Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

න ග නහ ර ක ළඹ ම ත වරණ ක ට ඨ ශය සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ ශය නම ලද ද බස න හ ර ප

නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය

නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . 1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නැගෙනහිර කොළඹ දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එඩ්මන්ඩ් සමරවික්‍රම අලියා 19,721 58.75%
විවියන් එස්. කොඩිකාර අත 7,678 22.87%
බර්නාඩ් සොයිසා යතුර 5,951 17.73%
ගුණසේන සුබසිංහ කුඩය 103 0.31%
එම්.එච්. ජයරත්න පීරිස් ඔරලෝසුව 57 0.17%
එම්.පී. ආරියදාස මල 56 0.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව 33,566 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 136
මුළු ඡන්ද සංඛ්‍යාව 33,702
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,574
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.34%

ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

න ග නහ ර ක ළඹ ම ත වරණ ක ට ඨ ශය සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ ශය නම ලද ද බස න හ ර පළ ත ක ළඹ ද ස ත ර ක කය ක ළඹ නගරය අන ව යම න 1977 ජ ල හ ද ම ම ද ස ත ර ක කය තනන ලද ද දක ණ ක ළඹ ම ත වරණ ක ට ඨ ශය න ග නහ ර ක ළඹ සහ බටහ ර ක ළඹ ම ත වරණ ක ට ඨ ශයන ල ස න බ ද ව න ක ර ම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ ක ට ඨ ශ ව ක ට ඨ ශ 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද න ග නහ ර ක ළඹ ම ත වරණ ක ට ඨ ශය ව න වට ක ළඹ බහ මන ත ර ම ත වරණ ක ට ඨ ශය ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ ක ට ඨ ශය ත ල ඡන ද ක ට ඨ ශයක ල ස න ග නහ ර ක ළඹ ද ගටම පවත ය 1977 ප ර ල ම න ත මහ ම ත වරණය21 ජ ල 1977 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව එඩ මන ඩ සමරව ක රම අල ය 19 721 58 75 ව ව යන එස ක ඩ ක ර අත 7 678 22 87 බර න ඩ ස ය ස යත ර 5 951 17 73 ග ණස න ස බස හ ක ඩය 103 0 31 එම එච ජයරත න ප ර ස ඔරල ස ව 57 0 17 එම ප ආර යද ස මල 56 0 17 වල ග ඡන ද ස ඛ ය ව 33 566 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 136ම ළ ඡන ද ස ඛ ය ව 33 702ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 43 574ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 77 34 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1977 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 6 55 55 N 79 50 52 E 6 93194 N 79 84778 E 6 93194 79 84778

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 12:38 pm
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 08, 2024

    ගල් කරඳ

  • නොවැම්බර් 24, 2024

    ගල්ඔය ජලාශය

  • සැප්තැම්බර් 29, 2024

    ගල්මඩුව රජ මහා විහාරය, මහනුවර

  • සැප්තැම්බර් 18, 2024

    ගලගම අත්ථදස්සී මහනායක හිමි

  • ජූනි 27, 2024

    ගරිල්ලා සටන් - රහස් පහරදීම හා බුද්ධි අංශය

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • උඩරට රාජ්‍යය

  • මහනුවර

  • ශ්‍රී දළදා මාලිගාව

  • ග්‍රෙගරි දිනදසුන

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • සමන් ද සිල්වා

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල