දන්තුරේ සටන ලෙස හැඳින්වෙන්නේ පෘතුගීසින් හා ලංකාවේ මහනුවර රාජධානිය අතර 1594 දී ඇති වූ සටන් සමුදායකි. එය සිංහල-පෘතුගීසි යුද්ධයේ කොටසක් විය. දන්තුරේ සටන පෘතුගීසි ආක්‍රමණයට විරුද්ධව දේශීය නැගීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකනු ලැබේ. ලොව පළමු වතාවට එකල ප්‍රබල ජාතියක් වූ පෘතුගීසින්ගේ හමුදාවක් සිංහල හමුදාව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව විනාශ වූ අතර එය ඔවුන් මුළු දිවයිනම ජයගැනීමට ඉතා ආසන්නව සිටි ශක්තිමත් අවස්ථාවක සිදුවීමද විශේෂත්වයකි.
දන්තුරේ සටන 1594 | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
පෘතුගීසි හමුදාව
| මහනුවර රාජධානිය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
පේරෝ ලෝපෙස් ද සූසා † ෆ්රැන්සිස්කෝ ද සිල්වා ඩී. ගැස්ටාවෝ කූටිඤ්ඤෝ † ෆ්රැන්සිස්කෝ ද බ්‍රිටෝ † ජයවීර බණ්ඩාර මුදලි † | පළමුවන විමලධර්මසූරිය රජ ඒකනායක මුදලි කැප්පෙටිපොළ දිසාව මඩුගල්ලේ දිසාව පිලිමතලාවේ දිසාව | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
On 5 ජූලි 1594
8 ඔක්තෝබර්,1594 වන විට
| 5 ජූලි 1594 10,000–20,000 මිනිසුන් (estimates range up to 40,000) | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
අතළොස්සක් වූ පෘතුගීසින් හා ලස්කිරිඤ්ඤයන් පිරිසක් නැවත කොළඹට පලා ගියහ ; 93ක් පෘතුගීසින් අල්ලාගන්නා ලදී; ලස්කිරිඤ්ඤයන් බහුතරය යුද්ධය අතහැර පලා ගියහ.; හමුදාවේ ඉතිරිය ජීවිතක්ෂයට පත් විය | නිවැරදි සංඛ්‍යා නොදනී |
ආණ්ඩුකාර පේරෝ ලෝපේස් ද සූසා විසින් මෙහෙයවනු ලැබූ 20,000 ක ප්‍රබල පෘතුගීසි හමුදාවක් විසින් 1594 ජූලි 5 වනදා මහනුවර ආක්‍රමණය කරන ලදී. ඉන් මාස 3කට පසු සිංහලයන්ගේ ගරිල්ලා සටන් සහ සිය හමුදා සෙබලුන්ගේ යුද්ධය අතරහැර පලායාමෙන් අනතුරුව ප්‍රමාණයෙන් අඩුවී ඉතුරු වී සිටි පෘතුගීසි හමුදාව දන්තුරේ සටනේදී විමලධර්මසූරිය රජු විසින් මෙහෙයවන ලද මහනුවර සිංහල සේනාව විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ මහනුවර රාජධානිය යුදමය ශක්තිය අතින් ඉස්මතු වූ අතර එය පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ වලට මුහුණ දෙමින් 1815 උඩරට ගිවිසුමෙන් රට බාර දෙන අවස්ථාව දක්වා සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.
පසුබිම
1581 දී සිදු වූ මායාදුන්නේ රජුගේ අභාවය වන විට සීතාවක රාජධානිය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ සියල්ලම පාහේ පාලනය කළ අතර බටහිර වෙරළේ සුළු බිම් ප්‍රදේශයක් පමණක් ඔවුන්ගේ පාලනයෙක් ගිලිහී තිබුණි. එය පෘතුගීසින්ගේ රැකවරණය යටතේ දොන් ජුවාන් ධර්මපාල නම් නාමික රජු විසින් පාලනය කරන ලදී. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු පළමුවන රාජසිංහ ලෙස සීතාවක රාජධානියේ කිරුළ හිමි කර ගත්තේය. ඔහු සීතාවක රාජසිංහ ලෙසද හැඳින්වේ.
පූර්විකාව
සැලසුම් කිරීම
මෙම ආක්‍රමණය කොළඹ කොටුවේ කපිතාන් වූ ෆ්රැන්සිස්කෝ ද සිල්වා විසින් සැලසුම් කරන ලදී. ඔහුගේ මුල් සැලසුම වූයේ සිය සේනාව සමඟ මහනුවරට ඇතුළුවී දෝන කතිරිනා කුමරිය බලයේ පිහිටුවීමයි. මහනුවර ආරක්ෂාව තර කිරීමෙන් අනතුරුව ඇය ලවා ප්‍රතිරාජයෙකු ලෙස පෘතුගීසි රජු යටතේ මහනුවර රාජධානිය පාලනය කරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
පසුකාලීන බලපෑම්
දන්තුරේ සටන අවසාන වීමෙන් පසුව විමලධර්මසූරිය රජු දෝන කතරිනා කුමරිය (කුසුමාසන දේවිය) සමඟ දින 110ක් පුරා පැවැති උත්සවයකින් [] විවාහ වූයේය. ඔහු සටනේදී විශිෂ්ට දස්කම් දැක්වූ රණවිරුවන්ට ඉඩම්, සහ තනතුරු ලබා දීමට ඒ හා සිදු කළේය. එමෙන්ම රජු විසින් බලන දුර්ගයේ නව බලකොටු 3ක් ඉදිකිරීමට කටයුතු යොදන ලද අතර ඒවායේ ඵලදායීතාවය 1602 බලන සටනේදී මහෝපකාරී විය.
පෘතුගීසි හමුදාවේ විනාශයත් සමඟ පහතරට වැසියන් ඔවුන්ගේ පාලනයට එරෙහිව අරගල කිරීමට පටන් ගත් අතර දොන් ජෙරනිමෝ ද අසවේදු විසින් අතිරේක බල ඇණි සමඟ ලංකාවට පැමිණ 1596 වන විට එම අරගල ක්‍රමයෙන් මැඩපවත්වන ලදී.
මූලාශ්‍ර
- Queyroz, p 482.
- C. Gaston Perera. p 179,180.
- Queyroz, p 480,481.
- Queyroz, p 485.
- Phillipus Baldaeus, p 16.
- Queyroz, p 487,489.
- C. Gaston Perera. p 21.
- Channa W'singhe, p 75,76.
- Phillipus Baldaeus, p 17.
- Queyroz, p 488-490.
- C. Gaston Perera. p 197.
- Channa W'singhe, p 16.
- Phillipus Baldaeus, p 27.
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
- B. Gunasekara, The Rajavaliya. AES reprint. New Delhi: Asian Educational Services, 1995.
- C. Gaston Perera, Kandy fights the Portuguese – a military history of Kandyan resistance. Vijithayapa Publications: Sri Lanka, June 2007.
- Captain Joao Ribeiro, The historic tragedy of the island of Ceilao. AES Reprint. New Delhi: Asian Educational Services, 1999.
- Channa Wickramasinghe, Kandy at war: indigenous military resistance to European expansion in Sri Lanka 1594–1818. Vilithayapa Publications: Sri Lanka, 2004.
- Fernao de Queyroz, The temporal and spiritual conquest of Ceylon. (SG Perera, Trans.) AES reprint. New Delhi: Asian Educational Services; 1995.
- Paul E. Peiris, Ceylon the Portuguese Era: being a history of the island for the period, 1505–1658, Volume 1. Tisara Publishers Ltd.: Sri Lanka, 1992.. 12552979.
{{}}
: Missing or empty|title=
() - Phillipus Baldaeus, "A True and Exact Description of the Great Island of Ceylon", The Ceylon Historical Journal, Volume III, No 1–4. Published in co-operation with the Ceylon Branch of the Royal Asiatic Society, July 1958 to April 1959.
- S.G. Perera, A history of Ceylon for schools – The Portuguese and Dutch period. The Associated Newspapers of Ceylon Ltd.: Sri Lanka, 1942.. 10531673.
{{}}
: Missing or empty|title=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දන ත ර සටන ල ස හ ඳ න ව න න ප ත ග ස න හ ල ක ව මහන වර ර ජධ න ය අතර 1594 ද ඇත ව සටන සම ද යක එය ස හල ප ත ග ස ය ද ධය ක ටසක ව ය දන ත ර සටන ප ත ග ස ආක රමණයට ව ර ද ධව ද ශ ය න ග ස ට ම හ රව ම ලක ෂ යය ල ස සලකන ල බ ල ව පළම වත වට එකල ප රබල ජ ත යක ව ප ත ග ස න ග හම ද වක ස හල හම ද ව හම ව සම ප ර ණය න ම පර ජයට පත ව ව න ශ ව අතර එය ඔව න ම ළ ද වය නම ජයග න මට ඉත ආසන නව ස ට ශක ත මත අවස ථ වක ස ද ව මද ව ශ ෂත වයක දන ත ර සටන 1594ද නය5 ජ ල 1594 9 ඔක ත බර 1594ප හ ට මදන ත ර ල ක ව මහන වර ර ජධ න ය 07 16 55 340 N 80 32 27 218 E 7 28203889 N 80 54089389 E 7 28203889 80 54089389 ඛණ ඩ ක 07 16 55 340 N 80 32 27 218 E 7 28203889 N 80 54089389 E 7 28203889 80 54089389ප රත ඵලයත රණ ත මක මහන වර ජයග රහණයය ද ධ වත රයන ප ත ග ස හම ද ව ලස ක ර ඤ ඤ හම ද ව ප ත ග ස ප ර ශවය සටන ව ද ණ ද ශ ය ජනය මහන වර ර ජධ න යආඥ පත යන සහ න යකයන ප ර ල ප ස ද ස ස ෆ ර න ස ස ක ද ස ල ව ඩ ග ස ට ව ක ට ඤ ඤ ෆ ර න ස ස ක ද බ ර ට ජයව ර බණ ඩ ර ම දල පළම වන ව මලධර මස ර ය රජ ඒකන යක ම දල ක ප ප ට ප ළ ද ස ව මඩ ගල ල ද ස ව ප ල මතල ව ද ස වහම ද මය ප රබලත වයOn 5 ජ ල 1594 එකත ව 20 000 1000 ප ත ග ස දළ වශය න 800 to 1474 දක ව 15 400 ලස ක ර ඤ ඤයන බඩග ක ල ස ල ද ද වන and 47 ය ද අල 8 ඔක ත බර 1594 වන ව ට 368 ප ත ග ස න ලස ක ර ඤ ඤයන ක හ පද න ක 5 ජ ල 1594 10 000 ම න ස න 8 ඔක ත බර 1594 10 000 20 000 ම න ස න estimates range up to 40 000 අප ත කයන සහ හ න අතළ ස සක ව ප ත ග ස න හ ලස ක ර ඤ ඤයන ප ර සක න වත ක ළඹට පල ග යහ 93ක ප ත ග ස න අල ල ගන න ලද ලස ක ර ඤ ඤයන බහ තරය ය ද ධය අතහ ර පල ග යහ හම ද ව ඉත ර ය ජ ව තක ෂයට පත ව යන ව රද ස ඛ ය න දන ආණ ඩ ක ර ප ර ල ප ස ද ස ස ව ස න ම හ යවන ල බ 20 000 ක ප රබල ප ත ග ස හම ද වක ව ස න 1594 ජ ල 5 වනද මහන වර ආක රමණය කරන ලද ඉන ම ස 3කට පස ස හලයන ග ගර ල ල සටන සහ ස ය හම ද ස බල න ග ය ද ධය අතරහ ර පල ය ම න අනත ර ව ප රම ණය න අඩ ව ඉත ර ව ස ට ප ත ග ස හම ද ව දන ත ර සටන ද ව මලධර මස ර ය රජ ව ස න ම හ යවන ලද මහන වර ස හල ස න ව ව ස න සම ප ර ණය න ම ව න ශ කරන ලද ම ම ජයග රහණයත සමඟ මහන වර ර ජධ න ය ය දමය ශක ත ය අත න ඉස මත ව අතර එය ප ත ග ස ලන ද ස හ බ ර ත න ය ආක රමණ වලට ම හ ණ ද ම න 1815 උඩරට ග ව ස ම න රට බ ර ද න අවස ථ ව දක ව ස ය ස ව ධ නත වය ආරක ෂ කර ග න මට සමත ව ය පස බ මව ජයබ ක ල ලයට පස ද ශප ලන ස ත යම 1581 ද ස ද ව ම ය ද න න රජ ග අභ වය වන ව ට ස ත වක ර ජධ න ය ශ ර ල ක ව පහතරට ප රද ශ ස යල ලම ප හ ප ලනය කළ අතර බටහ ර ව රළ ස ළ බ ම ප රද ශයක පමණක ඔව න ග ප ලනය ක ග ල හ ත බ ණ එය ප ත ග ස න ග ර කවරණය යටත ද න ජ ව න ධර මප ල නම න ම ක රජ ව ස න ප ලනය කරන ලද ම ය ද න න රජ ග අභ වය න පස ව ඔහ ග ප ත ට ක ර බණ ඩ ර ක මර පළම වන ර ජස හ ල ස ස ත වක ර ජධ න ය ක ර ළ හ ම කර ගත ත ය ඔහ ස ත වක ර ජස හ ල සද හ ඳ න ව ප ර ව ක වස ලස ම ක ර ම ම ම ආක රමණය ක ළඹ ක ට ව කප ත න ව ෆ ර න ස ස ක ද ස ල ව ව ස න ස ලස ම කරන ලද ඔහ ග ම ල ස ලස ම ව ය ස ය ස න ව සමඟ මහන වරට ඇත ළ ව ද න කත ර න ක මර ය බලය ප හ ට ව මය මහන වර ආරක ෂ ව තර ක ර ම න අනත ර ව ඇය ලව ප රත ර ජය ක ල ස ප ත ග ස රජ යටත මහන වර ර ජධ න ය ප ලනය කරව ම ඔව න ග අභ ප ර ය ව ය පස ක ල න බලප ම දන ත ර සටන අවස න ව ම න පස ව ව මලධර මස ර ය රජ ද න කතර න ක මර ය ක ස ම සන ද ව ය සමඟ ද න 110ක ප ර ප ව ත උත සවයක න උපහරණ ඇව ස ය ව ව හ ව ය ය ඔහ සටන ද ව ශ ෂ ට දස කම ද ක ව රණව ර වන ට ඉඩම සහ තනත ර ලබ ද මට ඒ හ ස ද කළ ය එම න ම රජ ව ස න බලන ද ර ගය නව බලක ට 3ක ඉද ක ර මට කටය ත ය දන ලද අතර ඒව ය ඵලද ය ත වය 1602 බලන සටන ද මහ පක ර ව ය ප ත ග ස හම ද ව ව න ශයත සමඟ පහතරට ව ස යන ඔව න ග ප ලනයට එර හ ව අරගල ක ර මට පටන ගත අතර ද න ජ රන ම ද අසව ද ව ස න අත ර ක බල ඇණ සමඟ ල ක වට ප ම ණ 1596 වන ව ට එම අරගල ක රමය න ම ඩපවත වන ලද ම ල ශ රQueyroz p 482 C Gaston Perera p 179 180 Queyroz p 480 481 Queyroz p 485 Phillipus Baldaeus p 16 Queyroz p 487 489 C Gaston Perera p 21 Channa W singhe p 75 76 Phillipus Baldaeus p 17 Queyroz p 488 490 C Gaston Perera p 197 Channa W singhe p 16 Phillipus Baldaeus p 27 ආශ ර ත ග රන ථ න ම වල යB Gunasekara The Rajavaliya AES reprint New Delhi Asian Educational Services 1995 ISBN 81 206 1029 6 C Gaston Perera Kandy fights the Portuguese a military history of Kandyan resistance Vijithayapa Publications Sri Lanka June 2007 ISBN 978 955 1266 77 6 Captain Joao Ribeiro The historic tragedy of the island of Ceilao AES Reprint New Delhi Asian Educational Services 1999 ISBN 81 206 1334 1 Channa Wickramasinghe Kandy at war indigenous military resistance to European expansion in Sri Lanka 1594 1818 Vilithayapa Publications Sri Lanka 2004 ISBN 955 8095 52 4 Fernao de Queyroz The temporal and spiritual conquest of Ceylon SG Perera Trans AES reprint New Delhi Asian Educational Services 1995 ISBN 81 206 0764 3 Paul E Peiris Ceylon the Portuguese Era being a history of the island for the period 1505 1658 Volume 1 Tisara Publishers Ltd Sri Lanka 1992 12552979 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Missing or empty title help Phillipus Baldaeus A True and Exact Description of the Great Island of Ceylon The Ceylon Historical Journal Volume III No 1 4 Published in co operation with the Ceylon Branch of the Royal Asiatic Society July 1958 to April 1959 S G Perera A history of Ceylon for schools The Portuguese and Dutch period The Associated Newspapers of Ceylon Ltd Sri Lanka 1942 10531673 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Missing or empty title help