Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

දත ත ස ච තය හ වත දත ත සම ද ය Database යන න හ ප ද අර ථ ද ක ව ම එක න කට සම බන ධ දත ත එකත වක යන නය දත ත සම ද ය යන වචනය ඇස ත

දත්ත සංචිත

දත්ත සංචිත
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද (computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ. ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, , , සැලකිය හැකිය.

image
ප්‍රකාශනයක් සහ ප්‍රතිඵල

දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු (files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය.

භාහිර සබැඳි

දත්ත සංචිත ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
image වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
image කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
image විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
image විකිපුවත් වෙතින් පුවත් කථාංග
image විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
image විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
image විකිපොත් වෙතින් පෙළපොත්
  • DB File extension – information about files with the DB extension

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

දත ත ස ච තය හ වත දත ත සම ද ය Database යන න හ ප ද අර ථ ද ක ව ම එක න කට සම බන ධ දත ත එකත වක යන නය දත ත සම ද ය යන වචනය ඇස ත ම අපට මතකයට න ග න න පර ඝනක ගත කරන ලද computerized දත ත එකත වක ව වත එය එස ම න ව ව ය ප රයක ග න ම සටහන තබ ඇත ප ත කට ටලය සලකන න එහ සටහන තබ ඇත ග න ම එක න කට යම ක ස ආක රයක න සම බන ධ ව ඇත එන ස එය පර ඝනක ගත න ව දත ත සම ද යක සඳහ උද හරණයක නම ත අප ම හ ද සලක බලන ය පර ඝනක ගත කල හ ක දත ත සම ද ය ප ල බඳව වන අතර එය ප ල ල ව ප ත ර ණ ව ෂය පථයක පර ඝනකය ත ල දත ත සම ද යක ගබඩ කර තබ ගන ම න එය ම හ යව ම සඳහ ව ශ ෂ ම ද ක ග Software අවශ ය ව ම ල ස දත ත සම ද යක න ර ම ණය කර එය පවත ව ග න ය ම සඳහ භ ව ත කරන ම ද ක ග පද ධත යක Collection of programs දත ත සම ද ය කලමන කරණ පද ධත යක Database Management System ල ස හඳ න වන ල බ ද නට ල කය භ ව ත වන ප රස ද ධ දත ත සම ද ය කලමන කරණ පද ධත ල ස MySQL ස ලක ය හ ක ය ප රක ශනයක සහ ප රත ඵල දත ත සම ද ය භ ව තයට ප ම න මට ප ර ස ම න ය දත ත ගබඩ කර ත බ ම ආක රය ව ය ග න files ල ස ගබඩ ක ර මය නම ත ම හ ද ව ශ ල දත ත ප රම ණයක පවත න අවස ථ වක එය කලමන කරණය කර ග න ම න ය ක ත අපහස ත ඇත ව ය න ම ම දත ත කලමන කරණය කර ග න මට ව ශ ෂ ම ද ක ග එකත වක අවශ යත වය ප ල බඳව අදහසක ඇත ව ය භ හ ර සබ ඳ දත ත ස ච ත ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත DB File extension information about files with the DB extension

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:29 am
බොහෝම කියවීම
  • මාර්තු 13, 2025

    1697

  • මාර්තු 25, 2025

    1655

  • මාර්තු 28, 2025

    144වන IOC සැසිය

  • ජුලි 02, 2024

    13වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව

  • අගෝස්තු 04, 2024

    10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ශ්‍රී දළදා මාලිගාව

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවියෙහි භ්‍රමණය

  • බීටු දෝෂ අනුපාතිකය

  • 2025 වසරෙහි මරණ

  • මැයි 20

  • මැයි 21

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල