පෘථිවිය මත විෂුවයන්හී සහ සූර්ය නිවෘත්තියන්හී සාවේ දිනය සහ වේලාව | ||||||||
---|---|---|---|---|---|---|---|---|
සිද්ධිය | දක්ෂිණ සූර්ය නිවෘත්තිය | |||||||
මාසය | මාර්තු | ජූනි | සැප්තැම්බර් | දෙසැම්බර් | ||||
වසර | ||||||||
දිනය | වේලාව | දිනය | වේලාව | දිනය | වේලාව | දිනය | වේලාව | |
2010 | 20 | 17:32 | 21 | 11:28 | 23 | 03:09 | 21 | 23:38 |
2011 | 20 | 23:21 | 21 | 17:16 | 23 | 09:04 | 22 | 05:30 |
2012 | 20 | 05:14 | 20 | 23:09 | 22 | 14:49 | 21 | 11:12 |
2013 | 20 | 11:02 | 21 | 05:04 | 22 | 20:44 | 21 | 17:11 |
2014 | 20 | 16:57 | 21 | 10:51 | 23 | 02:29 | 21 | 23:03 |
2015 | 20 | 22:45 | 21 | 16:38 | 23 | 08:20 | 22 | 04:48 |
2016 | 20 | 04:30 | 20 | 22:34 | 22 | 14:21 | 21 | 10:44 |
2017 | 20 | 10:28 | 21 | 04:24 | 22 | 20:02 | 21 | 16:28 |
2018 | 20 | 16:15 | 21 | 10:07 | 23 | 01:54 | 21 | 22:23 |
2019 | 20 | 21:58 | 21 | 15:54 | 23 | 07:50 | 22 | 04:19 |
2020 | 20 | 03:50 | 20 | 21:44 | 22 | 13:31 | 21 | 10:02 |
දක්ෂිණ සූර්ය නිවෘත්තිය පෘථිවියෙහි දෙකින් එකකි. ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාරව බොහෝ විට සිදුවන දිනයන් වන්නේ දෙසැම්බර් 21 හෝ දෙසැම්බර් 22 වේ.
වෙනත් නම්
ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාරව මෙය දෙසැම්බර් මාසයේදී සිදුවන බැවින් බටහිර සංස්කෘතියෙහිදී එය, දෙසැම්බර් සූර්ය නිවෘත්තිය ලෙසින්ද හැඳින්වෙයි. අදාල ඍතුව සලකා එය ගිම්හාන සූර්ය නිවෘත්තිය ලෙසද , එය ශිශිර සූර්ය නිවෘත්තිය ලෙසද හැඳින්වෙයි.
දක්ෂිණ සූර්ය නිවෘත්තිය සූර්ය වර්ෂය
- මෙයද බලන්න:
ක්‍රිපූ 6000 සහ ක්‍රියු 2000 අතරතුරදී දක්ෂිණ සුර්ය නිවෘත්තිය වසරෙහි දිග දින 365 සහ පැය 5 අබිබවා ගියේ 49:30 (විනාඩි:තත්පර) සිට 50:00 දක්වා පමණකින් වන අතර සාපේක්ෂ වශයෙන් ස්ථායි බවක් දැක්වීය. ක්‍රියු 2000 වසරෙන් පසුව එය කෙමෙන් කෙටි වන්නට විය. ක්‍රියු 4000 වසරෙහිදී වැඩිපුර කාලය 48:52 වනු ලබන අතර ක්‍රියු 10000 වසරෙහිදී 46:45 වනු ඇත.
සිදුවීම්
දක්ෂිණ සූර්ය නිවෘත්තියෙහි දින සහ වේලාවන් සාර්වත්‍ර වේලාව
- 2000-12-21 13:37
- 2001-12-21 19:21
- 2002-12-22 01:14
- 2003-12-22 07:04
- 2004-12-21 12:42
- 2005-12-21 18:35
- 2006-12-22 00:22
- 2007-12-22 06:08
- 2008-12-21 12:04
- 2009-12-21 17:47
- 2010-12-21 23:38
- 2011-12-22 05:30
- 2012-12-21 11:12
- 2013-12-21 17:11
- 2014-12-21 23:03
- 2015-12-22 04:48
- 2016-12-21 10:44
- 2017-12-21 16:28
- 2018-12-21 22:23
- 2019-12-22 04:19
- 2020-12-21 10:02
මානව සංස්කෘතිය
දින දසුන්
රේඛා සටහන් වල දැක්වෙන රූප තුලින් පෙන්නුම් කරනුයේ, දක්ෂිණ සූර්ය නිවෘත්තියෙහි සත්‍ය වාර්ෂික වේලාව විෂයයෙහි ග්‍රෙගෝරියානු දින දසුන හා අතර වෙනස් කම් වෙති. දෝෂය වෙනස් වන්නේ වසරකට දින 1/4 කට මඳක් අඩුවෙනි; ග්‍රෙගෝරියානු දින දසුනෙහි මෙම දෝෂය නිවැරැදි කරනුයේ, සෑම 4වන වසරකට වරක්ම අධික අවුරුද්දක් භෘවිතා කිරීමෙන්, සෑම වසර 400 වරක් එවැනි නිවැරැදි කිරීම් තුනක් නොසලකාහැරීමෙන්, දින දසුන් වසරක සාමාන්‍ය දිග, දින 365 97/400 බවට පත් කරලීමෙනි; ඒ අතර පර්සියානු දින දසුනෙහිදී, සෑම අටවන අධික අවුරුදු -වක්රයක්ම වසර 5 දක්වා දිගු කරමින්, සාමාන්‍යය දින 365 8/33 බවට පත් කරලීමෙන්, ග්‍රෙගෝරියානු සාමාන්‍යයට වඩා, සෑම වසර 13200 වරක් එක් දිනකින් කෙටි කරලයි.
සූර්ය නිවෘත්තිය දිනය හා ප්රමාදතම හිරු නැගීම එකම නොවන අතර මේ දෙකම හා වේලාසනින්ම හිරු බැසීමේ දිනය එකම නොවෙති. පෘථිවිය එහි සූර්ය කක්ෂ පථයෙහි චලනය වන බැවින්, සෑම වරක් එක් සම්පූර්ණ භ්‍රමණයකට වඩා සිදුකිරීමට පෘථිවියට සිදුවෙයි. පෘථිවියෙහි කක්ෂය ඉලිප්සාකාර බැවින්, එහි කක්ෂය ඔස්සේ පෘථිවිය ගමන් කරන වේගය විචලනය වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, වසර පුරාවට සූර්ය දවස් එකම දිග නොලබයි. මෙය නිවැරැදි කිරීමට, "" එක් ක්‍රමයක් වන අතර, සැම දිනකටම එකම දිගක්, එනම් පැය 24 ලබා දෙයි. උපරිම නිවැරැදි කිරීම (බලන්න වේලා සමීකරණය) සාමාන්‍යය මතට විනාඩි ± 15 වන නමුදු එහි අගය සූර්ය නිවෘත්තිය අබියස මහත් වේගයකින් වෙනස් වෙයි. මධ්‍යන්‍ය වේලාව නොව සූර්ය වේලාව භාවිතා කලේ නම්, ප්රමාදතම හිරු නැගීම සහ වේලාසනම හිරු බැසීම මෙන්ම කෙටිම දිනයද සූර්ය නිවෘත්තියෙහිදී සිදු වෙයි.
සිහිකිරීම්
- මෙයද බලන්න: ශිශිර සූර්ය නිවෘත්තිය
ආශ්රිත
- එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය (2010-06-10). "අර්ත්ස් සීසන්ස්: එක්විනොක්සර්ස්, සොල්ස්ටිසර්ස්, රෙිහීලියන්, ඇන්ඩ් ඇපීලියන්, 2000-2020".
- Bromberg, Irv. "සෝලා ඉයර් ලෙන්ත් වේරියේෂන්ස් ඔන් අර්ත්" (PDF). ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලය, කැනඩාව. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2012.
- අර්ත්ස් සීසන්ස් — නේවල් ඕෂවොග්රාෆි පෝර්ටල්, http://www.usno.navy.mil/USNO/astronomical-applications/data-services/earth-seasons, ප්‍රතිෂ්ඨාපනය 2013-12-20
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ථ ව ය මත ව ෂ වයන හ සහ ස ර ය න ව ත ත යන හ ස ව ද නය සහ ව ල වස ද ධ ය දක ෂ ණ ස ර ය න ව ත ත යම සය ම ර ත ජ න ස ප ත ම බර ද ස ම බර වසරද නය ව ල ව ද නය ව ල ව ද නය ව ල ව ද නය ව ල ව2010 20 17 32 21 11 28 23 03 09 21 23 382011 20 23 21 21 17 16 23 09 04 22 05 302012 20 05 14 20 23 09 22 14 49 21 11 122013 20 11 02 21 05 04 22 20 44 21 17 112014 20 16 57 21 10 51 23 02 29 21 23 032015 20 22 45 21 16 38 23 08 20 22 04 482016 20 04 30 20 22 34 22 14 21 21 10 442017 20 10 28 21 04 24 22 20 02 21 16 282018 20 16 15 21 10 07 23 01 54 21 22 232019 20 21 58 21 15 54 23 07 50 22 04 192020 20 03 50 20 21 44 22 13 31 21 10 02 දක ෂ ණ ස ර ය න ව ත ත ය ප ථ ව ය හ ද ක න එකක ග ර ග ර ය න ද න දස න ප රක රව බ හ ව ට ස ද වන ද නයන වන න ද ස ම බර 21 හ ද ස ම බර 22 ව ව නත නම ග ර ග ර ය න ද න දස න ප රක රව ම ය ද ස ම බර ම සය ද ස ද වන බ ව න බටහ ර ස ස ක ත ය හ ද එය ද ස ම බර ස ර ය න ව ත ත ය ල ස න ද හ ඳ න ව ය අද ල ඍත ව සලක එය ග ම හ න ස ර ය න ව ත ත ය ල සද එය ශ ශ ර ස ර ය න ව ත ත ය ල සද හ ඳ න ව ය දක ෂ ණ ස ර ය න ව ත ත ය ස ර ය වර ෂයම යද බලන න ක ර ප 6000 සහ ක ර ය 2000 අතරත රද දක ෂ ණ ස ර ය න ව ත ත ය වසර හ ද ග ද න 365 සහ ප ය 5 අබ බව ග ය 49 30 ව න ඩ තත පර ස ට 50 00 දක ව පමණක න වන අතර ස ප ක ෂ වශය න ස ථ ය බවක ද ක ව ය ක ර ය 2000 වසර න පස ව එය ක ම න ක ට වන නට ව ය ක ර ය 4000 වසර හ ද ව ඩ ප ර ක ලය 48 52 වන ලබන අතර ක ර ය 10000 වසර හ ද 46 45 වන ඇත ස ද ව ම දක ෂ ණ ස ර ය න ව ත ත ය හ ද න සහ ව ල වන ස ර වත ර ව ල ව 2000 12 21 13 37 2001 12 21 19 21 2002 12 22 01 14 2003 12 22 07 04 2004 12 21 12 42 2005 12 21 18 35 2006 12 22 00 22 2007 12 22 06 08 2008 12 21 12 04 2009 12 21 17 47 2010 12 21 23 38 2011 12 22 05 30 2012 12 21 11 12 2013 12 21 17 11 2014 12 21 23 03 2015 12 22 04 48 2016 12 21 10 44 2017 12 21 16 28 2018 12 21 22 23 2019 12 22 04 19 2020 12 21 10 02ම නව ස ස ක ත යද න දස න ග ර ග ර ය න ද න දස න ර ඛ සටහන වල ද ක ව න ර ප ත ල න ප න න ම කරන ය දක ෂ ණ ස ර ය න ව ත ත ය හ සත ය ව ර ෂ ක ව ල ව ව ෂයය හ ග ර ග ර ය න ද න දස න හ අතර ව නස කම ව ත ද ෂය ව නස වන න වසරකට ද න 1 4 කට මඳක අඩ ව න ග ර ග ර ය න ද න දස න හ ම ම ද ෂය න ව ර ද කරන ය ස ම 4වන වසරකට වරක ම අධ ක අව ර ද දක භ ව ත ක ර ම න ස ම වසර 400 වරක එව න න ව ර ද ක ර ම ත නක න සලක හ ර ම න ද න දස න වසරක ස ම න ය ද ග ද න 365 97 400 බවට පත කරල ම න ඒ අතර පර ස ය න ද න දස න හ ද ස ම අටවන අධ ක අව ර ද වක රයක ම වසර 5 දක ව ද ග කරම න ස ම න යය ද න 365 8 33 බවට පත කරල ම න ග ර ග ර ය න ස ම න යයට වඩ ස ම වසර 13200 වරක එක ද නක න ක ට කරලය ස ර ය න ව ත ත ය ද නය හ ප රම දතම හ ර න ග ම එකම න වන අතර ම ද කම හ ව ල සන න ම හ ර බ ස ම ද නය එකම න ව ත ප ථ ව ය එහ ස ර ය කක ෂ පථය හ චලනය වන බ ව න ස ම වරක එක සම ප ර ණ භ රමණයකට වඩ ස ද ක ර මට ප ථ ව යට ස ද ව ය ප ථ ව ය හ කක ෂය ඉල ප ස ක ර බ ව න එහ කක ෂය ඔස ස ප ථ ව ය ගමන කරන ව ගය ව චලනය ව ය ම හ ප රත ඵලයක ල ස න වසර ප ර වට ස ර ය දවස එකම ද ග න ලබය ම ය න ව ර ද ක ර මට එක ක රමයක වන අතර ස ම ද නකටම එකම ද ගක එනම ප ය 24 ලබ ද ය උපර ම න ව ර ද ක ර ම බලන න ව ල සම කරණය ස ම න යය මතට ව න ඩ 15 වන නම ද එහ අගය ස ර ය න ව ත ත ය අබ යස මහත ව ගයක න ව නස ව ය මධ යන ය ව ල ව න ව ස ර ය ව ල ව භ ව ත කල නම ප රම දතම හ ර න ග ම සහ ව ල සනම හ ර බ ස ම ම න ම ක ට ම ද නයද ස ර ය න ව ත ත ය හ ද ස ද ව ය ස හ ක ර ම ම යද බලන න ශ ශ ර ස ර ය න ව ත ත යනත තලආශ ර තඑක සත ජනපද න ව ක න ර ක ෂණ ග රය 2010 06 10 අර ත ස ස සන ස එක ව න ක සර ස ස ල ස ට සර ස ර හ ල යන ඇන ඩ ඇප ල යන 2000 2020 Bromberg Irv ස ල ඉයර ල න ත ව ර ය ෂන ස ඔන අර ත PDF ට ර න ට ව ශ වව ද ය ලය ක නඩ ව සම ප රව ශය 21 ද ස ම බර 2012 අර ත ස ස සන ස න වල ඕෂව ග ර ෆ ප ර ටල http www usno navy mil USNO astronomical applications data services earth seasons ප රත ෂ ඨ පනය 2013 12 20