Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ස ගර ග ද න අන රස ර උපත 25 ප බරව ර 1966 ප නද ර යන 1986 ස ට 1998 දක ව ට ස ට තරග 18 ක සහ එද ජ 45 ක තරග කල හ ටප ශ ර ල ක ක ක

දොන් අනුරසිරි

දොන් අනුරසිරි
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සංගරංගේ දොන් අනුරසිරි (උපත 25 පෙබරවාරි 1966, පානදුර) යනු, 1986 සිට 1998 දක්වා, ටෙස්ට් තරග 18 ක සහ එදිජා 45 ක තරග කල හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන්නෙකු වූ ඔහු, ජාතික කණ්ඩායමෙහි විටින් විට ක්‍රීඩා කලේය.

දොන් අනුරසිරි
පුද්ගලික තොරතුරු
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරවන
පන්දුයැවීම් විලාසයසෙමින් වමතින් ඕර්තඩොක්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා
තරග 18 45
රැස් කල ලකුණු 91 62
5.35 10.33
100ඒවා/50ඒවා -/- -/-
වැඩිම ලකුණු 24 11
යැවුනු පන්දු 3973 2100
කඩුළු 41 32
37.75 45.75
කඩුළු පහක් - -
තරගයකදී කඩුළු 10 ක් - n/a
හොඳම පන්දු යැවීම 4/71 3/40
පන්දු ඇල්ලීම්/ 4/- 10/-
මූලාශ්‍රය: [1], 2006 9 පෙබරවාරි

වයස අවුරුදු 20 ක් වත්ම ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය සිදු වූයේ 1986 මාර්තු 14 දිනදී පකිස්තානයට එරෙහිව කොළඹ පැවැති තරගයකදීය. බලාපොරොත්තුනොවූ ආකාරයකට මෙම තරගය කඩුළු අටකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, ඔහු මෙහිදී යැවුවේ පන්දු වාර සතරක් පමණි. ඔහු ක්‍රීඩා කල ටෙස්ට් තරග 18 තුලදී කිසිවිටෙක ඉනිමකදී කඩුළු පහක් ලබා ගැනීමට අසමත්වූ අතර බොහෝවිට උදවු ලබා නොදෙන කඩුලු මතදී පිතිකරුවන්හට රිසිසේ ලකුණු රැස් කිරීමට නොදී සීමා කිරීමට හේ සමත් විය. ඔහුගේ හොඳම තරගාවලිය වූයේ, 1992-93 තුලදී සංචාරක ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව වන අතර, එහිදී හේ කඩුලු 10 ක් දවාලීය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් මණ්ඩලය හා සමග ඇතිකරගත් ගැටුමක් නිසා 1984දී ඔහුගේ ජාත්‍යන්තර වෘත්තිය නිමාවූ බවක් පෙනුනු නමුදු 1997-98 තුලදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු යළි ක්‍රිඩාකිරීමට වරම් ලැබීය. මුත්තයියා මුරලිදරන් හා සමග හවුලේ ක්‍රීඩා කල ඔහු, ලකුණු 65 ක් දී කඩුළු 3 ක් සහ ලකුණු 41 ක් දී කඩුළු 1 ක් ලබාගෙන කන්ඩායම ජය මාවතට පිවිස දුන්නේය. එයින් ඉක්බිතිව, පළමු පෙළ තරග තුනකට පසුව, ඔහුගේ ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය.


‍

නම අනුරසිරි, දොන්
විකල්ප නම්
කෙටි විස්තරය ක්‍රිකට් ක්‍රීඩක
උපන් දිනය 25 පෙබරවාරි 1966
උපන් ස්ථානය
මියගිය දිනය
මියගිය ස්ථානය
image image

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සබැඳි චරිතාපදාන මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ස ගර ග ද න අන රස ර උපත 25 ප බරව ර 1966 ප නද ර යන 1986 ස ට 1998 දක ව ට ස ට තරග 18 ක සහ එද ජ 45 ක තරග කල හ ටප ශ ර ල ක ක ක ර කට ක ර ඩකය ක වමත න ඕර තඩ ක ස දඟ පන ද යවන න ක ව ඔහ ජ ත ක කණ ඩ යම හ ව ට න ව ට ක ර ඩ කල ය ද න අන රස ර ප ද ගල ක ත රත ර ප ත කරන ව ල සයදක ණත න ප ත ත හස රවනපන ද ය ව ම ව ල සයස ම න වමත න ඕර තඩ ක ස ව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ තරග 1845ර ස කල ලක ණ 91625 3510 33100ඒව 50ඒව ව ඩ ම ලක ණ 2411ය ව න පන ද 39732100කඩ ළ 413237 7545 75කඩ ළ පහක තරගයකද කඩ ළ 10 ක n aහ ඳම පන ද ය ව ම 4 713 40පන ද ඇල ල ම 4 10 ම ල ශ රය 1 2006 9 ප බරව ර වයස අව ර ද 20 ක වත ම ඔහ ග ට ස ට ම ගල වතරණය ස ද ව ය 1986 ම ර ත 14 ද නද පක ස ත නයට එර හ ව ක ළඹ ප ව ත තරගයකද ය බල ප ර ත ත න ව ආක රයකට ම ම තරගය කඩ ළ අටක න ජය ග න මට ශ ර ල ක ව සමත ව අතර ඔහ ම හ ද ය ව ව පන ද ව ර සතරක පමණ ඔහ ක ර ඩ කල ට ස ට තරග 18 ත ලද ක ස ව ට ක ඉන මකද කඩ ළ පහක ලබ ග න මට අසමත ව අතර බ හ ව ට උදව ලබ න ද න කඩ ල මතද ප ත කර වන හට ර ස ස ලක ණ ර ස ක ර මට න ද ස ම ක ර මට හ සමත ව ය ඔහ ග හ ඳම තරග වල ය ව ය 1992 93 ත ලද ස ච රක ඕස ට ර ල ය න වන ට එර හ ව වන අතර එහ ද හ කඩ ල 10 ක දව ල ය ශ ර ල ක ක ක ර කට මණ ඩලය හ සමග ඇත කරගත ග ට මක න ස 1984ද ඔහ ග ජ ත යන තර ව ත ත ය න ම ව බවක ප න න නම ද 1997 98 ත ලද ස ම බ බ ව කණ ඩ යමට එර හ ව ඔහ යළ ක ර ඩ ක ර මට වරම ල බ ය ම ත තය ය ම රල දරන හ සමග හව ල ක ර ඩ කල ඔහ ලක ණ 65 ක ද කඩ ළ 3 ක සහ ලක ණ 41 ක ද කඩ ළ 1 ක ලබ ග න කන ඩ යම ජය ම වතට ප ව ස ද න න ය එය න ඉක බ ත ව පළම ප ළ තරග ත නකට පස ව ඔහ ග ක ර කට ද ව ය න සම ගත ත ය නම අන රස ර ද න ව කල ප නම ක ට ව ස තරය ක ර කට ක ර ඩකඋපන ද නය 25 ප බරව ර 1966උපන ස ථ නයම යග ය ද නයම යග ය ස ථ නයශ ර ල ක ක ක ර කට ක ර ඩ වට සබ ඳ චර ත පද න ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:06 am
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 23, 2024

    ලංකා ඉතිහාසය-මාළිගා

  • ඔක්තෝම්බර් 21, 2024

    ලංකා ඉතිහාසය-වැවිලි ආර්ථිකය

  • ජනවාරි 31, 2025

    ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව

  • ජුලි 10, 2024

    ලංකාවේ නිදහස් අරගලය

  • ජුලි 08, 2024

    ලංකාතිලක විහාරය, ගම්පොළ

දිනපතා
  • සිංහල භාෂාව

  • මහනුවර

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • ගණනාථ ඔබේසේකර

  • මැයි 14

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල