Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඊජ ප ත ප ර ව වරයක ග ර ජ පදව න මය න තහ ත ර ජක ය ම ලල ඛය යන ප ර තන ඊජ ප ත ව රජවර න ව ස න අන ගමනය කළ ප ළ ගත න මකරණ සම ම ත ය

පුරාතන ඊජිප්තු රාජකීය පදවි නාමය

පුරාතන ඊජිප්තු රාජකීය පදවි නාමය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඊජිප්තු පාරාවෝවරයකුගේ රාජ පදවි නාමය නැතහොත් රාජකීය මූලලේඛය යනු පුරාතන ඊජිප්තුවේ රජවරුන් විසින් අනුගමනය කළ පිළිගත් නාමකරණ සම්මුතියයි. එමගින් රජුගේ රාජ්‍ය සමයේ විශ්වීය බලය, ශුද්ධ වික්‍රමාන්විතභාවය සහ යම් ආකාරක මෙහෙවර ප්‍රකාශයක් සංකේතවත් කරයි. (රාජ්‍ය සමය අනුව මෙය ඇතැම්විට වෙනස් විය හැක)

නාමයන් පහකින් සමන්විත සම්පූර්ණ පදවි නාමය සමය තෙක්ම සම්මතයක් වී නොපැවතිණි. නමුත් එය පසුකාලීනව යුගයේ ද භාවිතයේ පැවතිණි.

හොරස් නාමය

ප්‍රධාන ලිපිය: හොරස් නාමය
image
ඩ්ජෙට්ගේ නාමය සහ සමග සම්බන්ධ කොට දක්වා ඇති සෙරෙඛ් රුවක්; ලූවර්හි තබා ඇත.
G5O33

හොරස් නාමය යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.

හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ ක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.

අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමයට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.

නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.

නෙබ්ටි ("ද්විත්ව ආර්යා") නාමය

ප්‍රධාන ලිපිය:
G16

(සාහිත්‍ය. "") ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඊනියා "වංශාවලි" දෙවඟනන් දෙදෙනා හා සම්බන්ධ විය:

  • ; ආරක්ෂක දේවතාවියයි. මගින් සංකේතවත් කෙරිණි.
  • ; පහළ ඊජිප්තුවේ ආරක්ෂක දේවතාවියයි. රුවක් මගින් සංකේතවත් කෙරිණි.

මෙම නාමය නිශ්චිතවම පළමු වරට භාවිතා කර ඇත්තේ පළමු රාජවංශයේ පාරාවෝවරයකු වූ සෙමෙර්ඛෙට් විසිනි. නමුත් එය සම්පූර්ණයෙන් ස්වාධීන පදවි නාමයක් බවට පත්වූයේ සමයේ ය.

මෙම නිශ්චිත නාමය සාමාන‍්‍යයෙන් කින් හෝ සෙරෙඛ් සංකේතයකින් වටනොකෙරිණි. නමුත් එය හැමවිටම මත හිඳ සිටින ගිජුලිහිණියකු සහ නාගයකු දැක්වෙන රූපාක්ෂරයකින් ආරම්භ වේ. මෙමගින් ද්විත්ව "නෙබ්ටි" නාමය සංකේතවත් කෙරේ.

රන් හොරස්

G8

මෙය හොරස් නාමය ලෙස ද හඳන්වයි. මෙම පාරාවෝ නාම ප්‍රභේදය සාමාන්‍යයෙන් රත්රන් සඳහා වන ඊජිප්තු රූපාක්ෂරය මත හෝ පසෙකින් හිඳින හොරස් කුරුලුගොයාගේ රුව සහිත රූපාක්ෂරයින් සමන්විත ය.

මෙම පදවි නාමයේ අරුත මතභේදිත ය. එක් විශ්වාසයක් නම් එමගින් හොරස් සිය මාමණ්ඩිය වූ පරදා ලත් විජයග්‍රහණයේ සංකේතයක් නිරූපණය වන බවයි. රන් සඳහා වන සංකේතය මගින් හොරස් "සිය සතුරන්ට වඩා ශ්‍රේෂ්ඨ" වූ බව අදහස් වනවා විය හැක. පුරාතන ඊජිප්තු චින්තනය තුළ රත්රන් සදාකාලිකත්වය හා සම්බන්ධ යැයි සැලකිණි. මේ නිහා මෙමගින් පාරාවෝවරයාගේ සදාතනික හොරස් නාමය නිරූපණය වනවා වන්නට ද පුළුවන.

නෙබ්ටි නාමයට සමානව, මෙම නාම ප්‍රභේදය ද කාර්ටුෂයක් හෝ සෙරෙඛ් සංකේතයකින් වට නොකෙරේ.

සිහසුන් නාමය (පුද්ගල නාමය)

ප්‍රධාන ලිපිය:
image
IIවන තුත්මෝස්ගේ පන් සහ මීමැසි සංකේතයට පසුව පුද්ගල නාමය දක්වා ඇති අයුරු; හට්ෂෙප්සුට්ගේ දේවස්ථානය, .
M23
t
L2
t

පාරාවෝගේ සිහසුන් නාමයේ පළමු නම් දෙක ක් තුළ ලියනු ලැබේ. මෙය සමග සාමාන්‍යයෙන් න්ස්ව්-බිටි (නෙසු-බිටි, නෙස්ව්-බිට්, න්ස්ව්ට්-බ්ජ්ට්ජ්) යන්න ‍යෙදේ. මෙම යෙදුමේ සාහිත්‍යමය අරුත " සහ ගේ එතුමා/එතුමිය" යන්නයි. නමුත් බොහෝවිට එය "ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ" ලෙස පරිවර්තනය කෙරේ. පන් සහ මීමැසි සංකේත පිළිවෙලින් ඉහළ සහ පහළ ඊජිප්තුව නිරූපණය කෙරෙන සංකේත වේ.

න්ස්ව්-බිටි යන යෙදුම පිළිබඳ සැලකූ විට, යෝජනා වී ඇත්තේ බසින් "ශක්තිම්ත මිනිසා; පාලකයා" යන්න සඳහා යෙදෙන වදන ඉන් සම්භවය වන්නටඅඇති බවයි. (ෂ්නයිඩර් 1993).[]

නෙබ්-ටාවි හෙවත් "භූමි ද්විත්වයේ අධිපතියා" යන විරුද නාමය ඊජිප්තුවේ නිම්න සහ ඩෙල්ටා ප්‍රදේශ සම්බන්ධයෙන් ද යෙදේ.[]

පෞද්ගලික නාමය (දෙවන නාමය)

ප්‍රධාන ලිපිය:
G39N5
 

මෙය උපතේ දී ලබාදෙන නාමය වේ. මෙම නාමය පෙර "රාගේ පුත්" යන යෙදුම යෙදේ. මෙම යෙදුම "පුත්‍රයා" (zසා) අරුතැති තාරාවකු (zසා) නිරූපිත රූපාක්ෂරයක් සහ ඊට යාබදව යෙදූ ප්‍රධාන සූර්ය දෙවි ‍රා සංකේතවත් කෙරෙන හිරුගේ රූපයකින් ආරම්භ වේ. මෙය පළමුවරට හඳුන්වා දෙන ලද්දේ රාජ පදවි කාණ්ඩයක් ලෙසයි. එමගින් හිරු දෙවි රාගේ නියෝජිතයා ලෙස රජුගේ කාර්යභාරය සංකේවත් කෙරේ. පාරාවෝ බවට පත් ස්ත්‍රීන් සඳහා ‍උක්ත පදවිය "දියණිය" ලෙස වහරනු ලැබිණි.

නූතන ඉතිහාසඥයන් සාමාන්‍යයෙන් පුරාතන ඊජිප්තු රජවරුන් හඳුන්වන්නේ මෙම නාමයෙනි. මෙහි දී එකම නාමය දරන වෙනස් පුද්ගලයින් වෙන් කරගැනීමට එය කෙරේ. (උදා. "II", "III")

සම්පූර්ණ පදවි නාම සඳහා උදාහරණ

සෙනුස්රෙට් I

, සම්පූර්ණ පදවි නාමය ඇතැම් අවස්ථාවල තනි කාර්ටුෂයක් තුළ ලියා ඇත. මෙයට උදාහරණයක් ලෙස වලින් හමුවූ ගේ පදවි නාමය දැක්විය හැක.

image

හට්ෂෙප්සුට්

දහඅටවන රාජවංශයේ පාරාවෝවරියක වූ හට්ෂෙප්සුට්ගේ සම්පූර්ණ පදවි නාමය එහි උච්චාරණය සහ අනුරූප අර්ථය හඳුනාගැනීමට මාර්ගෝපදේශයක් වශයෙන් පහත දක්වා ඇත. මෙම පාරාවෝ ස්ත්‍රියක වූ බැවින් එහි පහත පරිදි වෙනස්කම් දක්නට ඇත.

  • හොරස් නාමය: වෙස්රෙට්කාඋ, "කාවරුන් අතර බලවන්තිය"
  • නෙබ්ටි නාමය: වැඩ්ජ්රෙන්පුට්, "භූමි ද්විත්වයෙහි ඇය, වර්ෂයන්ගේ වැජඹීම"
  • රන් හොරස්: නෙට්ජෙරෙට්ඛාඋ, "දිව්‍යමය පෙනුම" (නෙට්ජෙරෙට් යනු 'දේවමය' හෝ 'දිව්‍යමය' යන අරුතැති නෙටෙරි යන වදනේ ස්ත්‍රී ලිංග ස්වරූපයයි. ඛාඋ යනු 'පෙනුම' යන්නයි)
  • පුද්ගල නාමය: මාට්කාරේ, "සත්‍යය [මා'අට්] යනු රේගේ කා ය"
  • දෙවන නාමය: ඛ්නුම්ට්-අමුන් හට්ෂෙප්සුට්, "අමුන් සමග සම්බන්ධ, වංශවත් කතුන් අතර ප්‍රමුඛාවිය"

තුත්මෝස් III

G5
E1
D40
N28mS40t
O49
image
serekh or Horus name
G16
V29swtiira
Z1
mimQ3X1
N1
Nebty name
G8
sxmF9
F9
D45
N28
Z3
Golden Horus name
M23L2
image
ramnxpr
image
praenomen or throne name
G39N5
image
G26msnfrxpr
Z2
image
nomen or birth name
තුත්මෝස් III
රූපාක්ෂර වලින්

දහඅටවන රාජවංශයේ පාරාවෝවරයකු වූ IIIවන තුත්මෝස්ගේ සම්පූර්ණ පදවි නාමය උච්චාරණ මග පෙන්වීම සහ අනුරූප අර්ථය සමග පහත දැක්විය හැක.

  • හොරස් නාමය: කානැඛ්ට් ඛාඑම්වසෙට්, " නැගී එන, හොරස් බලවත් ගවයා"
  • නෙබ්ටි නාමය: වැහ්නෙසිට්මිරෙඑම්පෙට්, "ද්විත්ව ආර්යාවන්ගේ ඔහු, දෙව්ලොව රේ මෙන් රාජ්‍යත්වය දරා සිටින"
  • රන් හොරස්: සෙඛෙම්පැහ්ටිඩ්ජෙසෙර්ඛාව්, "බලයේ සහ ශක්තියේ රන්වන් හොරස්, පෙනුමෙන් පූජනීයයා"
  • පුද්ගල නාමය: මෙන්ඛෙපෙරේ, " සහ ගේ ඔහු, රේගේ ස්වරූපය දරා සිටින"
  • දෙවන නාමය: තුත්මෝස් නෙෆර්ඛෙපෙරු, "රාගේ පුත්‍ර, තුත්මෝස්, ස්වරූපයන් අතර අලංකෘත"

ග්‍රන්ථාවලිය

  • ඇලන්, ජේම්ස් පී. (1999). Middle Egyptian: An Introduction to the Language and Culture of Hieroglyphs. නිව් යෝක්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN .
  • ඩොඩ්සන්, ඒඩන් මාර්ක්; ඩියෑන් හිල්ටන් (2004). The Complete Royal Families of Ancient Egypt. කයිරෝ, ලන්ඩන් සහ නිව් යෝක්: කයිරෝවේ ඇමරිකානු විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN .
  • රොනල්ඩ් ජේ. ලෙප්‍රොහොන් (2013). The Great Name: Ancient Egyptian Royal Titulary. බයිබලීය සාහිත්‍ය සංගමය. ISBN .
  • ගාඩිනර්, ඇලන් හෙන්ඩර්සන් (1957). Egyptian Grammar; Being an Introduction to the Study of Hieroglyphs (3වන ed.). ඔක්ස්ෆර්ඩ්: ග්‍රිෆිත් ආයතනය.
  • ක්වර්ක්, ස්ටීවන් ජී. ජේ. (1990). Who Were the Pharaohs? A History of Their Names with a List of Cartouches. ලන්ඩන්: බ්‍රිතාන්‍ය කෞතුකාගාර ප්‍රකාශන සීමාසහිත සමාගම.
  • ෂ්නයිඩර්, ‍තෝමස් (1993). "Zur Etymologie der Bezeichnung 'König von Ober- und Unterägypten'". Zeitschrift für ägyptische Sprache und Altertumskunde. 120: 166–181.
  • ෂෝව්, ගැරී ජේ. (2012). The Pharaoh, Life at Court and on Campaign. ලන්ඩන් සහ නිව් යෝක්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. pp. 20–21.
  • (1999). Handbuch der ägyptischen Königsnamen (2වන ed.). මේන්ස් ඇම් රයින්: වර්ලැග් ෆිලිප් වොන් සැබර්න්.

මූලාශ්‍ර

  1. ටෝබි ඒ. එච්. විල්කින්සන්: Early Dynastic Egypt. රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 1999, , පි. 74-75.
  2. ඊවා වසිලෙව්ස්කා, Creation Stories of the Middle East, 2000, 130f.

බාහිර සබැඳි

  • රන් නාමය, හොරස් නාමය, , ද්විත්ව ආර්යාවන් සහ තුත්මෝස් I - ඩිජිටල් ඊජිප්තුව වෙතිනි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඊජ ප ත ප ර ව වරයක ග ර ජ පදව න මය න තහ ත ර ජක ය ම ලල ඛය යන ප ර තන ඊජ ප ත ව රජවර න ව ස න අන ගමනය කළ ප ළ ගත න මකරණ සම ම ත යය එමග න රජ ග ර ජ ය සමය ව ශ ව ය බලය ශ ද ධ ව ක රම න ව තභ වය සහ යම ආක රක ම හ වර ප රක ශයක ස ක තවත කරය ර ජ ය සමය අන ව ම ය ඇත ම ව ට ව නස ව ය හ ක න මයන පහක න සමන ව ත සම ප ර ණ පදව න මය සමය ත ක ම සම මතයක ව න ප වත ණ නම ත එය පස ක ල නව ය ගය ද භ ව තය ප වත ණ හ රස න මයප රධ න ල ප ය හ රස න මය ඩ ජ ට ග න මය සහ සමග සම බන ධ ක ට දක ව ඇත ස ර ඛ ර වක ල වර හ තබ ඇත හ රස න මය යන ප ර ව ග න මය ප රණ තම ස වර පය ව ම ය සම භවය ව ය ය බ හ හඳ න ගත ප රණ තම ප ර ව වර න සඳහන ව ඇත ත ම ම න මය න පමණ හ රස න මය ස ම න යය න ල යන ලබන න ක ත ළ ය ම ය ම ල ග ප රස ද ම ඛයක න ර පණයක ප ර ව වරය ග නම ම ම ම ල ග න ර ප ත ස ක තය ත ළ ර ප ක ෂරවල න ල යන ල බ බ හ ව ට ක ර ල ග ය ද වත වක වන හ රස ග ර ව ම හ ම ද න හ පස ක න න ර පණය ක ට තබය අවම වශය න එක ප ර ව වරයක වත ව ශ ෂය න ම ද වන ර ජව ශය ප ර ව වරය ව ස න හ රස ද ව යන ග ර ව ව න වට ද ව යන ග ර වක භ ව ත ක ට ඇත එමග න ඇත ම ව ට ර ජ යය අභ යන තර ආගම ක බ ද මක න ර පණය වන නට ඇත ඔහ ග අන ප ර ප ත කය ව ඛ ස ඛ ම ව ව ස න ස ය න මයට ඉහළ න ස ත ම න ම හ රස ද ව වර න ග ර ප ය ද ත බ ඉන අනත ර වට ප ර ව වරය ග නම සමග හ රස ග ර ව ස මව ටම සඳහන ව ය නව ර ජධ න ය ගය වන ව ට බ හ අවස ථ වල හ රස න මය ල ව ම ද වටකළ ස ර ඛ ස ක තයක භ ව ත න ව ණ න බ ට ද ව ත ව ආර ය න මයප රධ න ල ප ය ස හ ත ය ඉහළ සහ පහළ ඊජ ප ත ව ඊන ය ව ශ වල ද වඟනන ද ද න හ සම බන ධ ව ය ආරක ෂක ද වත ව යය මග න ස ක තවත ක ර ණ පහළ ඊජ ප ත ව ආරක ෂක ද වත ව යය ර වක මග න ස ක තවත ක ර ණ ම ම න මය න ශ ච තවම පළම වරට භ ව ත කර ඇත ත පළම ර ජව ශය ප ර ව වරයක ව ස ම ර ඛ ට ව ස න නම ත එය සම ප ර ණය න ස ව ධ න පදව න මයක බවට පත ව ය සමය ය ම ම න ශ ච ත න මය ස ම න යය න ක න හ ස ර ඛ ස ක තයක න වටන ක ර ණ නම ත එය හ මව ටම මත හ ඳ ස ට න ග ජ ල හ ණ යක සහ න ගයක ද ක ව න ර ප ක ෂරයක න ආරම භ ව ම මග න ද ව ත ව න බ ට න මය ස ක තවත ක ර රන හ රස ම ය හ රස න මය ල ස ද හඳන වය ම ම ප ර ව න ම ප රභ දය ස ම න යය න රත රන සඳහ වන ඊජ ප ත ර ප ක ෂරය මත හ පස ක න හ ඳ න හ රස ක ර ල ග ය ග ර ව සහ ත ර ප ක ෂරය න සමන ව ත ය ම ම පදව න මය අර ත මතභ ද ත ය එක ව ශ ව සයක නම එමග න හ රස ස ය ම මණ ඩ ය ව පරද ලත ව ජයග රහණය ස ක තයක න ර පණය වන බවය රන සඳහ වන ස ක තය මග න හ රස ස ය සත රන ට වඩ ශ ර ෂ ඨ ව බව අදහස වනව ව ය හ ක ප ර තන ඊජ ප ත ච න තනය ත ළ රත රන සද ක ල කත වය හ සම බන ධ ය ය ස ලක ණ ම න හ ම මග න ප ර ව වරය ග සද තන ක හ රස න මය න ර පණය වනව වන නට ද ප ළ වන න බ ට න මයට සම නව ම ම න ම ප රභ දය ද ක ර ට ෂයක හ ස ර ඛ ස ක තයක න වට න ක ර ස හස න න මය ප ද ගල න මය ප රධ න ල ප ය IIවන ත ත ම ස ග පන සහ ම ම ස ස ක තයට පස ව ප ද ගල න මය දක ව ඇත අය ර හට ෂ ප ස ට ග ද වස ථ නය ප ර ව ග ස හස න න මය පළම නම ද ක ක ත ළ ල යන ල බ ම ය සමග ස ම න යය න න ස ව බ ට න ස බ ට න ස ව බ ට න ස ව ට බ ජ ට ජ යන න ය ද ම ම ය ද ම ස හ ත යමය අර ත සහ ග එත ම එත ම ය යන නය නම ත බ හ ව ට එය ඉහළ සහ පහළ ඊජ ප ත ව රජ ල ස පර වර තනය ක ර පන සහ ම ම ස ස ක ත ප ළ ව ල න ඉහළ සහ පහළ ඊජ ප ත ව න ර පණය ක ර න ස ක ත ව න ස ව බ ට යන ය ද ම ප ළ බඳ ස ලක ව ට ය ජන ව ඇත ත බස න ශක ත ම ත ම න ස ප ලකය යන න සඳහ ය ද න වදන ඉන සම භවය වන නටඅඇත බවය ෂ නය ඩර 1993 ප හ ද ම ඇව ස ය න බ ට ව හ වත භ ම ද ව ත වය අධ පත ය යන ව ර ද න මය ඊජ ප ත ව න ම න සහ ඩ ල ට ප රද ශ සම බන ධය න ද ය ද ප හ ද ම ඇව ස ය ප ද ගල ක න මය ද වන න මය ප රධ න ල ප ය ම ය උපත ද ලබ ද න න මය ව ම ම න මය ප ර ර ග ප ත යන ය ද ම ය ද ම ම ය ද ම ප ත රය zස අර ත ත ත ර වක zස න ර ප ත ර ප ක ෂරයක සහ ඊට ය බදව ය ද ප රධ න ස ර ය ද ව ර ස ක තවත ක ර න හ ර ග ර පයක න ආරම භ ව ම ය පළම වරට හඳ න ව ද න ලද ද ර ජ පදව ක ණ ඩයක ල සය එමග න හ ර ද ව ර ග න ය ජ තය ල ස රජ ග ක ර යභ රය ස ක වත ක ර ප ර ව බවට පත ස ත ර න සඳහ උක ත පදව ය ද යණ ය ල ස වහරන ල බ ණ න තන ඉත හ සඥයන ස ම න යය න ප ර තන ඊජ ප ත රජවර න හඳ න වන න ම ම න මය න ම හ ද එකම න මය දරන ව නස ප ද ගලය න ව න කරග න මට එය ක ර උද II III සම ප ර ණ පදව න ම සඳහ උද හරණස න ස ර ට I සම ප ර ණ පදව න මය ඇත ම අවස ථ වල තන ක ර ට ෂයක ත ළ ල ය ඇත ම යට උද හරණයක ල ස වල න හම ව ග පදව න මය ද ක ව ය හ ක හට ෂ ප ස ට දහඅටවන ර ජව ශය ප ර ව වර යක ව හට ෂ ප ස ට ග සම ප ර ණ පදව න මය එහ උච ච රණය සහ අන ර ප අර ථය හඳ න ග න මට ම ර ග පද ශයක වශය න පහත දක ව ඇත ම ම ප ර ව ස ත ර යක ව බ ව න එහ පහත පර ද ව නස කම දක නට ඇත හ රස න මය ව ස ර ට ක උ ක වර න අතර බලවන ත ය න බ ට න මය ව ඩ ජ ර න ප ට භ ම ද ව ත වය හ ඇය වර ෂයන ග ව ජඹ ම රන හ රස න ට ජ ර ට ඛ උ ද ව යමය ප න ම න ට ජ ර ට යන ද වමය හ ද ව යමය යන අර ත ත න ට ර යන වදන ස ත ර ල ග ස වර පයය ඛ උ යන ප න ම යන නය ප ද ගල න මය ම ට ක ර සත යය ම අට යන ර ග ක ය ද වන න මය ඛ න ම ට අම න හට ෂ ප ස ට අම න සමග සම බන ධ ව ශවත කත න අතර ප රම ඛ ව ය ත ත ම ස III serekh or Horus nameNebty nameGolden Horus namepraenomen or throne namenomen or birth nameත ත ම ස III ර ප ක ෂර වල න දහඅටවන ර ජව ශය ප ර ව වරයක ව IIIවන ත ත ම ස ග සම ප ර ණ පදව න මය උච ච රණ මග ප න ව ම සහ අන ර ප අර ථය සමග පහත ද ක ව ය හ ක හ රස න මය ක න ඛ ට ඛ එම වස ට න ග එන හ රස බලවත ගවය න බ ට න මය ව හ න ස ට ම ර එම ප ට ද ව ත ව ආර ය වන ග ඔහ ද ව ල ව ර ම න ර ජ යත වය දර ස ට න රන හ රස ස ඛ ම ප හ ට ඩ ජ ස ර ඛ ව බලය සහ ශක ත ය රන වන හ රස ප න ම න ප ජන යය ප ද ගල න මය ම න ඛ ප ර සහ ග ඔහ ර ග ස වර පය දර ස ට න ද වන න මය ත ත ම ස න ෆර ඛ ප ර ර ග ප ත ර ත ත ම ස ස වර පයන අතර අල ක ත ග රන ථ වල යඇලන ජ ම ස ප 1999 Middle Egyptian An Introduction to the Language and Culture of Hieroglyphs න ව ය ක ක ම බ ර ජ ව ශ වව ද ය ල ය ම ද රණ ලය ISBN 0 521 77483 7 ඩ ඩ සන ඒඩන ම ර ක ඩ ය න හ ල ටන 2004 The Complete Royal Families of Ancient Egypt කය ර ලන ඩන සහ න ව ය ක කය ර ව ඇමර ක න ව ශ වව ද ය ල ය ම ද රණ ලය සහ ත ම ස ඇන ඩ හඩ සන ISBN 977 424 878 3 ර නල ඩ ජ ල ප ර හ න 2013 The Great Name Ancient Egyptian Royal Titulary බය බල ය ස හ ත ය ස ගමය ISBN 978 1589837355 ග ඩ නර ඇලන හ න ඩර සන 1957 Egyptian Grammar Being an Introduction to the Study of Hieroglyphs 3වන ed ඔක ස ෆර ඩ ග ර ෆ ත ආයතනය ක වර ක ස ට වන ජ ජ 1990 Who Were the Pharaohs A History of Their Names with a List of Cartouches ලන ඩන බ ර ත න ය ක ත ක ග ර ප රක ශන ස ම සහ ත සම ගම ෂ නය ඩර ත මස 1993 Zur Etymologie der Bezeichnung Konig von Ober und Unteragypten Zeitschrift fur agyptische Sprache und Altertumskunde 120 166 181 ෂ ව ග ර ජ 2012 The Pharaoh Life at Court and on Campaign ලන ඩන සහ න ව ය ක ත ම ස ඇන ඩ හඩ සන pp 20 21 1999 Handbuch der agyptischen Konigsnamen 2වන ed ම න ස ඇම රය න වර ල ග ෆ ල ප ව න ස බර න ම ල ශ රට බ ඒ එච ව ල ක න සන Early Dynastic Egypt ර ට ල ජ ලන ඩන න ව ය ක 1999 ISBN 0 415 18633 1 ප 74 75 ඊව වස ල ව ස ක Creation Stories of the Middle East 2000 130f බ හ ර සබ ඳ රන න මය හ රස න මය ද ව ත ව ආර ය වන සහ ත ත ම ස I ඩ ජ ටල ඊජ ප ත ව ව ත න

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 03:39 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 03, 2024

    සංස්කෘතික දිනය

  • ජූනි 26, 2024

    සංසර්ග ඇබය

  • ජූනි 26, 2024

    සංවිඥානකතාව

  • ජුලි 07, 2024

    සංජීව ධර්මරත්න

  • ජුලි 07, 2024

    සංජීව ඩයස්

දිනපතා
  • විකිපීඩියා

  • විශ්‍‍වකෝෂ‍ය‍

  • ශ්‍රී දළදා මාලිගාව

  • මහනුවර

  • අස්ගිරි විහාරය

  • මතකය (ස්මෘතිය)

  • සන්නිවේදන නාලිකාව

  • මැයි 17

  • UTC

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල