Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ප රහඳ කළ වර 2001 වසර ත රගත ව ස නම පටයක ප රහඳ කළ වරඅධ යක ෂණයප රසන න ව ත නග රචනයප රසන න ව ත නග ත ර රචනයප රසන න ව ත නග කත ව

පුරහඳ කළුවර

පුරහඳ කළුවර
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

පුරහඳ කළුවර 2001 වසරේ තිරගත වූ සිනමාපටයකි.

පුරහඳ කළුවර
image
අධ්‍යක්‍ෂණයප්‍රසන්න විතානගේ
රචනයප්‍රසන්න විතානගේ
තිර රචනයප්‍රසන්න විතානගේ
කතාවස්තුවප්‍රසන්න විතානගේ
නිශ්පාදනයමකටො යුයිඩා, ප්‍රසන්න විතානගේ
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම
සිනෙමාරූපණයඑම්. ඩී. මහීපාල
සංස්කරණයඒ. සේකර් ප්‍රසාද්
Production
companies
ජෙමිනි රසායනාගාරය, මදුරාසිය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 9, 2001 (2001-10-09)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

කතා සාරාංශය

වන්නිහාමි දෙදරු පියෙකි, දියණිය විවාහව නිවසෙහි පදිංචිව සිටියි. හමුදා සේවයට ගිය පුතුගෙන් තොරතුරක් බලා සිටින ඔහුට දැක ගත හැකි වූයේ ඔහුගේ සීල් කරන ලද පුතුගේ මිනී පෙට්ටියයි. කෙසේ හෝ තම පුතු මියගියායැයි නොසිතමින් ඔහු පුතු එනතෙක් බලා සිටී. ඔහුගේ දුවණියට හා බෑනනුවන්ට එය හිසරදයක් වී ගියේය. වන්නිහාමි දිනක් තම පුතුගේ මිනීවල දෑතින් හාරමින් සිටුනු දුටු බෑනනුවන් මිනීවල හාරා වන්නිහාමිගේ එකම ආසාව වූ පුතුගෙ මුහුණ පෙන්වීමට සීල් කඩා මිනී පෙට්ටිය විවෘත කළේය. දුටු දෙයින් පුදුමයට පත්වූයේ එහි ඇත්තේ කෙහෙල් කොටන් දෙකකි. වන්නිහාමිගේ කුතුහලය ඇතිවූයේ පුතු එවන ලද ලියුම නිසායි තම සැකය කක්කුසක් කරමින් ඔහුට බලාපොරොත්තුවක් ඇතිවූ හෙයින් යළිත් ඔහු පුතු පැමිණෙන තෙක් දෑස් දල්වා බලා සිටි.

රංගනය

නළු නිළියන් චරිතය
ජෝ අබේවික්‍රම වන්නිහාමි
ප්‍රියංකා සමරවිර සුනන්දා
මහේන්ද්‍ර පෙරේරා ග්‍රාම නිලධාරියා
ලින්ටන් සේමගේ සෝමේ
නයනා හෙට්ටිආරච්චි යමුනා
කුමාර කරුණානන්ද පාල
හර්ෂජිත් අබේසුරිය මුනුපුරා
කේ. ඒ. මිල්ටන් පෙරේරා මුල් ගුරුතුමා
එස්. පී. එම්. ගුණරත්න දායක සභාවේ සභාපති
සුරේන් කුමාර් සොල්දාදුවා
ජෝතිපාල සොල්දාදුවා

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ප රහඳ කළ වර 2001 වසර ත රගත ව ස නම පටයක ප රහඳ කළ වරඅධ යක ෂණයප රසන න ව ත නග රචනයප රසන න ව ත නග ත ර රචනයප රසන න ව ත නග කත වස ත වප රසන න ව ත නග න ශ ප දනයමකට ය ය ඩ ප රසන න ව ත නග ර ගන ශ ල ප න ජ අබ ව ක රමස න ම ර පණයඑම ඩ මහ ප ලස ස කරණයඒ ස කර ප රස ද Production companiesජ ම න රස යන ග රය මද ර ස යන ක ත ව ද නයඔක ත බර 9 2001 2001 10 09 රටශ ර ල ක භ ෂ වස හලකත ස ර ශයවන න හ ම ද දර ප ය ක ද යණ ය ව ව හව න වස හ පද ච ව ස ට ය හම ද ස වයට ග ය ප ත ග න ත රත රක බල ස ට න ඔහ ට ද ක ගත හ ක ව ය ඔහ ග ස ල කරන ලද ප ත ග ම න ප ට ට යය ක ස හ තම ප ත ම යග ය ය ය න ස තම න ඔහ ප ත එනත ක බල ස ට ඔහ ග ද වණ යට හ බ නන වන ට එය හ සරදයක ව ග ය ය වන න හ ම ද නක තම ප ත ග ම න වල ද ත න හ රම න ස ට න ද ට බ නන වන ම න වල හ ර වන න හ ම ග එකම ආස ව ව ප ත ග ම හ ණ ප න ව මට ස ල කඩ ම න ප ට ට ය ව ව ත කළ ය ද ට ද ය න ප ද මයට පත ව ය එහ ඇත ත ක හ ල ක ටන ද කක වන න හ ම ග ක ත හලය ඇත ව ය ප ත එවන ලද ල ය ම න ස ය තම ස කය කක ක සක කරම න ඔහ ට බල ප ර ත ත වක ඇත ව හ ය න යළ ත ඔහ ප ත ප ම ණ න ත ක ද ස දල ව බල ස ට ර ගනයනළ න ළ යන චර තයජ අබ ව ක රම වන න හ ම ප ර ය ක සමරව ර ස නන ද මහ න ද ර ප ර ර ග ර ම න ලධ ර ය ල න ටන ස මග ස ම නයන හ ට ට ආරච ච යම න ක ම ර කර ණ නන ද ප ලහර ෂජ ත අබ ස ර ය ම න ප ර ක ඒ ම ල ටන ප ර ර ම ල ග ර ත ම එස ප එම ග ණරත න ද යක සභ ව සභ පත ස ර න ක ම ර ස ල ද ද ව ජ ත ප ල ස ල ද ද ව

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:13 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 19, 2024

    ඩී.වී. චානක

  • ජුලි 07, 2024

    ඩී.පී.නිලන්ත ජයවර්ධන

  • ජුලි 07, 2024

    ඩී. එස්. ආර්. වානගුරු

  • ජූනි 28, 2024

    ඩීඑන්ඒ අළුත්වැඩියාව

  • ජුලි 20, 2024

    ඩි. එන්. ඒ. සාක්ෂි

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • මතකය (ස්මෘතිය)

  • සන්නිවේදන නාලිකාව

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • 2025 වසරෙහි මරණ

  • ගණනාථ ඔබේසේකර

  • වෙසක් උත්සවය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල