Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ශ ර ල ක ව උත ර පළ ත වව න ය ව ද ස ත ර ක කයට අයත ත න ගල ස ල ල ප ය වව න ය ව ම ර ගය ත ලක ක ලම ප රද ශය ප හ ට ත බ ක ර ව හතරවන

තෝනිගල සෙල් ලිපිය, වවුනියාව

තෝනිගල සෙල් ලිපිය, වවුනියාව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයට අයත් තෝනිගල සෙල් ලිපිය වවුනියාව- මාර්ගයේ තිලක්කුලම ප්‍රදේශයේ පිහිටා තිබේ.

ක්‍රි.ව. හතරවන සියවසට අයත් මෙම තෝනිගල සෙල් ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රි.ව 303-331) විසින් කරවා ඇති සෙල්ලිපියකි.එමගින් එකල ලක්‌දිව පැවති දේශපාලනික, සාමාජයීය, ආගමික හා ආර්ථික තොරතුරු පිළිබද කරුණු රැසක් අනාවරණය කරනු ලබන අතර එය බැංකු ක්‍රමය හා බදු අය කරගැනීම සම්බන්ධයෙන් වූ ලොව පැරැණිම ලියැවිල්ල ලෙසද සැලකේ.

අන්තර්ගතය

දේව නැමැත්තකු විසින් ධාන්‍ය බැංකුවක් හා එහි ‍පොලියෙන් පන්සලක් නඩත්තු කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබද කියැවෙන ලිඛිත තොරතුරු මෙහි සඳහන් වේ.

මේවාද බලන්න

  • තෝනිගල සෙල් ලිපිය, ආණමඩුව

ආශ්‍රිත

  1. "වසර දහස්‌ ගණනකට පෙර ලංකාවේ ක්‍රියාත්මක බැංකු ක්‍රම පිළිබ`දව කියෑවෙන තෝනිගල සෙල්ලිපිය". දිවයින. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 12 ජූලි 2015.
  2. "තෝනිගල සෙල්ලිපිය රකින්න 'මහජන බැංකුව' ඉදිරිපත් වෙයි". මව්බිම. 15 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 12 ජූලි 2015.
  3. "නිදන් හොරු වවුනියාවේ මහ දවල් පුරාවිද්‍යා ස්ථාන හාරති". ලක්බිම. 8 ජුනි 2013. සම්ප්‍රවේශය 12 ජූලි 2015.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ශ ර ල ක ව උත ර පළ ත වව න ය ව ද ස ත ර ක කයට අයත ත න ගල ස ල ල ප ය වව න ය ව ම ර ගය ත ලක ක ලම ප රද ශය ප හ ට ත බ ක ර ව හතරවන ස යවසට අයත ම ම ත න ගල ස ල ල ප ය මහස න රජ ග ප ත ශ ර ම ඝවර ණ භය රජ ක ර ව 303 331 ව ස න කරව ඇත ස ල ල ප යක එමග න එකල ලක ද ව ප වත ද ශප ලන ක ස ම ජය ය ආගම ක හ ආර ථ ක ත රත ර ප ළ බද කර ණ ර සක අන වරණය කරන ලබන අතර එය බ ක ක රමය හ බද අය කරග න ම සම බන ධය න ව ල ව ප ර ණ ම ල ය ව ල ල ල සද ස ලක අන තර ගතයද ව න ම ත තක ව ස න ධ න ය බ ක වක හ එහ ප ල ය න පන සලක නඩත ත ක ර ම සම බන ධව ක ර ය ත මක ව ආක රය ප ළ බද ක ය ව න ල ඛ ත ත රත ර ම හ සඳහන ව ම ව ද බලන නත න ගල ස ල ල ප ය ආණමඩ වආශ ර ත වසර දහස ගණනකට ප ර ල ක ව ක ර ය ත මක බ ක ක රම ප ළ බ දව ක ය ව න ත න ගල ස ල ල ප ය ද වය න 12 ද ස ම බර 2012 සම ප රව ශය 12 ජ ල 2015 ත න ගල ස ල ල ප ය රක න න මහජන බ ක ව ඉද ර පත ව ය මව බ ම 15 අග ස ත 2013 සම ප රව ශය 12 ජ ල 2015 න දන හ ර වව න ය ව මහ දවල ප ර ව ද ය ස ථ න හ රත ලක බ ම 8 ජ න 2013 සම ප රව ශය 12 ජ ල 2015

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:45 am
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 07, 2024

    අප්‍රිකානු ඇමරිකානු

  • ජූනි 27, 2024

    අප්පල්ලගොඩ

  • ජූනි 27, 2024

    අපහාස

  • ජුලි 03, 2024

    අපදාන

  • ජූනි 26, 2024

    ලෝහක බන්ධන

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • 2025 වසරෙහි මරණ

  • 2025

  • UTC

  • අභ්‍යන්තර දහන එන්ජිම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල