Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

දහසයවන බ නඩ ක ට ප ප වහන ස ලත න Benedictus XVI ඉත ල Benedetto XVI ජර මන Benedikt XVI උපත ද නම ජ සප ඇල ස යස ර ට ස න ගර 16

දහසයවන බෙනඩික්ට් පාප් වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප් වහන්සේ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.

පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
පාප්වහන්සේ ((රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය))
image
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ 2007 වසරේදී
කතෝලික සභාව
Installed19 අප්‍රේල් 2005 (&0000000000000019.00000019 years, &0000000000000063.00000063 days)
Term ended28 පෙබරවාරි 2013
පූර්වප්‍රාප්තිකයාදෙවන ජුවාම් පාවුළු
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස්
Orders
Ordination29 ජූනි 1951
by මයිකල් වොන් ෆෝල්හේබර්
Consecration28 මැයි 1977
by ජෝසෆ් ස්ටැන්ග්ල්
Created cardinal27 ජූනි 1977
by හයවන පාවුළු
Personal details
Birth nameජොසෆ් ඇලොයිස් රැට්සින්ගර්
Born16 අප්‍රේල් 1927(1927-04-16)
Died31 December 2022(2022-12-31) (වයස 95)
මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව
Nationalityජර්මානු සහ වතිකානුමය
Signatureimage

අවමංගල්‍යොත්සවය

2023 ජනවාරි 2 වනදා සිට, බෙනඩික්ට් තුමාගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෞරව සම්ප්‍රයුක්තව වැඩ සිටුවන ලදි. එතුමාගේ අවමංගල්‍යය 2023 ජනවාරි 5 දිනදී පෙ.ව. 9:30 ට සිදුකෙරුණු අතර අවමංගල්‍යොත්සවය සිද්ධ කරන ලද්දේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ විසිනි. 2003 වසරෙහි සිට එතුමාගේ පුද්ගලික ලේකම් ජියෝග් ගැන්ස්වයින් රදගුරුතුමා, සහ ජනවන්දනාමය උත්සව පිළිබඳ උපදේශක දියෑගො රවෙල්ලි රදගුරුතුමාද අවමංගල්‍යොත්සවයට සහභාගි වූහ. පාප්වහන්සේ කෙනෙක් එතුමාගේ පූර්වප්‍රාප්තිකයාගේ අවමංගල්‍යොත්සවයට සහභාගිවූ පළමු අවස්ථාව මෙය විය. එතුමාගේ අවමංගල්‍යොත්සවයට ඇස්තමේන්තුගත ජනයා 50,000 සහභාගි වූහ.

  1. "ෆෙයාර්වෙල් ටු බෙනඩික්ට් XVI: 'හම්බල් වර්කර් ඉන් විනියඩ් ඔෆ් ද ලෝඩ්' – වැටිකන් නිවුස්". vaticannews.va (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
  2. "පෝප් බෙනඩික්ට් ලේටස්ට්: පීඑම් සුනාක් ලීඩ්ස් ට්‍රිබියුට්ස් ටු 'ග්‍රේට් තියෝලොජියන්' ෆෝමර් පොන්ටිෆ්". ස්කයි නිවුස් (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
  3. "ෆියුනරල් ඔෆ් XVI: එවිරිතිං යූ නීඩ් ටු නෝ". . 3 ජනවාරි 2023. සම්ප්‍රවේශය 3 ජනවාරි 2023.
  4. හෙරොවිට්ස්, ජේසන්; පොවොලෙඩො, එලිසබෙටා (31 දෙසැම්බර් 2022). "විත් බෙනඩික්ට්ස් ඩෙත්, ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් මෝමන්ට් ෆො මොඩර්න් චර්ච්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2022/12/31/world/europe/pope-benedict-funeral.html. 
  5. "වැටිකන් ෆේසර්ස් ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් චැලෙන්ජ්: හව් ටු හෝල්ඩ් අ ෆියුනරල් පෝප් එමරිටස් බෙනඩික්ට්".
  6. "බෙනඩික්ට් XVI ෆියුනරල් ඩ්‍රෝස් එස්ටිමේටඩ් 100,000 කැතලික්ස් ටු සෙන්ට් පීටර්ස් ස්ක්වයාර්". ද ගාර්ඩියන් (ඉංග්‍රීසි බසින්). 2023-01-05. සම්ප්‍රවේශය 2023-01-05.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

දහසයවන බ නඩ ක ට ප ප වහන ස ලත න Benedictus XVI ඉත ල Benedetto XVI ජර මන Benedikt XVI උපත ද නම ජ සප ඇල ස යස ර ට ස න ගර 16 අප ර ල 1927 31 ද ස ම බර 2022 යන 19 අප ර ල 2005 ස ට 28 ප බරව ර 2013 දක ව කත ල ක සභ ව හ ප ප වහන ස සහ වත ක න ර ජ යය ර ජ ය න යකය ව ය ප ප වහන ස දහසයවන බ නඩ ක ට ප ප වහන ස ප ප වහන ස ර මය ර ජග ර ප රස ද න වහන ස යන ද ය දහසයවන බ නඩ ක ට ප ප වහන ස 2007 වසර ද කත ල ක සභ වInstalled19 අප ර ල 2005 amp 0000000000000019 000000 19 years amp 0000000000000063 000000 63 days Term ended28 ප බරව ර 2013ප ර වප ර ප ත කය ද වන ජ ව ම ප ව ළ අන ප ර ප ත කය ෆ ර න ස ස OrdersOrdination29 ජ න 1951 by මය කල ව න ෆ ල හ බර Consecration28 ම ය 1977 by ජ සෆ ස ට න ග ල Created cardinal27 ජ න 1977 by හයවන ප ව ළ Personal detailsBirth nameජ සෆ ඇල ය ස ර ට ස න ගර Born16 අප ර ල 1927 1927 04 16 Died31 December 2022 2022 12 31 වයස 95 ම ටර එක ල ස ය ආර මය වත ක න වNationalityජර ම න සහ වත ක න මයSignatureඅවම ගල ය ත සවය2023 ජනව ර 2 වනද ස ට බ නඩ ක ට ත ම ග ද හය ශ න ත ප තර බ ස ල ක ව හ ග රව සම ප රය ක තව ව ඩ ස ට වන ලද එත ම ග අවම ගල යය 2023 ජනව ර 5 ද නද ප ව 9 30 ට ස ද ක ර ණ අතර අවම ගල ය ත සවය ස ද ධ කරන ලද ද ෆ ර න ස ස ප ප වහන ස සහ ව ස න 2003 වසර හ ස ට එත ම ග ප ද ගල ක ල කම ජ ය ග ග න ස වය න රදග ර ත ම සහ ජනවන දන මය උත සව ප ළ බඳ උපද ශක ද ය ග රව ල ල රදග ර ත ම ද අවම ගල ය ත සවයට සහභ ග ව හ ප ප වහන ස ක න ක එත ම ග ප ර වප ර ප ත කය ග අවම ගල ය ත සවයට සහභ ග ව පළම අවස ථ ව ම ය ව ය එත ම ග අවම ගල ය ත සවයට ඇස තම න ත ගත ජනය 50 000 සහභ ග ව හ ෆ ය ර ව ල ට බ නඩ ක ට XVI හම බල වර කර ඉන ව න යඩ ඔෆ ද ල ඩ ව ට කන න ව ස vaticannews va ඉ ග ර ස බස න 31 ද ස ම බර 2022 සම ප රව ශය 31 ද ස ම බර 2022 ප ප බ නඩ ක ට ල ටස ට ප එම ස න ක ල ඩ ස ට ර බ ය ට ස ට ග ර ට ත ය ල ජ යන ෆ මර ප න ට ෆ ස කය න ව ස ඉ ග ර ස බස න 31 ද ස ම බර 2022 සම ප රව ශය 31 ද ස ම බර 2022 ෆ ය නරල ඔෆ XVI එව ර ත ය න ඩ ට න 3 ජනව ර 2023 සම ප රව ශය 3 ජනව ර 2023 හ ර ව ට ස ජ සන ප ව ල ඩ එල සබ ට 31 ද ස ම බර 2022 ව ත බ නඩ ක ට ස ඩ ත ඇන අන ප රස ඩ න ටඩ ම මන ට ෆ ම ඩර න චර ච ද න ව ය ර ක ටය ම ස https www nytimes com 2022 12 31 world europe pope benedict funeral html ව ට කන ෆ සර ස ඇන අන ප රස ඩ න ටඩ ච ල න ජ හව ට හ ල ඩ අ ෆ ය නරල ප ප එමර ටස බ නඩ ක ට බ නඩ ක ට XVI ෆ ය නරල ඩ ර ස එස ට ම ටඩ 100 000 ක තල ක ස ට ස න ට ප ටර ස ස ක වය ර ද ග ර ඩ යන ඉ ග ර ස බස න 2023 01 05 සම ප රව ශය 2023 01 05

ප්රකාශන දිනය: ජූනි 27, 2024, 05:34 am
බොහෝම කියවීම
  • අගෝස්තු 11, 2024

    ෆ්ලොරිඩාව

  • ජුලි 06, 2024

    ෆ්ලෑෂ් සජීවීකරණය (Flash Animation)

  • ජූනි 26, 2024

    ෆකිං

  • අගෝස්තු 05, 2024

    ෆලුඩා

  • නොවැම්බර් 09, 2024

    ළමාරක්ෂණය

දිනපතා
  • විකිපීඩියා

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවිය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • 2025 වසරෙහි මරණ

  • කෝසල ජයවීර

  • හයවන ජෝර්ජ් රජ

  • 2025

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල