Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

දඩයම යන 1983 වර ෂය ශ ර ල ක ව ත රගත ව වසන ත ඔබ ස කර ව ස න අධ යක ෂණය කරන ලද ස හල ච ත රපටයක සත ය කත ප වතක ප දක ව ම ම ස නම ප

දඩයම (චිත්‍රපටිය)

දඩයම (චිත්‍රපටිය)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දඩයම යනු 1983 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල චිත්‍රපටයකි. සත්‍ය කතා පුවතක් පාදක වූ මෙම සිනමා පටය නිර්මාණය කළේ ඇඩ්ලින් විතාරණ සිද්ධිය පසුබිම් කොටගෙනය. 1983 මැයි මස 20 දා ප්‍රදර්ශනය ඇරඹූ එහි , ස්වර්ණා මල්ලවආරච්චි, සොමී රත්නායක, , ජේ. එච්. ජයවර්ධන, රත්නාවලී කැකුණවෙල, ශිරානි කෞශල්‍යා, දයා අල්විස්, රත්මලී ගුණසේකර හා ග්‍රැන්විල් රොඩ්‍ර්‍ගු යන නළු නිළියෝ රඟපෑහ. දඩයම රබීන් චන්ද්‍රසිරි, සුනිල් චන්ද්‍රසිරි හා පී. ඒ. සෝමදාස එක්ව නිපැයූ වර්ණ මි.මී 35 ප්‍රමාණයේ වර්ණ චිත්‍රපටයක් වූයේය.

දඩයම
Dadayama
අධ්‍යක්ෂණය කලේවසන්ත ඔබේසේකර
නිෂ්පාදනය කලේපී. ඒ. රචින් චන්ද්‍රසිරි
සුනිල් ජයසිරි
ජී. ඒ. සෝමදාස
ලියන ලද්දේවසන්ත ඔබේසේකර
තිරචනය සිදු කලේවසන්ත ඔබේසේකර
කථාව ලියුවේවසන්ත ඔබේසේකර
රඟ පාන්නේරවින්ද්‍ර රන්දෙණිය ස්වර්ණා මල්ලවආරච්චි
සංගීතය සැපයුවේප්‍රේමසිරි කේමදාස
Cinematographyඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය කලේස්ටැන්ලි ද අල්විස්
Production
company
හොංකොං කලර් මූවි ලැබ් විජය චිත්‍රාගාරය
Release date
  • මැයි 20, 1983 (1983-05-20) (රීගල්)
Running time
පැය 1 මිනිත්තු 55 (දිග අඩි 11512)
Countryimage ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන්

  • රවින්ද්‍ර රන්දෙණිය - ජයනාත්
  • ස්වර්ණා මල්ලවආරච්චි - රත්මලී
  • සොමී රත්නායක - ජාකොලිස්
  • අයිරාංගනි සේරසිංහ - ගණිකා නිවාස පාලිකා
  • රත්නාවලී කැකුණුවෙල - රත්මලීගේ මව
  • ශිරාණි කෞෂල්‍යා - රේණුකා
  • නන්ද විතාන - ව්‍යාජ විවාහ ලේකම්
  • මාලක චතුරාත් - රත්මලීගේ පුතු
  • අනුෂි විජේගුණවර්ධන
  • රත්මලී ගුණසේකර
  • දයා අල්විස්
  • ජේ. එච්. ජයවර්ධන
  • අවන්ති අපොන්සු
  • ඉන්දිරා පෙරේරා
  • රමණී ෆොන්සේකා
  • කාලයිල් ඩයස්
  • ග්‍රැන්විල් රුද්‍රිගු

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණ සහාය – නන්ද විතාන
  • අංග රචනය - ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
  • නාමාවලිය - කේ. ඇම්. හේමචන්ද්‍ර
  • නිෂ්පාදන කළමනාකරණය – නන්ද විතාන
  • නිශ්චල ඡායාරූප – ප්‍රියත් ලියනගේ
  • ඇදුම් නිර්මාණය හා ප්‍රචාරක කළමනාකරණය - ස්වර්ණා අබේසේකර
  • විදුලි කාර්මික සේවා - ජයවර්ධන ෆිල්ම්ස්

ප්‍රදර්ශනය

  • මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
  • ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී.
  • ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, බ්‍රෝඩ්වේ – මාතර, අනුර – අම්බලන්ගොඩ, නිව් ඉම්පීරියල් - රත්නපුරය, වෙම්බ්ලි-නුවර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ලිබර්ටි – බදුල්ල

බාහිර සබැඳි

  • ශ්‍රී ලංකා සිනමා ඩේටාබේස්
  • දඩයම හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
  1. http://www.sarasaviya.lk/2011/08/18/_art.asp?fn=sa11081811&pn=11[]

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

දඩයම යන 1983 වර ෂය ශ ර ල ක ව ත රගත ව වසන ත ඔබ ස කර ව ස න අධ යක ෂණය කරන ලද ස හල ච ත රපටයක සත ය කත ප වතක ප දක ව ම ම ස නම පටය න ර ම ණය කළ ඇඩ ල න ව ත රණ ස ද ධ ය පස බ ම ක ටග නය 1983 ම ය මස 20 ද ප රදර ශනය ඇරඹ එහ ස වර ණ මල ලවආරච ච ස ම රත න යක ජ එච ජයවර ධන රත න වල ක ක ණව ල ශ ර න ක ශල ය දය අල ව ස රත මල ග ණස කර හ ග ර න ව ල ර ඩ ර ග යන නළ න ළ ය රඟප හ දඩයම රබ න චන ද රස ර ස න ල චන ද රස ර හ ප ඒ ස මද ස එක ව න ප ය වර ණ ම ම 35 ප රම ණය වර ණ ච ත රපටයක ව ය ය දඩයම Dadayamaඅධ යක ෂණය කල වසන ත ඔබ ස කරන ෂ ප දනය කල ප ඒ රච න චන ද රස ර ස න ල ජයස ර ජ ඒ ස මද සල යන ලද ද වසන ත ඔබ ස කරත රචනය ස ද කල වසන ත ඔබ ස කරකථ ව ල ය ව වසන ත ඔබ ස කරරඟ ප න න රව න ද ර රන ද ණ ය ස වර ණ මල ලවආරච ච ස ග තය ස පය ව ප ර මස ර ක මද සCinematographyඩ නල ඩ කර ණ රත නස ස කරණය කල ස ට න ල ද අල ව ස Production companyහ ක කලර ම ව ල බ ව ජය ච ත ර ග රයRelease dateම ය 20 1983 1983 05 20 ර ගල Running timeප ය 1 ම න ත ත 55 ද ග අඩ 11512 Country ශ ර ල ක වLanguageස හලර ගන ශ ල ප න රව න ද ර රන ද ණ ය ජයන ත ස වර ණ මල ලවආරච ච රත මල ස ම රත න යක ජ ක ල ස අය ර ගන ස රස හ ගණ ක න ව ස ප ල ක රත න වල ක ක ණ ව ල රත මල ග මව ශ ර ණ ක ෂල ය ර ණ ක නන ද ව ත න ව ය ජ ව ව හ ල කම ම ලක චත ර ත රත මල ග ප ත අන ෂ ව ජ ග ණවර ධන රත මල ග ණස කර දය අල ව ස ජ එච ජයවර ධන අවන ත අප න ස ඉන ද ර ප ර ර රමණ ෆ න ස ක ක ලය ල ඩයස ග ර න ව ල ර ද ර ග න ෂ ප දනයසහ ය අධ යක ෂණ සහ ය නන ද ව ත න අ ග රචනය ඊබට ව ජ ස හ කල අධ යක ෂණය ලයනල ස ල ව ශබ ද පර ප ලනය ක ප ක බ ලස හම න ම වල ය ක ඇම හ මචන ද ර න ෂ ප දන කළමන කරණය නන ද ව ත න න ශ චල ඡ ය ර ප ප ර යත ල යනග ඇද ම න ර ම ණය හ ප රච රක කළමන කරණය ස වර ණ අබ ස කර ව ද ල ක ර ම ක ස ව ජයවර ධන ෆ ල ම ස ප රදර ශනයම ගල දර ශනය ච ත රපට ස ස ථ ව සභ පත ඇන ටන ව ක රමස හ මහත ග ප රධ නත වය න ක ළඹ ර ගල ස නම ශ ල ව ද ප ව ත ව ණ ප රදර ශනය පස වන ප රදර ශන මණ ඩලය ස නම ශ ල 11 කද ආරම භක ස නම ශ ල ර ගල ක ට ව ල ඩ බ ර ල ල න ෂනල මහරගම සම ද ර වත තල ටවර ම රට ව බ ර ඩ ව ම තර අන ර අම බලන ග ඩ න ව ඉම ප ර යල රත නප රය ව ම බ ල න වර ස න ක ස ප ක ර ණ ගල ල බර ට බද ල ලබ හ ර සබ ඳ ශ ර ල ක ස නම ඩ ට බ ස දඩයම හ සබ ඳ අය එම ඩ බ ය ම වhttp www sarasaviya lk 2011 08 18 art asp fn sa11081811 amp pn 11 permanent dead link

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 22:15 pm
බොහෝම කියවීම
  • ජූනි 27, 2024

    මුල් කිරි

  • නොවැම්බර් 09, 2024

    මුල් කාලීන සංගීතය

  • ජුලි 01, 2024

    මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම

  • ජූනි 30, 2024

    මුරුත

  • ජුලි 03, 2024

    මී ගවයා

දිනපතා
  • විකිපීඩියා

  • බුදුරජාණන් වහන්සේ

  • ශ්‍රී දළදා මාලිගාව

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • දකුණු කොරියාව

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 2025 වසරෙහි මරණ

  • කෝසල ජයවීර

  • ජාතික දිනය

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල