Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ප ත ග ස න හ සටනට ව ද පළම ප ලකය ස ව ශ ෂ ස ව වක කළ ය ග ප ර ෂයන ද වත වය න ඇදහ ම ල ක ය ස ස ක ත ය ලක ෂණයක හල වත ම දම ප තන ව ල

තනිවැල්ල දේවාලය

තනිවැල්ල දේවාලය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

෴ පෘතුගීසින් හා සටනට වැදි පළමු පාලකයා ෴

   

   සුවිශේෂ සේවාවක් කළ යුග පුරුෂයන් දේවත්වයෙන් ඇදහීම ලාංකීය සාංස්කෘතියේ ලක්ෂණයකි. හලාවත මාදම්පේ තනිවැල්ල දේවාලය ද එසේ ඉඳි වූවක් ය. රාජාවලියේ මාදම්පේ නගරය හඳුන්වා ඇත්තේ කටුපිටි මාදම්පේ යන නමින් වේ.

කොළඹ - පුත්තලම් ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නගර සීමාව ආරම්භ වනවාත් සමඟ ම ඇති කඩුපිටි ඔයත්, තිලිපිටි වැවත් අසල මාර්ගය අද්දර ඉඳිකර ඇති විශාල අශ්ව රුව හේතුවෙන් තනිවැල්ල දේවාලය හඳුනා ගැනීම පහසුය. තනිවැල්ල දේවාලයට අයත් කුඩා දේවාල කුඩාවැව, මහවැව , පූකුලම , මැල්ලවගාර, ගල්අමුණ, ගල්මුරුව හා ජයරත්නාගාර යන ගම්මාන වල දැක ගත හැක. කඩුපිටි ඔය මැඳ කුඩා දූපතක් ලෙස තනිවැල්ල දෙවිඳුන්ගේ සංහිද පිහිටා ඇත.

යාපනය ජයගෙන 6 වන බුවනෙකබාහූ නමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රජ වුණ සපුමල් කුමාරයාගේ සහොදර, පසු කලෙක කෝට්ටේ රජ වූ 8 වන වීර පරාක්‍රමබාහු රජුගේ යකඩ දෝළිය බිසවගේ පුත්, තනියවල්ලභ රජ ලෙස මාදම්පේ ප්‍රදේශය පාලනය කර ඇත. පෘතුගීසින් 1518 දී කොළඹ බළකොටුවක් ඉදිකරන අවස්ථාවේ ඔවුන්ට විරුද්ධව සටනක් ආරම්භ කර ඇත්තේ ද,  ඉන්දියාවේ කායල්පට්ටනමේ කදිරායන නම් මුස්ලිම් ආක්‍රමණිකයා හලාවතට ගොඩ බැස බලෙන් මුතු කිමිදීමත් වෙළඳාම සඳහා සිටි ඇතුන් පැහැරගැනීමත් නිසා බොහෝ ප්‍රශ්න ඇති වූ අවස්ථාවේ සටන් වැද ඔවුන් පලවා හැර ඇත්තේ ද, තනියවල්ලභ රජ විසිනි. රාජාවලියේ හා අලකේශ්වර ග්‍රන්ථ තුළ මෙන්ම, 1848 දී එමර්සන් ටෙනන්ට් ද සිය ඒන්ෂන්ට් සිලෝන් ග්‍රන්ථයේ ද, එච්.සී.පී.බෙල් විසින් 1920 දී රාජකීය සමිති සඟරාවට ප්‍රින්ස් තනියවල්ලබාහු ඔෆ් මාදම්පේ නමින් සකසන ලද ලිපියේ ද මේ තොරතුරු සනාථ කර ඇත.

තනියවල්ලභ රජුගේ මරණය සම්බන්ධව නොයෙක් මතවාද ජනශ්‍රැතියේ පවතී. එක් තැනක තනියවල්ලභ රජුගේ දියණියගේ පුත් වීදියබණ්ඩාර විසින් ඝාතනය කළ බව කියවේ. තවත් පුරාවෘත්තයක දැක්වෙන්නේ තනියවල්ලභ රජු මුස්ලිම් ජාතිකයන් සමඟ සටනට ගිය අවස්ථාවේ ඇමතිවරයෙකු විසින් සුරූපී බිසව වසඟයට ගන්නට උත්සාහ දරා ඇති බව ය. එම අවස්ථාවේ තම සැමියා පිළිබඳ එකම සිතින් දැඩි සිතකින් උන් බිසව රිදවීමට ඇමතියා විසින් රජු සටනින් පරාජව සියදිවි නසාගත් බව දන්නවා ඇත. එයින් ශෝකයට පත් බිසව තිලිපිටි වැවට පැන දිවි නසාගත් පසු යුද්ධය දිනා නැවත ආ රජු මේ ශෝකය දරාගත නොහැකිව සියදිවි නසා ගත් බව සඳහන් වේ.

හලාවත ප්‍රදේශයේ ඉංග්‍රිසි සහකාර ඒජන්ත වශයෙන් සිටි ඊ.ටී.නොයෙස් ප්‍රදේශයේ පැවැති ජනප්‍රවාදයක් අනුව සටහන් කරන්නේ තනියවල්ලභ යුද්ධයට ගිය අවස්ථාවේ පෘතුගීසින් විසින් තම බිසව අල්ලාගෙන යෑම නිසා ශෝකයෙන් රජු මියගිය බවය. ඒ වර්ෂ 1551 ට පෙර බව විශ්වාසය යි. රජුගේ මාළිගය පිහිටි ප්‍රදේශය අද ද මාලිගාවත්ත නමින් හඳුන්වයි.

තනියවල්ලභ රජු කළ සේවය නිසා හෝ පිදු අපරිමිත ප්‍රේමය නිසා හෝ ජනතාව අතර දේවත්වයෙන් පිදුම් ලැබීය. විශාල නුග රුක් සංහිද පාමුල මිනිසුන් මල් පහන් පිදීය. මේ මාර්ගයේ ගමන් ගත් සෙට්ඨි වෙළෙන්දෙකුගේ අශ්ව රථයේ අශ්වයා දෙදිනක් ම සංහිද දෙසට එක්වරම හැරී දිවයාම හේතුවෙන් කරත්තය පෙරළී බොහෝ තුවාල හා පාඩු සිදු වී ඇත. දිනක් ඔහුට පෙනී උන් තනියවල්ලභ දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කිරීම් වශයෙන් සංහිද ඉදිරියේ විශාල අශ්ව රුව නිර්මාණය කළ බව කියවේ.

තනියවල්ලභ යන නම තනිවැල්ල බවට පත් වූ බව සිතිය හැක. අද ද මෙම පුදුබිම මිනිසුන්ගේ බාර-හාර පිදුම් ලබන ස්ථානයකි. මාදම්පේ පුරවරට එළියක් වූ තනිවැල්ල දෙවියන්ගේ පුරාවෘත්තය එසේ ය.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ප ත ග ස න හ සටනට ව ද පළම ප ලකය ස ව ශ ෂ ස ව වක කළ ය ග ප ර ෂයන ද වත වය න ඇදහ ම ල ක ය ස ස ක ත ය ලක ෂණයක හල වත ම දම ප තන ව ල ල ද ව ලය ද එස ඉඳ ව වක ය ර ජ වල ය ම දම ප නගරය හඳ න ව ඇත ත කට ප ට ම දම ප යන නම න ව ක ළඹ ප ත තලම ප රධ න ම ර ගය ම දම ප නගර ස ම ව ආරම භ වනව ත සමඟ ම ඇත කඩ ප ට ඔයත ත ල ප ට ව වත අසල ම ර ගය අද දර ඉඳ කර ඇත ව ශ ල අශ ව ර ව හ ත ව න තන ව ල ල ද ව ලය හඳ න ග න ම පහස ය තන ව ල ල ද ව ලයට අයත ක ඩ ද ව ල ක ඩ ව ව මහව ව ප ක ලම ම ල ලවග ර ගල අම ණ ගල ම ර ව හ ජයරත න ග ර යන ගම ම න වල ද ක ගත හ ක කඩ ප ට ඔය ම ඳ ක ඩ ද පතක ල ස තන ව ල ල ද ව ඳ න ග ස හ ද ප හ ට ඇත ය පනය ජයග න 6 වන බ වන කබ හ නම න ශ ර ජයවර ධනප ර ක ට ට ර ජධ න ය රජ ව ණ සප මල ක ම රය ග සහ දර පස කල ක ක ට ට රජ ව 8 වන ව ර පර ක රමබ හ රජ ග යකඩ ද ළ ය බ සවග ප ත තන යවල ලභ රජ ල ස ම දම ප ප රද ශය ප ලනය කර ඇත ප ත ග ස න 1518 ද ක ළඹ බළක ට වක ඉද කරන අවස ථ ව ඔව න ට ව ර ද ධව සටනක ආරම භ කර ඇත ත ද ඉන ද ය ව ක යල පට ටනම කද ර යන නම ම ස ල ම ආක රමණ කය හල වතට ග ඩ බ ස බල න ම ත ක ම ද මත ව ළඳ ම සඳහ ස ට ඇත න ප හ රග න මත න ස බ හ ප රශ න ඇත ව අවස ථ ව සටන ව ද ඔව න පලව හ ර ඇත ත ද තන යවල ලභ රජ ව ස න ර ජ වල ය හ අලක ශ වර ග රන ථ ත ළ ම න ම 1848 ද එමර සන ට නන ට ද ස ය ඒන ෂන ට ස ල න ග රන ථය ද එච ස ප බ ල ව ස න 1920 ද ර ජක ය සම ත සඟර වට ප ර න ස තන යවල ලබ හ ඔෆ ම දම ප නම න සකසන ලද ල ප ය ද ම ත රත ර සන ථ කර ඇත තන යවල ලභ රජ ග මරණය සම බන ධව න ය ක මතව ද ජනශ ර ත ය පවත එක ත නක තන යවල ලභ රජ ග ද යණ යග ප ත ව ද යබණ ඩ ර ව ස න ඝ තනය කළ බව ක යව තවත ප ර ව ත තයක ද ක ව න න තන යවල ලභ රජ ම ස ල ම ජ ත කයන සමඟ සටනට ග ය අවස ථ ව ඇමත වරය ක ව ස න ස ර ප බ සව වසඟයට ගන නට උත ස හ දර ඇත බව ය එම අවස ථ ව තම ස ම ය ප ළ බඳ එකම ස ත න ද ඩ ස තක න උන බ සව ර දව මට ඇමත ය ව ස න රජ සටන න පර ජව ස යද ව නස ගත බව දන නව ඇත එය න ශ කයට පත බ සව ත ල ප ට ව වට ප න ද ව නස ගත පස ය ද ධය ද න න වත ආ රජ ම ශ කය දර ගත න හ ක ව ස යද ව නස ගත බව සඳහන ව හල වත ප රද ශය ඉ ග ර ස සහක ර ඒජන ත වශය න ස ට ඊ ට න ය ස ප රද ශය ප ව ත ජනප රව දයක අන ව සටහන කරන න තන යවල ලභ ය ද ධයට ග ය අවස ථ ව ප ත ග ස න ව ස න තම බ සව අල ල ග න ය ම න ස ශ කය න රජ ම යග ය බවය ඒ වර ෂ 1551 ට ප ර බව ව ශ ව සය ය රජ ග ම ළ ගය ප හ ට ප රද ශය අද ද ම ල ග වත ත නම න හඳ න වය තන යවල ලභ රජ කළ ස වය න ස හ ප ද අපර ම ත ප ර මය න ස හ ජනත ව අතර ද වත වය න ප ද ම ල බ ය ව ශ ල න ග ර ක ස හ ද ප ම ල ම න ස න මල පහන ප ද ය ම ම ර ගය ගමන ගත ස ට ඨ ව ළ න ද ක ග අශ ව රථය අශ වය ද ද නක ම ස හ ද ද සට එක වරම හ ර ද වය ම හ ත ව න කරත තය ප රළ බ හ ත ව ල හ ප ඩ ස ද ව ඇත ද නක ඔහ ට ප න උන තන යවල ලභ ද ව ඳ න ට ව බ රයක ඔප ප ක ර ම වශය න ස හ ද ඉද ර ය ව ශ ල අශ ව ර ව න ර ම ණය කළ බව ක යව තන යවල ලභ යන නම තන ව ල ල බවට පත ව බව ස ත ය හ ක අද ද ම ම ප ද බ ම ම න ස න ග බ ර හ ර ප ද ම ලබන ස ථ නයක ම දම ප ප රවරට එළ යක ව තන ව ල ල ද ව යන ග ප ර ව ත තය එස ය

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:31 pm
බොහෝම කියවීම
  • අප්රේල් 05, 2025

    ඇපොලෝ බෙල්වඩියර්

  • දෙසැම්බර් 02, 2024

    ඇපලෝ

  • ජූනි 30, 2024

    ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව

  • පෙබරවාරි 04, 2025

    ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව

  • ජුලි 21, 2024

    ආසියානු ගෘහස්ථ මී හරක්

දිනපතා
  • විකිපීඩියා

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • ග්‍රෙගරි දිනදසුන

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • ගණනාථ ඔබේසේකර

  • ජාතික දිනය

  • මැයි 19

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල