Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ත සවලම න ත ය ඉ ග ර ස Thesavalamai த சவழம ச சட டம යන උත ර පල ත ද මල ව ස යන ග ච ර ත ර මත ආරම භ ව න ත යක වදනත සවලම ය යන න හ

තේසවලමෙයි නීතිය

තේසවලමෙයි නීතිය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

තෙසවලමේ නීතිය (ඉංග්‍රීසි:  Thesavalamai, தேசவழமைச் சட்டம்) යනු උතුරු පලාතේ දෙමල වැසියන්ගේ චාරිත්‍ර මත ආරම්භ වූ නීතියකි.

වදන

තේසවලමෙයි යන්නෙහි අරුත රටේ සිරිත් යන්නයි.

නීතියේ ආරම්භය

යාපනය අර්ධ-ද්වීපයේ ජීවත්වූ මලබාර් ජාතිකයන්ගේ සිරිත්විරිත් සහ ඉන්දියාවේ මලබාර් නීති පදනම් කරගමින් ලන්දේසීන් විසින් දුම්කොළ වැවීම සඳහා ලංකාවේ පදිංචිකල මලබාර් ජාතිකයින් වෙනුවෙන් නිර්මානයකල නීති පද්ධතියකි. මෙය නීති පද්ධතියක් ලෙස හදුන්වා දෙන ලද්දේ 1707දී ලන්දේසීන් විසිනි.

නීතියේ වර්ධනය

යාපනයේ උසාවිවල සේවය කල වෙල්ලාල කුලයේ විනිසුරුවරුන් විසින් ක්‍රමයෙන් මෙම නීතිය දෙමළ ජාතිකයන් වෙනුවෙන් අදාල කරගන්නා ලදී.

නීතියේ වර්තමාන තත්‍වය

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත් වන සියලුම පුරවසියන්ට මෙම නීතිය වලංගුවේ.[]. උතුරු පලාතේ වන, පාරම්පරික ඉඩම් අඩු හෝ නොමැති දෙමළ ජාතිකයන්ට මෙම නීතියෙන් අසාධාරණයක් සිදුවන බවත්, කාන්තවනට අඩු අයිතිවාසාකම් හිමි බවටත් හඩ නැගේ.

නීති ක්‍රමයෙන් ආවරණය වන ක්‍ෂේත්‍ර

  1. පුද්ගල නීති
  2. දේපල නීති
  3. විවාහ නීති

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ත සවලම න ත ය ඉ ග ර ස Thesavalamai த சவழம ச சட டம යන උත ර පල ත ද මල ව ස යන ග ච ර ත ර මත ආරම භ ව න ත යක වදනත සවලම ය යන න හ අර ත රට ස ර ත යන නය න ත ය ආරම භයය පනය අර ධ ද ව පය ජ වත ව මලබ ර ජ ත කයන ග ස ර ත ව ර ත සහ ඉන ද ය ව මලබ ර න ත පදනම කරගම න ලන ද ස න ව ස න ද ම ක ළ ව ව ම සඳහ ල ක ව පද ච කල මලබ ර ජ ත කය න ව න ව න න ර ම නයකල න ත පද ධත යක ම ය න ත පද ධත යක ල ස හද න ව ද න ලද ද 1707ද ලන ද ස න ව ස න න ත ය වර ධනයය පනය උස ව වල ස වය කල ව ල ල ල ක ලය ව න ස ර වර න ව ස න ක රමය න ම ම න ත ය ද මළ ජ ත කයන ව න ව න අද ල කරගන න ලද න ත ය වර තම න තත වයශ ර ල ක ව උත ර පළ ත ජ වත වන ස යල ම ප රවස යන ට ම ම න ත ය වල ග ව තහව ර කර න ම ත උත ර පල ත වන ප රම පර ක ඉඩම අඩ හ න ම ත ද මළ ජ ත කයන ට ම ම න ත ය න අස ධ රණයක ස ද වන බවත ක න තවනට අඩ අය ත ව ස කම හ ම බවටත හඩ න ග න ත ක රමය න ආවරණය වන ක ෂ ත රප ද ගල න ත ද පල න ත ව ව හ න ත

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:12 am
බොහෝම කියවීම
  • ජුලි 14, 2024

    Meta:Standard archival system

  • ජූනි 28, 2024

    Meta:Requests for comment

  • ජනවාරි 31, 2025

    Meta:Inclusion policy

  • ඔක්තෝම්බර් 04, 2024

    Meta:Bots

  • ජුලි 05, 2024

    Massacre

දිනපතා
  • මල්වතු විහාරය

  • අස්ගිරි විහාරය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • පෘථිවිය

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • 1965

  • UTC

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල