව ක හ පයක ක ඩ පත න ක ත කරන ආයතන ක ඩ පත අය ත කර භ ණ ඩ හ ස ව සපයන ව ළඳ ආයතන ට ලර යන ත ර හ ම බ ක ව ක ර ඩ ට ක ඩ ව ළඳ න මය හ ම සම ගමක ර ඩ ට ක ඩ පත වර ග කරණයක ඩ පත ලබ ගන න ග ආද යම ර ක ය ව වයස පවත ව ග න යන බ ක ග ණ ම අන ව ලබ ද ය ය ත ක ඩ පත වර ගය ත රණය ක ර ද ශ ය හ ව ද ශ ය වශය න ද වර ග කරණය ස ද ක ර ක ඩ න ක ත කරන මධ යස ථ නය න මධ යස ථ නයට වර ග කරණය ව නස ව බ හ ව ට පහත ආක රයට වර ග කරණය කරන ල බ ස ම න ය ගන ද න කර වන සඳහ පහළ ණය ස ම වක න ය ත ව ද ශ ය වශය න භ ව ත කළ හ ක ක ඩ පත ක ල ස ක ස ක ඩ පත මධ යම පර ම ණ ගන ද න කර වන සඳහ ඉහළ ණය ස ම වක න ය ත ව ද ශ ය හ ව ද ශ ය වශය න භ ව ත කළ හ ක ජ ත යන තර ක ර ඩ ට ක ඩ පත ක ල ස ක ස ඉන ටර න ෂනල ක ඩ පත ඉහළ පර ම ණය ගන ද න කර වන සඳහ ද ශ ය හ ව ද ශ ය වශය න භ ව ත කළහ ක ජ ත යන තර ක ර ඩ ට ක ඩ පත ග ල ඩ ක ඩ පත න ය ක ත ආයතන සඳහ න ක ත කරන ලබන ආයතන ක හ ව ය ප ර ක ක ඩ පත බ ස නස ක ඩ පත ක ර ඩ ට ක ඩ පත භ ව තයක ර ඩ ට ක ඩ පත අරම ණ ක හ පයක සඳහ භ ව ත කරන ල බ එය පහත දක ව ඇත ග ව ම ම ධ යයක ල ස භ ව ත ක ර ම ම හ ද ම දල ක ෂණ කව න ග ව අවශ ය භ ණ ඩ හ ස ව ම ළද ග න ණයක ලබ ග න ම අරම ණ න ය ත ව අන මත කරන ලද ණය ස ම වන ත ළ භ ණ ඩ හ ස ව වන ග න න අතර ඉත ක ට ක ල ස ම වක ත ළද ප ළ අයක ර මක ස ද න ක ර ම දල න ණය ම දලක ලබ ග න ම අන මත ස ම වක ත ළ ම දල න ණය ම දලක ලබ ගත හ ක ක ඩ පත ප ළ ගන න බ ක ශ ඛ වක කව න ටරයක න හ ට ලර යන ත රයක න ප ද ගල ක රහස ය අ කය ය ද ම දල ලබ ගත හ ක ක ර ඩ ට ක ඩ පත හ ම ය ට ස ලස න ව ස ල ක ය ප ර ව ස ර ඇත ස ප ර ව ළඳස ල සමඟ ගන ද න ක ර ම හ ක ය ව ලබ ගත භ ණ ඩ හ ස ව වල වට න කම ග ව ම කළ ය ත ද නට ප ර සම ප ර ණ ම දල එකවර ග ව න ම ක ර ම න ප ල අය න ක ර අන ව ර ය ම දල වන ලබ ගත ණය ම දල න 5 ප රම ණය ග ව ම න ඉත ර ය ව ර ක වශය න අද ල ප ල ය සමග ග ව ය හ ක අන ක ත ප රස ද ද මන සඳහ හ ම කම ල බ ම ම දල කළමණ කරණය පහස ව ච ක පත වලට වඩ භ ව තය පහස ව භ ව තය න ම දල ලබ ගත හ ක බ හ ර සබ ඳ ණය පත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ශ ර ල ක මහ බ ක ව සම ප රව ශය 2024 04 17 Best Credit Cards 2008 04 02 at the Wayback Machineආශ ර යසටහන සඟර ව

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 07:24 am
බොහෝම කියවීම
  • ජූනි 29, 2024

    Microsoft Excel

  • සැප්තැම්බර් 20, 2024

    Micronesia

  • ජුලි 05, 2024

    Mitral valve

  • ජනවාරි 31, 2025

    Mesua ferrea

  • ජුලි 03, 2024

    Membranome database

දිනපතා
  • විකිපීඩියා

  • විශ්‍‍වකෝෂ‍ය‍

  • ග්‍රෙගරි දිනදසුන

  • ගාසා යුද්ධය

  • ගණනාථ ඔබේසේකර

  • මැයි 20

  • කැමරූන්

  • මැයි 19

  • මැයි 21

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල