පාතිමාවේ අප ස්වාමිදූ(පෘතුගීසි: Nossa Senhora de Fátima, උච්චාරණය: ); විධිමත් ලෙස හඳුන්වනු ලබන්නේ පාතිමාවේ ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදූ) යනු පෘතුගාලයේ පාතිමා හි කෝවා ද ඉරියා හි එඬේර දරුවන් තිදෙනෙකු විසින් 1917 දී වාර්තා කරන ලද මත පදනම් වූ ජේසුගේ මව වන මරියාගේ කතෝලික නාමයකි. දරුවන් තිදෙනා වූයේ ලුසියා දොස් සන්තොස්, ෆ්රැන්සිස්කෝ සහ ජසින්තා මාර්තෝ ය. 1930 ඔක්තෝම්බර් 13 වන දින ලෙයිරියා හි රදගුරු හොසේ අල්වේස් කොරයා ද සිල්වා විසින් මෙම සිදුවීම් විශ්වාස කිරීමට සුදුසු බව ප්‍රකාශ කළේය.
පාතිමාවෙ අප ස්වාමිදූ පාතිමාවේ ශුද්ධවූ ජපමාලයේ අප ස්වාමිදූ | |
---|---|
තුළ තැන්පත් කර ඇති දේවමාතා රූපය | |
Location | |
Date | 1917 මැයි 13 සිට ඔක්තෝබර් 13 දක්වා |
Witness |
|
Type | |
Approval |
|
Shrine | , , |
Patronage |
|
Feast day | මැයි 13 |
දොලොස්වන පියුස් පාප් වහන්සේ 1946 අප්‍රේල් 25 වන දින "පේපල් බුල්"(Celeberrima solemnia) මාර්ගයෙන් කැනොනිකල් රාජාභිෂේකය පිළිබඳ පාප්තුමාගේ ආඥාවක් ප්රදානය කරන ලදී. නම් කරන ලද පාප්තුමාගේ ලෙගට්, කාදිනල් බෙනඩෙටෝ ඇලෝසි මසෙල්ලා විසින් 1946 මැයි 13 වන දින රාජාභිෂේකය සිදු කරන ලදී. මෙම ප්‍රතිමාව දැන් ස්ථිරවම තුළ තැම්පත් කර ඇත. දොලොස්වන පියුස් පාප්තුමා 1954 නොවැම්බර් 11 දින "Luce superna" අපෝස්තලික ලිපියක් මගින් සුළු බැසිලිකාවක් බවට පත් කළේය.
1930 ගණන්වල ප්‍රකාශයට පත් කරන ලද ලුසියා සහෝදරියගේ මතක සටහන් වලින් ඇය පවසන රහස් තුනක් කන්‍යා මරිය තුමියගෙන් ලැබුණු බව ප්‍රකාශ කළ අතර තුන්වන රහස 1960 දී කතෝලික සභාව විසින් හෙළි කිරීමට නියමිතව තිබුණි. රහස්, සහ හෙළිදරව් කිරීම් දෙවන ලෝක යුද්ධයට හා අනාගතයේ තවත් ගෝලීය යුද්ධවලට සම්බන්ධ යැයි කියනු ලබන අතර විශේෂයෙන් වෙත රුසියාව කැප කරන ලෙස කන්‍යාවගේ ඉල්ලීමද ඇතුලත් විය.
මූලාශ්‍ර
- "Approval by the Bishop (1930)". The Fatima Center. සම්ප්‍රවේශය 2019-10-10.
[W]e hereby: 1. Declare worthy of belief, the visions of the shepherd children in the Cova da Iria, parish of Fatima, in this diocese, from the 13th May to 13th October, 1917. 2. Permit officially the cult of Our Lady of Fatima.
- "Lúcia dos Santos". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 2019-10-10.
After years of investigation, the veneration of Our Lady of Fátima was authorized by the bishop of Leiria, Portugal, on October 13, 1930.
- "Results of the Investigative Commission". October 1930. සම්ප්‍රවේශය 3 June 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ත ම ව අප ස ව ම ද ප ත ග ස Nossa Senhora de Fatima උච ච රණය ˈnɔsɐ sɨˈɲɔɾɐ dɨ ˈfatimɐ ව ධ මත ල ස හඳ න වන ලබන න ප ත ම ව ශ ද ධව ජපම ලය අප ස ව ම ද යන ප ත ග ලය ප ත ම හ ක ව ද ඉර ය හ එඬ ර දර වන ත ද න ක ව ස න 1917 ද ව ර ත කරන ලද මත පදනම ව ජ ස ග මව වන මර ය ග කත ල ක න මයක දර වන ත ද න ව ය ල ස ය ද ස සන ත ස ෆ ර න ස ස ක සහ ජස න ත ම ර ත ය 1930 ඔක ත ම බර 13 වන ද න ල ය ර ය හ රදග ර හ ස අල ව ස ක රය ද ස ල ව ව ස න ම ම ස ද ව ම ව ශ ව ස ක ර මට ස ද ස බව ප රක ශ කළ ය ප ත ම ව අප ස ව ම ද ප ත ම ව ශ ද ධව ජපම ලය අප ස ව ම ද ත ළ ත න පත කර ඇත ද වම ත ර පයLocationDate1917 ම ය 13 ස ට ඔක ත බර 13 දක ව Witnessල ස ය ද ස සන ත ස ෆ ර න ස ස ක සහ ජස න ත ම ර ත TypeApproval1930 ඔක ත බර 13 හ ස අල ව ස ක රය ද ස ල ව ල ර ය ව රදග ර 1946 අප ර ල 25 ග ප න ට ෆ කල න ය ගය අන ව ඔට න පලන දන ලද Shrine Patronageල ර ය ප ත ම පදව යන ග නහ ර ත ම රයFeast dayම ය 13 ද ල ස වන ප ය ස ප ප වහන ස 1946 අප ර ල 25 වන ද න ප පල බ ල Celeberrima solemnia ම ර ගය න ක න න කල ර ජ භ ෂ කය ප ළ බඳ ප ප ත ම ග ආඥ වක ප රද නය කරන ලද නම කරන ලද ප ප ත ම ග ල ගට ක ද නල බ නඩ ට ඇල ස මස ල ල ව ස න 1946 ම ය 13 වන ද න ර ජ භ ෂ කය ස ද කරන ලද ම ම ප රත ම ව ද න ස ථ රවම ත ළ ත ම පත කර ඇත ද ල ස වන ප ය ස ප ප ත ම 1954 න ව ම බර 11 ද න Luce superna අප ස තල ක ල ප යක මග න ස ළ බ ස ල ක වක බවට පත කළ ය 1930 ගණන වල ප රක ශයට පත කරන ලද ල ස ය සහ දර යග මතක සටහන වල න ඇය පවසන රහස ත නක කන ය මර ය ත ම යග න ල බ ණ බව ප රක ශ කළ අතර ත න වන රහස 1960 ද කත ල ක සභ ව ව ස න හ ළ ක ර මට න යම තව ත බ ණ රහස සහ හ ළ දරව ක ර ම ද වන ල ක ය ද ධයට හ අන ගතය තවත ග ල ය ය ද ධවලට සම බන ධ ය ය ක යන ලබන අතර ව ශ ෂය න ව ත ර ස ය ව ක ප කරන ල ස කන ය වග ඉල ල මද ඇත ලත ව ය ම ල ශ ර Approval by the Bishop 1930 The Fatima Center සම ප රව ශය 2019 10 10 W e hereby 1 Declare worthy of belief the visions of the shepherd children in the Cova da Iria parish of Fatima in this diocese from the 13th May to 13th October 1917 2 Permit officially the cult of Our Lady of Fatima Lucia dos Santos Encyclopaedia Britannica සම ප රව ශය 2019 10 10 After years of investigation the veneration of Our Lady of Fatima was authorized by the bishop of Leiria Portugal on October 13 1930 Results of the Investigative Commission October 1930 සම ප රව ශය 3 June 2017