පළමු හඳුනාගත් ඉන්දියානු උපමහාද්වීපයේ ප්‍රතිමා හමුවන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙනි (ක්‍රි.පූ. 3300–1700). මේවා වර්තමාන පාකිස්ථානයට අයත් සහ හරප්පා යන ස්ථානවලින් හමුවේ. මේ අතරට මොහෙන්ජො-දාරෝවේ සුප්‍රකට කුඩා ලෝකඩ නළඟන ප්‍රතිමාව ද වේ. කෙසේනමුත් මෙවැනි ලෝකඩ සහ ශෛලමය ප්‍රතිමා විරළ අතර, මැටියෙන් තැනූ රූප සහ ශෛලමය මුද්‍රා බහුලව දක්නට ලැබේ. මෙම මුද්‍රා තුළ සත්ත්ව රූප හෝ දේවතා රූප සියුම් ලෙස කැටයම් කොට ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු, බෞද්ධ යුගය තෙක්ම ප්‍රතිමා පිළිබඳ හමුවන්නේ සාධක අල්ප වූ සංඛ්‍යාවකි. මේ අතරට වලින් හමුවූ ක්‍රි.පූ. 1500ට අයත් යැයි සැලකෙන ලෝකඩ රූප (තරමක් මතභේදාත්මක ය) අයත් වේ. මේ නිසා ඉන්දියානු ශෛලමය ස්මාරක ප්‍රතිමා ශිල්පයේ මහා සම්ප්රදාය ඇරඹෙන්නේ සාපේකෂව පසුකලෙක බව පෙනේ. මෙය ක්‍රි.පූ. 270 සිට 232 දක්වා වූ අශෝක අධිරාජයාගේ සමයේ සිදු විය. ඉන්දියාව පුරාම පිහිටුවන ලද ඔහුගේ රාජාඥාවන් ඇතුළත් වල ශීර්ෂයෙහි සිංහ රූප ඇතුළු ප්‍රකට සත්ත්ව රූ දැකගත හැක. මේ අතරින් වර්තමානයේ ශේෂව ඇත්තේ සයක් පමණි. අලංකාර ප්‍රතිමා, බොහෝවිට උන්නත කැටයම් ස්වරූපයෙන් විශාල පරිමාණයෙන් හමුවන්නේ මුල්කාලීන බෞද්ධ ස්තූපවලිනි. මේ අතරින් සාංචි ස්තූපයට වැදගත් ස්ථානයක් හමුවේ; මේවා දැව භාවිතයෙන් සිදුකළ නිර්මාණ සම්ප්රදායයන්ගෙන් සම්භවය වන්නට ඇතැයි සැලකේ. මෙම සම්ප්රදාය පසුව හින්දු ආගම විසින් ද අනුගමනය කරන ලදී.
ක්‍රි.පූ. 2වන සිට 1වන සියවස දක්වා කාලයේ උතුරුදිග ඉන්දියාවේ වර්තමාන දකුණු ඇෆ්ගනිස්ථානය සහ උතුරු පාකිස්ථානයට අයත් භූමියේ ගන්ධාරය තුළ උච්චත්වයට පත් විය. මෙකල බුදුන් වහන්සේගේ දිවියේ සිදුවීම් සහ ඉගැන්වීම් කැටයම් කිරීම සිදු විය. ඉන්දියාව සතුව විශිෂ්ට ප්‍රතිමා සම්ප්රදායයක් පැවතිය ද, ග්‍රීක-බෞද්ධ යුගය තෙක්ම බුදුන් වහන්සේගේ රුව මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කිරීමක් සිදු නොවී ය. මීට පෙර උන් වහන්සේගේ රුව සංකේතවත් කොට තිබුණේ සංකේත අනුසාරයෙනි. මෙය බොහෝ විට නූතන ඇෆ්ගනිස්ථානයේ ගන්ධාර බෞද්ධ ප්‍රතිමා තුළින් ග්‍රීක සහ පර්සියානු කලා ආභාසයන් නිරූපණය වීමට හේතු වන්නට ඇත. කලාත්මක ලක්ෂණ සැලකූ විට, ගන්ධාර ගුරුකුලයේ ප්රතිමාවල තරංගාකාර හිසකෙස්, දෙඋර වැසූ චීවරය, පාවහන් සහ මිරිවැඩි, ඇකැන්තස් පත්‍ර මෝස්තර වැනි අංග දැකගත හැක.
රෝස වැලිගලෙන් කළ ක්‍රි.ව. 1 සිට 3වන සියවස් දක්වා කාලයට අයත් මථුරාවේ බෞද්ධ, හින්දු සහ ප්‍රතිමා තුළින් ස්වදේශික ඉන්දියානු කලා සම්ප්රදායයන් සහ ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවෙහි දක්නට ලැබෙන බටහිර ආභාසයන්ගේ සම්මිශ්‍රණයක් දැකගත හැක. මෙය පසුව ඉන්දියානු ආගමික ප්‍රතිමා සම්ප්රදාය සඳහා පදනම දැමී ය. මෙම කලා සම්ප්රදාය ගුප්ත අධිරාජ්‍යය (ක්‍රි.ව. 320-550 පමණ) යටතේ සංවර්ධනය වී ඉන්දියාව පුරාම ව්‍යාප්ත විය. මෙම යුගය ඉන්දියානු ප්‍රතිමා කලාවේ "සම්භාව්‍ය" යුගයක් ලෙස සැලකේ. මෙම යුගය තුළ මුල්කාලීන එල්ලෝරා ලෙන් සහ තරමක් පසුකාලීන කැටයම් නිර්මාණය විය. පසුකාලීනව හමුවන දැවැන්ත ප්‍රතිමා අතිශයින් ආගමික ස්වරූපයක් ගන්නා අතර, සාමාන්‍යයෙන් තරමක් සම්ප්‍රදායික අයුරින් නිර්මාණය කොට ඇති ඒවා වේ. මේවායේ බොහෝ විට දෙවිවරුන්ගේ සරල හිඳි ඉරියව්, ලාලිත්‍යමය ස්වරූපයෙන් යුත් අප්සරා රූ සහ යක්ෂි රූ වැනි පරිවාර කැටයම් දැකගත හැක. කැටයම් අතිශයින් විස්තරාත්මක වූ අතර, අධි උන්නත ස්වරූපයෙන් යුත් ප්‍රධාන රුවේ පසුබිම ඉන් අලංකාර කෙරිණි. දකුණු ඉන්දියාවෙන් හමුවන චෝළ රාජවංශයට (ක්‍රි.ව. 850–1250 පමණ) අයත් ලෝකඩ ප්‍රතිමා බොහෝවිට ආගමික පෙරහැරවල් සඳහා භාවිතා වී ඇත. මේ අතර ශිව දෙවියන්ගේ නටරාජා ස්වරූපය බහුලව දක්නට ලැබේ. රාජවංශයට අයත් දැවැන්ත ග්‍රැනයිට් කැටයම් ප්‍රදේශයේ දැකගත හැක.
- "වේ නළඟන රුව", ක්‍රි.පූ. 3වන සහස්රකය (අනුරුවකි)
-
-
-
- සාරානාත්හි බුද්ධ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 5–6වන සියවස්
- ක්‍රි.ව. 970ට පමණ අයත් , ඕදිෂා
- එල්ලෝරාවේ කෛලාශ දේවාලය
-
- දර්ශීය මධ්‍යකාලීන පූර්ව දෙස බලා සිටගෙන සිටින විෂ්ණු ප්‍රතිමාවක්; ක්‍රි.ව. 950–1150
- ඛජුරාහෝවේ කැටයම්
-
- අප්සරාවක්, උත්තර් ප්‍රදේශ්, 12වන සියවස
- තමිල් නාඩුවේ ; තදින් ඇසිරුණු වර්ණාලේපිත ප්‍රතිමා තීරු ගණනාවකින් සමන්විත ය.
ග්‍රීක-බෞද්ධ කලාව
යනුවෙන් හැඳින්වෙන්නේ කලාත්මක නිරූපණයයි. මෙය පුරාතන ග්‍රීක සංස්කෘතියේ සහ බුදු දහමේ සංස්කෘතික සංකලනයකි. මෙය ක්‍රි.පූ. 4වන සියවසේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආක්‍රමණ සමයේ සිට ක්‍රි.ව. 7වන සියවසේ ඉස්ලාමික ආක්‍රමණ සමය තෙක් වසර දහසක් පමණ මධ්‍ය ආසියාවේ වර්ධනය වෙමින් පැවති අංගයකි. ග්‍රීක-බෞද්ධ කලාව හෙලනිස්තික කලාවේ යතාර්ථවාදී ස්වරූපයෙන් යුතුව, ප්‍රථම වරට බුදුන් වහන්සේගේ රුව මනුෂ්‍ය ස්වරූපයෙන් මූර්තිමත් කළේ ය. මෙය වර්තමානය දක්වාම ආසියානු මහාද්වීපයේ බෞද්ධ කලාව සඳහා කලාත්මක පූර්වාදර්ශය සැපයී ය. දින නිර්ණය අවිනිශ්චිත වුවත්, මධ්‍යධරණී පෙදෙස්වල හෙලනිස්තික කලාව පරිහානියට පත්ව තිබූ සමයේ පවා ක්‍රි.ව. 5වන සියවස පමණ තෙක් සියවස් කිහිපයක් ආසියානු ප්‍රදේශවල මෙම කලාව වැජඹිණි. ග්‍රීක-බෞද්ධ ප්‍රදේශවල ග්‍රීක කලාවේ ඇතැම් අංග උකහා ගැනීම සිදු විය. විශේෂයෙන්ම එක් පාදයක් නිදහස්ව තබාගෙන සිටගෙන සිටීමේ සිටි ඉරියව්ව, පියාඹන අනංගයින් සහ දේවතා රූප වැනි අංග මේ අතර ප්රමුඛ වේ. මෙම පියාඹන දේවතා රූ ආසියාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ අප්සරා රූ ලෙසිනි. ග්‍රීක පත්‍ර මෝස්තර ද අතිශයින් ප්‍රචලිත වූ අතර, ඉන්දියානු ප්‍රභේද බිහි විය.
ග්‍රීක-බෞද්ධ කලාවේ සම්භවය හෙලනිස්තික (ක්‍රි.පූ. 250 – ක්‍රි.පූ. 130) සිදුවී යැයි සැලකේ. මෙය වර්තමාන ඇෆ්ගනිස්ථානයට අයත් භූමි භාගයේ පිහිටා තිබූ අතර, හෙලනිස්තික සංස්කෘතිය වෙත සම්ප්‍රේෂණය වූයේ කුඩා ඉන්දු-ග්‍රීක රාජධානිය (ක්‍රි.පූ. 180-10) ඔස්සේ ය. න් සහ අනතුරුව යින් යටතේ ග්‍රීක සහ බෞද්ධ සංස්කෘතියේ අන්තර් සම්බන්ධතා ඉහළින්ම වැජඹුණු ප්‍රදේශයක් වූයේ වර්තමාන උතුරු පාකිස්ථානයට අයත් යේ ය. එය තවදුරටත් ඉන්දියාව තුළට ව්‍යාප්ත වීමට පෙර මථුරාවේ කලාව සහ අනතුරුව ගුප්ත අධිරාජ්‍යයේ හින්දු කලාව ගිනිකොනදිග ආසියාව වෙත ව්‍යාප්ත විය. ග්‍රීක-බෞද්ධ කලාවේ ආභාසය උතුරු දෙසින් මධ්‍ය ආසියාව වෙත ව්‍යාප්ත වූ අතර, සහ වල කලාව කෙරෙහි බලපෑවේ ය. අවසානයේ එය චීනය, කොරියාව සහ ජපානය කරා ද ව්‍යාප්ත විය.
- කෙසෙල් කොළ දරා සිටින බැතිමතුන්ගේ රූප ඇතුළත් ගන්ධාර කැටයමක්; ශුද්ධ හෙලනිස්තික ශෛලියෙන් යුතු මෙය අතර නෙළා ඇත. ක්‍රි.ව. 1-2වන සියවස්. , , පාකිස්ථානය.
- සුරාවට අධිපති දෙවියන්ගේ කැටයමක කොටසක්, , ඇෆ්ගනිස්ථානය.
- ගේ කාසියක්, ක්‍රි.පූ. 200–180 අවට රාජ්‍ය පාලනය කළ මොහු උතුරු ඉන්දියාව ආක්‍රමණය කළේ ය.
- ඇෆ්ගනිස්ථානයේ වලින් හමුවූ බුද්ධ ප්‍රතිමා ශීර්ෂයක්, 3-4වන සියවස්
- ගන්ධාර ()
- (වමේ) සහ (දකුණේ) බෞද්ධ දේවතා රූ, 3වන සියවස, ගන්ධාරය
- (ක්‍රි.ව. 547 පමණ) 1963දී සහ 2008දී දක්නට ලැබුණු අයුරු; 2001 මාර්තු මස තලෙයිබාන් ත්රස්තවාදීන් විසින් ඩයිනමයිට් යොදා විනාශ කරන ලදී.
- බෝධිසත්ත්ව ප්‍රතිමාවක්
ගැලරිය
- දිදාර්ගන්ජ් යක්ෂි වැලිගලින් නෙළූ ප්‍රතිමාව; (ක්‍රි.පූ. 3වන සියවස) මෞර්යානු කලාව, පැට්නා.
- පාර්ශ්වනාථ, සාත්නා කෞතුකාගාරය. 5වන සියවස
- චෝළ ලෝකඩ ප්‍රතිමා
- චෝළ ලෝකඩ ප්‍රතිමා
- ශිව පනේලය; (ගුහා අංක 16), .
- 13වන සියවසට අයත් ගනේෂ ප්‍රතිමාවක්
- ශිව සහ උමා; 14වන සියවස
- තීර්ථංකර පාර්ශ්වනාථගේ පිත්තල ප්‍රතිමාවක්, වෝල්ටර්ස් කලා කෞතුකාගාරය; 16වන සියවස
- ශිව සහ පාර්වතී
-
මේවාත් බලන්න
සටහන්
- "World Heritage List: Konark". UNESCO. සම්ප්‍රවේශය 25 October 2012.
- Harle, 17–20
- Harle, 22–24
- Harle, 26–38
- Harle, 26–38
- Harle, 87; his Part 2 covers the period
- Harle, 124
- Harle, 301-310, 325-327
- Harle, 276–284
- Boardman, 370–378; Harle, 71–84
- Boardman, 370–378; Sickman, 85–90; Paine, 29–30
ආශ්‍රේයයන්
- ed., The Oxford History of Classical Art, 1993, OUP,
- Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art,
- , in: Paine, R. T. & Soper A, The Art and Architecture of Japan, 3rd ed 1981, Yale University Press Pelican History of Art,
- Sickman, Laurence, in: Sickman L & Soper A, The Art and Architecture of China, Pelican History of Art, 3rd ed 1971, Penguin (now Yale History of Art), LOC 70-125675
වැඩිදුර කියවීමට
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පළම හඳ න ගත ඉන ද ය න උපමහ ද ව පය ප රත ම හම වන න ඉන ද න ම න ශ ෂ ට ච රය න ක ර ප 3300 1700 ම ව වර තම න ප ක ස ථ නයට අයත සහ හරප ප යන ස ථ නවල න හම ව ම අතරට ම හ න ජ ද ර ව ස ප රකට ක ඩ ල කඩ නළඟන ප රත ම ව ද ව ක ස නම ත ම ව න ල කඩ සහ ශ ලමය ප රත ම ව රළ අතර ම ට ය න ත න ර ප සහ ශ ලමය ම ද ර බහ ලව දක නට ල බ ම ම ම ද ර ත ළ සත ත ව ර ප හ ද වත ර ප ස ය ම ල ස ක ටයම ක ට ඇත ඉන ද න ම න ශ ෂ ට ච රය බ ඳ ව ට ම න පස බ ද ධ ය ගය ත ක ම ප රත ම ප ළ බඳ හම වන න ස ධක අල ප ව ස ඛ ය වක ම අතරට වල න හම ව ක ර ප 1500ට අයත ය ය ස ලක න ල කඩ ර ප තරමක මතභ ද ත මක ය අයත ව ම න ස ඉන ද ය න ශ ලමය ස ම රක ප රත ම ශ ල පය මහ සම ප රද ය ඇරඹ න න ස ප කෂව පස කල ක බව ප න ම ය ක ර ප 270 ස ට 232 දක ව ව අශ ක අධ ර ජය ග සමය ස ද ව ය ඉන ද ය ව ප ර ම ප හ ට වන ලද ඔහ ග ර ජ ඥ වන ඇත ළත වල ශ ර ෂය හ ස හ ර ප ඇත ළ ප රකට සත ත ව ර ද කගත හ ක ම අතර න වර තම නය ශ ෂව ඇත ත සයක පමණ අල ක ර ප රත ම බ හ ව ට උන නත ක ටයම ස වර පය න ව ශ ල පර ම ණය න හම වන න ම ල ක ල න බ ද ධ ස ත පවල න ම අතර න ස ච ස ත පයට ව දගත ස ථ නයක හම ව ම ව ද ව භ ව තය න ස ද කළ න ර ම ණ සම ප රද යයන ග න සම භවය වන නට ඇත ය ස ලක ම ම සම ප රද ය පස ව හ න ද ආගම ව ස න ද අන ගමනය කරන ලද බ ද න වහන ස න ර ප ත ක ර ව 1 2 ස යවස ගන ධ රය ල කඩ ව ෂ ණ ප රත ම වක යන ල ක උර ම අඩව යක ර ෂ භන ථ ප ර ශ වන ථ න ම න ථ සහ මහ ව ර යන ජ නවර න ස ව ද න න ර ප ත ජ න ප ජ සනයක 6වන ස යවසඑල ෆන ට ල න වල දක නට ඇත ද ව න ත යව ප හ ට අඩ 57ක උස ත ඒකශ ලමය 10වන ස යවස ක ර ප 2වන ස ට 1වන ස යවස දක ව ක ලය උත ර ද ග ඉන ද ය ව වර තම න දක ණ ඇෆ ගන ස ථ නය සහ උත ර ප ක ස ථ නයට අයත භ ම ය ගන ධ රය ත ළ උච චත වයට පත ව ය ම කල බ ද න වහන ස ග ද ව ය ස ද ව ම සහ ඉග න ව ම ක ටයම ක ර ම ස ද ව ය ඉන ද ය ව සත ව ව ශ ෂ ට ප රත ම සම ප රද යයක ප වත ය ද ග ර ක බ ද ධ ය ගය ත ක ම බ ද න වහන ස ග ර ව මන ෂ ය ස වර පය න න ර පණය ක ර මක ස ද න ව ය ම ට ප ර උන වහන ස ග ර ව ස ක තවත ක ට ත බ ණ ස ක ත අන ස රය න ම ය බ හ ව ට න තන ඇෆ ගන ස ථ නය ගන ධ ර බ ද ධ ප රත ම ත ළ න ග ර ක සහ පර ස ය න කල ආභ සයන න ර පණය ව මට හ ත වන නට ඇත කල ත මක ලක ෂණ ස ලක ව ට ගන ධ ර ග ර ක ලය ප රත ම වල තර ග ක ර හ සක ස ද උර ව ස ච වරය ප වහන සහ ම ර ව ඩ ඇක න තස පත ර ම ස තර ව න අ ග ද කගත හ ක ර ස ව ල ගල න කළ ක ර ව 1 ස ට 3වන ස යවස දක ව ක ලයට අයත මථ ර ව බ ද ධ හ න ද සහ ප රත ම ත ළ න ස වද ශ ක ඉන ද ය න කල සම ප රද යයන සහ ගන ධ රය ග ර ක බ ද ධ කල ව හ දක නට ල බ න බටහ ර ආභ සයන ග සම ම ශ රණයක ද කගත හ ක ම ය පස ව ඉන ද ය න ආගම ක ප රත ම සම ප රද ය සඳහ පදනම ද ම ය ම ම කල සම ප රද ය ග ප ත අධ ර ජ යය ක ර ව 320 550 පමණ යටත ස වර ධනය ව ඉන ද ය ව ප ර ම ව ය ප ත ව ය ම ම ය ගය ඉන ද ය න ප රත ම කල ව සම භ ව ය ය ගයක ල ස ස ලක ම ම ය ගය ත ළ ම ල ක ල න එල ල ර ල න සහ තරමක පස ක ල න ක ටයම න ර ම ණය ව ය පස ක ල නව හම වන ද ව න ත ප රත ම අත ශය න ආගම ක ස වර පයක ගන න අතර ස ම න යය න තරමක සම ප රද ය ක අය ර න න ර ම ණය ක ට ඇත ඒව ව ම ව ය බ හ ව ට ද ව වර න ග සරල හ ඳ ඉර යව ල ල ත යමය ස වර පය න ය ත අප සර ර සහ යක ෂ ර ව න පර ව ර ක ටයම ද කගත හ ක ක ටයම අත ශය න ව ස තර ත මක ව අතර අධ උන නත ස වර පය න ය ත ප රධ න ර ව පස බ ම ඉන අල ක ර ක ර ණ දක ණ ඉන ද ය ව න හම වන ච ළ ර ජව ශයට ක ර ව 850 1250 පමණ අයත ල කඩ ප රත ම බ හ ව ට ආගම ක ප රහ රවල සඳහ භ ව ත ව ඇත ම අතර ශ ව ද ව යන ග නටර ජ ස වර පය බහ ලව දක නට ල බ ර ජව ශයට අයත ද ව න ත ග ර නය ට ක ටයම ප රද ශය ද කගත හ ක ව නළඟන ර ව ක ර ප 3වන සහස රකය අන ර වක ව ශ ල බ හ රය ක ර ප 250 පමණ ස ච ස ත පය ත රණ ක ර ව 100 හ එයට ප ර ක ලයක න මව වක ම හ ද ඝනව ඇස ර ණ උන නත ක ටයම ද කගත හ ක ක ර ව 5වන ස යවසට පමණ අයත හ න ද ට ර ක ට ක ටයමක ක ර ෂ ණ ව ස න අශ ව ස ර ක ෂ ව ව න ශ කරය ස ර න ත හ බ ද ධ ප රත ම වක ක ර ව 5 6වන ස යවස ක ර ව 970ට පමණ අයත ඕද ෂ එල ල ර ව ක ල ශ ද ව ලය ක ර ව 1000ට පමණ අයත ච ළ ය ගය නටර ජ ප රත ම වක දර ශ ය මධ යක ල න ප ර ව ද ස බල ස ටග න ස ට න ව ෂ ණ ප රත ම වක ක ර ව 950 1150 ඛජ ර හ ව ක ටයම ල ල ත යවත ඉර යව ව න ස ට න ක ර ගර ඬ යක ෂ ර වක ක ර ව 1450 පමණ ර ජස ථ නය අප සර වක උත තර ප රද ශ 12වන ස යවස තම ල න ඩ ව තද න ඇස ර ණ වර ණ ල ප ත ප රත ම ත ර ගණන වක න සමන ව ත ය ග ර ක බ ද ධ කල වයන ව න හ ඳ න ව න න කල ත මක න ර පණයය ම ය ප ර තන ග ර ක ස ස ක ත ය සහ බ ද දහම ස ස ක ත ක ස කලනයක ම ය ක ර ප 4වන ස යවස මහ ඇල ක ස න ඩර අධ ර ජය ග ආක රමණ සමය ස ට ක ර ව 7වන ස යවස ඉස ල ම ක ආක රමණ සමය ත ක වසර දහසක පමණ මධ ය ආස ය ව වර ධනය ව ම න ප වත අ ගයක ග ර ක බ ද ධ කල ව හ ලන ස ත ක කල ව යත ර ථව ද ස වර පය න ය ත ව ප රථම වරට බ ද න වහන ස ග ර ව මන ෂ ය ස වර පය න ම ර ත මත කළ ය ම ය වර තම නය දක ව ම ආස ය න මහ ද ව පය බ ද ධ කල ව සඳහ කල ත මක ප ර ව දර ශය ස පය ය ද න න ර ණය අව න ශ ච ත ව වත මධ යධරණ ප ද ස වල හ ලන ස ත ක කල ව පර හ න යට පත ව ත බ සමය පව ක ර ව 5වන ස යවස පමණ ත ක ස යවස ක හ පයක ආස ය න ප රද ශවල ම ම කල ව ව ජඹ ණ ග ර ක බ ද ධ ප රද ශවල ග ර ක කල ව ඇත ම අ ග උකහ ග න ම ස ද ව ය ව ශ ෂය න ම එක ප දයක න දහස ව තබ ග න ස ටග න ස ට ම ස ට ඉර යව ව ප ය ඹන අන ගය න සහ ද වත ර ප ව න අ ග ම අතර ප රම ඛ ව ම ම ප ය ඹන ද වත ර ආස ය ව ත ළ ඉමහත ජනප ර යත වයට පත ව ය අප සර ර ල ස න ග ර ක පත ර ම ස තර ද අත ශය න ප රචල ත ව අතර ඉන ද ය න ප රභ ද බ හ ව ය ග ර ක බ ද ධ කල ව සම භවය හ ලන ස ත ක ක ර ප 250 ක ර ප 130 ස ද ව ය ය ස ලක ම ය වර තම න ඇෆ ගන ස ථ නයට අයත භ ම භ ගය ප හ ට ත බ අතර හ ලන ස ත ක ස ස ක ත ය ව ත සම ප ර ෂණය ව ය ක ඩ ඉන ද ග ර ක ර ජධ න ය ක ර ප 180 10 ඔස ස ය න සහ අනත ර ව ය න යටත ග ර ක සහ බ ද ධ ස ස ක ත ය අන තර සම බන ධත ඉහළ න ම ව ජඹ ණ ප රද ශයක ව ය වර තම න උත ර ප ක ස ථ නයට අයත ය ය එය තවද රටත ඉන ද ය ව ත ළට ව ය ප ත ව මට ප ර මථ ර ව කල ව සහ අනත ර ව ග ප ත අධ ර ජ යය හ න ද කල ව ග න ක නද ග ආස ය ව ව ත ව ය ප ත ව ය ග ර ක බ ද ධ කල ව ආභ සය උත ර ද ස න මධ ය ආස ය ව ව ත ව ය ප ත ව අතර සහ වල කල ව ක ර හ බලප ව ය අවස නය එය ච නය ක ර ය ව සහ ජප නය කර ද ව ය ප ත ව ය ක ස ල ක ළ දර ස ට න බ ත මත න ග ර ප ඇත ළත ගන ධ ර ක ටයමක ශ ද ධ හ ලන ස ත ක ශ ල ය න ය ත ම ය අතර න ළ ඇත ක ර ව 1 2වන ස යවස ප ක ස ථ නය ස ර වට අධ පත ද ව යන ග ක ටයමක ක ටසක ඇෆ ගන ස ථ නය ග ක ස යක ක ර ප 200 180 අවට ර ජ ය ප ලනය කළ ම හ උත ර ඉන ද ය ව ආක රමණය කළ ය ඇෆ ගන ස ථ නය වල න හම ව බ ද ධ ප රත ම ශ ර ෂයක 3 4වන ස යවස ගන ධ ර වම සහ දක ණ බ ද ධ ද වත ර 3වන ස යවස ගන ධ රය ක ර ව 547 පමණ 1963ද සහ 2008ද දක නට ල බ ණ අය ර 2001 ම ර ත මස තල ය බ න ත රස තව ද න ව ස න ඩය නමය ට ය ද ව න ශ කරන ලද බ ධ සත ත ව ප රත ම වක ග ලර යද ද ර ගන ජ යක ෂ ව ල ගල න න ළ ප රත ම ව ක ර ප 3වන ස යවස ම ර ය න කල ව ප ට න ප ර ශ වන ථ ස ත න ක ත ක ග රය 5වන ස යවස ච ළ ල කඩ ප රත ම ච ළ ල කඩ ප රත ම ශ ව පන ලය ග හ අ ක 16 13වන ස යවසට අයත ගන ෂ ප රත ම වක ශ ව සහ උම 14වන ස යවස ත ර ථ කර ප ර ශ වන ථග ප ත තල ප රත ම වක ව ල ටර ස කල ක ත ක ග රය 16වන ස යවස ශ ව සහ ප ර වත ම ව ත බලන නසටහන World Heritage List Konark UNESCO සම ප රව ශය 25 October 2012 Harle 17 20 Harle 22 24 Harle 26 38 Harle 26 38 Harle 87 his Part 2 covers the period Harle 124 Harle 301 310 325 327 Harle 276 284 Boardman 370 378 Harle 71 84 Boardman 370 378 Sickman 85 90 Paine 29 30ආශ ර යයන දක ණ ආස ය ව ප රත ම කල ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ed The Oxford History of Classical Art 1993 OUP ISBN 0198143869 Harle J C The Art and Architecture of the Indian Subcontinent 2nd edn 1994 Yale University Press Pelican History of Art ISBN 0300062176 in Paine R T amp Soper A The Art and Architecture of Japan 3rd ed 1981 Yale University Press Pelican History of Art ISBN 0140561080 Sickman Laurence in Sickman L amp Soper A The Art and Architecture of China Pelican History of Art 3rd ed 1971 Penguin now Yale History of Art LOC 70 125675ව ඩ ද ර ක යව මටLerner Martin 1984 The flame and the lotus Indian and Southeast Asian art from the Kronos collections New York The Metropolitan Museum of Art ISBN 0870993747 සම ප රව ශය 2016 03 06 Welch Stuart Cary 1985 India art and culture 1300 1900 New York The Metropolitan Museum of Art ISBN 9780944142134