Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

තබස ස ම ෆ ත ම හෂ ම උපත 1971 න ව ම බර 4 න තහ ත තබ යන තන න මය න හ ඳ න ව න න ඉන ද ය න ච ත රපට න ළ යක ඇය ප රධ න වශය න ම ර ගන

තබූ (නිළිය)

තබූ (නිළිය)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

තබස්සුම් ෆාතිමා හෂ්මි (උපත 1971 නොවැම්බර් 4), නැතහොත් තබූ යන තනි නාමයෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය ප්‍රධාන වශයෙන්ම රංගනයේ නියැළී ඇත්තේ හින්දි චිත්‍රපටවල ය. මීට අමතරව ඇය තෙලිඟු, දෙමළ, මලයාලම්, ඉංග්‍රීසි, බෙංගාලි භාෂා සහ මරාඨි චිත්‍රපටවල රඟපා ඇත. දෙවරක් දිනාගත් ඇය හතරක් ඇතුළුව හයක් දිනා ඇත. 2011දී ඉන්දියානු රජය විසින් ඇයට ගෞරව සම්මානය ලබාදෙන ලදී.

තබූ
image
තබූ 2018 දී ප්‍රවර්ධනය කරමින්
උපත
තබස්සුම් ෆාතිමා හෂ්මි

4 නොවැම්බර් 1971 (1971-11-04) (වයස 52)
, , ඉන්දියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර1980-වර්තමානය
ඥාතීන්
ගරු සම්මාන (2011)

ආශ්‍රේයයන්

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; encyclo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. . . 4 November 2014. 6 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2019.
  3. Padma Awards Announced. Ministry of Home Affairs. 25 January 2011

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

තබස ස ම ෆ ත ම හෂ ම උපත 1971 න ව ම බර 4 න තහ ත තබ යන තන න මය න හ ඳ න ව න න ඉන ද ය න ච ත රපට න ළ යක ඇය ප රධ න වශය න ම ර ගනය න ය ළ ඇත ත හ න ද ච ත රපටවල ය ම ට අමතරව ඇය ත ල ඟ ද මළ මලය ලම ඉ ග ර ස බ ග ල භ ෂ සහ මර ඨ ච ත රපටවල රඟප ඇත ද වරක ද න ගත ඇය හතරක ඇත ළ ව හයක ද න ඇත 2011ද ඉන ද ය න රජය ව ස න ඇයට ග රව සම ම නය ලබ ද න ලද තබ තබ 2018 ද ප රවර ධනය කරම න උපතතබස ස ම ෆ ත ම හෂ ම 4 න ව ම බර 1971 1971 11 04 වයස 52 ඉන ද ය වර ක ය වන ළ යසක ර ය වසර1980 වර තම නයඥ ත න ගර සම ම න 2011 ආශ ර යයන උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය encyclo නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ 4 November 2014 6 November 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 July 2019 Padma Awards Announced Ministry of Home Affairs 25 January 2011

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 00:53 am
බොහෝම කියවීම
  • මාර්තු 28, 2025

    කලා ඉතිහාසය

  • මාර්තු 28, 2025

    කලාව යනු

  • මාර්තු 28, 2025

    කලාව, පන්තිය සහ වටිනාකම

  • ජූනි 26, 2024

    කලාවැව - තිසාවැව යෝධ ඇළ

  • ඔක්තෝම්බර් 02, 2024

    කලාත්මක ජිම්නාස්ටික්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මහනුවර

  • ශ්‍රී දළදා මාලිගාව

  • මතකය (ස්මෘතිය)

  • සන්නිවේදන නාලිකාව

  • ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල