Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

රස යන ද රව යයක පව ත ර කරණය යන ව දගත වන ද රව ය ඊට ආගන ත ක හ ඒ සමග ම ශ ර ව පවත න අන ක ත ද රව යයන ග න භ ත කව ව න කර ග න මය

ද්‍රව්‍ය පවිත්‍රීකරණය (රසායන විද්‍යාව)

ද්‍රව්‍ය පවිත්‍රීකරණය (රසායන විද්‍යාව)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

රසායන ද්‍රව්‍යයක පවිත්‍රීකරණය යනු වැදගත් වන ද්‍රව්‍ය ඊට ආගන්තුක හෝ ඒ සමග මිශ්‍ර වී පවතින අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් භෞතිකව වෙන්කර ගැනීමයි. පහතින් දැක්වෙන්නේ එසේ රසායනික ද්‍රව්‍ය පවිත්‍රීකරණය කරගැනීමේ ක්‍රම පිළිබද කෙටි සමාලෝචනයකි.

පෙරීම

පෙරීම යනු ඝනයක් ද්‍රව හෝ වායුන්ගෙන් වෙන් කර ගත හැකි යාන්ත්‍රික ක්‍රමයකි. මෙහිදී රෙදි කැබැල්ලක් හෝ තුනී පටලයක් වැනි සවිවර තලයක් හරහා අදාල මිශ්‍රණයට ගලා යාමට සැලැස් වු විට සවිවර තලය මත ඝන ද්‍රව්‍ය ඉතිරි කරමින් ද්‍රවය සිදුරු තුළින් ඉවතට ගලා යයි.

කේන්ද්‍රාපසරණය ==

ද්‍රව්‍යවල ඝනත්වය පදනම් කරගනිමින් ඝනයක් ද්‍රවයකින් වෙන් කිරීමට හෝ අමිශ්‍ර ද්‍රාවක 2ක් එකිනෙකින් වෙන් කිරීමට කේන්ද්‍රාපසරණය සිදු කරයි.

වාෂ්ප කිරීම

ද්‍රව්‍ය අංශු කුඩා වීම හේතුවෙන් පෙරීමෙන් වෙන් කර ගත නොහැකි වාෂ්පශීලී ද්‍රව්‍ය , වාෂ්පශීලී නොවන ද්‍රාවකයකින් වෙන්කර ගැනීමට භාවිතාවේ.

නිස්සාරණය

මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍ය අතුරින් වෙන් කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් දියවන ද්‍රාවකයක් භාවිතා කර මිශ්‍රණයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම නිස්සාරණයේ දී සිදුවේ.

ස්ඵටිකීකරණය

ද්‍රව ප්‍රවාහයක් සිසිල් කිරීමෙන් හෝ එයට අවක්ෂේපයක් එක් කර එහි ද්‍රාව්‍යතාවය අඩු කිරීමෙන් එහි අඩංගු යම් සංඝටකයක් ස්ඵටික බවට පත්කොට වෙන් කිරීම ස්පටිකීකරණය වේ. ද්‍රව ප්‍රවාහය තුළ පවතින ස්ඵටික පසුව පෙරීමෙන් හෝ කේන්ද්‍රාපසරණයෙන් ඉවත් කරගනී. මෙහි දී ඇති කරගන්නා ස්ඵටිකවල එම සංඝටකය ඉතා සංශුද්ධ තත්වයෙන් පවතී. විශ්ලේෂණ හා සංස්ලේෂණ කර්මාන්යන්වල දී මිළට ගන්නා ප්‍රතිකාරකවල පවිත්‍රතාව පිළිබද සැක සහිත වූ විට එම ප්‍රතිකාරක දියකර නැවත ස්ඵටිකීකරණය කරනු ලැබේ. එසේ අදාල ස්ඵටික ඉතා පිරිසිදු ද්‍රාවකයක දියකර නැවත ස්ඵටිකීකරණය කළ විට නැවත ස්ඵටික බවට පත්වූයේ නම් ඒවායේ සංශුද්ධ බව තහවුරු වේ. වර්ණාලේඛ ශිල්පයේ දී තනි ද්‍රව ප්‍රවාහයක අඩංගු සංරචක කීපයක් සංශුද්ධ තත්වය පත් කරගැනීමට ඝනයක් මත අධිශෝෂණය හා නිරධිශෝෂණය භාවිතාවේ.

ලෝහ උණු කිරීම

අමු ලෝපස් ‍වලින් ලෝහ නිෂ්පාදනය සදහා මෙම ක්‍රමය භාවිතා වේ. අමු ලෝපස්වලට රසායනික ද්‍රව්‍ය එකතු කොට ලෝහයේ ද්‍රවාංකය තෙක් රත්කිරීම මෙහි දී සිදු කරයි.


ප්‍රසාදනය

මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ දීය. මෙහිදී බොර ‍ෙතල් රත් කරමින් එක් එක් මුලද්‍රව්‍යය ඝනීභවනය වන උෂ්ණත්වය අනුව පියවරෙන් පියවර සංයෝග එකින් එක වෙන් කර ගැනීම සිදු කරයි.

ආසවනය

පෙට්‍රෝලියම් කර්මාන්තයේ දී හා එතනෝල් පවිත්‍ර කිරීම සදහා විශාල ලෙස ආසවනය භාවිතා වේ.වාෂ්පශීලී සං‍යෝග ඒවායේ තාපාංකය අනුව වෙන් කරගැනීම මෙහිදී සිදු කරයි.

ජලය පිරිසිදු කරගැනීම

ජලය බීමට සුදුසු තත්වයට පත් කරගැනීමේ ක්‍රම රාශියක් පවතී.


පිරිසැකසුම්කරණය

රසායනික ද්‍රව්‍යය , ඹෟෂධ වර්ග සහ පැසවීම හෝ සත්ව හා ශාක පටක මගින් සංස්ලේශිත ආහාර අමුද්‍රව්‍ය පිරිසිදු කරගැනීම සදහා මෙම ක්‍රමය භාවිතා වේ. ප්‍රතිජීවක, සිට්රික් අම්ලය , විටමින් E සහ ඉන්සියුලින් මේ ආකාරයට පිරිසිදු කරගන්නා ද්‍රව්‍ය කිහිපයකි.

විභාජනය

සාපේක්ෂව ගත් කළ පවිත්‍රකරණය සදහා එතරම් සාර්ථක නොවන ක්‍රමවේදයක් දිගින් දිගටම භාවිතා කරමින් අදාල ද්‍රව්‍යයේ සංශුද්ධතාවය වැඩි කර ගැනීම සිදුවේ.

විද්‍යුත් විච්ඡේදනය

විද්‍යුත් ධාරාවක් යොදා ගනිමින් ද්‍රව්‍යයක් සංඝටකවලට බිද හෙළීම සිදුවේ. මෙහිදී විද්‍යුත් ධාරාව ගලා යන ද්‍රව්‍යයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ.විද්‍යුත් විච්ඡේදනය යනු විද්‍යුතය ගලා යන ද්‍රව හෝ ද්‍රාවණ වේ.

ආශ්‍රිත

  • රසායනික විද්‍යාව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

රස යන ද රව යයක පව ත ර කරණය යන ව දගත වන ද රව ය ඊට ආගන ත ක හ ඒ සමග ම ශ ර ව පවත න අන ක ත ද රව යයන ග න භ ත කව ව න කර ග න මය පහත න ද ක ව න න එස රස යන ක ද රව ය පව ත ර කරණය කරග න ම ක රම ප ළ බද ක ට සම ල චනයක ප ර මප ර ම යන ඝනයක ද රව හ ව ය න ග න ව න කර ගත හ ක ය න ත ර ක ක රමයක ම හ ද ර ද ක බ ල ලක හ ත න පටලයක ව න සව වර තලයක හරහ අද ල ම ශ රණයට ගල ය මට ස ල ස ව ව ට සව වර තලය මත ඝන ද රව ය ඉත ර කරම න ද රවය ස ද ර ත ළ න ඉවතට ගල යය ක න ද ර පසරණය ද රව යවල ඝනත වය පදනම කරගන ම න ඝනයක ද රවයක න ව න ක ර මට හ අම ශ ර ද ර වක 2ක එක න ක න ව න ක ර මට ක න ද ර පසරණය ස ද කරය ව ෂ ප ක ර මද රව ය අ ශ ක ඩ ව ම හ ත ව න ප ර ම න ව න කර ගත න හ ක ව ෂ පශ ල ද රව ය ව ෂ පශ ල න වන ද ර වකයක න ව න කර ග න මට භ ව ත ව න ස ස රණයම ශ රණයක අඩ ග ද රව ය අත ර න ව න කරග න මට අවශ ය ද රව ය පමණක ද යවන ද ර වකයක භ ව ත කර ම ශ රණය ඇත අපද රව ය ඉවත ක ර ම න ස ස රණය ද ස ද ව ස ඵට ක කරණයද රව ප රව හයක ස ස ල ක ර ම න හ එයට අවක ෂ පයක එක කර එහ ද ර ව යත වය අඩ ක ර ම න එහ අඩ ග යම ස ඝටකයක ස ඵට ක බවට පත ක ට ව න ක ර ම ස පට ක කරණය ව ද රව ප රව හය ත ළ පවත න ස ඵට ක පස ව ප ර ම න හ ක න ද ර පසරණය න ඉවත කරගන ම හ ද ඇත කරගන න ස ඵට කවල එම ස ඝටකය ඉත ස ශ ද ධ තත වය න පවත ව ශ ල ෂණ හ ස ස ල ෂණ කර ම න යන වල ද ම ළට ගන න ප රත ක රකවල පව ත රත ව ප ළ බද ස ක සහ ත ව ව ට එම ප රත ක රක ද යකර න වත ස ඵට ක කරණය කරන ල බ එස අද ල ස ඵට ක ඉත ප ර ස ද ද ර වකයක ද යකර න වත ස ඵට ක කරණය කළ ව ට න වත ස ඵට ක බවට පත ව ය නම ඒව ය ස ශ ද ධ බව තහව ර ව වර ණ ල ඛ ශ ල පය ද තන ද රව ප රව හයක අඩ ග ස රචක ක පයක ස ශ ද ධ තත වය පත කරග න මට ඝනයක මත අධ ශ ෂණය හ න රධ ශ ෂණය භ ව ත ව ල හ උණ ක ර මඅම ල පස වල න ල හ න ෂ ප දනය සදහ ම ම ක රමය භ ව ත ව අම ල පස වලට රස යන ක ද රව ය එකත ක ට ල හය ද රව කය ත ක රත ක ර ම ම හ ද ස ද කරය ප රස දනයම ම ක රමය ප රධ න වශය න භ ව ත වන න ප ට ර ල යම කර ම න තය ද ය ම හ ද බ ර තල රත කරම න එක එක ම ලද රව යය ඝන භවනය වන උෂ ණත වය අන ව ප යවර න ප යවර ස ය ග එක න එක ව න කර ග න ම ස ද කරය ආසවනයප ට ර ල යම කර ම න තය ද හ එතන ල පව ත ර ක ර ම සදහ ව ශ ල ල ස ආසවනය භ ව ත ව ව ෂ පශ ල ස ය ග ඒව ය ත ප කය අන ව ව න කරග න ම ම හ ද ස ද කරය ජලය ප ර ස ද කරග න මජලය බ මට ස ද ස තත වයට පත කරග න ම ක රම ර ශ යක පවත ප ර ස කස ම කරණයරස යන ක ද රව යය ඹ ෂධ වර ග සහ ප සව ම හ සත ව හ ශ ක පටක මග න ස ස ල ශ ත ආහ ර අම ද රව ය ප ර ස ද කරග න ම සදහ ම ම ක රමය භ ව ත ව ප රත ජ වක ස ට ර ක අම ලය ව ටම න E සහ ඉන ස ය ල න ම ආක රයට ප ර ස ද කරගන න ද රව ය ක හ පයක ව භ ජනයස ප ක ෂව ගත කළ පව ත රකරණය සදහ එතරම ස ර ථක න වන ක රමව දයක ද ග න ද ගටම භ ව ත කරම න අද ල ද රව යය ස ශ ද ධත වය ව ඩ කර ග න ම ස ද ව ව ද ය ත ව ච ඡ දනයව ද ය ත ධ ර වක ය ද ගන ම න ද රව යයක ස ඝටකවලට බ ද හ ළ ම ස ද ව ම හ ද ව ද ය ත ධ ර ව ගල යන ද රව යය ඇත අපද රව ය ඉවත කරන ල බ ව ද ය ත ව ච ඡ දනය යන ව ද ය තය ගල යන ද රව හ ද ර වණ ව ආශ ර තරස යන ක ව ද ය ව

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:56 am
බොහෝම කියවීම
  • ජුලි 07, 2024

    අසෝක කමලදාස

  • ජනවාරි 26, 2025

    අසුවා පළාත, ඩොමිනිකානු ජනරජය

  • ජූනි 26, 2024

    අසාත්මිකතාකාරක

  • ජූනි 26, 2024

    අස්සක

  • දෙසැම්බර් 26, 2024

    අසර්බයිජාන් එයාර්ලයින්ස් 8243 ගුවන් යානය

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • ලිනස් ටොවල්ඩ්ස්

  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවියෙහි භ්‍රමණය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2025 වසරෙහි මරණ

  • කැමරූන්

  • මැයි 19

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල