Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

තලම ම හ ර ශ ර ස නන ද ර ම ප ර ණ ව හ රය ශ ර ල ක ව ක ර ණ ගල ද ස ත ර ක කය පන නල ප ර ද ශ ය ල කම ක ට ඨ සය ප හ ට ඇත ප ර ණ ව හ ර

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති පුරාණ විහාරයකි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී මෙම අම්බලම, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2009 වර්ෂයේ ජූලි 24වන දිනදී රජයේ ගැසට් අංක 1612 යටතේ සිදුකොට තිබේ.

වැලිවිට අසරණ සරණ සංරණංකර සංඟරාජ හිමියන් මෙහි වැඩම කර ඇති අතර සංඟරාජ සාධු චරියාවේ මෙම විහාරස්ථානයේ එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේ “තලම්මැහැර උන්නාසේත් නෑර සිටිනවාය“ යනුවෙන් සඳහන් කර ඇත. මෙහි ඇති අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කළ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවෙන් පැන නැඟුණ දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේලාගෙන් ද පැන නැඟුණ ශාඛාවක් ලෙස සැලකේ. එම නිසා “ශ්‍රී මහා බෝධී“ යනුවෙන් සිටවූ ශිලා ස්ථම්භයක් ද වේ. මෙහි ඉපැරණිම විහාරය ටැම්පිට විහාරය යි. එය ද නුවර යුගයට අයත් වන අතර දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍ර‍තිසංස්කරණය කොට කිසිදු සිතුවමක් නැතිව ගොඩනැගිල්ල පමණක් පවතී.

මූලාශ්‍ර

  1. Gazette 1612 24 ජූලි 2009.

බාහිර සබැඳි

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1612. 24 ජූලි 2009.
image

බෞද්ධ විහාරයක් පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

තලම ම හ ර ශ ර ස නන ද ර ම ප ර ණ ව හ රය ශ ර ල ක ව ක ර ණ ගල ද ස ත ර ක කය පන නල ප ර ද ශ ය ල කම ක ට ඨ සය ප හ ට ඇත ප ර ණ ව හ රයක ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ම ම අම බලම රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2009 වර ෂය ජ ල 24වන ද නද රජය ග සට අ ක 1612 යටත ස ද ක ට ත බ ව ල ව ට අසරණ සරණ ස රණ කර ස ඟර ජ හ ම යන ම හ ව ඩම කර ඇත අතර ස ඟර ජ ස ධ චර ය ව ම ම ව හ රස ථ නය එවකට ව ඩ ස ට භ ක ෂ න වහන ස තලම ම හ ර උන න ස ත න ර ස ට නව ය යන ව න සඳහන කර ඇත ම හ ඇත අත පතර ව හ ද ග ය බ ධ න වහන ස අන ර ධප ර මහම ව න ව ර පණය කළ ජය ශ ර මහ බ ධ ශ ඛ ව න ප න න ඟ ණ ද ත ස ඵල ර හ බ ධ න වහන ස ල ග න ද ප න න ඟ ණ ශ ඛ වක ල ස ස ලක එම න ස ශ ර මහ බ ධ යන ව න ස ටව ශ ල ස ථම භයක ද ව ම හ ඉප රණ ම ව හ රය ට ම ප ට ව හ රය ය එය ද න වර ය ගයට අයත වන අතර ද නට ප ර ව ද ය ද ප ර තම න ත ව න ප ර ත ස ස කරණය ක ට ක ස ද ස ත වමක න ත ව ග ඩන ග ල ල පමණක පවත ම ල ශ රGazette 1612 24 ජ ල 2009 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1612 24 ජ ල 2009 බ ද ධ ව හ රයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:46 am
බොහෝම කියවීම
  • ජනවාරි 03, 2025

    රාජාරාමක නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

  • ජුලි 20, 2024

    රාජ්‍ය නිර්බාධවාදය

  • සැප්තැම්බර් 17, 2024

    රාජ්‍ය ආගම

  • ජූනි 26, 2024

    රාජ්පුත් චිත්‍ර කලාව

  • සැප්තැම්බර් 25, 2024

    රාජගිරිය

දිනපතා
  • විකිපීඩියා

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • මල්වතු විහාරය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • යූන් සුක් යෙයොල්

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • මැයි 19

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල