Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ල න ත ස ස රජ නම න රජව ම ත ම පස ව ද ව නම ප ය ත ස ස නම න ද වනවරට ර ජ භ ෂ කය ල බ ය 307 BCE 267 BCE ද ව යන නට ප ර ය ව යන න

තිස්ස රජ සහ දේවානම්පිය තිස්ස රජ

තිස්ස රජ සහ දේවානම්පිය තිස්ස රජ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). "දෙවියන්නට ප්‍රිය වු "යන්න මෙම නාමයෙහි අර්ථය යි. රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.

මුල් රාජාභීෂේකය:තිස්ස රජ
දෙවන රාජාභීෂේකය:දේවානම්පිය තිස්ස රජ
රජරට රජ
image
දේවානම්පිය තිස්ස රජුගේ පවුල සහ උත්තිය කුමරු සිටින චිත්‍රයක්
රාජ්‍ය සමයක්‍රිපූ 307– ක්‍රිපූ 267
පූර්වප්‍රාප්තිකයාමුටසීව රජ
අනුප්‍රාප්තිකයාඋත්තිය රජ
මරණයක්‍රිපූ 267
පියාමුටසීව රජ

පාලන සමය

ක්‍රිස්තු පූර්ව 247-207 ත් අතර වසර 40 ක රාජ්‍ය සමය. මෙරජුගේ රාජ්‍ය කාලය ලක්දිව ඉතිහාසයට බෙහෙවින්ම වැදගත් කාල වකවානුවකි.මෙම පාලන සමය දේශපාලන මෙන්ම ආගමික අතින්ද වැදගත් සන්ධිස්ථානයකි.

අනුරාධපුරයේ රාජ්‍ය කල මුටසිව රජුගේ දෙවැනි පුත්‍රයා තිස්ස කුමරුය. මහාවංසයේ විස්තර වන ලෙස ඔහු අනෙකුත් සහෝදරයන් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම් අතින් ශ්‍රේෂ්ටතම පුද්ගලයා ද වේ.

තවද මෙරජුගේ පාලන සමයේ විදේශයන් සමඟ පැවැති සම්බන්ධතා මගින් ලංකාවට සුවිශේෂී දායාද රැසක් ලැබී ඇත. මෙතුමාගේ අසල්වැසි ඉන්දියාවේ මහා අධිරාජ්‍ය අශෝක අදිරාජ්‍යයා සමඟ පැවැති නොදුටු මිත්‍ර සම්බන්ධතාව මගින් ලංකාවට,

1)විදිමත් අභිෂේක ක්‍රමයක් ලැබීම, පංච කකුධ භාණ්ඩ ලැබීම. 2)`දෙවනපිය´ වැනි විරුධ නාමයන් ලැබීම, 3)ලංකාවේ යුද හමුදාව සිවුරඟ සෙනගින් යුක්ත වීම, 4)පාටලී පුත්‍ර නගරය ආදර්ශයට ගනිමින් මෙරට බලකොටු ඉදිවීම ආදී බලපෑම් රාශියක් ලංකාවට ලැබුණි.

දේවානම්පිය තිස්ස රජුගේ හා අශෝකයන් අතර පැවැති මිත්‍රත්වයෙන් මෙරටට ලැබුණු බුදු දහම මගින් ලංකාව තුල ආගමික නවෝදයක් අති විය.

දෙවන පෑතිස් රජු පිළිබඳ තොරතුරු අද්‍යයනයේ දී වැදගත් වන මූලාශ්‍රය කිහිපයකි. එනම්,

  • දීපවංසය -ලංකාවේ පැරණිතම දේශීය සාහිත්‍ය මුලාශ්‍රය
  • මහාවංසය -ලක්දිව ශ්‍රේෂ්ටතම වන්කසතාව
  • වන්සත්තප්පකාසිනිය- මහාවංස ටීකාව ආදී දේශීය සාහිත්‍ය මුලාශ්‍ර
  • රජගල ලෙනකන්ද ලිපිය
  • මිහින්තලා පුවරු ලිපිය වැනි දේශීය ශිලාලිපි
  • අශෝකාවදානය
  • දිව්‍යවදානය වැනි විදේශ සාහිත්‍ය මුලාශ්‍ර

තිස්ස රජ ලෙස පාලන සමය

අනුරාධපුරයේ රජුව සිටි මුටසීවගේ දෙවැනි පුත්‍රයා තිස්සයි. මහාවංශය ඔහු ගැන විස්තර කරන්නේ ඔහුගේ අනෙකුත් සහෝදරයින් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම අතින් ශ්‍රේෂ්ඨතමයා ලෙසිනි. ඔහු ක්‍රි.පු. 247 දී උතුරු රාජ්‍යයේ අනුරාධපුය මුල් ‍කරගෙන සිහසුනට පත්විය. සොයුරු යුවරජ විය.

දේවානම්පිය තිස්ස රජ ලෙස පාලන සමය සහ බුද්ධාගම වැලඳගැනීම

මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිට තිබුණු මිත්‍රත්වය මහාවංශය විස්තර කරයි. එහි 19 වන පරිච්ඡේදයේ මෙසේ කියයි. ‘දේවානම්පියතිස්ස හා ධම්මාශෝක එකිනෙකා නොදැක සිටියේ වුවද රාජ්‍යයන් දෙක අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවතියේය’. ධම්මාශෝක නම අශෝක හැදින්වීමට විකල්ප වශයෙන් භාවිතා කරන ලදී. තිස්ස අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවීම මහාවංශය තවදුරටත් විස්තර කරයි. ඒවාට අශෝක අධිරාජ්‍යයා පෙරළා තෑගි බෝග එව්වා පමණක් නොව ඔහු බුද්ධාගම වැළද ගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එවීය. තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර දේවානම්පිය තිස්ස රජ අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.

image
මිහින්තලය - දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය

තමන්ට විෂය වූ ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය. එහෙයින් තම පුතණුවන් වූ මහින්ද ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකා වාසීන් බුද්ධාගමට හරවා ගත යුතුය යන්න අශෝක අධිරාජයාගේ තීරණය විය. මහින්දාගමනය කේන්ද්‍ර කර ගෙන ඇති වූ සිද්ධීන් සහ මිහිඳු හිමි සහ දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැසීමද සිංහල ඉතිහාස කථාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී.

මහා වංශයට අනුව 40000 ක් වූ සෙබල මුලක් සමග දේවානම්පියතිස්ස රජු මිස්සක නම් පර්වතය අසබඩ දඩ කෙළියෙහි යෙදුනේය. පාරම්පරිකව පැවතෙන තොරතුරු අනුව මෙම දිනය පොසොන් පුර පසළොස්වක දිනයකි.

මිස්සක පව්ව පා මුලට පැමිණි දේවානම් පියතිස්ස මුවෙකු දැක ඌ ලුහු බඳිමින් වන රොද තුළට වැදුනේය. මෙහිදී ඔහුට මිහිඳු හිමි මුණ ගැසුනේය. මහා වංශය මෙම සිද්ධියට හාස්‍යය මුසු කරමින් විස්තර කර ඇත්තේ රජුට යක්ෂයෙකු හමු වූ බවත් ඔහු ඉන් බියට පත් වූ බවත් සඳහන් කරමිනි. මිහිඳු හිමි රජු අමතා "මහ රජ අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ කෙරේ උපන් අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු" යයි පවසා සිටියහ. දේවානම් පියතිස්ස රජුට තම මිතුරු අශෝක පිළිබඳ තොරතුරු සිහියට නැගුණි. පැමිණි පිරිස ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාවේ සිට පැමිණ ඇති බව රජුට අවබෝධ විය. මිහිඳු හිමියන් රජුට ධර්ම දේශනා කළ අතර ඉන් පසු රජතුමා බුදු දහම වැළඳ ගත්තේය.


දේවානම්පිය තිස්සගෙන් පසු පාරම්පරික පිළිවෙල අනුව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා වන උත්තිය හා මහා ශිවට රජකම උරුම විය.

සංගණ්‍ය ස්ථානයන්

image
අනුරාධපුරයේ ථූපාරාමය, දේවානම්පියතිස්ස රජ සමයේ ගොඩනංවන ලද්දකැයි විශ්වාස කෙරේ.

දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලය පෙන්වීමේදී ප්‍රායෝගික තත්වයට වඩා ඈත කාලයක් දක්වා ති‍බේ. පවතින දේශපාලන අස්ථාවරත්වය මුල් කර ගෙන පුරා විද්‍යාත්මකව විපරම් කිරීමේ අපහසුවද, දේවානම්පියතිස්ස රාජ සමය ගැන ඇති මූලාශ්‍රයන්හි හිඟයද නිසා මෙම වෙනස් වීමට අදාළ ගැටීම ප්‍රායෝගිකව නිශ්චය කිරීම අසීරුය. උදාරහරණයක් වශයෙන් රජු විසින් කරන ලද තිස්සමහා විහාරය සහ තවත් විහාර කීපයක් ගැන සඳහන් වෙතත් ඒවා එකක්වත් තිබෙන ස්ථානයක් හඳුනා ගත නොහැක.

කෙසේ වෙතත් තරමක් දුරට හෝ පැහැදිලි කාරණයක් නම් රජු මහින්ද තෙරුන් හමු වූ ස්ථානයයි. මිහින්තලය නම් වූ එම ස්ථානය ශ්‍රී ලංකාවේ අති පූජනීය ස්ථානයකි. අම්බස්තලය පිහිටා තිබෙන පූජනීය බිම, මහින්ද තෙරුන් දේවානම්පියතිස්ස රජුගෙන් ඔහුගේ බුද්ධිය පරීක්ෂා කර බැලීම සඳහා ප්‍රශ්න විචාරන ලද ස්ථානයයි. එහි ඇති ගල් ලෙන මහින්ද තෙරුන් අවුරුදු හතළිහක් වැඩ විසූ ස්ථානයයි. මහාසෑය සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්ථූපයයි.

දේවානම්පියතිස්ස රාජ සමයට අයත් අනෙක් වැදගත් ප්‍රධාන ස්ථානයක් නම් ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයයි. මෙයද අශෝක අධිරාජයා‍ගෙන් ලැබුණු තෑග්ගකි. එය අනුරාධපුර පූජා භූමියේ රෝපණය කර ඇති අතර, ලෝකයේ පැරණිම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැළකෙයි.

වැදගත්භාවය

පුරාණ ලක්දිව ඉතාමත් වැදගත් රජ කෙනෙකු ලෙස දේවානම්පියතිස්ස රජුගේ නම පවතී. ඔහු බුද්ධාගම වැළඳ ගැනීම, පසු කාලීන රාජ්‍යයන් සංස්කෘතික සහ අගාමික වශයෙන් උතුරේ පිහිටි උප මහාද්වීපයට වඩා වෙනස් මගක් ගැනීමට මග හෙළි කළේය. පසු කාලීන රජවරු දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීම අනුරාධපුර රාජධානි සමය තුළ සිදු වූ වැදගත් සිද්ධියක් ලෙස සැළකූහ. අනුරාධපුර නගරය පූර්ව මධ්‍යතන යුගය දක්වා බලවත් රාජ්‍යයක අගනුවර ලෙස පැවතියේය. පසුව එය චෝල ආක්‍රමණයන්ට ගොදුරු විය. පොළොන්නරු යුගයේ ආරම්භයත් සමග චෝල පාලනය කෙළවර විය.

තවද බලන්න

  • මෞර්ය අධිරාජ්‍යය
  • මහාවංශය
  • සිංහලේ රාජාවලිය
  • අශෝක අධිරාජයා

සටහන්

මූලාශ්‍ර

  • Keown, Damien, Stephen Hodge & Paola Tinti (2003). A Dictionary of Buddhism. Oxford University Press. .

භාහිර සබැඳි

  • මිහින්තලේ (ඉංග්‍රීසි)
  • ශ්‍රී මහා බෝධිය 2006-07-02 at the Wayback Machine (ඉංග්‍රීසි)
  • මහාවංශය 2007-11-09 at the Wayback Machine (ඉංග්‍රීසි)
  • ශ්‍රී ලංකාවේ රජවරු සහ පාලකයෝ (ඉංග්‍රීසි)
  • Codrington's Short History of Ceylon
දේවානම්පිය තිස්ස රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
Mutasiva
අනුප්‍රාප්තික


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ල න ත ස ස රජ නම න රජව ම ත ම පස ව ද ව නම ප ය ත ස ස නම න ද වනවරට ර ජ භ ෂ කය ල බ ය 307 BCE 267 BCE ද ව යන නට ප ර ය ව යන න ම ම න මය හ අර ථය ය රජ අන ර ධප රය ම ලස ථ නය කරග න රජ කළ ප රණ රජවර න ග න ක න ක ඔහ ග ර ජ ය ක ලය ව දගත වන න ම ර ය ව ශ ක අශ ක අධ ර ජ යය ග අන ග රහය ඇත ව එම ප ලන සමය ත ළ ල ක වට බ ද ධ ගම ප ම ණ ම හ ත ව න ඔහ ග ර ජ ය ක ලය ග න ම ල ම ත රත ර ල බ න න මහ ව ශය න එය ඊට වඩ ප රණ ද පව ශය ම ල ශ රය ක ට ගත තක ම ල ර ජ භ ෂ කය ත ස ස රජ ද වන ර ජ භ ෂ කය ද ව නම ප ය ත ස ස රජරජරට රජද ව නම ප ය ත ස ස රජ ග පව ල සහ උත ත ය ක මර ස ට න ච ත රයක ර ජ ය සමයක ර ප 307 ක ර ප 267ප ර වප ර ප ත කය ම ටස ව රජඅන ප ර ප ත කය උත ත ය රජමරණයක ර ප 267ප ය ම ටස ව රජප ලන සමයක ර ස ත ප ර ව 247 207 ත අතර වසර 40 ක ර ජ ය සමය ම රජ ග ර ජ ය ක ලය ලක ද ව ඉත හ සයට බ හ ව න ම ව දගත ක ල වකව න වක ම ම ප ලන සමය ද ශප ලන ම න ම ආගම ක අත න ද ව දගත සන ධ ස ථ නයක අන ර ධප රය ර ජ ය කල ම ටස ව රජ ග ද ව න ප ත රය ත ස ස ක මර ය මහ ව සය ව ස තර වන ල ස ඔහ අන ක ත සහ දරයන අතර න බ ද ධ මත හ යහපත හ ස ර ම අත න ශ ර ෂ ටතම ප ද ගලය ද ව තවද ම රජ ග ප ලන සමය ව ද ශයන සමඟ ප ව ත සම බන ධත මග න ල ක වට ස ව ශ ෂ ද ය ද ර සක ල බ ඇත ම ත ම ග අසල ව ස ඉන ද ය ව මහ අධ ර ජ ය අශ ක අද ර ජ යය සමඟ ප ව ත න ද ට ම ත ර සම බන ධත ව මග න ල ක වට 1 ව ද මත අභ ෂ ක ක රමයක ල බ ම ප ච කක ධ භ ණ ඩ ල බ ම 2 ද වනප ය ව න ව ර ධ න මයන ල බ ම 3 ල ක ව ය ද හම ද ව ස ව රඟ ස නග න ය ක ත ව ම 4 ප ටල ප ත ර නගරය ආදර ශයට ගන ම න ම රට බලක ට ඉද ව ම ආද බලප ම ර ශ යක ල ක වට ල බ ණ ද ව නම ප ය ත ස ස රජ ග හ අශ කයන අතර ප ව ත ම ත රත වය න ම රටට ල බ ණ බ ද දහම මග න ල ක ව ත ල ආගම ක නව දයක අත ව ය ද වන ප ත ස රජ ප ළ බඳ ත රත ර අද යයනය ද ව දගත වන ම ල ශ රය ක හ පයක එනම ද පව සය ල ක ව ප රණ තම ද ශ ය ස හ ත ය ම ල ශ රය මහ ව සය ලක ද ව ශ ර ෂ ටතම වන කසත ව වන සත තප පක ස න ය මහ ව ස ට ක ව ආද ද ශ ය ස හ ත ය ම ල ශ ර රජගල ල නකන ද ල ප ය ම හ න තල ප වර ල ප ය ව න ද ශ ය ශ ල ල ප අශ ක වද නය ද ව යවද නය ව න ව ද ශ ස හ ත ය ම ල ශ රත ස ස රජ ල ස ප ලන සමයඅන ර ධප රය රජ ව ස ට ම ටස වග ද ව න ප ත රය ත ස සය මහ ව ශය ඔහ ග න ව ස තර කරන න ඔහ ග අන ක ත සහ දරය න අතර න බ ද ධ මත හ යහපත හ ස ර ම අත න ශ ර ෂ ඨතමය ල ස න ඔහ ක ර ප 247 ද උත ර ර ජ යය අන ර ධප ය ම ල කරග න ස හස නට පත ව ය ස ය ර ය වරජ ව ය ද ව නම ප ය ත ස ස රජ ල ස ප ලන සමය සහ බ ද ධ ගම ව ලඳග න මම ර ය ව ශ ක අශ ක අධ ර ජ යය සමග ප ර ස ට ත බ ණ ම ත රත වය මහ ව ශය ව ස තර කරය එහ 19 වන පර ච ඡ දය ම ස ක යය ද ව නම ප යත ස ස හ ධම ම ශ ක එක න ක න ද ක ස ට ය ව වද ර ජ යයන ද ක අතර බ හ කලක ස ට ම ත රත වයක ප වත ය ය ධම ම ශ ක නම අශ ක හ ද න ව මට ව කල ප වශය න භ ව ත කරන ලද ත ස ස අශ ක අධ ර ජ යය ව ත ත ග බ ග ය ව ම මහ ව ශය තවද රටත ව ස තර කරය ඒව ට අශ ක අධ ර ජ යය ප රළ ත ග බ ග එව ව පමණක න ව ඔහ බ ද ධ ගම ව ළද ගත බවත එස කරන ල ස ත ස සට ආය චන කරන බවත ප ළ ත ර වශය න දන ව එව ය ත ස ස රජ ම ර ය සම ප රද යට අන ගතව ද ව යන ට ප ර ය යන අර ධය න ය ත ද ව නම ප ය න ම ත ක ටස තම නමට එක කර ද ව නම ප ය ත ස ස රජ අල ක ර ම ල ස ගල යයක පවත ව තමන ප ජන ය රජ ක න ක ල ස ප රක ශ කළ ය ම හ න තලය ද ව නම ප යත ස ස රජ බ ද ධ ගම ව ළඳ ගත ඓත හ ස ක ස ථ නය තමන ට ව ෂය ව ල කය ප ර බ ද ධ ධර මය ප ත රව ම අශ ක අධ ර ජය ග පරම අභ ල ෂය ව ය එහ ය න තම ප තණ වන ව මහ න ද ශ ර ල ක වට ග ස ශ ර ල ක ව ස න බ ද ධ ගමට හරව ගත ය ත ය යන න අශ ක අධ ර ජය ග ත රණය ව ය මහ න ද ගමනය ක න ද ර කර ග න ඇත ව ස ද ධ න සහ ම හ ඳ හ ම සහ ද ව නම ප යත ස ස රජත ම ම ණ ග ස මද ස හල ඉත හ ස කථ වල ඉත ව දගත ස ථ නයක ගන මහ ව ශයට අන ව 40000 ක ව ස බල ම ලක සමග ද ව නම ප යත ස ස රජ ම ස සක නම පර වතය අසබඩ දඩ ක ළ ය හ ය ද න ය ප රම පර කව ප වත න ත රත ර අන ව ම ම ද නය ප ස න ප ර පසළ ස වක ද නයක ම ස සක පව ව ප ම ලට ප ම ණ ද ව නම ප යත ස ස ම ව ක ද ක ඌ ල හ බඳ ම න වන ර ද ත ළට ව ද න ය ම හ ද ඔහ ට ම හ ඳ හ ම ම ණ ග ස න ය මහ ව ශය ම ම ස ද ධ යට හ ස යය ම ස කරම න ව ස තර කර ඇත ත රජ ට යක ෂය ක හම ව බවත ඔහ ඉන බ යට පත ව බවත සඳහන කරම න ම හ ඳ හ ම රජ අමත මහ රජ අප ශ රමණ භවත ග තමයන ග ශ ර වකයන ව ම ඔබ ක ර උපන අන කම ප ව න දඹද ව ස ට ප ම ණ ය ම යය පවස ස ට යහ ද ව නම ප යත ස ස රජ ට තම ම ත ර අශ ක ප ළ බඳ ත රත ර ස හ යට න ග ණ ප ම ණ ප ර ස ධර ම ප රච රක කටය ත සඳහ ඉන ද ය ව ස ට ප ම ණ ඇත බව රජ ට අවබ ධ ව ය ම හ ඳ හ ම යන රජ ට ධර ම ද ශන කළ අතර ඉන පස රජත ම බ ද දහම ව ළඳ ගත ත ය ද ව නම ප ය ත ස සග න පස ප රම පර ක ප ළ ව ල අන ව ඔහ ග බ ල ස හ ය රන ද ද න වන උත ත ය හ මහ ශ වට රජකම උර ම ව ය ස ගණ ය ස ථ නයන අන ර ධප රය ථ ප ර මය ද ව නම ප යත ස ස රජ සමය ග ඩන වන ලද දක ය ව ශ ව ස ක ර ද ව නම ප යත ස ස රජ ග ර ජ ය ක ලය ප න ව ම ද ප ර ය ග ක තත වයට වඩ ඈත ක ලයක දක ව ත බ පවත න ද ශප ලන අස ථ වරත වය ම ල කර ග න ප ර ව ද ය ත මකව ව පරම ක ර ම අපහස වද ද ව නම ප යත ස ස ර ජ සමය ග න ඇත ම ල ශ රයන හ හ ඟයද න ස ම ම ව නස ව මට අද ළ ග ට ම ප ර ය ග කව න ශ චය ක ර ම අස ර ය උද රහරණයක වශය න රජ ව ස න කරන ලද ත ස සමහ ව හ රය සහ තවත ව හ ර ක පයක ග න සඳහන ව තත ඒව එකක වත ත බ න ස ථ නයක හඳ න ගත න හ ක ක ස ව තත තරමක ද රට හ ප හ ද ල ක රණයක නම රජ මහ න ද ත ර න හම ව ස ථ නයය ම හ න තලය නම ව එම ස ථ නය ශ ර ල ක ව අත ප ජන ය ස ථ නයක අම බස තලය ප හ ට ත බ න ප ජන ය බ ම මහ න ද ත ර න ද ව නම ප යත ස ස රජ ග න ඔහ ග බ ද ධ ය පර ක ෂ කර බ ල ම සඳහ ප රශ න ව ච රන ලද ස ථ නයය එහ ඇත ගල ල න මහ න ද ත ර න අව ර ද හතළ හක ව ඩ ව ස ස ථ නයය මහ ස ය සර වඥ ධ ත ත න පත කර ඇත ස ථ පයය ද ව නම ප යත ස ස ර ජ සමයට අයත අන ක ව දගත ප රධ න ස ථ නයක නම ශ ර මහ බ ධ ය ප හ ට ස ථ නයය ම යද අශ ක අධ ර ජය ග න ල බ ණ ත ග ගක එය අන ර ධප ර ප ජ භ ම ය ර පණය කර ඇත අතර ල කය ප රණ ම ව ක ෂයන ග න එකක ල ස ස ළක ය ව දගත භ වයප ර ණ ලක ද ව ඉත මත ව දගත රජ ක න ක ල ස ද ව නම ප යත ස ස රජ ග නම පවත ඔහ බ ද ධ ගම ව ළඳ ග න ම පස ක ල න ර ජ යයන ස ස ක ත ක සහ අග ම ක වශය න උත ර ප හ ට උප මහ ද ව පයට වඩ ව නස මගක ග න මට මග හ ළ කළ ය පස ක ල න රජවර ද ව නම ප යත ස ස රජ බ ද ධ ගම ව ළඳ ග න ම අන ර ධප ර ර ජධ න සමය ත ළ ස ද ව ව දගත ස ද ධ යක ල ස ස ළක හ අන ර ධප ර නගරය ප ර ව මධ යතන ය ගය දක ව බලවත ර ජ යයක අගන වර ල ස ප වත ය ය පස ව එය ච ල ආක රමණයන ට ග ද ර ව ය ප ළ න නර ය ගය ආරම භයත සමග ච ල ප ලනය ක ළවර ව ය තවද බලන නම ර ය අධ ර ජ යය මහ ව ශය ස හල ර ජ වල ය අශ ක අධ ර ජය සටහන ම ල ශ රKeown Damien Stephen Hodge amp Paola Tinti 2003 A Dictionary of Buddhism Oxford University Press ISBN 0198605609 භ හ ර සබ ඳ ම හ න තල ඉ ග ර ස ශ ර මහ බ ධ ය 2006 07 02 at the Wayback Machine ඉ ග ර ස මහ ව ශය 2007 11 09 at the Wayback Machine ඉ ග ර ස ශ ර ල ක ව රජවර සහ ප ලකය ඉ ග ර ස Codrington s Short History of Ceylonද ව නම ප ය ත ස ස රජඋපත මරණය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය Mutasiva අන ප ර ප ත ක

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:23 am
බොහෝම කියවීම
  • මැයි 02, 2025

    සිංහල ගීත

  • ජූනි 26, 2024

    සිංහල අලුත්අවුරුද්ද

  • ජුලි 07, 2024

    සිංහල අටුවා

  • නොවැම්බර් 06, 2024

    සිංහලේ රාජාණ්ඩුව

  • ජුලි 23, 2024

    සිංහලෙ

දිනපතා
  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී දළදා මාලිගාව

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2025 වසරෙහි මරණ

  • මැයි 12

  • 1937

  • මැයි 13

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල