පාර්වතී දේවාලය (දේවනගරි: पार्वती मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතී දේවියට කැපකළ දෙවොලකි.
පාර්වතී දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ පාර්වතී දේවාලය | |
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°Eඛණ්ඩාංක: 24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°E |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම දේවාලය ඇතුළත් ඛජුරාහෝ ස්මාරක සමූහය ඉන්දියාවේ අඩවියක් ලෙස නම්කොට ඇත.
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙම දේවාලය විශ්වනාථ දේවාලයට නිරිතදිගින් පිහිටා ඇත.
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
මෙහි අතිශයින් ප්‍රතිසංස්කරණයට භාජනය කළ නුඩා ගර්භගෘහයක් ඇත. ද්වාරමණ්ඩපය මුළුමණින්ම නැතිව ගොස් ඇති අතර, ගර්භගෘහයේ එහි පාදම පමණක් දක්නට ලැබේ.
ගර්භගෘහයේ දොරටුවට ඉහළින් වූ ආරුක්කුවේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව දෙවියන්ගේ රූ දැකගත හැක. එසේම ඉදිරි බිත්තියේ (ගර්භගෘහයේ දොරටුවේ පසෙකින්) ශෘංගාරාත්මක ප්‍රතිමා ගණනාවක් දැකගත හැක.
දෙවොලේ පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.
ගැලරිය
- පාර්වතී දේවාලය (චිත්‍රගුප්ත දේවාලයේ සිට පෙනෙන පරිදි), ඛජුරාහෝ, ඉන්දියාව.
- පාර්වතී දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- පාර්වතී දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Parvati Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - Image:Parvati Temple - Front View
- Image:Parvati Temple - Back View from Chitragupta Temple
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ සඳහා නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, පාර්වතී දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර වත ද ව ලය ද වනගර प र वत म द र යන ව න හ ඳ න ව න න ශ ව ද ව යන ග භ ර ය ව වන ප ර වත ද ව යට ක පකළ ද ව ලක ප ර වත ද ව ලයඛජ ර හ ව ප ර වත ද ව ලයමධ ය ප රද ශ ත ළ ප හ ට මම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 11 4 N 79 55 19 E 24 853167 N 79 92194 E 24 853167 79 92194 ඛණ ඩ ක 24 51 11 4 N 79 55 19 E 24 853167 N 79 92194 E 24 853167 79 92194හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න ම ම ද ව ලය ඇත ළත ඛජ ර හ ස ම රක සම හය ඉන ද ය ව අඩව යක ල ස නම ක ට ඇත ප හ ට මම ම ද ව ලය ප හ ට ය ඛජ ර හ ද ව ල ස ක ර ණය බටහ ර ද ව ල සම හය ත ළ ය ද ව ල ස ක ර ණය ඇත ළත ම ම ද ව ලය ව ශ වන ථ ද ව ලයට න ර තද ග න ප හ ට ඇත ඛජ ර හ යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගම ම නයක ග හන ර ම ණ ශ ල පයම හ අත ශය න ප රත ස ස කරණයට භ ජනය කළ න ඩ ගර භග හයක ඇත ද ව රමණ ඩපය ම ළ මණ න ම න ත ව ග ස ඇත අතර ගර භග හය එහ ප දම පමණක දක නට ල බ ගර භග හය ද රට වට ඉහළ න ව ආර ක ක ව බ රහ ම ව ෂ ණ සහ ශ ව ද ව යන ග ර ද කගත හ ක එස ම ඉද ර බ ත ත ය ගර භග හය ද රට ව පස ක න ශ ග ර ත මක ප රත ම ගණන වක ද කගත හ ක ද ව ල ප ත සහ පස පස බ ත ත වල ක ස ද ප රත ම වක දක නට න ල බ ග ලර යප ර වත ද ව ලය ච ත රග ප ත ද ව ලය ස ට ප න න පර ද ඛජ ර හ ඉන ද ය ව ප ර වත ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප ර වත ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ආශ ර යයන Archaeological Survey of India ASI Parvati Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Image Parvati Temple Front View Image Parvati Temple Back View from Chitragupta Templeබ හ ර සබ ඳ ප ර වත ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න ත ස ච රක ස ස ථ ව න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ සඳහ න ම වල ප ට ව ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ප ර වත ද ව ලය ඛජ ර හ