Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ද ව න ක ද ව මහ ද ව ස හල ද ව යන ග ද ව මහ ද ව හ වත මහ ද ව යන ශ ව ප ළ බඳ ප ර ණ ක ත ප දක ක ටග න ත න යක 2011 ද ස ම බර 18 ද න

දේවොන් කේ දේව් – මහාදේව්

දේවොන් කේ දේව් – මහාදේව්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දේවොන් කේ දේව්... මහාදේව් (සිංහල: දෙවියන්ගේ දෙවි... මහාදෙවි) හෙවත් මහාදේව් යනු ශිව පිළිබඳ පුරාණෝක්ති පාදක කොටගෙන තැනූ යකි. 2011 දෙසැම්බර් 18 දින ඇරඹි මෙය නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල රාත්‍රියේ විකාශය විය. 2014 දෙසැම්බර් 14 දින අවසන් වූ මෙය පරිච්ඡේද 36ක් යටතේ කථාංග 820කින් යුතුව විකාශය වී ඇත. මෙය භාෂා ගණනාවකට හඬකැවිණි.

දේවොන් කේ දේව් – මහාදේව්
image
මෙලෙසද හැඳින්වේමහාදේව්
දේවොන් කේ දේව්...මහාදේව් – රුද්‍රා භි ඕර් භෝලේ භි
ප්‍රභේදයපුරාණෝක්ති නාට්‍ය
අධ්‍යාත්මික නාට්‍ය
තැනුවේ
රචනය කලේසී. එල්. සෛනි
බ්‍රිජ් මෝහන් පාණ්ඩේ
කොයෙල් චෞධරි
මිහිර් භූතා
ආචාර්ය බෝධිසත්ත්ව
භාවනා ව්‍යාස්
මනෝජ් ත්‍රීපති
උත්කර්ෂ් නෛතානි
සුබ්‍රාත් සිංහා
අධ්‍යක්ෂණය කලේනිඛිල් සිංහා
ඉස්මයිල් උමාර් ඛාන්
මනීෂ් සිං
ගෝවින්ද් අග්‍රවාල්
සතිෂ් භාර්ගව්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)අනිරුධ් පථාක්, නිතින් ශුක්ලා, අනිමේෂ් වර්මා, හිතේන් ගණාත්‍රා, ප්‍රාංශු පී. ඝෝෂ්
රඟපෑමපහළ බලන්න
ඇරඹුම් තේමාවශිව් ශිව් (හෙවත් දේවොන් කේ දේව් ... මහාදේව් තේමා ගීතය)
Composer(s)සංදීප් මුඛර්ජී
කාර්තික්

සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන820
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සම නිෂ්පාදක
නිඛිල් සිංහා (ට්‍රයෑන්ගල් චිත්‍රපට සමාගම)
නිර්මාණාත්මක නිෂ්පාදක
අනිරුධ් පථාක්
සිනෙමාරූපණයදීපක් ගාර්ග්
අමිත් මාල්වියා
කැමරා සැලැස්ම
ධාවන කාලයආසන්න. මිනිත්තු 20 (මහාකථාංගය ආසන්න. මිනිත්තු 45)
ප්‍රචාරණය
මුල් නාලිකාව
රූප ආකෘතිය ()
(HDTV)
ශබ්ද ආකෘතිය
මුල් ධාවනය18 දෙසැම්බර් 2011 – 14 දෙසැම්බර් 2014
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

චරිත නිරූපණය

නළුවා චරිතය
මෝහිත් රයිනා ශිව / මහාදේව / / නටරාජා / නීලකාන්ත
ජට්ට
අර්ධනාරීශ්වර
චන්ද්‍රශේඛර
(වෘද්ධ)
යක්ෂ
කිරාත්/ ව්‍යාධ්
ආදි යෝගි
අඝෝර /
නාත් භෛරව
ආචාර්ය මහාතාප
වෘෂභ
ලෝකනාථ
භූතනාථ
පශුපතිනාථ
ශාම්භූ
වෛද්‍යනාථ
හර-නාරායන /
භෝල
/ / සුහාසි ගොරිඩියා ධාමි
පාර්වතී / ආදි පරාශක්ති / / දුර්ගා
මත්ස්‍ය කන්‍යා
නවදුර්ගා
කාලි / මහාකාලි
දශ-මහාවිද්‍යාවියන්
අර්ධනාරීශ්වර
කාලරාත්‍රී
භීල්නී
දේවි
භෛරවී දෙවඟන
දේවි
මෞනි රෝයි
ආදි පරාශක්ති / / දුර්ගා
සෞරභ් රාජ් ජයින් විෂ්ණු /
ක්‍රිෂ්ණා
ගුරු ප්‍රත්‍යාය
හර-නාරායන් /
/ රාගිනී දුබේ ලක්ෂ්මී දෙවඟන
හරිප්‍රියා
රාධ ක්‍රිෂ්ණ දත් බ්‍රහ්ම දෙවියන්
වියා රෝයි චෞධරි / සරස්වතී
සේනාපති කාර්තිකේය / මුරුගන්
දේවසේනා
අශෝකසුන්දරී
ලාබාල අශෝකසුන්දරී
නහූෂා
ශෛලේෂ් දත්තර් මුණි
සධිල් කපූර් ගනේෂ / (ලාබාල)
/ ඒසාන් භාටියා ගනේෂ /
ආර්යා වෝරා
කුමාර් හෙග්ඩේ
ප්‍රියංකා ඨාකරේ සුයාධා (ගේ භාර්යාව)
හේමන්ත් චෞධරි ප්‍රජාපතී විශ්වරූප
ජිතේන් ලාල්වානි / වික්‍රම් ආදිත්‍ය ඉන්ද්‍ර දෙවියන්
ඉන්ද්‍රාණි
මනීෂ් බිෂ්ලා සූර්ය
චන්ද්‍ර
දීපිකා උපධ්‍යාය / සංගීතා ඛානායත් ගංගා දේවතාවිය
රාම
සීතා
ගරීමා ජයින්
විශාල් කෝටියාන් හනුමාන්
විනීත් කුමාර්
(ලාබාල)
ත්‍රීපති
ම‍නෝජ් කොල්හත්කාර් ඍෂි
රජීව් භාරද්වාජ් ඍෂි
රෝමන්ච් මෙහ්තා ඍෂි
ජයන්ත් රාවල් මහාඍෂි හලාහල
ජීතේන්ද්‍ර ට්‍රෙහාන් ඍෂි
ඍෂි
ඍෂි
අතුල් සිං ඍෂි
පීතම්බර ඍෂි
(ලාබාල) ලෝහිතාංග
යක්ෂයා
අරුණාසුර යක්ෂයා
නිඝාස්
ශංඛාචුධ
තුහුන්ද
(ලාබාල)
වජ්‍රනක (තාරකාසුරගේ පියා)
රජු
/ රාවණ
මල්ල-මාණික
ආදි
මදාණික
රිපුංජය / දේවදාස්
/
රජ
/ මේනාවතී රැජින
දක්ෂ
රැජින
/ කුමරිය
කුමරිය
/ රේවතී කුමරිය
රෝහිනී කුමරිය
විජයා කුමරිය
ශාන්ත
පාර්වතී‍ගේ මිත්තණිය
මත්ස්‍යකන්‍යා
ආයු රජ
ඉන්දුමතී
මහාලාසගේ මව
මහානන්ද
යෙල්ල කෝටි
රාජා දූර්දූම
සුනෛනා රැජින
රජ
රජ
කෞශල්‍යා රැජින
සුමිත්‍රා රැජින
කෛකේයි රැජින
ඌෂා /
බානි
චන්ද්‍රධර
/ ලක්ෂ්මිචන්ද්‍ර
සානක
ආචාර්ය ග්‍යාන්මූර්ති
මහාරාණි
වෘන්දා
චේස්ථා මෙහ්තා පෘථිවි

නිෂ්පාදනය සහ බෙදාහැරීම

කාලි දෙවඟන නිරූපණය සඳහා රිතූ ජෙන්ජානි විසින් සංලග්න අංගරචනය සිදුකරන ලදී.

මෙම කතාමාලාව බෙංගාලි, දෙමළ, මලයාලම්, , තෙලිඟු, , මරාඨි සහ භාෂාවලින් හඬකවා පිළිවෙලින් දේවාදිදේව් මහාදේව්, ශිවම්, , මහාදේව්, හර හර මහාදේවා, මහාදේව්, දේවාන්චේ දේව් මහාදේව්, සහ මහාදේව යන තේමා යටතේ විකාශය විය. ඉන්දුනීසියාව තුළ මෙම නාට්‍යය විකාශය කරන ලද්දේ නාළිකාවෙනි. ශිවම් යනුවෙන් නම් කළ දෙමළ හඬකැවූ ප්‍රභේදය සිංහල උපසිරැසි සමග ශ්‍රී ලංකාවේ ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ. මෙය යනුවෙන් කන්නඩ බසින් ප්‍රතිනිර්මාණය විය. මෙහි කථාවාරය 1 සිට ශිව-පාර්වතී විවාහය දක්වා වූ කථාංග මෙහි නිල DVD ප්‍රභේදයෙහි ඇතුළත් වේ.

පිළිගැනීම

2012 සැප්තැම්බරයේ විකාශය වූ 9වන කථාංගයෙහි කාලි විසින් අසුරයාව මරාදමන පුවත ඇතුළත් වූ අතර එය වැඩසටහනේ ඉහළම TRP අගය වූ 8.2ක අගය හිමි කරගත්තේ ය.

ආශ්‍රේයයන්

  1. Bhopatkar, Tejashree (29 Oct 2012). . . 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2012.
  2. Debarati S Sen (2 November 2012). "Ritoo Jenjani creates a Goddess". Times of India. සම්ප්‍රවේශය 7 November 2012. {{}}: Italic or bold markup not allowed in: |publisher= ()
  3. "Mahadev tops TRP charts with a new record of 8.2 TVR". . 21 September 2012. සම්ප්‍රවේශය 24 September 2012. {{}}: Italic or bold markup not allowed in: |publisher= ()

බාහිර සබැඳි

  • නිල වෙබ්අඩවිය - තුළ
  • දේවොන් කේ දේව් මහාදේව් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ද ව න ක ද ව මහ ද ව ස හල ද ව යන ග ද ව මහ ද ව හ වත මහ ද ව යන ශ ව ප ළ බඳ ප ර ණ ක ත ප දක ක ටග න ත න යක 2011 ද ස ම බර 18 ද න ඇරඹ ම ය න ළ ක ව ඔස ස සඳ ද ස ට ස ක ර ද දක ව ද නවල ර ත ර ය ව ක ශය ව ය 2014 ද ස ම බර 14 ද න අවසන ව ම ය පර ච ඡ ද 36ක යටත කථ ග 820ක න ය ත ව ව ක ශය ව ඇත ම ය භ ෂ ගණන වකට හඬක ව ණ ද ව න ක ද ව මහ ද ව ම ල සද හ ඳ න ව මහ ද ව ද ව න ක ද ව මහ ද ව ර ද ර භ ඕර භ ල භ ප රභ දයප ර ණ ක ත න ට ය අධ ය ත ම ක න ට යත න ව රචනය කල ස එල ස න බ ර ජ ම හන ප ණ ඩ ක ය ල ච ධර ම හ ර භ ත ආච ර ය බ ධ සත ත ව භ වන ව ය ස මන ජ ත ර පත උත කර ෂ න ත න ස බ ර ත ස හ අධ යක ෂණය කල න ඛ ල ස හ ඉස මය ල උම ර ඛ න මන ෂ ස ග ව න ද අග රව ල සත ෂ භ ර ගව න ර ම ණ ත මක අධ යක ෂක වර අන ර ධ පථ ක න ත න ශ ක ල අන ම ෂ වර ම හ ත න ගණ ත ර ප ර ශ ප ඝ ෂ රඟප මපහළ බලන නඇරඹ ම ත ම වශ ව ශ ව හ වත ද ව න ක ද ව මහ ද ව ත ම ග තය Composer s ස ද ප ම ඛර ජ ක ර ත ක සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව4කථ ග ගණන820න ෂ ප දනයන ෂ ප දක ය සම න ෂ ප දක න ඛ ල ස හ ට රය න ගල ච ත රපට සම ගම න ර ම ණ ත මක න ෂ ප දක අන ර ධ පථ ක ස න ම ර පණයද පක ග ර ග අම ත ම ල ව ය ක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 20 මහ කථ ගය ආසන න ම න ත ත 45 ප රච රණයම ල න ල ක වර ප ආක ත ය HDTV ශබ ද ආක ත යම ල ධ වනය18 ද ස ම බර 2011 14 ද ස ම බර 2014බ හ ර සබ ඳ න ල ව බ අඩව යචර ත න ර පණයනළ ව චර තයම හ ත රය න ශ ව මහ ද ව නටර ජ න ලක න තජට ටඅර ධන ර ශ වරචන ද රශ ඛර ව ද ධ යක ෂක ර ත ව ය ධ ආද ය ග අඝ ර න ත භ රවආච ර ය මහ ත පව ෂභල කන ථභ තන ථපශ පත න ථශ ම භ ව ද යන ථහර න ර යන භ ල ස හ ස ග ර ඩ ය ධ ම ප ර වත ආද පර ශක ත ද ර ග මත ස ය කන ය නවද ර ග ක ල මහ ක ල දශ මහ ව ද ය ව යන අර ධන ර ශ වරක ලර ත ර භ ල න ද ව භ රව ද වඟනද ව ම න ර ය ආද පර ශක ත ද ර ග ස රභ ර ජ ජය න ව ෂ ණ ක ර ෂ ණ ග ර ප රත ය යහර න ර යන ර ග න ද බ ලක ෂ ම ද වඟනහර ප ර ය ර ධ ක ර ෂ ණ දත බ රහ ම ද ව යන ව ය ර ය ච ධර සරස වත ස න පත ක ර ත ක ය ම ර ගන ද වස න අශ කස න දර ල බ ල අශ කස න දර නහ ෂ ශ ල ෂ දත තර ම ණ සධ ල කප ර ගන ෂ ල බ ල ඒස න භ ට ය ගන ෂ ආර ය ව ර ක ම ර හ ග ඩ ප ර ය ක ඨ කර ස ය ධ ග භ ර ය ව හ මන ත ච ධර ප රජ පත ව ශ වර පජ ත න ල ල ව න ව ක රම ආද ත ය ඉන ද ර ද ව යන ඉන ද ර ණ මන ෂ බ ෂ ල ස ර යචන ද රද ප ක උපධ ය ය ස ග ත ඛ න යත ග ග ද වත ව යර මස ත ගර ම ජය න ව ශ ල ක ට ය න හන ම න ව න ත ක ම ර ල බ ල ත ර පත ම න ජ ක ල හත ක ර ඍෂ රජ ව භ රද ව ජ ඍෂ ර මන ච ම හ ත ඍෂ ජයන ත ර වල මහ ඍෂ හල හලජ ත න ද ර ට ර හ න ඍෂ ඍෂ ඍෂ අත ල ස ඍෂ ප තම බර ඍෂ ල බ ල ල හ ත ගයක ෂය අර ණ ස ර යක ෂය න ඝ ස ශ ඛ ච ධත හ න ද ල බ ල වජ රනක ත රක ස රග ප ය රජ ර වණමල ල ම ණ කආද මද ණ කර ප ජය ද වද ස රජ ම න වත ර ජ නදක ෂර ජ න ක මර යක මර ය ර වත ක මර යර හ න ක මර යව ජය ක මර යශ න තප ර වත ග ම ත තණ යමත ස යකන ය ආය රජඉන ද මත මහ ල සග මවමහ නන දය ල ල ක ට ර ජ ද ර ද මස න න ර ජ නරජරජක ශල ය ර ජ නස ම ත ර ර ජ නක ක ය ර ජ නඌෂ බ න චන ද රධර ලක ෂ ම චන ද රස නකආච ර ය ග ය න ම ර ත මහ ර ණ ව න ද ච ස ථ ම හ ත ප ථ ව න ෂ ප දනය සහ බ ද හ ර මක ල ද වඟන න ර පණය සඳහ ර ත ජ න ජ න ව ස න ස ලග න අ ගරචනය ස ද කරන ලද ම ම කත ම ල ව බ ග ල ද මළ මලය ලම ත ල ඟ මර ඨ සහ භ ෂ වල න හඬකව ප ළ ව ල න ද ව ද ද ව මහ ද ව ශ වම මහ ද ව හර හර මහ ද ව මහ ද ව ද ව න ච ද ව මහ ද ව සහ මහ ද ව යන ත ම යටත ව ක ශය ව ය ඉන ද න ස ය ව ත ළ ම ම න ට යය ව ක ශය කරන ලද ද න ළ ක ව න ශ වම යන ව න නම කළ ද මළ හඬක ව ප රභ දය ස හල උපස ර ස සමග ශ ර ල ක ව ශක ත ට ව න ළ ක ව න ව ක ශය ක ර ම ය යන ව න කන නඩ බස න ප රත න ර ම ණය ව ය ම හ කථ ව රය 1 ස ට ශ ව ප ර වත ව ව හය දක ව ව කථ ග ම හ න ල DVD ප රභ දය හ ඇත ළත ව ප ළ ග න ම2012 ස ප ත ම බරය ව ක ශය ව 9වන කථ ගය හ ක ල ව ස න අස රය ව මර දමන ප වත ඇත ළත ව අතර එය ව ඩසටහන ඉහළම TRP අගය ව 8 2ක අගය හ ම කරගත ත ය ආශ ර යයන Bhopatkar Tejashree 29 Oct 2012 3 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 7 November 2012 Debarati S Sen 2 November 2012 Ritoo Jenjani creates a Goddess Times of India සම ප රව ශය 7 November 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Mahadev tops TRP charts with a new record of 8 2 TVR 21 September 2012 සම ප රව ශය 24 September 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ත ළ ද ව න ක ද ව මහ ද ව හ සබ ඳ අය එම ඩ බ ය ම ව

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:59 am
බොහෝම කියවීම
  • මාර්තු 11, 2025

    ගගන චුම්බිතයෝ

  • මාර්තු 07, 2025

    ගංවතුර මගපෙන්වීම්

  • අගෝස්තු 17, 2024

    ගංගා නම් ගඟ

  • ජූනි 26, 2024

    ගංගා ද්‍රෝණි

  • ජුලි 04, 2024

    ගල මල

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • යුනෙස්කෝ

  • පෘථිවිය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • සමන් ද සිල්වා

  • ගණනාථ ඔබේසේකර

  • 2025

  • UTC

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල