Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ඇමර ක න ත රත ර ත ක ෂණ ආයතනය I

තොරතුරු තාක්‍ෂණය

තොරතුරු තාක්‍ෂණය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව තොරතුරු තාක්ෂණය (17) යනු “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ ‍තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.

image
2005 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණ‍යේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පවතින්නේ සමහර රටවල් හා සැසදීමේ දී අඩු මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි අධි ආදායම් රටවල කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය අතින් දියුණු පද්ධති පවා භාවිතාවේ. වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට නැත...

බාහිර සබැදී

  • ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය 2013-05-15 at the Wayback Machine

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ඇමර ක න ත රත ර ත ක ෂණ ආයතනය ITAA අර ථ ද ක ව මට අන ව ත රත ර ත ක ෂණය 17 යන පර ගණක මත පදනම ව ත රත ර පද ධත ව ශ ෂය න ම ද ක ග හ පර ගණක ද ඩ ග ප ළ බද අධ යයනය ස ලස ම ක ර ම ද ය ණ ක ර ම ග ඩ න ව මට උදව ක ර ම හ කළමන කරණයය ත රත ර ත ක ෂණය ත රත ර පර වර තනය කරන ගබඩ කරන ආරක ෂ කරන සකසන සම ප ර ෂණය කරන සහ ත රත ර ආරක ෂ තව න වත ලබ ද න ව ද ය ත පර ගණක හ පර ගණක ම ද ක ග සමග සම බන ධ ව 2005 ත රත ර හ සන න ව දන ත ක ෂණය වර තම නය ද ත රත ර ත ක ෂණය යන වදන පර ගණක ව ද ය ව හ ත ක ෂණ ය අ ශ බ හ මයක අයත වන පර ද ප රස රණය ව ඇත තවද අන කවර කලකටත වඩ ප රචල ත තත වයට පත ව ඇත ත රත ර ත ක ෂණය යන න ක ෂ ත ර ගණන වක ආවරණය කරය ත රත ර ත ක ෂණ ව ත ත කයන ම ද ක ග ස ථ පනය ක ර ම ස ට ස ක ර ණ පර ගණක ජ ල හ ත රත ර දත ත සම ද යන ස ලස ම ක ර ම දක ව ව ව ශ ල ක ර ය පර සයක ආවරණය කරය ත රත ර ත ක ෂණය ව ත ත කයන ඉට කරන ක ර යයන අතරට දත ත කළමන කරණය ජ ලකරණය ඉ ජ න ර මය පර ගණක ද ඩ ග දත ත සම ද යන හ ම ද ක ග න ර ම ණය ක ර ම ම න ම සම ප ර ණ පද ධත කළමන කරණය හ පර ප ලනය ඇත ළත ව පර ගණක හ සන න ව දන ත ක ෂණය එකට එකත ව ව ට න ර ම ණය වන න ත රත ර ත ක ෂණය න ත නම ඉන ෆ ට ක ය ත රත ර ත ක ෂණය IT ත රත ර න ෂ ප දනයට ක ර ය ව හ ය දව මට ගබඩ ක ර මට සන න ව දනය ක ර මට හ ව ය ප ත ක ර මට ර ක ල ද න ඕන ම ත ක ෂණයක හ ද න ව මට ය ද න සම න ය වදනක ත රත ර ත ක ෂණය ග න කත ක ර ම ද ස ත න න එය පර ගණක හ ත රත ර වල භ ව තය සමග බ ඳ ත බ න බවය ශ ර ල ක වශ ර ල ක ව ත රත ර ත ක ෂණය පවත න න සමහර රටවල හ ස සද ම ද අඩ මට ටමක න ඇමර ක එක සත ජනපදය ව න අධ ආද යම රටවල ක ත ම බ ද ධ ය ව න ත ක ෂණය අත න ද ය ණ පද ධත පව භ ව ත ව වර තම නය ද ශ ර ල ක ව ත ළ ත රත ර ත ක ෂණය ක ප ප න න ද ය ණවක දක නට න ත බ හ ර සබ ද ශ ර ල ක ත රත ර ත ක ෂණ න ය ජ ත යනය 2013 05 15 at the Wayback Machine

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:39 am
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 26, 2024

    අවලෝකිතේශ්වර බෝධිසත්ව

  • මාර්තු 28, 2025

    අනූපම් කර්

  • ජුලි 07, 2024

    අනුෂ්ක සතරසිංහ

  • ජුලි 07, 2024

    අනුජ පෙරේරා

  • ජුලි 04, 2024

    අනුක්‍රමික ප්‍රවේශය

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සිංහල භාෂාව

  • උඩරට රාජ්‍යය

  • මහනුවර

  • යුනෙස්කෝ

  • අස්ගිරි විහාරය

  • මැයි 20

  • කැමරූන්

  • මැයි 19

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල