Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ප ත ග ස න වස ක ද ග ම ඉන ද ය වට ප ම ණ අවධ ය වන ව ට එරට ද ශප ලන එක සට කමක න ත බ ණ ඉන ද ය ව ව රළබඩ ප ර ද ශවල ක ල කට ග ව ආද

පෘතුගීසි

පෘතුගීසි
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
  1. පෘතුගීසින් වස්කොද ගාමා ඉන්දියාවට පැමිණි අවධිය වන විට එරට දේශපාලන එක්සට්කමක් නොතිබුණි. ඉන්දියාවේ වෙරළබඩ ප්‍රාදේශවල කැලිකට්, ගෝව ආදි කුඩා රාජධානි කිහිපයකමත් එක්සතිකමක් නොතිබීම පෘතුගීසීන්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රාදේශ කිහිපයක බලය පතුරවා ගැනීමට උපකාරි විය. 1509 වර්ෂයේ දී පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත්ව ආ අපොන්සෝ ද අල්බ්යුකර්ක් ඉන්දියාව හා ඉන්දියානු සාගර කලාපයේ පෘතුගීසි බලය පැවතීමට විශාල සේවයක් කළේ ය. ඔහු 1510 වර්ෂයේ දී ගෝව යටත කර එය පෙරදිග පෘතුගීසි මාධ්‍යස්ථානය බවට පත් කර ඉන් නොනැවතී ඉන්දියානු සාගරයේ පෘතුගීසි වෙළෙද බලයක් ගොඩනැගීමට ද පියවර ගත්තේ ය. අනතුරුව ගත වූ කාලයේ දී ඉන්දියාවේ ප්‍රාදේශ රැසක පෘතුගීසීහු තම බලය ගොඩනැගුහ. කෙසේ හෝ පෘතුගීසින්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් ඔබ්බට රට ඇතුළත බලයක් ගොඩනැගීමට හැකියාව නොලැබුණි. එහෙත් ගෝව මධ්‍යාස්ථානය කරගෙන ශතවර්ෂයකට වැඩි කාලයක් ඔවුහු ඉන්දියානු සාගරයේ වෙළෙද ඒකාධිකාරයක් පවත්වාගෙන ගියහ.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ප ත ග ස න වස ක ද ග ම ඉන ද ය වට ප ම ණ අවධ ය වන ව ට එරට ද ශප ලන එක සට කමක න ත බ ණ ඉන ද ය ව ව රළබඩ ප ර ද ශවල ක ල කට ග ව ආද ක ඩ ර ජධ න ක හ පයකමත එක සත කමක න ත බ ම ප ත ග ස න ට ඉන ද ය ව ව රළබඩ ප ර ද ශ ක හ පයක බලය පත රව ග න මට උපක ර ව ය 1509 වර ෂය ද ප රද ග ප ත ග ස ප රත ර ජය වශය න පත ව ආ අප න ස ද අල බ ය කර ක ඉන ද ය ව හ ඉන ද ය න ස ගර කල පය ප ත ග ස බලය ප වත මට ව ශ ල ස වයක කළ ය ඔහ 1510 වර ෂය ද ග ව යටත කර එය ප රද ග ප ත ග ස ම ධ යස ථ නය බවට පත කර ඉන න න වත ඉන ද ය න ස ගරය ප ත ග ස ව ළ ද බලයක ග ඩන ග මට ද ප යවර ගත ත ය අනත ර ව ගත ව ක ලය ද ඉන ද ය ව ප ර ද ශ ර සක ප ත ග ස හ තම බලය ග ඩන ග හ ක ස හ ප ත ග ස න ට ඉන ද ය ව ව රළබඩ ප රද ශවල න ඔබ බට රට ඇත ළත බලයක ග ඩන ග මට හ ක ය ව න ල බ ණ එහ ත ග ව මධ ය ස ථ නය කරග න ශතවර ෂයකට ව ඩ ක ලයක ඔව හ ඉන ද ය න ස ගරය ව ළ ද ඒක ධ ක රයක පවත ව ග න ග යහ

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 23:31 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    Fire

  • දෙසැම්බර් 15, 2024

    Financial services

  • ජුලි 02, 2024

    Status iucn3.1 VU

  • ජුලි 02, 2024

    Status iucn3.1 NT

  • ජුලි 02, 2024

    Status iucn3.1 LC

දිනපතා
  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • යුනෙස්කෝ

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සන්නිවේදන නාලිකාව

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • දකුණු කොරියාව

  • 2025 වසරෙහි මරණ

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල